මගේ මාස 9ක ළදරුවාගේ වර්ධනය/ 9months baby development Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 815

  • @gimhanimadushanika1593
    @gimhanimadushanika1593 3 ปีที่แล้ว +13

    මේ වගේ ආදරණීය අම්මෙක් තාත්තෙක් ලැබෙන්න තරම් 🥺 , ඒ දෝනි සංසාරේ ලොකු පිනක් කරලා තියෙන්න ඇති . ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee Godak isthuti mage wastuwa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +30

    හැමෝම පරිස්සමින් ඉන්න යෙහෙළියනේ මේ දවස්වල...ඉක්මනින් මේ වසංගතය දුරු වෙන්න කියලා අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනා කරමු.බුදු සරණයි යෙහෙළි පවුලේ සැමටත් ලෝකවාසි සැමටත් 🙏🏻

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Godak isthuti mage Patiyo e uthum pethumata ❤️❤️❤️

  • @deevideevi4466
    @deevideevi4466 3 ปีที่แล้ว +13

    යශෝ පැටියා..හොදින් හැදෙනවා අම්මාගෙයි තාත්තාගෙයි යහපත් මග පෙන්වීමෙන්..බුදු සරණයි ඔයාලට .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai mage Patiyo ❤️❤️Adarei

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 ปีที่แล้ว +5

    මගේ මැණික චන්ඩියෙක් වෙලානෙ.😍අක්කිගෙ වත්ත හරිම ලස්සනයි.අක්කි යශෝව එ් පරිසරයට හුරු කරන විදිහ හරිම අාදරණියයි..අක්කි අැත්තටම අද සමාජෙට අවශ්‍යම අාදර්ශමත් කාන්තාවක්..යශෝ මැණිකත් අක්කි වගෙ හැමදේකින්ම සම්පුර්ණ අාදරණිය කාන්තාවක් වෙනවමයි.අපේ මැණික එක්ක අක්කි අයියා හැමෝම පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee mage wastuwa e adaraya hadawatatma denuna mage Patiyo godak isthuti mage Patiyo
      Godak adarei ❤️❤️

  • @sanjeewasanjeewa2891
    @sanjeewasanjeewa2891 3 ปีที่แล้ว +7

    මම ගොඩක් ආසයි දෝනි ගෙ ලස්සන හිනාවට,,හැමදාමත් ආදරෙයි සුදු මැනික,,බුදු සරනයි පැටියෝ 😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @pubudupiyanga9418
    @pubudupiyanga9418 3 ปีที่แล้ว +1

    සොබාදහමට ආදරය කරනා ඔබ දෙපල මෙන්ම චුටි මැණිකත් අනාගතයේ සොබාදහම රකිනා පින්බර දියණියක් වෙනවා නිසැකයි
    තුරැණුවන්ගෙ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙිවා විෂ්ණු දෙවි පිහිටයි මගෙ අක්කා ඔයාල තුන්දෙනාටම

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo

  • @trinco2086
    @trinco2086 3 ปีที่แล้ว +10

    අපේ සුදු මැණිකට ,අක්කට,අයියට බුදු සරණයි !!!දෙවි පිහිටයි !!පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak adarei mage wastuwa ❤️🌸❤️🌸❤️🌸

    • @trinco2086
      @trinco2086 3 ปีที่แล้ว

      @@yeheli 🤗🤗🤗🤗🤗🤗😍

  • @mindyourgoal1300
    @mindyourgoal1300 3 ปีที่แล้ว

    අනේ අක්කා ගොඩක් ස්තූතියි.... ගස්වැල් ගැන මම දවසක් අක්කට කියපු දෙයක් එ් විදිහටම පැටියට කියල දීලා.අනේ මට වගේම මගේ අම්මටත් ගොඩක් සතුටුයි එ්ක දැකලා.අක්කට ගොඩක් පින් එ් ගැන වීඩියෝ එකකින්ම පෙන්නපු එකට.
    ගහට කොළට සත්තුන්ට අාදරේ ඔයාලව සොබා දහම හැමදාම අාරක්ෂා කරනවා.එ්ක නියත සත්‍යක්..
    ඔයාලා හැමෝටම ගොඩාක් අාදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo oya nisa mamath eka igan gatte oyatath amamtath godak pin patiyoo e wage dewal ane apith ekka thawa thawath beda ganna mage patiyooo
      adarei godaaaaaaaak

  • @chandudinu6787
    @chandudinu6787 3 ปีที่แล้ว +7

    අනේ මනික ආදරෙයි ❤මගේ බබා වගේමයි හිනා වෙච්චි ගමන් ඉන්නේ සෝස මල ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee me umaaa eka mage e patiyata denna

    • @chandudinu6787
      @chandudinu6787 3 ปีที่แล้ว

      @@yeheli ❤❤❤❤

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +3

    අනේ සුදු මැණික ආදෙයි ගොදාලියක් ❤ අක්කි පරිස්සමින් ඉන්න ගොඩක් මේ දවස් වල...🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @sigitichamodi2868
    @sigitichamodi2868 3 ปีที่แล้ว +3

    akki magen palawni comment aka akki mamath ammek wenna yanne. mama marry karala masa 3k wage. ikmanata patiyek ganna hithuwe yasho dakala. marry kale mama sir kanek a nisa ayath daruwonta godak kamathi

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeee subapethum mage Patiyo harima satutui wastuwa aneee oyata pin wath daru patiyek lebewa
      Oyage jiwite thawa thawath lassana wewa
      Onna den satutin parisamin inna ona mage Patiyo
      Godaaaaak adarei ❤️❤️❤️

    • @isandudilhara2743
      @isandudilhara2743 3 ปีที่แล้ว

      Congratulations Akki oyata .hemadama sathutin parissamin inna. Budu saranai oyatai husbandtai .labenna inna petiyatai ❤🔥💯💯

  • @dilkinadishani5023
    @dilkinadishani5023 3 ปีที่แล้ว

    අනේ වස්තුව දැන් ලොකු වෙලා ලස්සනයි වස්තුව ඔයා මැනික ඔයා දැක්කම හිතට දැනෙන ඒ ආදරේ කියන්න බෑ මැනික ඒතරමට ලස්සනයි වස්තුව අක්කී මේ දවස් වල පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය හැමදාටම ලැබේවා ආදරෙයි හැමදාටම ඔයාලට කොරෝනා ඉවර උන කාලෙක ඔයාලා බලන්න අනිවාර්යයෙන් එනවා මගෙ අක්කියෝ ❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee hari mage Patiyo api okkoma parisam wemu apita api munagehenakan ❤️❤️❤️

    • @dilkinadishani5023
      @dilkinadishani5023 3 ปีที่แล้ว

      @@yeheli ඔව් අක්කි අපි පරිස්සමෙන් ඉමු

  • @slkidssenudi3891
    @slkidssenudi3891 3 ปีที่แล้ว

    අනේ ඉතිං අපෙ රෝස මල...දැන් චුට්ටක් ලොකුවෙලානෙ අපෙ පැටියා..ලස්සනයි මගෙ සුදු බෝලේ ආදරෙයි හැමදාමත් ....බණ්ඩ්ය පිරෙන්න බයියං කන්න ගුඩ් බේබි....උම්ම්ම්ම්ම්මා ...සෙනුදි බබා හරිම ආසයි යශෝ පැංචිගෙ වීඩියෝ වලට...මියුසික් එක ඇහෙනකොට දුවගෙන එනවා බලන්න...හැම හදවතකම ආදරය ,මෛත්‍රිය ,කරුණාව වැඩේවා ! එයයි මගේ ප්‍රාර්ථනාව...🥰🥰🥰🥰🥰🥰🥰🥰අක්කේ මට ගොඩාක් සතුටුයි ඔයා සමාජයට දෙන ආදර්ශයට...ගොඩාක් ආදරෙයි යෙහෙළි පවුලටම ..❤❤❤❤සෙනුදි බබා ෆෝන් එක අරගෙන යශෝධරා මැණිකට උම්මා ගොඩාක් දුන්නා.😘😘😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeee mage chuti senudi patiya etatama kawada mata balanna puluwan weida Patiyo ❤️❤️

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 3 ปีที่แล้ว +1

    මේ ලෝකේ අම්මෙක් තාත්තෙක්ගේ වටිනාම මිල කල නොහැකි දේ තමන්ගේ දරුවන් ඒ සතුට කියන්න තරම් වචන නැහැ ඔයාගේ මේ වීඩියෝ බලන කොට ඒක අනිත් අයටත් දැනෙයි මන්නම් ඒ අත්දැකීම විදිනවා මගේ පුතාගෙන් ආදරෙයි
    බුදු සරණයි දළදා සමිදු පිහිටයි ආරක්ෂා වයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee Oww mage Patiyo oyatah pututath
      Theruwansaranai

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +1

    අනේ.. තෙරුවන් සරණයි රත්තරන් යශෝ පැටියෝ.. පරිස්සමෙන් ඉන්න අක්කා ඔයාලත්.. බුදුසරණයි..! බබා පොඩි නිසා මං වැඩිය දැන් ෆෝන් එක අල්ලන්නෙ නැහැ අක්කා.. ඒ නිසා අක්කි දාන වීඩොයෝස් මට දාපු ගමන් බලන්න වෙන්නෙ නැහැ ඉස්සර වගේ.. කමක් නැහැ නේද.. 😊

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee kamak nehe wastuwa parisamin chuti patiya ekka Inna
      Oyatath babatath Budusaranai

  • @ApsharaNimanthika
    @ApsharaNimanthika หลายเดือนก่อน

    සියලු දෙවියෝ ඔයාලා ආරක්ෂා කරන්න ඕනැ අක්කෙ. යන එන කරන කියනන හැම දේම සාර්තක වෙන්න ඕනැ.
    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  หลายเดือนก่อน

      Anee oyatath esema wewa patto

  • @achinirawindika3241
    @achinirawindika3241 3 ปีที่แล้ว +1

    Aneee menna menna chuti nngi bb awilla .cute smile.adrei sudu bole.adrei wasana akkiii ❤❤❤❤prissmin inn akki .covid situation ek nisa gdk byi dan hmtnm

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo ❤️😘❤️😘❤️

    • @achinirawindika3241
      @achinirawindika3241 3 ปีที่แล้ว

      @@yeheli 😍😍😍😍😍adrei hmdmth

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +3

    අනේ අපේ රෝස මල.❤️පරිස්සමින ඉන්න මගෙ අක්කා අයියා..දෝණි ❤️😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @pasindiweerathunge2553
    @pasindiweerathunge2553 3 ปีที่แล้ว +3

    යශෝ බෝතලේ මුඩිය ඇරපු වෙලේ නම් මටත් උඩ පැන පැන නටන්න හිතුනා ..😍🏆️🎖️️🏆️😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aeeeee mage wastuwa e tharam adarayak 🥰🥰🥰🌸🌸

  • @dunee1262
    @dunee1262 3 ปีที่แล้ว

    ඔයාලා වගේ දෙමාපියන් ලබන්න මේ මැණික ගොඩක් පින් කරලා තියෙනවා අක්කේ.........

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee 🥰🥰🥰🥰🥰🥰🥰

  • @erandinisansala7869
    @erandinisansala7869 3 ปีที่แล้ว

    godaaaaak adary manika bs e huruthale daga wada dawasama balan inna puluwan man me chuti rosa malage videyo okkoma wage balanawa ath hama video akatama comment karanna wenne na akki patiyo ath puluwan welawata videyo akak dapu gaman miss karanne nam na balanawa hamadama adaryn innawa akki pana oyala ekka bs paressamin sathutin inna math asawen innawa chuti patiyekuta ath thama na

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee apita e adarayama ethi mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +2

    Thawa masekin awuruddai manikage birthday eka apitath penna vedio eka dnna akki ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee patiyo me corona awa ne kisima deyak hitagana hitiya karanna wenne nehe

  • @chalanipoornima1169
    @chalanipoornima1169 3 ปีที่แล้ว +1

    Akki Bata Dena formula milk Gena video ekak karannako.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo mama babata denneth nehe dilath nehe Patiyo api bonne th nehe

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว

      @@yeheli formula mokatada maukiri thiyeddi neda akki

    • @chalanipoornima1169
      @chalanipoornima1169 3 ปีที่แล้ว

      Babala nethi ammala babalwa arn hada gannawa a wage ammala babata denne formula milk waraga ekai mn akkata a Gena video ekak karannako kiuwe tnq akki😍

    • @chalanipoornima1169
      @chalanipoornima1169 3 ปีที่แล้ว

      @@thilinikaushalya506 babala arn hada ganna ammala innawa a ammala wenuwen karanna kiuwe.😥😥😥

  • @madhumali9543
    @madhumali9543 3 ปีที่แล้ว

    ආදරණීය යශෝ මැනික....
    ඔය හිනාව
    මගෙ මුලු හිතම සනසවන භාවනාවක්...
    ආදරෙයි පන..
    මේ නැන්දි ගොඩාරියක් 😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee 🥰🥰🥰🥰

    • @madhumali9543
      @madhumali9543 3 ปีที่แล้ว

      @@yeheli ආසයිමට බලන්න.වෙලාවක ගන්නම් අක්කි වීඩියෝ කෝල් එකක්

  • @MaheshikaPitiduwagamage
    @MaheshikaPitiduwagamage 3 หลายเดือนก่อน

    Nangi oyage nappy andana krm balal math e vidiyt enduwa. EKA hari sarthakai dn baba 17:01 t masa 5i thama e vidiyt a dannaw oyat Boho a pin. ❤ Budusaranai

    • @yeheli
      @yeheli  3 หลายเดือนก่อน

      Akki mama auruda welath mama mage babata ehama enduwa 🩷

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 3 ปีที่แล้ว

    Akke mage putha Hina we wee oyalage video balanne.harima aasaawen.hemadaama putha thamai video anakan balan inne.oyala 3 Sri dhaladha samidu pihita rekawaranaya lebewa akke.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee ape putata kiyana api harima adarei kiyala❤️❤️❤️❤️❤️

  • @thanujamadushani9196
    @thanujamadushani9196 3 ปีที่แล้ว

    Ane budusaranai patiyata. Ane mage baba asaneepen akki eyata una hadila. Me ra tisse aharagena ate tiyagena innwa. Hite amaruwen inna me welawe me video ekath hitata sanaseemak.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo beheth gattada?patiyata den kohomada

    • @thanujamadushani9196
      @thanujamadushani9196 3 ปีที่แล้ว

      @@yeheli beheth gathta akki. Meyata peanut allergy ekak wela. Man babata gedara hadala dena cereal ekata rasa wenasak karanna kiyala hitagena peanut ekathu kara badala blend karala. Kalin peanut diala na babata. Eka allergy wela akke.

  • @dinushakumara6177
    @dinushakumara6177 3 ปีที่แล้ว

    Ane miss mage babata aurdda smpurana wela adata satiyai. Eth aurudde beheth eka vidaganna vidihak na me wasangathaya nish beheth vidin na. Ane miss beheth eka vidinna paraku wenna hoda na kiyanawa daruwata gatalueak weida beheth eka vidinna prmada wena eka

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo sati3ethulata wida ganna Patiyo

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 3 ปีที่แล้ว

    චුටි මැණිකගේ දග වැඩ ගොඩයි දැන් නේද. හරි අාදරය හිතෙනවා. දැන් නම් චුටි මැණික තාත්ති වගේමයි. පරිස්සමින් ඉන්න අම්මියි තාත්තියි ඒක්ක හොදේ. අාදරෙයි ගොඩක්. බුදු සරනයි.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Akkiyoo
      Den daga mallak

  • @sampathkumara6356
    @sampathkumara6356 3 ปีที่แล้ว

    මේ වගේ දරුපැටියෙක් ලබන්නේ අපි තාම පින් කරල නෑ ඒක එන්න අක්කගෙ මේ ලස්සන ජීවිතේ හැමදාම සතුටින් ආදරෙන් ගෙවන්න ඔය හතර දෙනාටම මම ආශිර්වාද කරනවා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo e uthum ashirwadayata
      Godak adarei ❤️❤️❤️

    • @ffushara8363
      @ffushara8363 3 ปีที่แล้ว +1

      ඔයාටත් දරු පැටියෙකුගේ කිරි සිනා බැලිමට ඉතා ඉක්මනින්ම වාසනාව උදාවේවා කියා ප්‍රර්තනා කරනවා

  • @isandudilhara2743
    @isandudilhara2743 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කියෝ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ හිනාව හරි ශෝක්. ආදරෙයි හැමදාම. බුදු සරණයි මැණිකටයි. අක්කිටයි.අයියයි..💯💯👍👍🔥🔥❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ උම්ම්ම්ම්ම්ම්ම්ම්මා පැටියෝ 😍😍😍😍😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

    • @sampathkumara6356
      @sampathkumara6356 3 ปีที่แล้ว

      අයියයි අක්කයි චූටි බබයි හැමදාම හිනාවෙලා හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @mashifernando2270
    @mashifernando2270 3 ปีที่แล้ว

    ane ummi kate...eya kawadahari oya wage ගතිගුණ thiyena patikkiyek wei akki....budusaranai ❤️😘😘😘😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️❤️❤️mage Patiyo

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว

    Anee thawa thiunanam kiyala hithuna ape panchige daga weda...harima budhdhimath demawpiyo oyala a wagema me patiyata wagema ape patawntath hoda adarshayak me kriyakarakam.godak dewal igenagannawa.mn akkige samahara vedio dethun paara balanawa.echcharakata watinawa.akke babata oya cheese denne kohomda?mokadda brand eka?koi kale idalada denne kiyala kiyannko mage akki....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      godaka istui mage patiyo mama dena chees Kothmale hari highland hari witharai patiyo

    • @liyanacreations7336
      @liyanacreations7336 3 ปีที่แล้ว

      @@yeheli salt thiyena nisa prashnayak nadda akki?butter denne unsalted ekada?eth kothmale highland da?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@liyanacreations7336 Patiyo unsalted butter highland eke tiyanwa Patiyo

  • @kanchanapriyangani4790
    @kanchanapriyangani4790 3 ปีที่แล้ว

    ada vlog eka balanna parakku una akkiyooo. Mage babatath hetata masa 8 labanawa . Godak watinawa ada video eka podi babala inna hemotama. Adarei hemadamath. Parissamin inna lankawen me covid wasangathaya nethiwela yanakal. Me rogayata goduru wela inna lokawasi siyalu denata ikmanin suwa wewa kiya mama parthana karanawaaa. Adarei යෙහෙළිය paule sematama.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee oww mage patiyooo api okkkoma parissam wemu .
      adarei mage wastuwaaaaaaaaaaaaa

  • @danindupinsara5056
    @danindupinsara5056 3 ปีที่แล้ว

    Akki oya daruwata kiyala dena hama deyakma chuti patiyage anagatheta godak watinawa.eya loku wela guna yahapath doni patiyek wewi.adarei yasho manika.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmimadu4572
    @nethmimadu4572 3 ปีที่แล้ว

    Yaso shoi... Eayat tikk loku bajanayakat hal tikk dala denako..eayal eawa allann asa... Math y.t vediyo eakakin dana gatte

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo ehama denwa ilaga video eke onna balagannko hodada

  • @madumadu4207
    @madumadu4207 3 ปีที่แล้ว

    යෙහෙළි ඔයාලා දෙන්ත් බබත් පරිස්සමෙන් ඉන්න මෙවසන්ගතය මෙ තුරන් වෙන්න කියලා හැමොම පුාර්තනා කරමු එ වගෙම අසනිපෙන් ඉන්න හැමොටම ඉක්මන් සුවය ලැබෙවා බුදුසරනයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 3 ปีที่แล้ว

    Ane akkige adare yasho patiyata..yasho patiya loku wela video baladdin akki gena aiya gena godaaak adare hithei..ane hithaddith hinayak wage..parissamin inna akkiyo..adarei ❤️❤️ budusaranai 🙏🏻🙏🏻

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee api e dawasa enakan balagana imu wastuwaaaaaaaaa

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว +1

    Ape keli poddaaaaa .. shok anehhh already knows the body party .. apee smartyyyyyy booleee

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Jay my love😘😘😘thank youuuuu

  • @Dulani-rv5mf
    @Dulani-rv5mf 3 ปีที่แล้ว +1

    අපෙත් ඉන්නවා මේ වගේම රෝස මලක්.යශෝ මැනිකට බුදුසරණයි🧡 .පරිස්සමෙන් ඉන්න♥️.

    • @sampathkumara6356
      @sampathkumara6356 3 ปีที่แล้ว +1

      ආදරෙයි මැණික පරිස්සමෙන් ඉන්න රෝස මල ඔයා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee me umma eka e rosa malata😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹❤️❤️❤️

    • @Dulani-rv5mf
      @Dulani-rv5mf 3 ปีที่แล้ว

      @@yeheli ආදරෙයි අක්කි ♥️😘

  • @tharikamadushani3158
    @tharikamadushani3158 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා අක්කෙ මේ දේවල්... මැණික ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ආදරණීය හිත් ඇති දෙමව්පියො ලබන්න...❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee mage patiyoooo godaaak istuti godaaak adarei

  • @sanara7246
    @sanara7246 3 ปีที่แล้ว +1

    Mge yasho mnika..prissmn inna sudu,ammai thaththai ekka..love u mnika.. 😘😘😘😘😘😘👍👍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @ffushara8363
    @ffushara8363 3 ปีที่แล้ว

    අනේ දෝණි පැටියාට සියළු දෙවියන්ගේ පිහිට සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ..මැණිකට තවම කරාබු දෙකක් දැම්මේ නැත්තේ ඇයි ...ඔයාලාට හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @shanikadarshanishanikadars9618
    @shanikadarshanishanikadars9618 2 ปีที่แล้ว

    Oyage vidiyo man Hama akakama balnva...oya godak hodai akki....kisima lobakamak nethuwa apita hamadema keyla denva....yasho doni godak vasanavathai...matath masa 7 doniyak innva....Dan nethi gaodak deval man akkige vidiyo valin balnva....bs oyalata akki....❤️❤️❤️

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Aneeee Godak isthuti mage Patiyo e lassanama oyage hitata Adarei

  • @piumisandalekha8227
    @piumisandalekha8227 3 ปีที่แล้ว +2

    චුටි මැණිකගේ හිනාව. බුදුසරණයි සුදු මැණික . අක්කියෝ මටත් දුවෙක් ලැබෙන්න ඉන්නේ ලබන මාසේ. මාත් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ අපේ මැණිකත් එනකන්. පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම.❤️😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee patiyo satutin parissamin inna mage patiyooo
      nirogi daru upatak prathana karanawa

    • @piumisandalekha8227
      @piumisandalekha8227 3 ปีที่แล้ว

      @@yeheli thnqu mge akkiyo😘

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +4

    එයා හරි ලස්සනට හිනා වෙනවා.💝💝❤️❤️😋😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @chamodidewmini3601
    @chamodidewmini3601 3 ปีที่แล้ว

    Yashooo patiyooo adarei godaaaak. Akki oyala lassana paulak. Hemotama loku adarshayak

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei godak ❤️❤️❤️

  • @hansaniperera6004
    @hansaniperera6004 3 ปีที่แล้ว

    Akke man akkage hama Vedio akakma balanawa. Godak asai Yasho pariyata..Mai mage ammai akkage Vedio waraddanne nathuwa balanawa akke.mata enne masa 8duwak..Ayala rata nidaganne na wadiya.a gana danna dawal Vedio akak karanna puluwanda..budusaranai yasho patiyat..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Mage patiyoo godak istuti ammita me umma eka denna magen Ummma.patiyo babata wayasa masa 4 wageda?

    • @hansaniperera6004
      @hansaniperera6004 3 ปีที่แล้ว

      Masa 8 akke..ane akka danna Dayak thiyannanm babala nidi karawana aka gana..plz Vedio akak danna..adarai hamdame oyalata..budusaranai

  • @sewwandiabeysiriwardhana9354
    @sewwandiabeysiriwardhana9354 3 ปีที่แล้ว +2

    බුදු සරණයි මගෙ මැනික් කැටේ.අනේ පුදුම සෙනෙහසකින් වීඩියෝ එක බැලුවෙ අක්කෙ අපේ යශෝ මැනික දකිද්දී ලෝබ හිතුන.මගේ දෝනිත් මේවගේ අනේ.යශෝ මැනිකටයි අක්කටයි අයියටයි සියලු දෙවියන්ගේ පිහිටයි .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
      me umma eya oyage doni ketata dennama one nendi dunna kiyala hodada ummmmmmmmmmmmmmmmma mage ratharan nendi aradarei

    • @sewwandiabeysiriwardhana9354
      @sewwandiabeysiriwardhana9354 3 ปีที่แล้ว

      @@yeheli 🥰🥰🥰🥰🥰

  • @sandunipamoda8156
    @sandunipamoda8156 3 ปีที่แล้ว

    මගේ මැණික වස්තුව පැටියා රැජිණ බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමට ඉන්න 3න් දෙනාම 💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @supunlakmal3706
    @supunlakmal3706 3 ปีที่แล้ว

    Sinahawa podi donigee..
    Sathuta geneui hema dineee....
    Ane akke yashoo menika den harima dagaui neee ane paw ayage 😘😘😘😘
    Akke me korona kale oyala parissamen inna ... B.s godaak adareuii,,😍😍😍😍😍😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo
      Godaaaaaak adarei ❤️❤️❤️

  • @gayanikuddatiyawala9373
    @gayanikuddatiyawala9373 3 ปีที่แล้ว

    Ane ape chuti suranganawige daga wada dn shoiii pola puthe oya hrima wasnawanthi mge puthe me wge ammi knk thaththi knk lbnna parissmin inna akki thundenama theruwn saranai adarei yasho manika 😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeeeeeee godaaaaaaaak adarei mage patiyooooooo

  • @nishanmaduranga3114
    @nishanmaduranga3114 3 ปีที่แล้ว

    Theruwan saranai akki oyala thun denatama yaso patiyage hama vedio ekak balannema hari asawen e vedio balala mage doni e dewal karanne kawadda kiyala asawen balan inne. Oya harima hoda kenek

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Oyage Dinitha ikmanin mewa karanna ganiwi oyatath e satuta lassanata denewi mage Patiyo

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว

    ඔයාලා පරිස්සමෙන් ඉන්න නංගියෝ යශෝධරා මැනික පරිස්සම කර ගන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 පැලෙන්න

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istui mage akkiyoo
      oyalath parissamin inna budusaranai
      adarei

  • @nimasha9004
    @nimasha9004 3 ปีที่แล้ว

    Lassanai akka... babawa rawana vedio ekak karanna. Mage babata masa 6I podi kale wage nawaddi eya ada na dan adanawa wenas widihak kyl dennakoo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyoooo ane den apith amaruwen nawanne oya fb innawa nam yeheli messanger enna mage tips kiyanna

  • @sachininilupana3114
    @sachininilupana3114 3 ปีที่แล้ว

    Ane danui video eka baluwe. Me dawas wala tikak asaneepa wela inne ekai parakku une video eka balanna. Chuti manika 😘😘❤️❤️ Parissamin inna oyala thundenath.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee ei Patiyo beheth gatta da?

    • @sachininilupana3114
      @sachininilupana3114 3 ปีที่แล้ว

      @@yeheli una hadila akke. Dan nam adui. Beheth gaththa akke. Ane thank you akke ahawwata. Parissamin inna oyala thundena. Chuti manikawa parissam karanna.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@sachininilupana3114 Ane wastuwa parissam wenna una kiuwath den bayai me Patiyo

  • @malshishashikala3105
    @malshishashikala3105 3 ปีที่แล้ว

    Kochchara nidimathe hitiyath yasho manikage video ekak balanakota e nidimatha kohen yanawada manda budusaranai mage yasho manika athulu pawle semata hamoma parissamata inna.ආදරෙයි 😘😘😘😘😘❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeeeee e adaryata godaaak adarei mage patiyoooooo

  • @mylife4926
    @mylife4926 3 ปีที่แล้ว

    Mage babatadan masa 9i. Bath dunnahama eya kanne na podi karanava visi karanava. Thaniyama Kanna kohomada purudu karanne???

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo me video eke widiyata dila balanna

    • @mylife4926
      @mylife4926 3 ปีที่แล้ว

      @@yeheli ehema dunna

  • @upulisandeepa1464
    @upulisandeepa1464 3 ปีที่แล้ว

    Shoooook akke.ape gedarath oya wage thamai.budusaranai oyala hemotama.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee❤️❤️❤️❤️❤️❤️❤️Budusaranai

  • @ashanchinth3394
    @ashanchinth3394 2 ปีที่แล้ว

    Akki Oya masa 9di babata rata .edi use kalada. Ane akki hoda date wargayak Thor’s ganna kohomada kiyala kiyanawada. Hoda brand ekak kiyanawada

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo Oww use kala mama nam Patiyo dubai ape amma ewapu ekak use kale

  • @ridmichapa2896
    @ridmichapa2896 3 ปีที่แล้ว

    Akki yasho petiyata niwmoniya vaccine akata 4 month vaccine akath akka akata widdama una awada?mage puthata me 23 widinna thiyenne math private vaccine aka widinne babata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Nehe Patiyo una awe nehe math 4moth ekedi dunne Patiyo

    • @ridmichapa2896
      @ridmichapa2896 3 ปีที่แล้ว

      @@yeheli 9 month 18 month aketh niwmoniya aka denwada akki?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@ridmichapa2896 Oww Patiyo dila nethnam ganna pulwuan

  • @sadunisewwandika4169
    @sadunisewwandika4169 3 ปีที่แล้ว

    Ane mage yasho menikatha godak adarei menika ...ammi tatti ekka sathutin inna menika ....kohewat yannepa menika ..පරිස්සමෙන් gedaratha wela inna mge menika ...ummmmmmmmmmmmmmmmmmaaa love u යශෝ

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @ashanchinth3394
    @ashanchinth3394 2 ปีที่แล้ว

    Akki yasho patiya harima huruthal. Matath innawa akki masa 8ka huruthal doaniyak. Mama eyata harima adarey. Akki Oya yasho patiyage sama raka ganimata monawada kale kiyanawada. Oyatath yasho patiyatath budusaranay.

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo mama kale hemadama nawapu eka
      Mai kiri dima saham
      Hamata cream ekak use kala Patiyo

  • @dinushapunchihewa6429
    @dinushapunchihewa6429 3 ปีที่แล้ว

    Akke yashodhara petiyata tawama karabu dala ne neda.. Ekata hethuwak tiyanawada

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/video/t5wJcqP82qg/w-d-xo.html
      Patiyo hethu me video eke tiyanwa Patiyo

  • @navodichamalka9157
    @navodichamalka9157 3 ปีที่แล้ว

    Akki mn nodanna deyak ahnne corona hadunu amma kenekta babekta kiri denna hoda nadda

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo kiri denna puluwan Patiyo

  • @ayeshayomali1990
    @ayeshayomali1990 3 ปีที่แล้ว

    baba hrima dkshyek welane.....aaadrei yasho manikaaaaa...ane prissmin enn akki ..bbw gdk prissm krnn akki

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @rangamadushani1242
    @rangamadushani1242 3 ปีที่แล้ว +1

    අනේ අක්කා ..ඔයාගෙන් පුරුදු වෙලා එයා ඔක්කෝම කෑවම මමත් good girl කියනව. ..එතකොට ඔයාගෙ පැටියා වගේම හරිම ආසාවෙන් හිනාවෙනව. මට හැමදාම අක්කා ව මතක් වෙනව ඉතින් .❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo oya hoda amma kenek eyawa api diri gannwanna one eya podi hari hoda deyak kalama

    • @rangamadushani1242
      @rangamadushani1242 3 ปีที่แล้ว

      @@yeheli ❤❤❤❤❤❤

  • @amaweerasinghe7935
    @amaweerasinghe7935 3 ปีที่แล้ว +1

    ඔයා නම් good girl ම තමයි වස්තුවෙ...
    ආදරෙයි ගොඩාක් අපි ඔයාට...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @sadunihimasha1698
    @sadunihimasha1698 3 ปีที่แล้ว +1

    ane yasho manika adarei akke yasho gawum andama kiwut akke

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️

    • @sadunihimasha1698
      @sadunihimasha1698 3 ปีที่แล้ว

      @@yeheli 😘

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 ปีที่แล้ว

    Ape chutikkiii...bola katee😘😘😘😘😘😘❤❤❤❤❤❤❤sudu nona adareiiiii..bs manikaaa😘😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo ❤️🌸❤️🌸❤️🌸❤️

  • @jinathjinathjeewantha5475
    @jinathjinathjeewantha5475 3 ปีที่แล้ว

    Harima dagay nada akki duwa.maga puthata adata masa 6 sampurnay.akkaga duwa waga thamay.harima dagay.dawasa gewanawa therenna na eyath ekka akki.bs parissamin inna ma dawaswala akkiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Oww neda Patiyo kochara daga kalath doiya gatahama harima dukai neda Patiyo

  • @disnidis3187
    @disnidis3187 ปีที่แล้ว

    Akki mage babata dan masa 9 oyage me vedio ekabaluwe dan.ane akki mage baba bath poddakwath kanne na dan. Mata mokak hari visadumak dennako.

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Patiyo ekata kamak nehe babata
      Pan/pasta/macaroni/ala waraga/kurakan piti walin kema waraga/rulan walin kema waraga denna patiyo

  • @lakmaliperera9718
    @lakmaliperera9718 3 ปีที่แล้ว

    හරිම ආදරණියයි... ආදරෙයි හැමදාම වගේ. තෙරුවන් සරණයි චූටි යශෝ පැටියා ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei godak ❤️

  • @joannejj5188
    @joannejj5188 3 ปีที่แล้ว

    Akki mage patiyta masa 8i. Eda idan man yasho patiyage video ekak naara baluwa ... hamadama api akki aiyai patiya ekka innawa. Godak sthuthi me beda ganna ewat

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee ekaloku haiyak apita mgae patiyoooooooo

  • @randimakumari9604
    @randimakumari9604 3 ปีที่แล้ว

    Ape rosa mala dan loku wela daga wadath wadi wela budu saranai wasthu.ammi thaththi ekka gedarata wela parissamen inna.budu saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @thyagaravindi8020
    @thyagaravindi8020 3 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️ මේ දවස්වල පරිස්සමින් ඉන්නේ සෝස මල අම්මිලා එක්ක🌹🌹🌹

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @shani670
    @shani670 3 ปีที่แล้ว

    අනේ අක්කේ මැණික ලොකු වුන ඉක්මනක් නේද❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් වගේ චූටි මැණිකට❤️❤️😘😘😘 බුදුසරණයි,, ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න අක්කියෝ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      anee oww patiyo hariyata hinayak wageee
      godaaaaaaaak adarei patiyo

  • @nipuninilakshi9666
    @nipuninilakshi9666 3 ปีที่แล้ว

    බුදු සරණයි යශෝ මැණික පුංචි පැටවුන්ගේ ලෝකය හරිම ලස්සනයි 😘😘❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @madurox4722
    @madurox4722 3 ปีที่แล้ว

    Akki manikage dath avilla da tiyenne mage babata masa 9 wenna dawas 9 eyage eka dathak avith baba kama kanne na dath enakota ridena nisada akki

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyoo oka tika dawasakin hari yai patiyoo

  • @MKK-z5f
    @MKK-z5f 3 ปีที่แล้ว

    Akki babalage konde wawenna monada ganna honda? Duwage konde harima adui mage

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      patiyoo kola keda denna

  • @wasanasanjeewani665
    @wasanasanjeewani665 3 ปีที่แล้ว

    Budu saranai manika ...akkage karunawantha kama yasho manikata e widihatama pihitanna onee...hamadamath adarei oyalata.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei hemadamath ❤️

  • @dilinikoralage881
    @dilinikoralage881 3 ปีที่แล้ว

    Yasho petiyta mn harima adarai akke. Matat enne chuti petiyek. Mn hari asawen hema video ekakma balanwa. Bs.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
      me umma eka oyage patiyata dena nengigne ummmmmmmmmmmma

  • @asankaprasad742
    @asankaprasad742 2 ปีที่แล้ว

    Miss mage babata masa 8i sathiyai thama idaganne ne thaniyama...Dana ganneth ne...ane mis Mata mekata hoda uththarsyak denna...man godak duken inne

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      th-cam.com/video/oQxR935f4f0/w-d-xo.html
      Patiyo me video eka balanna

  • @tharu9217
    @tharu9217 ปีที่แล้ว

    Ane akke mage patiyata dan masa 9i eya ida ganne wath dana ganne wath na ne...mekata mata උත්තර dennako ...ekata man monawada karanna oni akke

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Manika babawa bimin tiyanna one podi kale idan
      Balannako
      th-cam.com/video/oQxR935f4f0/w-d-xo.html

  • @WindyPositiveVibes
    @WindyPositiveVibes 2 ปีที่แล้ว

    Mama asama akka katha karana vidiha❤️ harima ardaraneeyai akke 😍😍😍

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Anew Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️

  • @renubopagoda484
    @renubopagoda484 3 ปีที่แล้ว

    Mage mau been siyaluma dena deviyan araksha karadenna one!! Adrei yaso manika😘😘❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sandarenusamarasinghe39
    @sandarenusamarasinghe39 3 ปีที่แล้ว

    Budusaranai patiyooo..adarei akki hamotama.paressamen enna

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @production222
    @production222 3 ปีที่แล้ว

    Thanq akko me wage videos danawata dannam mata palu ne ☺☺☺☺adarei godak oyala hemotama visheshayenma yasho chutiyata ❤❤parissamin inna

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 3 ปีที่แล้ว

    බුදුසරණයි යශෝ බබාට.....අක්කෙ බඩ ඉරිගු දෙද්දි පරිස්සමින් හොදේ...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ❤️❤️❤️❤️

  • @hiruniimasha976
    @hiruniimasha976 2 ปีที่แล้ว

    Ane akke ape poddita masa navayai thama dana gannevath nane adema thiyena hindada

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      th-cam.com/video/oQxR935f4f0/w-d-xo.html
      Patiyo balanna

  • @radeesharuvi
    @radeesharuvi 3 ปีที่แล้ว

    Nangi maasa 9 di duwata kohomada bath denna?tharamak lokuwata podi karalada?auruddak wenakal salt denna hoda na neda nangi

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Oww akki tharamak podi karala denna
      Mage babat Kema video ekath balanna akki

    • @radeesharuvi
      @radeesharuvi 3 ปีที่แล้ว

      @@yeheli thank you nangi...budu saranai

  • @maduherath8861
    @maduherath8861 3 ปีที่แล้ว

    Yashooo manikaa...aaaaaadareii manikaa...parissamen innaa..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @malshani1542
    @malshani1542 3 ปีที่แล้ว

    Budusaranai rosa malata... hapanek wela den 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo den hapaniyak 🥰🥰🥰

  • @sachinigayathri99
    @sachinigayathri99 3 ปีที่แล้ว

    Ane akki ape diha kola patai rathu patai anoda wrga 2ma tiynwa. Me dws wla ynn enn bane nattan chuti manikta aran enn tibba. Manikawa blnn enn asawen inne. Leda roga suwa unma ennam battichchiye 😘. Akki aiyaith parissam wenn. Manikwath parissam kragnn. Delta covid 1 podi aytalu hadenne godak ekai. Parissamin satutin inn bs jp. Adarei akki manika ❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee Patiyo oya ehama hithapu ekath kochara loku deyakda Patiyo apita dunna wagema thamai Patiyo Godak isthuti
      Anee owww Patiyo api Godak parisamin imu Patiyo
      Godak adarei ❤️

    • @sachinigayathri99
      @sachinigayathri99 3 ปีที่แล้ว

      @@yeheli 😘😘😘😘😘

  • @mrtgx8327
    @mrtgx8327 3 ปีที่แล้ว

    Godak හුරතල් අක්කේ .මටත් asai mage පැටියා ළඟට ගිහින් හුරතල් බලන්න eth me වසංගතයක් nisa mata mage panagen ethh wela inna una අක්කේ

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyoo api iwasamu ape patu nisa .ikmainin oyata patiya lagata nirogiwa yanna lebwaaaaaaaaaa

    • @mrtgx8327
      @mrtgx8327 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @madumadu4166
    @madumadu4166 3 ปีที่แล้ว

    Yasho menika adarei hemadamath parissamen inna akkiyooo oyala hemoma

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @k.p.k.s832
    @k.p.k.s832 3 ปีที่แล้ว +1

    ane mage rosa mala..adarei manika godak ane akke parissam kara ganna patiyawa gein eliyatawatg ganna epa.parissamin inna 3n denama.theruwan saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee Oww Patiyo api ada eye nemei den masa4kohewath yanne nehe

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Mage duu manika lassanaiii...as wahak wadinna epaa...gunayahapath Amma taththa kenek oyata labila inne...hamadama sathutin Inna mage ammiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @champikakumari6896
    @champikakumari6896 3 ปีที่แล้ว

    Ledak dukak netiwa hamadama oya wagema hinawela satutin inna labenna kiyala hadawatinma parthana kranwa.budu saranai patiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo oyatath nirogi bawa satuta sensuma prathana karanwa ❤️❤️❤️❤️❤️❤️

  • @kasunichathurya7152
    @kasunichathurya7152 3 ปีที่แล้ว

    Adarei chuti duwata godakkkkk 🥰🥰🥰 Budu saranai patiyo. matath innawa masa 10 chuti duwek. Oya wagema daga. 💕💕💕

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeee me umaaa eka mage duwata denna patiyooooooooo