Telling our friends and family! We're Pregnant!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 190

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ชั่วโมงที่ผ่านมา +59

    පුතේ නංගි අඩනව දැක්කම මගෙත් ඇස් වලින් කදුලු ආවා.ඇත්තටම අපිට අපේ අතීතයේදී සිහිවටන මතක් උනා...සතුටෙන් video එක රසවින්දා ❤

    • @chandiniroshapriyadarshani2437
      @chandiniroshapriyadarshani2437 3 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma me matah...❤❤❤🇱🇰🙏🇮🇹💐👌👏👏😘😘

  • @maleeshakumaranage5134
    @maleeshakumaranage5134 3 ชั่วโมงที่ผ่านมา +30

    අක්කේ මන් ඔයාගෙ videos බලන්නේ ඔයා marry කරලාවත් නැති කාලෙ ඉදන් හරිම සතුටුයි අක්කේ .ඔයාගේ හිනාව දකිනකොට දවසම සුබයි වගේ හරිම ලස්සන හිනාවක් තියෙන්නේ ඔයාට 💝🌝

  • @harshanidissabandara
    @harshanidissabandara 4 ชั่วโมงที่ผ่านมา +28

    අක්කිගේ නංගිගේ රිඇක්ෂන් එක දැකලා ඇත්තටම කඳුළු ආවා... ❤️
    ලස්සනයි අක්කි ඒ වගේම හුගා.....ක් සතුටුයි 😍

  • @ThanujaPriyadarshani-il2rl
    @ThanujaPriyadarshani-il2rl ชั่วโมงที่ผ่านมา +5

    පෙරුම්පුරා නුබ කුසට පැමිණි බිලිඳු.....
    රජ පැටියෙක් ..රජ පැටියෙක් ..💐💐💐💖💖💖👍👍

  • @sandaminifdo
    @sandaminifdo ชั่วโมงที่ผ่านมา +4

    ගොඩාක් සතුටුයි අක්කෙ, අක්කා තනියම step by step ආපු දුර, sly අයියා ඒ ගමනට එකතු උන හැටි, පොඩි apartment එකක ඉඳලා තමන්ගෙම ගෙදරකට ආපු හැටි, wedding එක, pr ගත්තු හැටි වගේ අක්කගෙ ජීවිතේ ගොඩාක් milestones පහු කරපු හැටි මම බලන් හිටියා, හරීම ලස්සන ගමනක් ඔයා ටික ටික ආවා. ඉදිරි මාස කිහිපයත් අක්කට නීරෝගීව හැම දෙයක්ම සාර්ථකව කර ගන්න ලැබේවා❤ ජේසු පිහිටයි අක්කටයි අයියටයි 💐🌻

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 ชั่วโมงที่ผ่านมา +5

    අනේ නංගියෝ ,ඔයාගේ නංගීගේ "සතුටු කදුලු"ලග මටත් ඇඩුනා .මල්ලීගේ යාලුවෝ මාර විදියට සතුටු උණා නේද ?හරිම ලස්සන වීඩියෝ එකක්.ගොඩාක් ආසාවෙන් බැලුවා.හදවතින්ම ඔබ දෙදෙනාට සුභ පතන්නෙමු.❤❤

  • @sarahsirlank2339
    @sarahsirlank2339 38 นาทีที่ผ่านมา +2

    සතුටුයි ගොඩාරියක් ඡේසු පිහිටයි. හදවත් ම සුභ පතනවා. ❤❤❤❤❤❤

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 2 ชั่วโมงที่ผ่านมา +10

    අයියගෙ යාලුවන්ගෙ සතුට.❤

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 ชั่วโมงที่ผ่านมา +2

    පුංචිලා තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ ❤❤❤❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 ชั่วโมงที่ผ่านมา +2

    හරිම සතුටුයි ..ඇත්තටම සතුටට කදුලුඑනවා..දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා...❤❤❤

  • @BrianTonei
    @BrianTonei 4 ชั่วโมงที่ผ่านมา +21

    6:14 one of the best reactions in this video (cause a lot of people in one place)

    • @malcafe95
      @malcafe95 3 ชั่วโมงที่ผ่านมา +2

      Yes thats true...❤

  • @anilkarajapaksha5652
    @anilkarajapaksha5652 31 นาทีที่ผ่านมา +1

    අනේ අක්කේ ඔයා ලස්සන වෙලා ❤🥺

  • @Tomy_Putha
    @Tomy_Putha 4 ชั่วโมงที่ผ่านมา +15

    ඔය වීඩියො එක එනකල් බලන් හිටියෙ ❤❤😊🎉
    Congratulations akke 🎉🎉

  • @Nethyajayawardana
    @Nethyajayawardana 12 นาทีที่ผ่านมา

    මම මේවා බලලා සතුටු වෙන තරම් ... ඇත්තටම මටත් ඇඩෙනවා ... හරිම ආදරෙයි ඔයාලට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ඔනේ හැමදාම අක්කී අයියා ඔක්කොමලා ❤

  • @shenvlogs2000
    @shenvlogs2000 ชั่วโมงที่ผ่านมา +3

    අක්කගෙ නංගි අක්කට ගොඩක් ආදරෙයී❤❤❤❤අක්ක ගොඩාක් lucky ❤

  • @dilhanimadubashini5322
    @dilhanimadubashini5322 3 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තටම ගොඩක් සතුටුයි .හිතට දැනුනා ලග කෙනෙක් ප්‍රෙග්න්ට් වෙලා වගේ ❤

  • @nilanthiherath4380
    @nilanthiherath4380 3 ชั่วโมงที่ผ่านมา +3

    අම්මෝ මාර සතුටක් දැනුනේ බුදුසරණයි 🙏🙏🙏

  • @nadeeshawimalasiri8525
    @nadeeshawimalasiri8525 4 ชั่วโมงที่ผ่านมา +7

    🥺 anji’s sister. Oh I am crying.

  • @thilini_prarthana
    @thilini_prarthana 3 ชั่วโมงที่ผ่านมา +7

    Wanya's reaction is so precious. Bless you all ❤❤❤. I also got tears

  • @Minimalisamishi
    @Minimalisamishi 28 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි ඇන්ජී

  • @VinoPerera
    @VinoPerera 9 นาทีที่ผ่านมา

    God blesss manika

  • @srishobhasrimani534
    @srishobhasrimani534 59 นาทีที่ผ่านมา

    Video eka baladdi magema akkage wage feeling ekak awe ❤❤❤❤

  • @J......M
    @J......M ชั่วโมงที่ผ่านมา

    අනේ ලස්සන ලස්සන හීන ලස්සනට සමරනවා හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න ඔය වගේ❤️

  • @Life_WithHashi
    @Life_WithHashi ชั่วโมงที่ผ่านมา

    මේ දවස් ටිකේම ඔයා අඩවනවා අක්කේ..(ඔයාලගේ සතුට දැක්කම කදුලු එනවනේ 🥲😁) හරිම සතුටුයි..ආසාවෙන් ව්ලොග්ස් ටික බලන්නේ..සතුටින් පරිස්සමින් ඉන්න..❤❤🥰🥰

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 2 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @RupaBibi-h3k
    @RupaBibi-h3k ชั่วโมงที่ผ่านมา

    අම්මා වගේම මටත් හරි සතුටුයි ජේසු පිහිටයි

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha ชั่วโมงที่ผ่านมา

    මගේ අක්කා වගේ මට දැනුනේ මාත් නන්ගිනේ මටත් ඇඩුනා 😢 budusaranai akki ❤

  • @sanju4866
    @sanju4866 3 ชั่วโมงที่ผ่านมา +3

    නංගි අඩද්දි මටත් ඇඩුනා❤

  • @Kawi-03-20
    @Kawi-03-20 16 นาทีที่ผ่านมา

    Aneee akki harima sathutui apitath.❤❤❤ adarei akki❤❤❤ parissamin inna budu saranai jesu pihitai❤❤❤❤

  • @sasiniwickramage9827
    @sasiniwickramage9827 56 นาทีที่ผ่านมา

    Hearties congratulations akkia and aiyya❤

  • @kevinavishaka1477
    @kevinavishaka1477 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි ඇන්ජි අක්කේ ❤️✨️

  • @monishawanigasinghe1264
    @monishawanigasinghe1264 ชั่วโมงที่ผ่านมา

    Anee matath aduna....sathutin inna lebawa....❤

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa ชั่วโมงที่ผ่านมา

    අනේ හරිම sweet ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @WathsalaFonseka-h7r
    @WathsalaFonseka-h7r 2 ชั่วโมงที่ผ่านมา

    මමත් හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක් .... හරිම සතුටුයි ... මටත් ඔය වගේ මගේ පවුලේ අයව සතුටු කරන්න තිබුනනම් කියලා හිතුනා ..😢 බුදු සරණයි තුන් දෙනාටම 💕💕

  • @0771150304
    @0771150304 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤ බුදු සරණයි නන්ගි

  • @chathudilhani1117
    @chathudilhani1117 2 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි! ජේසු පිහිටයි නංගි ❤️❤️❤️

  • @nveonair-prime5649
    @nveonair-prime5649 ชั่วโมงที่ผ่านมา

    im happy too anji

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය දුවටයි පැටියටයි...
    ස්ලයි පුතාටයි...ජේසු පිහිටයි...

  • @indranigamage3893
    @indranigamage3893 3 ชั่วโมงที่ผ่านมา

    අනේ මැණික් ඔයාගෙ සතුටුයි මම තුණුරුවන් ගෙන් ආශීර්වාද කරනවා නිරෝගි සම්පන්න වාසනාවන්ත දරුපැටියෙක් දුවට ලැබෙන්න කියල මගේ දුවත් රට එයා ට දැන් ලබයි මම දන්නවා ඔයාගෙ සතුට

  • @ronaalifernando5563
    @ronaalifernando5563 3 ชั่วโมงที่ผ่านมา +2

    ජේසු පිහිටයි පුතේ ඔයාලාට පරිස්සමෙන් ඉන්න ❤🙏

  • @senalihirimuthugodage5260
    @senalihirimuthugodage5260 3 ชั่วโมงที่ผ่านมา +3

    බුදුසරණයි ❤❤❤

  • @jagathlasantha3520
    @jagathlasantha3520 3 ชั่วโมงที่ผ่านมา +1

    Harima sathutui.nangi adanakotanam apitath eduna.neerogi daru petiyek lebennona.

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 49 นาทีที่ผ่านมา

    Nanga adanakota matat kadulu awa ane.. budusaranayi oyalata 🥰🥰

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 2 ชั่วโมงที่ผ่านมา

    Ane harima sathutui..budu saranai oyalata..

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 46 นาทีที่ผ่านมา

    Budu saranai akki ❤😊

  • @thiliniwickramasinghe3845
    @thiliniwickramasinghe3845 ชั่วโมงที่ผ่านมา

    හැමෝගෙම සතුට ❤❤❤

  • @Mashitainment08
    @Mashitainment08 23 นาทีที่ผ่านมา

    This is so beautiful and heart touching! I’m so happy for you guys and praying for a healthy pregnancy. God bless you guys abundantly ♥️

  • @anushkagamage9060
    @anushkagamage9060 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි නංගි ඔයාට..❤

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 2 ชั่วโมงที่ผ่านมา

    සතුටෙන් ඉන්න dan ithin ❤

  • @thilinichathurikachathurik768
    @thilinichathurikachathurik768 2 ชั่วโมงที่ผ่านมา

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏❤️❤️

  • @Tharangani-o2v
    @Tharangani-o2v 2 ชั่วโมงที่ผ่านมา

    සතුටින් ඉන්න ලැබේවා ❤දුකක් නොමවේවා..දෙවියන් වහන්සේගේ ආදරය කරුනාව රැකවරණය ලැබේවා ❤

  • @thareendrikuruppu4390
    @thareendrikuruppu4390 2 ชั่วโมงที่ผ่านมา

    I’m so happy for you danny!! ❤Been crying seeing all of these!!

  • @lawyertobeesl
    @lawyertobeesl ชั่วโมงที่ผ่านมา

    Joy in this video ❤

  • @sandie_97
    @sandie_97 ชั่วโมงที่ผ่านมา

    🥺🥺❤❤❤❤❤ God Bless You All !

  • @tharangi8458
    @tharangi8458 2 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම නියම යි

  • @maashaz7839
    @maashaz7839 ชั่วโมงที่ผ่านมา

    All the best for a safe pregnancy, God bless you, stay safe

  • @deheminethsarani8790
    @deheminethsarani8790 23 นาทีที่ผ่านมา

    අම්මෝ යාලුවෝ ටික තමා මරු. 😂❤

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 3 ชั่วโมงที่ผ่านมา +1

    අක්කිගෙ නංගි හරිම ආදරණීයයි. එයා shooi අක්කී.. අනේ මමත් ඔයාල 2 න්නගෙ නංගි කෙනෙක් උනා නම් ෂෝයි. ❤😊

  • @nuwansampath3801
    @nuwansampath3801 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 2 ชั่วโมงที่ผ่านมา

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ඔයාලට ලැබෙන්න ඕන ❤️

  • @chandanisamarasekera4324
    @chandanisamarasekera4324 ชั่วโมงที่ผ่านมา

    Even we are waiting to see the little baby Boy❤

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ชั่วโมงที่ผ่านมา

    This makes me happy too❤❤❤

  • @sudarikawarakapola4579
    @sudarikawarakapola4579 2 ชั่วโมงที่ผ่านมา +1

    I also got tires on my eyes when you sisy was crying because I can feel that Puncha's love.. I'm so so soooo happy for you Anji & Sly Congratulations to be mom and dad! 👣

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 ชั่วโมงที่ผ่านมา

    පුදුම සතුටුයි අනේ...❤ නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් බිහිවෙවා මගෙ අක්කෙ ඔයාට. ❤ තෙරුවන් සරණයි

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya7975 ชั่วโมงที่ผ่านมา

    So happy moment 🎉🎉❤❤

  • @jaanunisansala1345
    @jaanunisansala1345 ชั่วโมงที่ผ่านมา

    Akki mulinma ammitai thaththitai call eka gaddi mageth hart beat eka wadi una ❤❤ nangi adanakotanam math aduwa. God Bless You Akki🥰

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 ชั่วโมงที่ผ่านมา +2

    Ammata hari satutu ati duwe.❤

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 4 ชั่วโมงที่ผ่านมา +1

    Nangi 🥺❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 3 ชั่วโมงที่ผ่านมา +1

    තුන්දෙනාටම බුදු සරනයි❤

  • @roshika7155
    @roshika7155 ชั่วโมงที่ผ่านมา

    Congratulations darling ❤❤❤

  • @ayosquilling4353
    @ayosquilling4353 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අපිටත් ඇඩෙනවා අක්කි ❤🥺 ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ 😊

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 ชั่วโมงที่ผ่านมา

    පායන පුර හඳ විලසට...ඒවි පුතෙක් ඔබෙ දෝතට....

  • @marieekanayake2329
    @marieekanayake2329 59 นาทีที่ผ่านมา

    God bless you family parissamin sathutui enna ❤❤❤

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 26 นาทีที่ผ่านมา

    Im Very happy akki 🎉🎉

  • @dongeorgemahindahewavithar9341
    @dongeorgemahindahewavithar9341 ชั่วโมงที่ผ่านมา

    God bless you.

  • @shandishan7521
    @shandishan7521 2 ชั่วโมงที่ผ่านมา

    අනෙ thank you mama ඔය විඩියො ඵ්ක ඵ්නකම් හිටියෙ❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 ชั่วโมงที่ผ่านมา

    Thanks darling so so wonderful so happy for you both beautiful children. Your little Bundle of Joy is a Gift from Almighty God & a Blessing to Both of you darling. God Bless you both

  • @amaa3226
    @amaa3226 3 ชั่วโมงที่ผ่านมา

    Best part was the reaction of sly's friends....❤❤

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ชั่วโมงที่ผ่านมา

    Good luck both of you &baby ,god bless all ❤️ ✨️👌 🙏🇱🇰

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 2 ชั่วโมงที่ผ่านมา

    Watched the video with tears of joy! Stay safe, happy and healthy! God bless you three! ❤

  • @ireshamuhandiram2307
    @ireshamuhandiram2307 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි අක්කී.. ❤❤❤

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya9345 40 นาทีที่ผ่านมา

    Aneh that's so cute ❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 ชั่วโมงที่ผ่านมา +2

    Mata kadulu awa duwe nigi adanakota.❤

  • @jayamanigamage4824
    @jayamanigamage4824 2 ชั่วโมงที่ผ่านมา

    so happy for you.

  • @kaushinisamarakoon302
    @kaushinisamarakoon302 ชั่วโมงที่ผ่านมา

    Wanya akka 😊❤

  • @habibahcader5481
    @habibahcader5481 3 ชั่วโมงที่ผ่านมา +1

    Your husband is smiling only now normally he is very serious it's natural

  • @shiranisilva4746
    @shiranisilva4746 4 ชั่วโมงที่ผ่านมา +1

    Wishing you all the very best....stay safely ....god bless you......

  • @sewvandifernando7699
    @sewvandifernando7699 ชั่วโมงที่ผ่านมา

    May God bless your family ❤️

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 2 ชั่วโมงที่ผ่านมา

    දැන්නම් අක්කිගෙ volg එනකම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ ❤️Wanya අක්කිගෙ reaction එක..... 🥺❤️ ආදරෙයි අක්කි පරිස්සමට ඉන්න 🥰

  • @AsokaSumithrarachchi
    @AsokaSumithrarachchi ชั่วโมงที่ผ่านมา

    God blessed

  • @RenukaSamankula
    @RenukaSamankula 3 ชั่วโมงที่ผ่านมา

    Nirogi daruwek.lebewaa

  • @TharuNethz
    @TharuNethz 3 ชั่วโมงที่ผ่านมา +2

    Ur sisters reaction 😍 so cute 🥰

  • @Dassanayake-sf7bh
    @Dassanayake-sf7bh 4 ชั่วโมงที่ผ่านมา +2

    Ane....sathutin inna ona hemadama hina wela...🥺❤

  • @chathurikadulanjalee835
    @chathurikadulanjalee835 2 ชั่วโมงที่ผ่านมา

    Aww ane...Sweet...❤❤❤

  • @hasinifernando5167
    @hasinifernando5167 ชั่วโมงที่ผ่านมา

    Hodatama surprise une aiyage yaluvo...

  • @nadeeshaveediyasekara5719
    @nadeeshaveediyasekara5719 3 ชั่วโมงที่ผ่านมา

    Congrats Anji Akki❤❤

  • @jenniepe4084
    @jenniepe4084 2 ชั่วโมงที่ผ่านมา

    නංගීට ඇදෙද්දී මටත් ඇඩුනා...❤

  • @WijenandaAthukorala
    @WijenandaAthukorala 3 ชั่วโมงที่ผ่านมา

    Nangi shok ane math aduwa❤

  • @nimalinissanka7253
    @nimalinissanka7253 3 ชั่วโมงที่ผ่านมา

    Puthe oyage amma thank you god
    Kiyanakota
    Mata mage putha kiyapu eka mathak
    Wela aduna
    Eyalatath 3 veni baba labenna inne
    Puthala2 k kalin
    Dan duwak
    Suba pathanawa duwa
    God bless
    From 🇮🇹

  • @d.uthpalani3416
    @d.uthpalani3416 3 ชั่วโมงที่ผ่านมา

    So Happy Akka❤️❤️❤️