ඇයි මටම මෙහෙම වෙන්නේ..යන ප්‍රශ්නයට නිසි පිළිතර ඔබ (සැමට බුදු සරණයි 🪷🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ⚪ 🪷#නිරන්තරයෙන් බුදු ගුණ සිහි කරන්න
    ♥️🪷#හඳවතේ වැඩ ඉන්න ඕනෙ කාම ලෝකෙ බොළඳ පුහු මිනිස්සු නෙමෙයි, බොළඳ පුහු මිනිස්සුන්ගෙ කියුම් කෙරුම් ඕපාදූප නෙමෙයි, අතීතයේ වෙච්ච කඩාවැටීම් ආදියෙන් හටගන්න අතීත අදෝනා නෙමෙයි, අනාගතේ තියෙන මහා හිරකරගත්ත බලාපොරොත්තු අතරින් ඇතිවෙන අවිනිශ්චිත අදහස් නෙමෙයි, ඒ හදවතේ තියෙන්ට ඕනේ ශාස්තෲන් වහන්සේ වැඩ ඉන්න ඕනේ,තපෝ වනයක් කරගන්ට ඕන හඳවත, මිහිරි වනදායක් කරගන්න ඕන හඳවත, ඇයි පින්වතුනි එහෙම කරගන්නේ, සැපත පිණිස, සතුට පිණිස, හිතපු දේ ලැබෙන්න, පෝසත් කෙනෙක් වෙන්න, ගමන සුගතියක් කරගන්න..
    *අවසන ශාන්ත නිවන පිණිස..
    #ඇයි මටම මෙහෙම වෙන්නේ... යන ප්‍රශ්නයට නිසි පිළිතර
    #ඇයි #මටම #මෙහෙම #වෙන්නේ..#යන #ප්‍රශ්නයට #නිසි #පිළිතර #ඔබ #සැමට #බුදු #සරණයි 🪷🙏🙏
    #පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝ

ความคิดเห็น • 13

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු නීරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-zx8zn5zh9p
    @user-zx8zn5zh9p หลายเดือนก่อน +1

    Sadu sadu.sadu.❤❤❤❤❤❤

  • @hiroshaperera6481
    @hiroshaperera6481 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @user-gc9zz3ls9j
    @user-gc9zz3ls9j หลายเดือนก่อน +2

    Mage sitha thula Kusal sithuvili pamanak Athiweva sadu sadu sadu 🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu

  • @dasunjeewantha5426
    @dasunjeewantha5426 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NishaNisha-dh5tq
    @NishaNisha-dh5tq หลายเดือนก่อน +1

    Taruwan🙏sarani🙏🙏🙏🙏

  • @w.s6532
    @w.s6532 หลายเดือนก่อน +1

    Theruwan saranai ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @deneththidamayanthi5560
    @deneththidamayanthi5560 หลายเดือนก่อน +1

    Theruwansaranai.pinwath.swamin.wahansa.oba.wahanseta.thawa.thawath.saddarmaya.desana.karanna.shakthi.dahirya.niduk.nirogikama.lebewa

  • @SudarshiniSamanlatha
    @SudarshiniSamanlatha หลายเดือนก่อน +2

    Magey suwaminwahansa niduk nirogi wewa...dirgausa labewa...

  • @htt-nk2ws8wo1d
    @htt-nk2ws8wo1d  หลายเดือนก่อน +1