ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තරින්දි,ඔයා නම් මගේ අංක එකේ දක්ශ නිලිය උනේ අද,තව තවත් මේ වගේ තාත්වික චරිත අපට බලන්න දෙන්න ඉදිරියට.👍👍👍
පවු..අාදරය..ලග..ගෑනු.අපි..හරිම..අසරනයි..😭♥
දවසේ motivation එක...අමාරුම දේ තමයි ජීවිතේ හොදම දේ❤
පව් මාල.චරිතෙකට උනත් ඔච්චර දුකක් දෙන්න එපා
මේක මහ අගමුල නොගැලපෙන තැනක්.. කාන්තිගේ එක තැනක dialog එකක් තියනවා.. " ගොඩක් අය ඇගේ ගින්න නිවාගන්න මාව හොයන් ආවට කලූ විතරයි හිතේ ගින්න හොයන් අවේ" කලු එහෙම එකෙක් නෙමේ කියල.. ඒත් දැං මොකද මේ... මට තේරුනු විදිහ හා තෙරුම් ගත් විදිහට...
Ekama thamaa maath kalpana karanne.
Ekaa aththa
Kalu adarei kiyala vennathi e kiyanne . .. anith Aya enne awashyathawayata...
මේ ගෑනි කියන්නෙ බොරු
Ow ehema kiwwa thama
අමාරුම දේ තමයි ජිවිතෙ හොඳම දේ .🖤
තරින්දි ❤, superb acting
පිටින් සුදු චරිත ගොඩක් වෙලාවට ඇතුළතින් කළුයි හරියට "කළු" වගේ 🖤
මලා ජිවිතෙටවත් සධාරනයක් ඔනේ..අසරනි පව්.
මිනිස්සුන් බාහිර පෙනුම ඇතුලාන්තයේ නැ පව් මේ ගැණු
කලුවට කතා කරන්නවත් චාන්ස් එකත් දීපල්ලා උසාවියෙත් වැරදි කාරයාටත් හේතු කියන්න දෙනවා😂
Eka nm aththa😂
😂
Tharidi superb oya
අමාරුම දේ තමයි ජීවිතේ හොඳම දේ😢❤
මාලාට එකම දේ දෙසැරයක් වෙන්නෙ කොහොමද. කතාවට උනත් ඒක අසාදාරණයි
අයියෝඕ ඇත්ත ට ම මේ මහා වියළි පොලවට ම මහා දුකක් ඉවසනා ඉන්න වා වගේම මලට ත් ඉවසාන ඉන්න පුළුවන් ද මම හිතන්නේ කාන්ති ලගට කළු විතර ක් නෙමෙයි ගියේ, කාන්ති කිව්වේ දවසක් කළු විතරයි හිතේ ගින්දර නිවා ගන්න ආවේ කියලා ඌ හිත හොද එකා කිව්වේ? 🤔කොහෙන් ගියත් මාලා පව් දැන් නම් කතා ව බලන්න හිතෙන්නේ නෑ 😔ඔය කතාවෙන් චාලට් අම්මා කළු ගේ නංගි හිනා හරි හිතන අය 👌 සමහර ක් විට කළු නිවැරදි වෙන්න ත් පුළුවන් මම වැරදි හැටියට තේරුම් ගත්ත ට? කොහොමත් ඔක්කොටම ආදරෙයි ♥️♥️♥️♥️♥️uae 🇵🇸
කතාවෙ අහිංසක චරිතෙ කලූ කියලා හිතුවේ,,ශික්...සුනිමල්ට බැන්නෙ අපරාදෙ සුනිමල්ට ලමයි නෑ කොහෙවත්...පවු මාලා
ඉවසපල්ලා ටිකක්
දැන් තමා හොදම හරිය ...🎉
මේ කතාවත් එපා විගෙන එන්නේ දැන් 😢
අපි ආස දේ නැතිවුනාම කතාවක් වුනත් එපා වෙනව තමයි.ඒත් මේක තමයි මහ පොලවේ යථාර්ථය හැංගිලා තියෙන ඇත්ත
Ow bn epa wenawa dan nam
අනිවා
කළුවත් බලන් යද්දී අනෙක් පිරීම් වගේමද,?
වෙන්න බෑ මේක ...කලූගෙන් උදව් ඉල්ලන්න වෙන්න ඇති එන්න ඇත්තේ ....කලූ එහෙම චරිතයක් කරන්න එපා.....
මේ ලෝකේ කළු සුදු කියලා වෙන් කරන්න පුළුවන් චරිත නැති බව පෙන්වන හොඳ නාට්‍යයක් .👍
කලු හරීම හොදයි චරිතය ඇයි එයාගේ චරිතෙට එහෙම්ස් උනෙ..අක්කා මලො වගේ හිටිය අය කොහොමද එක පාරටම අබු සැමියන් උනේ..මලා ට උරුම දුක කදුල විතරමද.
අමාරුම දේ තමයි ජිවිතේ හොඳම දේ, ආදරේ නම් අතහරින්න ඕනේ නේද 😊
Man hitbuwe kanthita thibba sahodara kakkumak kiyala balanakota akita magul wisayakne tibila tiyenne
කාන්ති කලුවගෙ දුක ඇහුවා කලුවා කාන්තිගෙ දුක ඇහුවා.අවසානෙ ආයෙත් මාලටම දුක උරුම වුණා
මාලා පවු....එකම විදියට එහෙම සිද්ද උනාම දැනෙන වේදනාව ඒ වෙනුවෙන් ඉවසීම පුදුම සහගතයි
රෑ වැටුන වලේ දවල් වැටුණා කියල දැන දැනත් තවත් කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සතුට මරලා දාල කදුලු හංගන් හිනාවෙලා පැත්තකට වෙන්න ලේඩියෙන් කෙනෙක්ට බැහැ
තරින්දිගෙ රගපෑම නියමයි කියන අය කෝ.එකම දේ ජීවිතේ දෙපාරක්ම වෙන කොට. පිරිමින්ගෙ ආදරේ බොරුවක් කියල හිතෙනව....
@manjariegunasekara8253 ඔයා හරි.දන්නවද කෙනෙක්ගෙ දුක පාළුව තනිකම නිවන්න කියලා ලංවෙන අය මගදි දාල යන්නෙ කලින් තිබුණාටත් වඩා දුකක් වේදනාවක් අර කෙනාට දීල.
මේ කතාවක්නේ... ලොකුවට හිතන්න එපා😊
අයියො වෙචිචි දෙ
අයියෝ මෙහෙම ද වෙන්නෙ ෂික්
කාන්තිට ගෙදර ම්නිහෙක් ඉද්දි මොකට ගියාද මන්දා😢😢
Me mona magulakdaagak mulak nodena ehema atharinawada
ඒ මගුලත් ඉවරයි
අපෝ කතාව බලන්නෙ නෑ ආයෙ..
පොතේ කතා වට වඩා ගොඩාක් තැන් වෙනස් කරලා
ලෝකයේ, ජිවත් වෙද්දී අපිට හමුවෙන සමහර අත්දැකීම, සිදුවීම්, දැනීම් aaaa සමහර බැදීම් කෙරේ අපි නොදන්න ගැබුරු දාර්ශනික දැක්මක් හැමවිටම සිනමවීදියෙක් දැකිය යුතු යි. එවිට ඒ දාර්ශනික හරය පරිස්සම් කරගෙන "ඒ වටා කැරකීම" ටෙලි වෘතාන්තයකින් හැමවිටම සිදුවේ. සරල සිදුවීම් වල ගැබ්ව ඇති දාර්ශනික හරය, එලි පෙහෙළි කරලා විනෝද වෙන එක ලේසි පහසු නෑ. සිනමාවේදියෙකු මෙහෙදී වඩාත් පරිස්සම් විය යුතු යි............."අත්හරින එක අමාරුයි තමයි. අමාරුම දේ තමයි ජිවිතේ හොදම දේ"
Ammooo Maaalaa❤
හීනයක්ද මේ...😮💨😮💨😮💨වීරයා..දුෂ්ඨයා උනා නේද ..??
මේක හීනයක් වගේ පෙන්නල අරයට ලමය හම්බ උනානම් ලස්සනයි කතාව දැන් මාලා කතාවෙන් අයින් උනොත් ඒ කතාවේ කොලිට් එක නැති වෙනව ආය බලන්න හිතෙන් නෑ එතකොට
මට හිතෙනවා කලුට නයා සලකයි කියලා
Ow neda
මේ මොන .... ද වෙන්න ...
කතාවේ තිබුණ ලස්සන නැතිවුනා, කළුට එහෙම අසාධාරණයක් කළ එක වැරදි, කළු එක්ක කායික සම්බන්ධයක් නොපෙන්වා මෙහෙම කිරීම අසාධාරණයක් , දැනගෙන හිටියානම් කළු මාලාට බහක් දෙයි කියා හිතන්න බැහැ
ඒත් මේවා කොහේ කොතනක හෝ වෙන්න පුලුවන් සිද්ධි නේද..ඒ ජිවිතවලට ඒ සිද්ධි ගැටගැහිලා තියෙන විදිය බැලුවම..එකම දේ කතාවෙ ඒ වගේ කොටසක් නොපෙන්ව්ම..ඒ හැර එයාල හුගක් ලගින් ඉන්න අවස්ථා කතාවෙ තිබුනා රූප රාමු..දරුවා එයාගෙ මහත්තයගෙ නෙවෙයි කියල එයා බොරුවට කියයි කියල හිතන්න බෑ..බලමුකො නේද
අනේ නාට්‍යක් උනත් ඇස් දෙකට කදුලු ඉනුවා❤😢
කලූ ගැන නයා බලාගනීවි
Aiyo😢😢😢😢😢
එපා උනා කතාවම😂
Matath epa una
😢😢😢
Epa una kathawa balana eka
අයියෝ කෑවනේ වැඩේ මේ කාන්ති
"යන්ට මන් අත ඇරියා "😢
Ane ow katawa balanna epa wenawa
Aiyo 😢😢😢me mokkda wenne😮😮
සමස්ත පිරිමි එහෙමද😢
Ow. Ay?
අසාධාරණ ලෝකේ.ඔක්කොම දුප්පත් අහිංසකයන්ටම තමයි.පැටලුනු නූල් බෝලයක් වගේ.ලිහා ගන්න අමාරුයි 😥
Ape game Kalu ayya wage muth
කාන්ති හරිම අසාධාරණයි ,මිනිහ ඉද්දි මෙ කරපු වැාඩ එකක් ,අනික එක තැනකදි කියනවනෙ කලු එයා ලගට ආවෙ හිතේ ගින්න නිවා ගන්න මිසක් ගතෙ ගින්න නිවා ගන්න නෙවෙයි කියල ,එතකොට කොහොමද මෙහෙම කියන්නේ මාල ආයෙත් රැවටුනා පිස්සු නොහැදුනොත් පුදුමයි
මොකද්ද මේ වෙන්නෙ..මුන් ඔක්කොම වලත්තයො..මොන හතරබීරි කතාවක්ද..😮ඔක්කොම බඩවල් උස්සන් හිත් කඩනවා
මොකද්ද කලුවෝ මේ කොරේ
හැමදාම ඇස්වල ට කදුලු ගෙනාවා. අනේ මාලා නම් තනි කරන්න එපා 😢
Dan ithin thora ganillakooooo.ekak
වියලි කලාපේ කියන්නේ ඇත්තටම මේ ක තමයි 😂😂😂
නොදකිං මේ පිරිමි.🤮🤮🤮
බබෙක් ලැබෙන්න හිටියත් අර ගෑණිට පිස්සු
Kaluwa hithana tharam hoda akek nawae
මාලා කියන්නේ කලුගෙ පුන්ච් අම්මා නේද
නෑ.නැන්දා (තාත්තගේ නංගී )
එතකොට නයෝමිගේ තාත්තා මේසන් වැඩට ඇවිල්ලද කළුවාගේ අම්මට සෙට් වෙන්නේ@@ChandarakanthiBandara
Mala ta ehema karanna epa kalu😢😢
ane Pau mala😢
රෑ වැටුනු වලේ දවල් වැටුණා.එකම දේ ආයෙත් උනා
Kaluva ponnayek
😢😢😢😢😢
❤️🥹
Not interesting now
Heenayak unoth hodai naththm mechchra dwas balapu kathwa epa wenwa 😒
යකෝ මේකෙනෙ කලුව මේ ළමයගෙ තාත්තා කියල කියවෙනවද
Aya balnne na
Meka hinayak
😂😂😂😂 mata mewwa dakkama hinaa yanawane.mn thirisanekda yaluwanee 🤣🤣
😂😂😂
😂😂
Kalu weradi ne adeee...Ai mula idala balapalla...
Kalu ta game gihin wasanna wenne na ,me wesi muuwa maraganna aapu hapinnak.yako minihek duken iddi uu ekka nidi wadala daruwo hadagena dan enawa daruwage ayithiya paanna. meki mehedima daruwa upaddaddi marei., Anthimata Mala daruwa hada ganee Kalu ekka.Mala hitha hodha eki kaluge pera waraddata samawa dei.Kaluta jeewithe hariyanna oney oka duk winda athi. Kathawa iwara wei wage lagadi. Sunimal Jayasiri ge puthek wunoth kathawa wadak nathi wenawa.Nayomi paw ethakota.
වල් කළුවා... මූත් අහුවෙන හැම එකටම අනින එකෙක්ද??
එපා උනා නෙද කතාවම
Okata ehema wune me walaththa gaani ta duka kiyanna awith.moda Kalu. Oki badagena unne napunsakayek uuta bari de mu lawwa karawa gaththa,ulaw adare ,dan awa muuwa winasa karala daanna .nodakin gamey wesi
මේ ගැණි කියන්නෙ බොරු
මාලා කියන්නේ කලූගේ නැන්දා
නැන්දයි පුතයි
ඒ දෙන්නා
තරින්දි,ඔයා නම් මගේ අංක එකේ දක්ශ නිලිය උනේ අද,තව තවත් මේ වගේ තාත්වික චරිත අපට බලන්න දෙන්න ඉදිරියට.👍👍👍
පවු..අාදරය..ලග..ගෑනු.අපි..හරිම..අසරනයි..😭♥
දවසේ motivation එක...අමාරුම දේ තමයි ජීවිතේ හොදම දේ❤
පව් මාල.චරිතෙකට උනත් ඔච්චර දුකක් දෙන්න එපා
මේක මහ අගමුල නොගැලපෙන තැනක්.. කාන්තිගේ එක තැනක dialog එකක් තියනවා.. " ගොඩක් අය ඇගේ ගින්න නිවාගන්න මාව හොයන් ආවට කලූ විතරයි හිතේ ගින්න හොයන් අවේ" කලු එහෙම එකෙක් නෙමේ කියල.. ඒත් දැං මොකද මේ... මට තේරුනු විදිහ හා තෙරුම් ගත් විදිහට...
Ekama thamaa maath kalpana karanne.
Ekaa aththa
Kalu adarei kiyala vennathi e kiyanne . .. anith Aya enne awashyathawayata...
මේ ගෑනි කියන්නෙ බොරු
Ow ehema kiwwa thama
අමාරුම දේ තමයි ජිවිතෙ හොඳම දේ .🖤
තරින්දි ❤, superb acting
පිටින් සුදු චරිත ගොඩක් වෙලාවට ඇතුළතින් කළුයි හරියට "කළු" වගේ 🖤
මලා ජිවිතෙටවත් සධාරනයක් ඔනේ..අසරනි පව්.
මිනිස්සුන් බාහිර පෙනුම ඇතුලාන්තයේ නැ පව් මේ ගැණු
කලුවට කතා කරන්නවත් චාන්ස් එකත් දීපල්ලා
උසාවියෙත් වැරදි කාරයාටත් හේතු කියන්න දෙනවා😂
Eka nm aththa😂
😂
Tharidi superb oya
අමාරුම දේ තමයි ජීවිතේ හොඳම දේ😢❤
මාලාට එකම දේ දෙසැරයක් වෙන්නෙ කොහොමද. කතාවට උනත් ඒක අසාදාරණයි
අයියෝඕ ඇත්ත ට ම මේ මහා වියළි පොලවට ම මහා දුකක් ඉවසනා ඉන්න වා වගේම මලට ත් ඉවසාන ඉන්න පුළුවන් ද මම හිතන්නේ කාන්ති ලගට කළු විතර ක් නෙමෙයි ගියේ, කාන්ති කිව්වේ දවසක් කළු විතරයි හිතේ ගින්දර නිවා ගන්න ආවේ කියලා ඌ හිත හොද එකා කිව්වේ? 🤔කොහෙන් ගියත් මාලා පව් දැන් නම් කතා ව බලන්න හිතෙන්නේ නෑ 😔ඔය කතාවෙන් චාලට් අම්මා කළු ගේ නංගි හිනා හරි හිතන අය 👌 සමහර ක් විට කළු නිවැරදි වෙන්න ත් පුළුවන් මම වැරදි හැටියට තේරුම් ගත්ත ට? කොහොමත් ඔක්කොටම ආදරෙයි ♥️♥️♥️♥️♥️uae 🇵🇸
කතාවෙ අහිංසක චරිතෙ කලූ කියලා හිතුවේ,,ශික්...සුනිමල්ට බැන්නෙ අපරාදෙ සුනිමල්ට ලමයි නෑ කොහෙවත්...පවු මාලා
ඉවසපල්ලා ටිකක්
දැන් තමා හොදම හරිය ...🎉
මේ කතාවත් එපා විගෙන එන්නේ දැන් 😢
අපි ආස දේ නැතිවුනාම කතාවක් වුනත් එපා වෙනව තමයි.ඒත් මේක තමයි මහ පොලවේ යථාර්ථය හැංගිලා තියෙන ඇත්ත
Ow bn epa wenawa dan nam
අනිවා
කළුවත් බලන් යද්දී අනෙක් පිරීම් වගේමද,?
වෙන්න බෑ මේක ...කලූගෙන් උදව් ඉල්ලන්න වෙන්න ඇති එන්න ඇත්තේ ....කලූ එහෙම චරිතයක් කරන්න එපා.....
මේ ලෝකේ කළු සුදු කියලා වෙන් කරන්න පුළුවන් චරිත නැති බව පෙන්වන හොඳ නාට්‍යයක් .👍
කලු හරීම හොදයි චරිතය ඇයි එයාගේ චරිතෙට එහෙම්ස් උනෙ..අක්කා මලො වගේ හිටිය අය කොහොමද එක පාරටම අබු සැමියන් උනේ..මලා ට උරුම දුක කදුල විතරමද.
අමාරුම දේ තමයි ජිවිතේ හොඳම දේ, ආදරේ නම් අතහරින්න ඕනේ නේද 😊
Man hitbuwe kanthita thibba sahodara kakkumak kiyala balanakota akita magul wisayakne tibila tiyenne
කාන්ති කලුවගෙ දුක ඇහුවා කලුවා කාන්තිගෙ දුක ඇහුවා.අවසානෙ ආයෙත් මාලටම දුක උරුම වුණා
මාලා පවු....එකම විදියට එහෙම සිද්ද උනාම දැනෙන වේදනාව ඒ වෙනුවෙන් ඉවසීම පුදුම සහගතයි
රෑ වැටුන වලේ දවල් වැටුණා කියල දැන දැනත් තවත් කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සතුට මරලා දාල කදුලු හංගන් හිනාවෙලා පැත්තකට වෙන්න ලේඩියෙන් කෙනෙක්ට බැහැ
තරින්දිගෙ රගපෑම නියමයි කියන අය කෝ.එකම දේ ජීවිතේ දෙපාරක්ම වෙන කොට. පිරිමින්ගෙ ආදරේ බොරුවක් කියල හිතෙනව....
@manjariegunasekara8253 ඔයා හරි.දන්නවද කෙනෙක්ගෙ දුක පාළුව තනිකම නිවන්න කියලා ලංවෙන අය මගදි දාල යන්නෙ කලින් තිබුණාටත් වඩා දුකක් වේදනාවක් අර කෙනාට දීල.
මේ කතාවක්නේ... ලොකුවට හිතන්න එපා😊
අයියො වෙචිචි දෙ
අයියෝ මෙහෙම ද වෙන්නෙ ෂික්
කාන්තිට ගෙදර ම්නිහෙක් ඉද්දි මොකට ගියාද මන්දා😢😢
Me mona magulakdaagak mulak nodena ehema atharinawada
ඒ මගුලත් ඉවරයි
අපෝ කතාව බලන්නෙ නෑ ආයෙ..
පොතේ කතා වට වඩා ගොඩාක් තැන් වෙනස් කරලා
ලෝකයේ, ජිවත් වෙද්දී අපිට හමුවෙන සමහර අත්දැකීම, සිදුවීම්, දැනීම් aaaa සමහර බැදීම් කෙරේ අපි නොදන්න ගැබුරු දාර්ශනික දැක්මක් හැමවිටම සිනමවීදියෙක් දැකිය යුතු යි. එවිට ඒ දාර්ශනික හරය පරිස්සම් කරගෙන "ඒ වටා කැරකීම" ටෙලි වෘතාන්තයකින් හැමවිටම සිදුවේ. සරල සිදුවීම් වල ගැබ්ව ඇති දාර්ශනික හරය, එලි පෙහෙළි කරලා විනෝද වෙන එක ලේසි පහසු නෑ. සිනමාවේදියෙකු මෙහෙදී වඩාත් පරිස්සම් විය යුතු යි............."අත්හරින එක අමාරුයි තමයි. අමාරුම දේ තමයි ජිවිතේ හොදම දේ"
Ammooo Maaalaa❤
හීනයක්ද මේ...😮💨😮💨😮💨
වීරයා..දුෂ්ඨයා උනා නේද ..??
මේක හීනයක් වගේ පෙන්නල අරයට ලමය හම්බ උනානම් ලස්සනයි කතාව දැන් මාලා කතාවෙන් අයින් උනොත් ඒ කතාවේ කොලිට් එක නැති වෙනව ආය බලන්න හිතෙන් නෑ එතකොට
මට හිතෙනවා කලුට නයා සලකයි කියලා
Ow neda
මේ මොන .... ද වෙන්න ...
කතාවේ තිබුණ ලස්සන නැතිවුනා, කළුට එහෙම අසාධාරණයක් කළ එක වැරදි, කළු එක්ක කායික සම්බන්ධයක් නොපෙන්වා මෙහෙම කිරීම අසාධාරණයක් , දැනගෙන හිටියානම් කළු මාලාට බහක් දෙයි කියා හිතන්න බැහැ
ඒත් මේවා කොහේ කොතනක හෝ වෙන්න පුලුවන් සිද්ධි නේද..ඒ ජිවිතවලට ඒ සිද්ධි ගැටගැහිලා තියෙන විදිය බැලුවම..එකම දේ කතාවෙ ඒ වගේ කොටසක් නොපෙන්ව්ම..ඒ හැර එයාල හුගක් ලගින් ඉන්න අවස්ථා කතාවෙ තිබුනා රූප රාමු..දරුවා එයාගෙ මහත්තයගෙ නෙවෙයි කියල එයා බොරුවට කියයි කියල හිතන්න බෑ..බලමුකො නේද
අනේ නාට්‍යක් උනත් ඇස් දෙකට කදුලු ඉනුවා❤😢
කලූ ගැන නයා බලාගනීවි
Aiyo😢😢😢😢😢
එපා උනා කතාවම😂
Matath epa una
😢😢😢
Epa una kathawa balana eka
අයියෝ කෑවනේ වැඩේ මේ කාන්ති
"යන්ට මන් අත ඇරියා "😢
Ane ow katawa balanna epa wenawa
Aiyo 😢😢😢me mokkda wenne😮😮
සමස්ත පිරිමි එහෙමද😢
Ow. Ay?
අසාධාරණ ලෝකේ.ඔක්කොම දුප්පත් අහිංසකයන්ටම තමයි.පැටලුනු නූල් බෝලයක් වගේ.ලිහා ගන්න අමාරුයි 😥
Ape game Kalu ayya wage muth
කාන්ති හරිම අසාධාරණයි ,මිනිහ ඉද්දි මෙ කරපු වැාඩ එකක් ,අනික එක තැනකදි කියනවනෙ කලු එයා ලගට ආවෙ හිතේ ගින්න නිවා ගන්න මිසක් ගතෙ ගින්න නිවා ගන්න නෙවෙයි කියල ,එතකොට කොහොමද මෙහෙම කියන්නේ මාල ආයෙත් රැවටුනා පිස්සු නොහැදුනොත් පුදුමයි
මොකද්ද මේ වෙන්නෙ..මුන් ඔක්කොම වලත්තයො..මොන හතරබීරි කතාවක්ද..😮ඔක්කොම බඩවල් උස්සන් හිත් කඩනවා
මොකද්ද කලුවෝ මේ කොරේ
හැමදාම ඇස්වල ට කදුලු ගෙනාවා. අනේ මාලා නම් තනි කරන්න එපා 😢
Dan ithin thora ganillakooooo.ekak
වියලි කලාපේ කියන්නේ ඇත්තටම මේ ක තමයි 😂😂😂
නොදකිං මේ පිරිමි.🤮🤮🤮
බබෙක් ලැබෙන්න හිටියත් අර ගෑණිට පිස්සු
Kaluwa hithana tharam hoda akek nawae
මාලා කියන්නේ කලුගෙ පුන්ච් අම්මා නේද
නෑ.නැන්දා (තාත්තගේ නංගී )
එතකොට නයෝමිගේ තාත්තා මේසන් වැඩට ඇවිල්ලද කළුවාගේ අම්මට සෙට් වෙන්නේ@@ChandarakanthiBandara
Mala ta ehema karanna epa kalu😢😢
ane Pau mala😢
රෑ වැටුනු වලේ දවල් වැටුණා.එකම දේ ආයෙත් උනා
Kaluva ponnayek
😢😢😢😢😢
❤️🥹
Not interesting now
Heenayak unoth hodai naththm mechchra dwas balapu kathwa epa wenwa 😒
යකෝ මේකෙනෙ කලුව මේ ළමයගෙ තාත්තා කියල කියවෙනවද
Aya balnne na
Meka hinayak
😂😂😂😂 mata mewwa dakkama hinaa yanawane.mn thirisanekda yaluwanee 🤣🤣
😂😂😂
😂😂
Kalu weradi ne adeee...
Ai mula idala balapalla...