bonchi wagawa බෝංචි වගාව How to Grow Beans Home gardening beans Organic bean cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 332

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +12

    ඇත්ත ඇති සැටියට කියා දෙන අය අතර නිහාල් රණසිංහ මහතා විශිෂ්ඨ කෙනෙක්. ඒ නිසා ඔබතුමාට තවත් මෙවැනි වීඩියෝ දහස් ගනනක් කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
    ප්‍රමිථියටම කාබනික පොහොර වර්ග සාදා වගාවන් සහ අලෙවිය කරන මම,
    බදුරලිය නයගරා ව්‍යාපාරයේ හිමිකරු,
    කුමාරසිරි විජේතුංග.
    2022/06/05 දින.

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 ปีที่แล้ว +4

    සර්ගේ වීඩියෝ බලලා පදුරු බෝංචි වගා කලා මම. කරල් හැදිලා පිරෙන්න දැක්කත් හිතට සතුටුයි.. ගොඩාක් ස්තුති සර්..

  • @rasikadilrukshi8988
    @rasikadilrukshi8988 4 ปีที่แล้ว +11

    මන් හොයපු පදුරු බෝන්ච් වගාව..ඔබතුමාට බොහොම ස්තුතියි ..ඔබ තුමාගෙ හැම වීඩියෝ එකක්ක්ම බලලා දෙයක් ඉගෙන් ගන්නව.තෙරුවන් සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @isurusampath5428
    @isurusampath5428 4 ปีที่แล้ว +26

    රටෙ මිල කරන්න බැරි වස්තුවලින් එකක් අයියෙ ඔයා ඔයාගෙ අඩිපාරෙ යමින් සිය දස්ගනක් ගොවිතැනට එකතුවෙනවා ඔයාට පින්

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +14

    ගොඩක් වැදගත් විඩියෝ එකක්. ඔබගෙ වටිනා කාලය වැයකර අපේම ලාංකීය ජනයා වෙනුවෙන් කරන්නාවු සේවය මා අගයකොට සලකමි. දිර්ඝායු ලැබෙවා මා අයිය ඔබට. බුදුසරණයි දෙවිපිහිටයි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @KanchanaMadhuwanthi-i8z
    @KanchanaMadhuwanthi-i8z ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කෙනෙක් හැමදේම හොඳින් තේරුම් ගන්න පුළුවන් .ලොකු ලුණු වගාව ගැන කියලා දෙන්නකෝ

  • @priyanganirallage2119
    @priyanganirallage2119 4 ปีที่แล้ว +5

    තමන් දන්න දේවල් අනිත් අයට කියාදිම ගොඩක් පින් තෙරුවන් සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @finnleylondon2755
      @finnleylondon2755 3 ปีที่แล้ว

      pro trick : watch series on flixzone. Me and my gf have been using it for watching all kinds of movies recently.

    • @rudykade2784
      @rudykade2784 3 ปีที่แล้ว

      @Finnley London definitely, I've been watching on flixzone for since november myself :D

    • @adrienkameron929
      @adrienkameron929 3 ปีที่แล้ว

      @Finnley London yea, been watching on Flixzone for years myself :)

  • @ayodyauthpalla2024
    @ayodyauthpalla2024 4 ปีที่แล้ว +4

    නිහාල් මාමේ ගොඩක් ස්තූතියි ඔබට බුදුසරණයි,දෙවි පිහිටයි ❤❤❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +8

    හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @priyadarshanawanasinghe3599
    @priyadarshanawanasinghe3599 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතිය ඉතාමත් හොඳ සේවයක් ඔබතුමා කරන්නෙ...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @devanminidissanayake6895
    @devanminidissanayake6895 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා.ස්තූතියිි.

  • @nimsaranimsara4179
    @nimsaranimsara4179 2 ปีที่แล้ว +1

    Apita hamade kiyala denawata godak pin bs

  • @saliyawijeweera7185
    @saliyawijeweera7185 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබට ....තෙරුවන් සරණයි ...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @shriyanicudugama923
    @shriyanicudugama923 2 ปีที่แล้ว +2

    Very useful video for me, as I am just thinking of grow this variety. Thnx for sharing.

  • @saummyakisa2664
    @saummyakisa2664 2 ปีที่แล้ว

    ස්තුතියි අයියේ..මේ වීඩියෝ බලන් හැම කෙනේක්ටම වගා කරන්න හිතෙනව්ස්

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට...🙏

  • @gaminiajith9522
    @gaminiajith9522 4 ปีที่แล้ว +2

    Oyage wadasatahan harima pahadili ayiya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +1

    වටිනා .විඩියෝඑකක් .බොහොම .ස්තුතියි ..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    තෙරැවන්සරනයි යහපතම වේවා බොහොම ස්තුතියි මෙලෙස හැමදෙයක්ම කියලදෙනවට සුවපත්ව දිගායු වේවා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว

      .watina..sithak.watina.dethak.dannade.nopirihelama.kiyadena.obata.theruwan.saranai!.

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 ปีที่แล้ว +2

    වට්නව බොහෝම ස්තුතියි .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @kathandarananda9600
    @kathandarananda9600 4 ปีที่แล้ว +2

    ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ashokaparis8696
    @ashokaparis8696 4 ปีที่แล้ว +1

    Niyamai brother oyaga video okkoma balannawa budu saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @anuraperera2164
    @anuraperera2164 4 ปีที่แล้ว +1

    Wade lassanai hodai lamayath Dan lokui. Obata suba pathum mama minuwangoda anura.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @anushaishwari9439
    @anushaishwari9439 2 ปีที่แล้ว

    ඔබගේ දැනුවත් කිරීම් හරිම වැදගත්👍

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදු සරණයි

  • @lenevera6808
    @lenevera6808 4 ปีที่แล้ว +1

    watching your premiere my friends,,,

  • @nishannimasha3304
    @nishannimasha3304 3 ปีที่แล้ว

    Parisamen Mahataya Budusaranai Oya La Hamotama Mahataya Gen Namba Eka Ilagata Man Tika Dawasaka Ta kalin Namba Eka Euwa Mahataya Mata Namba Eka Et Mata Kata Karana Bari Una Pase Coll Ekak Gannam Mahataya

  • @pandameepage8717
    @pandameepage8717 4 ปีที่แล้ว +2

    Best ever practical videos excellent govi mahaththayo

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @lahirumohan5579
    @lahirumohan5579 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @ajithvipula1952
    @ajithvipula1952 9 หลายเดือนก่อน

    Goooooood

  • @achinthachandika434
    @achinthachandika434 4 ปีที่แล้ว +2

    බොහෝ ම ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
      visibility_off

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 4 ปีที่แล้ว +2

    Honda video ekak ayye. Thank you. Budusaranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @ramyachandrika752
    @ramyachandrika752 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 👍

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 4 ปีที่แล้ว +1

    Hodai budusarani obate

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
      visibility_off

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 ปีที่แล้ว +1

    සුපිරි. Aiya. බුදුසරණයි...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Niyamai

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 ปีที่แล้ว +1

    Paduru bonchi jayawewa nihal aiye

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @WS-mr7tj
    @WS-mr7tj 2 ปีที่แล้ว

    bonchi massage haniyata kohomba thel ha sanban kudu misranaya hadaida.digatama yodanna.

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 ปีที่แล้ว +1

    Obage watina updes sahitha video apa wage adunikayanta watinawa.Kaden genath waha kapu apita dan thamayi ape gewaththen monatharam pala labanna hakida kiya.hungakma pin siduwanawa.me yahapath kriyawata

  • @araliyaplantation6301
    @araliyaplantation6301 4 ปีที่แล้ว +1

    බොහෝ පින් ඔබට.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @Nimesh6705
    @Nimesh6705 3 ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමා ට❤️

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 4 หลายเดือนก่อน

    Matath asay anna oyaga wagawa balanna

  • @chithraperera8911
    @chithraperera8911 4 ปีที่แล้ว +1

    Obathuma kiyaladena hatiyata monawa kalath athu pala une nahane kalu pata paket walada hadanna one .anika elawalu hitawanakota ,eya hitawanna sudusu kalayath kiyala denna.mama elawalu ata wagayak illuwa puluwannam ewanna .theruwan saranai !

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පස්ස් මිස්‍රනය jජීවානුහරනය කරලා අරන් තු පැල කරන්න යොදාගන්න කලු පොලිතින් හොදයි ,එලවලු සිටවන්න කාලයක් නෑ ඔනෙම කාලයක සිටවන්න පුලුවන් ,මමත් බීජ ලබාගන්නේ වෙලදපොලෙන් රුපියල් 50 සිට පොඩි පැකට් තියනවා මේ දිනවල බීජ හිගයක් තියනවා බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 4 ปีที่แล้ว +3

    නියමයි නිහාල් අයියේ වීඩියෝ එක..අපේ ගෙදරත් ඔය වගේ වගාවක් යනවා..සරැයි..❤️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +2

    දිර්ඝායු වේවා නිරෝගි වේවා

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    Oba karana meheyata boho pin sidu wewa

  • @sigithis.p2754
    @sigithis.p2754 2 ปีที่แล้ว +1

    Oba thumata berida apita avith uduwak karanna mama geimak karannm mula sita arambya hadala denna

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Bohoma sthuti obatumata. 🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @shanikaranasinghe8601
    @shanikaranasinghe8601 2 ปีที่แล้ว

    Bohoma sthuthiy🙏

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 ปีที่แล้ว +1

    Bonchi niyamai maye Ekaaa adarai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @piyumisakunthala4118
    @piyumisakunthala4118 2 ปีที่แล้ว

    Obathumata bohomathma sthuthii🙏❤️

  • @sachinipabasara5223
    @sachinipabasara5223 2 ปีที่แล้ว +2

    Krumui wisarka spry karala e dawasema wassoth ilaga dawaseth aye spry karanna oneda

  • @tharanga9323
    @tharanga9323 4 ปีที่แล้ว +2

    සුපිරි 👌

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @sugathdhammika9277
    @sugathdhammika9277 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Bonchi vature pogawanna onada

  • @darshanisandamali5853
    @darshanisandamali5853 2 ปีที่แล้ว +1

    Balan innat asay tankuu

  • @Binari1996
    @Binari1996 4 ปีที่แล้ว

    Niyamai balan innath asai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
      visibility_off

  • @lmskumari1072
    @lmskumari1072 4 ปีที่แล้ว +4

    24 කැමැත්ත මගෙන් ජය වේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @whmnishanthi9431
    @whmnishanthi9431 4 ปีที่แล้ว +2

    Nihall mahatmaya oya laga elawalu beja ganna teyanawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      අනේ සමාවෙන්න මම ලග නෑ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว +1

    Paduru bonchi bija wathure dalada hitawnna gnne

  • @ihalakotteapi6345
    @ihalakotteapi6345 3 ปีที่แล้ว +1

    Good luck

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +2

    Thank friend

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @g.k.iddagoda6500
    @g.k.iddagoda6500 2 ปีที่แล้ว +1

    Me wagawata hiru eliya kohomada ona. Slab uda thada hiru eliya sudusu nathida.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      හිරුඑලිය හොදින් අවස්‍ය වෙනවා සැලැබ් එකක් උඩ පුලුවන් බොහොම ස්තුතියි

  • @tharinduedirisinghe605
    @tharinduedirisinghe605 4 ปีที่แล้ว +1

    Mahathmaya bronchi bija wathure poganda thiyalada hitawanne bohoma pin oba thumata meweni de kiyala de denawata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
      visibility_off

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว

    Mahathmaya ara dampata දේශීය danbala warge gana video ekak karannako

  • @shanikaprasadini9418
    @shanikaprasadini9418 2 ปีที่แล้ว +1

    Mal hedunata karal hedenne nethththe ei?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල් වැටෙනවාද මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 3 ปีที่แล้ว

    Hodin pahadili karanawa thanks

  • @thusharachaminda1600
    @thusharachaminda1600 3 ปีที่แล้ว +1

    Godak asawen balana channel ekak

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @isuriupekha26
    @isuriupekha26 2 ปีที่แล้ว +1

    Mage bija walin pala labenne nane ane

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      මේ විඩියෝ එකේ තියන විදිහට හැදුවාද එහෙනම් බිජවල දුර්වලකමක් වෙන්න ඔනේ බොහොම ස්තුතියි

  • @virajkumarage2158
    @virajkumarage2158 4 ปีที่แล้ว +1

    Nihal aiye..mage wetakolu pathola welwala dalla reta mokekhari kanava....mokakda hethuwa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      විවිද සතුන් වර්ග මේ විදිහට දලු කොල ආහාරයට ගන්න පුලුවන් දැනට කෘමි විකර්සක විදිහට මොනවාද yයොදාගෙන යන්නේ දුන්කොල නිස්සාරණය මගින් පාලනය කරගන්න පුලුවන් th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

    • @virajkumarage2158
      @virajkumarage2158 4 ปีที่แล้ว

      Kurudu kola nissaranaya..ilagata dunkola eka gahannam neda aiye.bohoma sthuthi..thawa video danna

  • @piyumisakunthala4118
    @piyumisakunthala4118 2 ปีที่แล้ว +1

    Auwa wedi wena aka Hoda nethdaa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      හොදින් අවුව අවස්‍ය වෙනවා බොහොම ස්තුතියි

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว +1

    thanks
    .👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @nishannimasha3304
    @nishannimasha3304 3 ปีที่แล้ว

    Mahataya Kohoba Kola Nisaranaya Hada Ganne Kohomada

  • @prathibhapoornima2885
    @prathibhapoornima2885 4 ปีที่แล้ว +1

    Thnks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @imalirathnayaka987
    @imalirathnayaka987 4 ปีที่แล้ว +1

    Good

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 ปีที่แล้ว +1

    Sir mage gammiris wal adi 5k vithara usai e unata thama parshvika athu na ne , dalla kapuwoth athu eida , nathnam athu enna kochchara vithara usa yanna oneda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න th-cam.com/video/H28apsZ1J4I/w-d-xo.html බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

    • @dreamsvideo4555
      @dreamsvideo4555 4 ปีที่แล้ว

      Thank you

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    කෙසෙල් ලෙලි දියරය.. හදන හැටි.. වීඩියෝ. තියෙනවද මල්ලි.. . .. දැනගන්න කැමතියි ..
    .. .. . තෙරැවන් සරණයි ඔබ.. පවුලටම

  • @IndraniKusumalatha-p2f
    @IndraniKusumalatha-p2f 9 หลายเดือนก่อน +1

    පදුරු බෝංචි ඇට ලබාදෙන්න .

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +1

    Supiri👍. Obathumage video balala apith podi gewathu vagawak patan ganna yanne. Pochchi, compost genalla, pas mixture eka heduwa. Pasa jeewanugaranaya gena karala tiyena video eka balala Kaptaan deleera nashakaya genawa. E video eka niyamai. Pela thawan karala tiyenne. Wade hodata yanawa. Ape vagawe photos daanna oba thumage Fb page ekak tiyenawada?

  • @priyanganilakmali7771
    @priyanganilakmali7771 2 ปีที่แล้ว +1

    Anamaduwe me widiyata wawei da

  • @ORASTITCH
    @ORASTITCH 4 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ එකක්

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අයියා mage ekak thinwa ekin dan ata aran wenma.hadanna one dan karal 7.8..wage.thinwa.man.uyanna.genawe.ekin.kalu.pata.atayak thibuna.man.eka.නිකං pala.kara.man.හිතුවෙ wala.yai.kiyala.namuth.giye.na.dan.තමයි dane.eka.පඳුරු බෝංචි kiyala.dan.eta.ganna.one.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @creationarthouse7029
    @creationarthouse7029 2 ปีที่แล้ว +1

    විටක් තියෙනව කාල ඉමුද,,? නියමයි වැඩේ පිලිවෙලට දෙනවා.

  • @shanthijayawardena2963
    @shanthijayawardena2963 2 ปีที่แล้ว +1

    Mage bonchi gahe kola okkoma kaha pata wela. Hethua mokkadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ බෝංචි වගාව ආශ්‍රිතව වෛරස රෝග හතරක් පවතී.
      ආසාදිත පත්‍ර විචිත්‍ර වීම හෝ කහ/රන්වන් පැහැ වීම සිදුවේ.
      රෝගී වැල් දුටු වහාම ගලවා විනාශකිරීමෙන් පැතිරීම පාලනය කළ යුතුය.
      බෝංචි විචිත්‍ර වෛරසය (BCMV) කුඩිත්තන්
      බෝංචි කහවන් විචිත්‍ර වෛරසය (BYMV) කුඩිත්තන්
      බෝංචි රන්වන් විචිත්‍ර වෛරසය (BGMV) සුදු මැස්සන්
      කොල්ලු කහවන් විචිත්‍ර වෛරසය (HYMV) පැළ මැක්කන්

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 ปีที่แล้ว +1

    Bonchi Mee Karl, wetakolu, Sasha auwwa digtama wetiya utuda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      දිනකට පැය 06 වත් අවුව ඔනේ වෙනවා බොහොම ස්තූතියි

    • @pradeepkombuge4188
      @pradeepkombuge4188 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thank you Mr nihal

    • @pradeepkombuge4188
      @pradeepkombuge4188 2 ปีที่แล้ว

      ම බෝංචි සහ මෑ හිටවලා දවස් දහයක් වෙනවා ඒත් ඉරට්ටේ ක මහතාට අඩියක් විතර උසට වැඩිලා.ගස් රෝගයක් වැළඳී දැයි මට දැන ගත හැකිද?සහ විසදුම කුමක්ද,එම වගාවේ ෆොටෝ ටිකක් ඔබට එවන්න විදියක් තියෙනවද?ඔබගේ මෙම ගුණාත්මක වීඩියෝ සඳහා ඔබට බොහෝම ස්තූතියි

  • @lakshikasubashini178
    @lakshikasubashini178 2 ปีที่แล้ว

    Mage kola කහ pata wela මැරෙන්න yanne

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว +1

    Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sanjayajayawardana2139
    @sanjayajayawardana2139 4 ปีที่แล้ว +1

    Avyaja minisekuge samaja sewayak lesa dakimi

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @freshtopiasrilanka5116
    @freshtopiasrilanka5116 2 ปีที่แล้ว +2

    In my bush beans I’ve got loads of flowers but no any pods are formed ? What can I do ? I planted bush beans bought from a shop and it says that the verity is contender

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතිය There are several reasons for flower drop itself, one of which is the weakness of the seeds...lack of pollination, lack of pollination, lack of calcium, imbalance in water, etc. These factors cause the flower to fall. Do this now, if the flower falls due to lack of water, use baking powder in three liters of water to control it. Mix together and spray on the leaves and trunk of the tree. To control the falling of flowers to a certain extent, mix the water of a coconut in a liter of water and spray the leaves of the tree only once in 4 days. Add to the crop.මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .

  • @dilanibasnayaka7804
    @dilanibasnayaka7804 4 ปีที่แล้ว +1

    Mama pala sitawala teyana hal bag wala salb aka uda tama maga pala teyana hodata heru aleya watanawa pasata a unata pas wala pete makuna enawa pas wala sudu pata pete waga teyanawa dan hama gahakama teyanawa akata mokada karana aiya.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      0786974418 වට්සැප් පොටෝ ටිකක් දාන්න පස්වල ඉන්නේ පිටිමකුනාද කියන එක බලන්න ඔනේ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

    • @dilanibasnayaka7804
      @dilanibasnayaka7804 4 ปีที่แล้ว

      Thank you

  • @dinukalakshan7834
    @dinukalakshan7834 3 ปีที่แล้ว +1

    Ayye paduru bonchi walata massak nogaha nikan pochchi wala hitawanna baida?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @wimalipiyasena3560
    @wimalipiyasena3560 3 ปีที่แล้ว

    Paduru bonchi beeja labaganna puluwan kohenda

  • @chalimax875
    @chalimax875 3 หลายเดือนก่อน

    ඕනෑම ප්‍රදේශවල පුළුවන් ද, වියලි කලාපයේ පුළුවන්ද

  • @anomafonseka4195
    @anomafonseka4195 2 ปีที่แล้ว

    Anhe mata udauwak karanna.matat beja wagayak hambuna kakulu bonchi kiyala .e unta kaupi wage .poddak kiyanna puluwanda meh bonchi da thynne kiyala

    • @anomafonseka4195
      @anomafonseka4195 2 ปีที่แล้ว

      Mata eka photo ekak gahala ewanna widihak kiyanna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      0786974418 වට්සැප් දාන්න පොටො එකක් බොහොම ස්තූතියි

  • @emilwijewardane7164
    @emilwijewardane7164 4 ปีที่แล้ว +1

    Anguna kola wal kotasak palakaragathahaki kramayak danna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න මේ විදිහටම පැලකරගන්න පුලුවන් th-cam.com/video/jmYnBUio-l8/w-d-xo.html බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

    • @emilwijewardane7164
      @emilwijewardane7164 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha bohoma sthuthee nihal mahathata

  • @sanathpalihakkara2915
    @sanathpalihakkara2915 4 ปีที่แล้ว +1

    Oba bonchi beeja sitaveema aramba kale kawadada ? Matara pradesaye bonchi waga karanna puluvanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ගෙවතුවගාවක් ලෙස ලංකාවේ ඔනෙම ප්‍රේදේසයක ඔනෙම කාලයක හදන්න පුලුවන් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @upulchandana6836
    @upulchandana6836 2 ปีที่แล้ว

    Nihal aiye thkkali walata auwa hodatama onada

  • @fathimafareeka227
    @fathimafareeka227 2 ปีที่แล้ว +1

    Pot ekakata Pela 4k thiyanna puluvanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      උපරිම බොන්චිනම් 3ක් පුලුවන් බොහොම ස්තූතියි

    • @fathimafareeka227
      @fathimafareeka227 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ස්තූති ඔබ තුමාට

  • @geethlakruwan2606
    @geethlakruwan2606 4 ปีที่แล้ว +1

    Thwa ekk samahara pala mul tika mokekda sathk kala pale marila ynwa mm harala blnkota kada panuwo knwa ekata mokkda krne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පසට කුරුදු තෙල් ස්වල්පයක් යෝ අලු ටිකක් එකතුකරන්න එ මගින් පාලනය කරගන්න පුලුවන් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

    • @geethlakruwan2606
      @geethlakruwan2606 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha බොහොම ස්තුති අය්යේ .බුදු සරණයි