සිංහල තේරෙන්නේ නැද්ද ? | Sangeethe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2022
  • සිංහල තේරෙන්නේ නැද්ද ? | Sangeethe
    Episode - • Sangeethe ( සංගීතේ ) |...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe
  • บันเทิง

ความคิดเห็น • 276

  • @a.j.01
    @a.j.01 ปีที่แล้ว +110

    මහීගේ ගැම්ම🔥🔥🔥 නියමයි😍😍😍

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 ปีที่แล้ว +125

    අවංක පිරිසිදු නිර්මල ආදරය මේක තමයි හදවතෙ ගැඹුරටම දැනුනා හොදේ super very nice couple

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +295

    මහීගෙන් අසනි ඉස්සරහම කල්පනය කාපු එකට අපගේ උත්තමාචාරය එදිරි මාමේ. 👏👏👏

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +141

    නියමයි දේශපාලක යින්ට වදින්න කතාව පාර්ලිමේන්තුවේ ඉන්න ගැහැණු ප්‍රේතයින්ට නියමයි 👍👍👍👍

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +111

    උන් වටේ කැමරාව කරකවද්දි අපිට කැරකිල්ලයි 😵‍💫

  • @jayanthisujeewani1294
    @jayanthisujeewani1294 ปีที่แล้ว +73

    මහී කොලුවගෙ මාර ෆයිට් තියෙන්නෙ 🤭❤️ආදරෙයි ලවත්මා🥰අන්තිම ටික නම් ආදරණීයයි හැගුම්බරයි🤭🤭

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +195

    අනේ පව් අර කල්පනා.හැමදාම ගුටි කනවා.අසනියි මහී නියමයි.

    • @thilankadilshan4237
      @thilankadilshan4237 ปีที่แล้ว +7

      යකෝ මහී කියන්නේ අපේ හොද කොල්ලෙක් එවගේම කලනයත්

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 ปีที่แล้ว +39

    අපෙ ගෙදර අය දෙරණ එක දිගටම බලාන ඉදලා සංගීතේ episode 1 ඉවරවෙනකොටම නැගිටලා යනවා ඊළඟට දෙවනි ඉනිම නිසා.. ඒක ඉතිං ගෙදර බිත්ති වල ඉන්න හූනූ පැටියෙක් වත් බලාන ඇති.. 9 ට ආය කට්ටිය දුවගෙන එනවා මල් පිපෙන කාලේ ඉදන් බලන්න .. ☺️..( ඔන්න යුගයේ එකම dialog ටික ආය ආයෙත් කිය කිය කාලේ කන නිදිමත නාට්‍යය -දෙවනි ඉනිම කියලා තමයි අපි කියන්නේ .." ) සංගීතේ නම් ඒ වගේ කරන්න එපා... නියම කොටසක් ඒ ගියේ.. අපිත් ආස සංගීතේ වලි බලන්න .. දෙවනි ඉනිමේ වලි වලට වඩා සංගීතේ වලියක් දැක්කම අන්තිමටම අමුතුම ගතියක් දැනෙන්නේ .. 👍👍👍👍

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +90

    Best episode ❤️🔥
    Best couple ever lavathma ❤️💕🥰

  • @tikiribandara6711
    @tikiribandara6711 ปีที่แล้ว +19

    චිත්තයක් හින්දා නේද මේ... කියල මතක් උනාම.😂💔

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +42

    අයියෝ කල්පන ඕකටනම් මදි වැදුනා හොදම වැඩේ🤣🤣🤣🤣

  • @sakuwijesingha2731
    @sakuwijesingha2731 ปีที่แล้ว +23

    Lavan ada tami niyama denntma adrei godak watwak beluwa

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +16

    සංගීතේ මම ආසම seen එක😍 කල්පනය කාපු කෑම🤣🤣🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +35

    Bast episode ❤️🔥
    Best couple ever lavathma ❤️💞🥰

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +44

    අනේ පවි අර කලපනා.හැමදාම ගුටි කනවා අසනියි මහී නියමයි.

  • @r_p7415
    @r_p7415 ปีที่แล้ว +34

    ඕක ඔච්චර කරකවන්න එපා අනේ..ඔලුවත් කැරකිල්ලයි..🤐

  • @fathiiiash2146
    @fathiiiash2146 ปีที่แล้ว +33

    Lavathma ❤️😍

  • @rachinthadilsara1359
    @rachinthadilsara1359 ปีที่แล้ว +14

    E kathawa nam mahige marama gammak .♥️

  • @sharmanthieperera5658
    @sharmanthieperera5658 ปีที่แล้ว +21

    Superb episode lavan is a great fighter
    Loving couple u should be together always

  • @challengefuture8090
    @challengefuture8090 ปีที่แล้ว +56

    😂😂කුරිරු සතුටක් දැනෙනවා කල්පනයගේ ඉල්ලං කෑම ගැන.

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +89

    අනේ අම්මෝ අද නම් සංගීතේ සුපිරි හොදේ සාරමුණි අයියේ 😚 හැමදාම ඔය වගේ සංගීතෙයි දෙවෙනි ඉනිමයි දෙනව නම් බලන්න බැරියැ 😚 අද සංගීතේ වලිය යද්දී දෙවෙනි ඉනිම
    Episode 1158
    සංගීතේ Episode 495 මතක් වුණා මට නම් ඒ වලි දෙකේ Location එකත් Bus Stand එකමයි 😚 මොනව නැතත් අද නම් සංගීතේ සුපිරි හොදේ කාලෙක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටියේ මහී අයියා අසෙනි අක්කි ඉස්සහ ම වලියක් යනකම් 🙂 අද ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා 😚 දැන් ඉතින් ආයේ මාසෙකටවත් අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි Seens නොදී ඉන්න නම් එපා හොදේ සාරමුණි අයියේ 😭 මේ දවස් ටිකේ ම
    අසෙනි අක්කිගෙයි
    මහී අයියගෙයි
    Seens දුන්න වගේ ම ඉස්සරහටත්
    මහී අයියගෙයි
    අසෙනි අක්කිගෙයි Romantic Seens ඕනි හොදේ සාරමුණි අයියේ 😚 10:20 seen එකේ දී Deweni inima episode 1158 දී 13:13 seen එකේ දී අනුහස් අයියා මැරයෝ set එකට ගහලා පණ නැතුව වැටෙන්න යද්දී ආක්ශා අක්කි අනුහස් අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚 මට මතක් වුණා ඒ වගේ තමයි අද Sangeethe 10:20 seen එකේ දී මහී අයියා මැරයෝ set එකට ගහලා මහී අයියට පණ නැතුව වැටෙන්න යද්දී අසෙනි අක්කි මහී අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚
    ONLY ONE
    ❤️LAVATHMA❤️
    AND
    ❤️RAWEEROSE❤️
    💐ANUKSHA ASIMAHI💐💐RAWEEROSE LAVATHMA
    😚 I LOVE U SO MUCH 😚
    කල්පනයට යසම වැඩේ..... 🤣

    • @ruvanrupasinha9030
      @ruvanrupasinha9030 ปีที่แล้ว +15

      මේ බස් හෝල්ඩ් එකෙ ගහපු එක වලියක් වත් පැරදිලා නෑ ...

    • @rmimashi3191
      @rmimashi3191 ปีที่แล้ว +9

      ඔව් අනිවා 😊❤️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +9

      හිමි නොදී අල්ලගත්ත විදිය 🥺

    • @amaran.rathnayake9359
      @amaran.rathnayake9359 ปีที่แล้ว +10

      @@ruvanrupasinha9030 වලි තුනම ගියේ එක ම location එකේ නේද ❤️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +4

      හ්මි

  • @Ahinsaviloshani
    @Ahinsaviloshani ปีที่แล้ว +23

    පිස්ටල් එකක් ලග නැති එකම ඇමති 🙂👍

    • @Home12367
      @Home12367 6 หลายเดือนก่อน

      Mmm❤

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +5

    Anthimata Mahi Aseni Hug eka Harima Adaraneeyai🥺😍😍 Fight eke asama part eka😍

  • @kasunariyarathna9174
    @kasunariyarathna9174 ปีที่แล้ว +25

    උබලට අපිව විහිලුවක්ද බන් 🙂👍

  • @sljaniya9615
    @sljaniya9615 ปีที่แล้ว +20

    පිළියන්දල බස්ටැන්ඩ් එක

  • @kuttirowdy9852
    @kuttirowdy9852 ปีที่แล้ว +16

    It's a awesome fight 😎👌

  • @kanishkaathugala7657
    @kanishkaathugala7657 ปีที่แล้ว +6

    Lavan niyamai niyamai veri nice good luck lavan

  • @kanishkapathum9636
    @kanishkapathum9636 ปีที่แล้ว +25

    කල්පනට දෙන්න ඔනි අම්මගෙන් බිව්ව කිරි මතක් වෙන්න මහීයා

  • @user-mg4xv1cr7z
    @user-mg4xv1cr7z 10 หลายเดือนก่อน +3

    මතක තියාගන්න ඕවා රගපෑම් විතරයි එච්චරයි 😊😊😊😊😊😊😊😊

  • @jana_gamage
    @jana_gamage ปีที่แล้ว +374

    කමෙන්ට් දැක්කම ලංකාවෙ උන්ගෙ මානසිකතවය පෙනව 😂

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 ปีที่แล้ว +11

    Asani mahi ❤️❤️❤️❤️❤️❤️

  • @crcmusic2072
    @crcmusic2072 ปีที่แล้ว +7

    ලංකාවට මෙහෙම උනේ ඇයි ඇහුවොත් කන පැලෙන්න ගහල මේ කමෙන්ට් කියවන්න දෙන්න ඕනේ 🙂

  • @surangasahan9182
    @surangasahan9182 ปีที่แล้ว +12

    නියමයි මහී

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +11

    මහී🔥

  • @maliya3719
    @maliya3719 ปีที่แล้ว +12

    😍❤️

  • @wwhd6013
    @wwhd6013 ปีที่แล้ว +3

    2:26 record karana eka wathura udin pana pana record karanawa kiyala ahenne mata witharada

  • @user-rt8bf7eu7x
    @user-rt8bf7eu7x 6 หลายเดือนก่อน

    My favourite actrass lawan abishek aiye oyai

  • @ranjiththushara8203
    @ranjiththushara8203 ปีที่แล้ว +1

    super

  • @hashinikavindya119
    @hashinikavindya119 ปีที่แล้ว +12

    අසිනිගෙ කෑගැහිල්ල😂😂

  • @MananjaleePrathanawijesi-qr1li
    @MananjaleePrathanawijesi-qr1li 9 หลายเดือนก่อน

    Gemmak thamai lavan aiye. Love you aiye 💓💓💓💞💞💞💞💞❤❤❤❤💚💚💚💚💕💕💕

  • @pasinduhasakelum5592
    @pasinduhasakelum5592 ปีที่แล้ว +8

    මහියගේ වලි මරු😢

  • @user-ig2xr6hk5n
    @user-ig2xr6hk5n 4 หลายเดือนก่อน

    Super ගින්දර ❤❤❤❤ teledrama aka ලස්සනයි

  • @sandu427
    @sandu427 ปีที่แล้ว +5

    👍👍👍

  • @rachinthadilsara1359
    @rachinthadilsara1359 ปีที่แล้ว +9

    Asini mahi wage hamogema adara katha lassana wenna one aththa jiwithedith.

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️👍👍

  • @ayeshagamage1477
    @ayeshagamage1477 ปีที่แล้ว +2

    👏👏👏👏

  • @fathimakwt9736
    @fathimakwt9736 ปีที่แล้ว +4

    ❤❤❤

  • @__c__harsh_____
    @__c__harsh_____ ปีที่แล้ว +3

    ඔක්කොම වට වෙලා ඒක පාර දුන්නනම් ඉවරයි නෙ 😂👍

  • @sanpathnishantha2172
    @sanpathnishantha2172 ปีที่แล้ว +2

    Supiri mahi ayye 👍

  • @erandiesayumika1813
    @erandiesayumika1813 ปีที่แล้ว +39

    අනේ මන්දා මට හිනා යනවා 🤭 ඒ තරන් තාත්විකයි 😂😂

    • @akilakaushalya4946
      @akilakaushalya4946 ปีที่แล้ว +4

      මේ තමා මගේ ගෑනුලමයා,,🤣🤣

    • @Anu19988
      @Anu19988 ปีที่แล้ว +3

      Hindi film ekaka Hry Tamil film ekak hry mehema seen ekak giyanam eka patta ne. Lankawe ekk nam hina yanawa🙄🙄

    • @erandiesayumika1813
      @erandiesayumika1813 ปีที่แล้ว +1

      @@Anu19988 ඒක නම් ඇත්ත , සමහර films වල එයාලා රගපානවා කියලාත් අමතක වෙනවා ❤

  • @nethumalshika3750
    @nethumalshika3750 ปีที่แล้ว +3

    Waw mahee

  • @waswarnalatha4082
    @waswarnalatha4082 ปีที่แล้ว +3

    Ado niyamai maheiii kalpanata unganenna gahanna ona

  • @user-bt5qv1wc3q
    @user-bt5qv1wc3q 6 หลายเดือนก่อน

    මේක කී වෙනි episode එකද?

  • @senuriwasana2601
    @senuriwasana2601 ปีที่แล้ว +1

    මේ අපේ පිළියන්දල bus stand එකනේ.

  • @HashiniPerera_
    @HashiniPerera_ 7 หลายเดือนก่อน

    Me episode එක කීයද

  • @user-hw4oz3yg1w
    @user-hw4oz3yg1w ปีที่แล้ว +2

  • @asiakhaled3439
    @asiakhaled3439 ปีที่แล้ว +3

    නියමයි මයි

  • @user-zs9ke1bw1j
    @user-zs9ke1bw1j หลายเดือนก่อน

    Sooky

  • @sewminibhagya4103
    @sewminibhagya4103 ปีที่แล้ว +1

    ❤❤

  • @nuwanthapererayt
    @nuwanthapererayt ปีที่แล้ว

    1 take Shot tikanam patta❤

  • @BimanThi
    @BimanThi 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dawmidawmi4513
    @dawmidawmi4513 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @HashanNimsara-hu1dn
    @HashanNimsara-hu1dn 10 หลายเดือนก่อน

    Maru lawan aiya

  • @user-qw8zq9zm3c
    @user-qw8zq9zm3c 8 หลายเดือนก่อน

    Gammak.tamai😊

  • @chandanapushpakumara4666
    @chandanapushpakumara4666 ปีที่แล้ว

    ❤❤ආදරෙයි ❤❤

  • @kantikanti9262
    @kantikanti9262 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @saduni6179
    @saduni6179 ปีที่แล้ว +9

    මෙ සන්ගිතෙ ලියනවා වගෙ ඇයි එදිරි ඔයාට දෙවනි ඉනිම ලියන්න බැරි

  • @hirunijayalath8484
    @hirunijayalath8484 ปีที่แล้ว +1

    🙏

  • @saliyakumarasinha9750
    @saliyakumarasinha9750 ปีที่แล้ว

    අනිවා

  • @sumalisadaruwani7919
    @sumalisadaruwani7919 ปีที่แล้ว

    Best cuple forever

  • @user-xv5go5wc4u
    @user-xv5go5wc4u 7 หลายเดือนก่อน

    😢. ❤❤❤❤❤

  • @ushanthikuragoda2667
    @ushanthikuragoda2667 ปีที่แล้ว +11

    💓💓💓💓💓💓💓💓💓💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @buddikamohotti4006
    @buddikamohotti4006 ปีที่แล้ว +15

    අම්බෝ බන් සිරිලන්කන් මාරි කොලුවගෙ වැඩ කිඩ🤣

  • @Dilwins200
    @Dilwins200 ปีที่แล้ว +1

    මෙකතව ඉවර වෙන්න තව අව්රුදු කියක් යයිද දන්නැ😂 මං මෙ නිකං අහන්නෙ

  • @sakyasadakalmini9697
    @sakyasadakalmini9697 ปีที่แล้ว

    Ape lavathma kohomad kalpana kana kama supiri aye kiyala vdak na hoda wade kalpanayata ena loku sin danna ape kolla pau 😋😋🙂

  • @IshAn-kh8jm
    @IshAn-kh8jm 3 หลายเดือนก่อน

    ඒක හරි

  • @sandunlasantha2529
    @sandunlasantha2529 ปีที่แล้ว

    Maru joks

  • @t2kxleader764
    @t2kxleader764 ปีที่แล้ว +7

    ඔතන පොඩ්ඩක් හරි හොද බස් එකෙ සීන් එක විතරයි

  • @ajanthik.a8113
    @ajanthik.a8113 ปีที่แล้ว

    Niyami mahi niyami ❤️..ara kalpnayat yasai yasai...🤣🤣

  • @user-cx5ii6uy7p
    @user-cx5ii6uy7p 14 วันที่ผ่านมา

    Yasay

  • @cynthiabowerandweerathunga9985
    @cynthiabowerandweerathunga9985 หลายเดือนก่อน

    දේශපාලකයන්ට බැනල වැඩකුත් නෑ😊

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +1

    අපිදන කමෙන්ට් ඉන්දා තමයි කතා ජනප්‍රිය වෙන්නේ

  • @ishanniwranga-bk9tp
    @ishanniwranga-bk9tp 10 หลายเดือนก่อน

    Appaaa

  • @manusha4435
    @manusha4435 4 หลายเดือนก่อน

    පව් අසරන කල්පන හැමදාම ගුටි කකා චොර වෙන එකමයි එන්නේ

  • @nethmiovindi1946
    @nethmiovindi1946 ปีที่แล้ว +3

    මොනවා වුණත් mahee "me ඉන්නේ මගෙ ගෑනු lamaya" කියපු එක nm thathwika na

    • @niroshafernando4404
      @niroshafernando4404 ปีที่แล้ว +3

      Eyage kella newine kohomath ekai😍

    • @nethmiovindi1946
      @nethmiovindi1946 ปีที่แล้ว +1

      @@niroshafernando4404 කතාවට කෙල්ල nemeida

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 ปีที่แล้ว

      @@niroshafernando4404 katwata unath egema tiyenna epaya katawe kelane etta kella nemei unata

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 ปีที่แล้ว

      @@niroshafernando4404 khomath geethmata ලස්සන kollek innwa usa mhatha kollek

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 ปีที่แล้ว +1

    Lawathma ❤❤

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +2

    Hoda wade Kalpana Booruwata🤣🤣 Mahi thawa tikak gahanna tibbe🤣🤣🤣

  • @devinperera2336
    @devinperera2336 ปีที่แล้ว +1

    Yko me 154 bus ekane , Mn hamadama Yana ena bus eka

  • @NayanajithRasanjana-rn6wl
    @NayanajithRasanjana-rn6wl 7 หลายเดือนก่อน

    Top mahi 0:56

  • @AsithaLakmal-do5dc
    @AsithaLakmal-do5dc ปีที่แล้ว +2

    කැමරමන් වතුරෙ කැරකෙනව ත් ඇහෙනව

  • @malanigu5513
    @malanigu5513 ปีที่แล้ว +1

    desha.palakainta.kawadda.sinhala.terune.ohoma.tamai.karanna.oni.tama.mattu.une.ne.niyamai.asheni.mahi💪💪💪💪

  • @Chethana.1
    @Chethana.1 11 หลายเดือนก่อน +1

    බස් 1 ඩ්‍රයිවින්ග් කරන එකා මරු ඩයල් 1... ඇතුලෙ මිනි මරා ගත්තත් බස් 1 ඩ්‍රයිව් කරනව. කිසිම තාත්වික ගතියක් නෑ. 😅

  • @user-vi2qb8rz6n
    @user-vi2qb8rz6n ปีที่แล้ว

    නයමයි❤😂මයි

  • @dulangasandamali6404
    @dulangasandamali6404 ปีที่แล้ว +1

    ඇයි මේක හැමෝම සීරියස් අරන් තියෙන්නෙ 🤔🤣🤣

  • @WMH-Dilshan-Suraweera
    @WMH-Dilshan-Suraweera 4 หลายเดือนก่อน

    කව්රු හරි කියනවද උන් මොනවද එ කලෙ කියලා 😅

  • @navodiumeshika4490
    @navodiumeshika4490 6 หลายเดือนก่อน

    බයික් එකේ ඇවිත් බස් එකේ යනව මරු හැබැයි 😂😢

  • @sapriyanthi999
    @sapriyanthi999 6 หลายเดือนก่อน

    ❤😂❤❤❤❤❤❤

  • @chamika.4878
    @chamika.4878 ปีที่แล้ว +1

    කල්පනයා මහ චීත්ත කෑල්ලක් නෙ ඕයි..
    ඕකට සල්ලි එකතු කරලා චීත්ත අරන් දීපං

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 6 วันที่ผ่านมา

    Mona unath mahi aseni akka panala yana aka hodai❤❤❤

  • @Lowawata807
    @Lowawata807 ปีที่แล้ว +1

    දඩ ඩන් ඩන් දඩ ඩන් ඩන් 😂😂😂