How to find the key of a song | Sinhala Guitar Lesson | Lead Guitar Lesson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #sinhalaguitarlesson#how_to_find_key
    පලවෙනි පාඩම 👉 • Sinhala Guitar Lessons...

ความคิดเห็น • 170

  • @daksinamadusanka7718
    @daksinamadusanka7718 2 ปีที่แล้ว +17

    සුපිරි වැඩක් අයියා.කවුරුවත් ඕච්චරක් දුරට ගුරුමුෂඨිය දෙන්නේ නැහැ.ඉගනගන්න අපට ලොකු දෙයක් මේක. ඔයාට දිනෙන් දින දියුනු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි ❤️🙂

  • @sasikadodangoda2231
    @sasikadodangoda2231 2 ปีที่แล้ว

    මං හිතන්නෙ Guitar Lesson youtube Channel එහෙකින් 1st Time ද මංදා මේ කියලා දුන්නෙ beginners ලට
    Thanks machan Keep it up ❤👍...

  • @vithanageshanika13
    @vithanageshanika13 2 ปีที่แล้ว

    නියමයි.මේ වගේ video තවත් දාන්න. ඉගෙන ගන්න ආස අයට ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි

  • @sampathchularathna4882
    @sampathchularathna4882 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති වටිනා පාඩම් කිය දෙන ඔබ තුමාට

  • @sumudukumara9785
    @sumudukumara9785 2 ปีที่แล้ว +4

    ඇත්තටම සහෝ..මේක පට්ට වැඩක් කිසිම කෙනෙක් මේ ටික කියලා දීල නෑ..ඔයා ඒක කරා කිසිම දෙයක් හංගන්නෙ නැතුව. තුති තබමි.තව තවත් හරවත් පාඩම් ගෙනෙන්නට හැකි වේවා..❤🙏

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි comment එකට ❤️🙂❤️

    • @sathutat
      @sathutat 2 ปีที่แล้ว

      @@TasteofLeadGuitar thnxx godaak sir whats app number eka dennakoo

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      @@sathutat 0716715138

  • @sanjeewadias9531
    @sanjeewadias9531 2 ปีที่แล้ว +1

    නියමයි..වටිනවා 🔥🔥🔥

  • @pathumweerasuriya
    @pathumweerasuriya 2 ปีที่แล้ว +2

    Supiriyak hoyana ayata..
    Supiriy~ It's like being freed from a lot of weight..
    Thanks 😊🙏

  • @ravinduprasanka1634
    @ravinduprasanka1634 2 ปีที่แล้ว

    Thank you ayye. Eka video eka godak watinawa.... ❤❤

  • @gayankrishan6282
    @gayankrishan6282 2 ปีที่แล้ว

    ජයවෙිවා ජයවෙිවා දක්ෂයා බුදු සරනයි සහෝදරයා

  • @ireshanuranga284
    @ireshanuranga284 2 ปีที่แล้ว

    Bro...chanaka....mn iresh.....adareii ubta...jayawewa....

  • @DetailsTS66618
    @DetailsTS66618 2 ปีที่แล้ว +1

    Super. Great work...! You are a good teacher...

  • @wishvagunathunga3005
    @wishvagunathunga3005 2 ปีที่แล้ว

    Useful lesson🙏🙏🙏

  • @thiwankaasiri2284
    @thiwankaasiri2284 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතී.. අයියේ, මන් බලපොරොත්තුවෙන් ඉදපු video එකක්...🎸❤️

  • @jumatism
    @jumatism 2 ปีที่แล้ว +1

    Thank you දන්න දේවල් කියලා දෙනවට

  • @Seeksh3s
    @Seeksh3s 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර් 🙏 🔥👌❤️

  • @leoazmi2558
    @leoazmi2558 2 ปีที่แล้ว

    Great lesson

  • @danushkabandara6717
    @danushkabandara6717 2 ปีที่แล้ว

    superb.good luck.

  • @jagathdecosta7634
    @jagathdecosta7634 2 ปีที่แล้ว

    Tks bro.niyamai

  • @indikasuresh5427
    @indikasuresh5427 2 ปีที่แล้ว

    ස්තුතියි සර් 👍👍👍👍👍👍👍👍👍👍

  • @nalinmediwake
    @nalinmediwake 2 ปีที่แล้ว +1

    Excellent lesson.... thanks bro.

  • @sahomusicstudio5490
    @sahomusicstudio5490 2 ปีที่แล้ว +1

    Good job අයියා

  • @NirmaniEntertainments
    @NirmaniEntertainments 5 หลายเดือนก่อน

    Guruvaru kiyana boho dena hanganne oyadewal..loku deyak igena gatta..oyata godak pin bro...!!!!!!!!!!

  • @dreamsofmusic2896
    @dreamsofmusic2896 2 ปีที่แล้ว

    Superima superi...

  • @ajithnilantha4045
    @ajithnilantha4045 2 ปีที่แล้ว

    Super guidance

  • @optcreation1383
    @optcreation1383 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @tharidushirantha5954
    @tharidushirantha5954 4 หลายเดือนก่อน

    Great

  • @aanimalsiridesilva9880
    @aanimalsiridesilva9880 2 ปีที่แล้ว

    සුපිරියි මල්ලි ජයවේව!!!!

  • @debegamagedheera2980
    @debegamagedheera2980 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.

  • @ashendilekhana5208
    @ashendilekhana5208 2 ปีที่แล้ว +1

    Thank you❤️

  • @rhikkaduwe
    @rhikkaduwe 2 ปีที่แล้ว

    tks lot ..hoyaganna amaruma tikak thamai kiyala dunne..tawa lesons danna pls

  • @UpaliJayakody-rx5vr
    @UpaliJayakody-rx5vr ปีที่แล้ว

    Supiri talk

  • @tashiththiwanka7237
    @tashiththiwanka7237 2 ปีที่แล้ว +1

    superb tnq❤😍

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 2 ปีที่แล้ว

    Thanks 👍

  • @noelranasinghe3
    @noelranasinghe3 2 ปีที่แล้ว +2

    තවත් මේ වගේ වීඩියො කරන්න ගොඩාක් වටිනවා තියරි නැතුව ගිටාර් වල ඉදිරියට යනකොට හුගාක් තැන්වල අපහසුතා මතු වෙනවා විශේශයෙන් ගීයක කී එක හොයාගෙන ඒකට කෝඩ්ස් දාගන්න එක ටිකක් තාම කරන්න අමාරුයි තවත් මේ වගේ තියරි ලෙසන්ස් කලොත් වටිනවා ,ජය වේවා බුදුසරණයි

  • @ChamindaKaluarchchige
    @ChamindaKaluarchchige ปีที่แล้ว

    Niyamai❤

  • @riyancymunasinghe2533
    @riyancymunasinghe2533 2 ปีที่แล้ว

    excellent, meke advance lesson ekath karanna, video end eke kiwwa tika kranna(Mode Scales sambanda wena hati, and parent scale),, ela good luck, carry on...

  • @k.a.priyanthakolonne3184
    @k.a.priyanthakolonne3184 2 ปีที่แล้ว

    Very useful.🙏

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 2 ปีที่แล้ว

    Godak watinawa sir❤️🔥

  • @kalumrde2025
    @kalumrde2025 2 ปีที่แล้ว

    නියමයි නිකනුත් ආස හිතෙනව ඔයා කියල දෙන විදියට ගිටාර් ගහන්න ස්තුතියි වෙන මොනව කියන්නද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🏅🏅🏅

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි comment එකට ❤️

  • @buddikatilakaratne4458
    @buddikatilakaratne4458 2 ปีที่แล้ว

    Niyamayi…

  • @nadundilshan9599
    @nadundilshan9599 2 ปีที่แล้ว

    සුපිරියි නේ...❤️❤️👍

  • @suranggamini4016
    @suranggamini4016 2 ปีที่แล้ว +1

    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා බොහෝම ස්තූතියි..
    ඇයි හැමදාම වාහනයක් ඇතුලේ වීඩියෝ කරන්නෙ.😀😀😀
    නෑ.. නිකං ඇහුවේ🤔🤔

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว +6

      දැනට මට මේ වගේ video කරගන්න studio එකක් නෑ.. ඉතින් වාහනේ ඇතුලේදී වෙන සද්ද ඇහෙන්නේ නැති නිසා... පහසුයි... 🙂👍

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 2 ปีที่แล้ว +1

    ❤thank you

  • @NK-zy5qq
    @NK-zy5qq 2 ปีที่แล้ว +1

    Can you do an intro lesson on Master Sir? Please

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      BnS version or original version?

    • @NK-zy5qq
      @NK-zy5qq 2 ปีที่แล้ว

      @@TasteofLeadGuitar I prefer original version by Neville Fernando

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      ❤️🙂👍

  • @hareshadulmi9872
    @hareshadulmi9872 2 ปีที่แล้ว

    සන්තාන සුසුම් song eketh lesson ekk krnnko sir..plwnnm bar chord nethuw lesson ekk krnnko sir..plz...

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      ඉදිරියට කරන්නම් ❤️🙂

  • @ranaforuofficial2637
    @ranaforuofficial2637 2 ปีที่แล้ว +1

    Superb brother ❤

  • @Dreamzkymusic
    @Dreamzkymusic 2 ปีที่แล้ว

    ❤✌️ keep it up..

  • @naradaakila
    @naradaakila 2 ปีที่แล้ว

    Modes sambanda karala lessons ekak karanna aiye

  • @charithac7.914
    @charithac7.914 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @NirmaniEntertainments
    @NirmaniEntertainments 5 หลายเดือนก่อน

    Tnx

  • @suranggamini4016
    @suranggamini4016 2 ปีที่แล้ว

    ප්‍රශ්ණයක් අහන්නම් Box Guitar එකක strings මාරු කරන්නෙ සාමාන්‍යයෙන් කොච්චර කාලයකින් ද.plz කියලා දෙන්නකො.🙏🙏🙏

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว +1

      එහෙම විශේෂ කාලයක් නෑ... Strings පරණයි නම්... Damage වෙලා වගේනම් මරු කරන්න.... 🙂👍

  • @chamarasleeshan1163
    @chamarasleeshan1163 2 ปีที่แล้ว

    niymi

  • @rusirusilva1148
    @rusirusilva1148 2 ปีที่แล้ว +1

    👍

  • @cinnamonpalace2883
    @cinnamonpalace2883 2 ปีที่แล้ว

    මම ඉල්ලපු අමරා රණතුංග මහත්මිය ගේ සහ දයාරත්න රණතුංග මහතා ගේ රාධ ක්‍රිෂ්ණා ගීතයේ leed lesson එක දෙන්න පුලුවන්ද ඔබ තුමාට

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      පුළුවන්....
      මම ඉඩක් ලැබුණු ගමන් ලබා දෙන්නම්.... ❤️

  • @upulpriyantha2362
    @upulpriyantha2362 2 ปีที่แล้ว

    Thanks

  • @Bruno_kawiz
    @Bruno_kawiz 2 ปีที่แล้ว +1

    Part 2 oni❤

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @cinnamonpalace2883
    @cinnamonpalace2883 2 ปีที่แล้ว

    Amara Ranathunga හා dayarathna Ranathunga දෙපලගේ රාධා ක්‍රිෂ්ණා ගීතයේ Leed lesson එකක් දෙන්න පුලවන්ද ඔබතුමාට

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +1

    🔥

  • @siyanemusiccentergampaha412
    @siyanemusiccentergampaha412 2 ปีที่แล้ว +1

    💕...

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 2 ปีที่แล้ว

    Suba dawasak. Thanks

  • @dilan_silvester
    @dilan_silvester 2 ปีที่แล้ว

    ❤️

  • @sanjeewaranasinghe5763
    @sanjeewaranasinghe5763 2 ปีที่แล้ว

    First comment ✌️

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 2 ปีที่แล้ว

    Ilaga kotasath one sir 🔥🙏❤️

  • @nammuniwimalasena9612
    @nammuniwimalasena9612 2 ปีที่แล้ว

    loku deyak.... igana gaththa.... anith lesson ekath denna

  • @maheshsanjeewa5633
    @maheshsanjeewa5633 2 ปีที่แล้ว

    සර් සරටික සිංහලෙන් කියනවනම් ඉතාමත් හොදයි වැඩෙ ලස්සනයි ජයවෙිවා 🙏🙏

  • @bathiyabitcoin9766
    @bathiyabitcoin9766 2 ปีที่แล้ว

    සෙංකඩගල නුවරට වහින වැස්ස සිංදුව lesson එක දෙනවා නේද?

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 2 ปีที่แล้ว +1

    🌷💪❤

  • @RestofNature
    @RestofNature 2 ปีที่แล้ว +1

    😌💜

  • @chamindaperera5900
    @chamindaperera5900 2 ปีที่แล้ว +1

    part enawidha ඕනෑ

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      Lesson එකකින් දාන්නම් ❤️

  • @supunabesinghe2086
    @supunabesinghe2086 2 ปีที่แล้ว

    🖤

  • @cinnamonpalace2883
    @cinnamonpalace2883 2 ปีที่แล้ว

    Paul Fernando මහතාගේ එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ.... ගීතයේ leed lesson එකත් දෙන්න උත්සාහ කරන්න මහත්මයා

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      මම lesson එකක් දාන්නම් 🙂

  • @lahirutharakasampath4212
    @lahirutharakasampath4212 2 ปีที่แล้ว

    Class කරනවද?

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      Owu... Online clz karanawa...
      Whatsup no 716715138

  • @shanakalanka4580
    @shanakalanka4580 2 ปีที่แล้ว

    ඔනම සින්දුවකට ගහන්ට පුලුවන් ස්ට්‍රමින් පැටන් එකක් කියල දෙන්ටකො

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      ඕනෙම සිංදුවකට ගහන්න පොදු එකක් නම් නෑ... එක එක සිංදු වල beat වෙනස්නේ.. Ex(4/4 , 3/4 , 6/8 , 7/8)
      ඒක නිසා වෙන වෙනම ඉගෙන ගන්න වෙනවා 🙂👍

  • @buddikatilakaratne4458
    @buddikatilakaratne4458 2 ปีที่แล้ว

    කදුලු දෙන්න මට හඩන්න. .සත් සමුදුරු ගොඩ ගලන්න...කරන්න පුලුවන් ද brother ....

  • @guitarviedio9177
    @guitarviedio9177 2 ปีที่แล้ว

    ඊළඟ පාඩම කියලා denta

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว

    Family chord karanna aiye

  • @minol123
    @minol123 2 ปีที่แล้ว

    සර් ගේ contac Nb එකක් දෙන්න පුලුවං ද

  • @chamindaperera5900
    @chamindaperera5900 2 ปีที่แล้ว

    pa

  • @ashanpathirana2109
    @ashanpathirana2109 2 ปีที่แล้ว

    Ai sir car ekak athula inna

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar  2 ปีที่แล้ว

      Danata me wage lesson ekak karanna wena place ekak na.. Car eka athule video eka hondata record karanna puluwan studio ekaka wage... Ekai 🙂👍

  • @kasunkawshalya652
    @kasunkawshalya652 2 ปีที่แล้ว

    Aiye oyage contact number eka poddak denawada

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว +1

    thanks you

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 2 ปีที่แล้ว

    👍