ආර්‍ය ප්‍රතිපදාව 15. බුද්ධෝත්පාද ආර්‍යන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • කර්ම TV නාලිකාව ඔස්සේ විකාශනය කළ බුද්ධෝත්පාදෝ දේශනා

ความคิดเห็น • 9

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 10 วันที่ผ่านมา +1

    සාදු.........සාදු...........සාදු...........

  • @indranirathnayaka6188
    @indranirathnayaka6188 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌺🪔🌺🙏🙏🙏 පාද නමස්කාර කරම් 🙏🙏🙏 වට්නා දහම් පනිවිඩ ගෙන අපට කියා ......... ගිනි ගෙන දැවෙන සිතුව්ලි නැති අයුරු කියා ....... සුදුසැරයටිය කෙලවර කොන අතේ තියා ....... මා වැනි දිලින්දන් නිවනට රැගෙන ගියා ....... 🙏🙏🙏 ...... යන මග නිවැරදිද නොදැනම ගමන ගියා ...... අසනා විටදි දඩුවම් දැක පුදුම වුනා ....... බුදු බන අසන එක මගෙ ජීවිතය වුනා ...... බැලූ බැලූ හැම අතම බුදු රැස් විහිද වුනා ....... 🙏🙏🙏🌺🪔🌺🙏🙏🙏 පිවිතුරු සත්‍ය දර්මය මතු කල උතුම් මුනිවරයානනි ඔබ වහන්සේගේ පාද නමස්කාර වේවා 🙏🙏🙏

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 8 วันที่ผ่านมา

    Sadu.sadu.sadu

  • @user-or3ys7jc8j
    @user-or3ys7jc8j 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayomasenaviratna7871
    @ayomasenaviratna7871 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @jayanthibandara7725
    @jayanthibandara7725 7 วันที่ผ่านมา

    සත්‍යය ධර්මය කුමක්දැයි වැටහුණේ ඔබ වහන්සේගේ
    උතුම් දේශනා නිසයි . හැකි උපරිමයෙන් අවබෝධ කරගැනීම අපගේ යුතුකමක් .
    ඔබ වහන්සේගේ දෙපා නමදිමි බුදුන් වදාළහ පෙර
    නොඇසූ විරූ ඝාම්භිර දේශනා කුමක්දැයි නොදැන
    අප අදුරේ අතපත ගාමින් සිටියෙමු . ඔබ වහන්සේට
    බොහෝ පින්.

  • @user-cd2xc9jm6v
    @user-cd2xc9jm6v 10 วันที่ผ่านมา

    සාධු සාධු සාධු ❤

  • @sarojarenuka2673
    @sarojarenuka2673 10 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻sadu namaskaka wewa