Grocery shopping in CHINA Sinhala_Guangzhou_චීනයේ සුපර් මාකට් සවාරිය_This is Amazing place to live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ඇත්තටම ඔයාලා මොකද හිතන්නෙ චීනෙ ජීවත් වෙන එක ගැන ? චීනය කියන්නෙ ගොඩක් දියුණු වගේම ලස්සන රටක්, ඒ සුන්දරත්වය පිලිවෙල දැක්කම පුදුමත් හිතෙනවා, මේ වගේ ජනගහනයක් එක්ක මේ තරම් ලොකු රටක් මේ කරම් ලස්සනට පිලිවෙලට තියාගන්න එක අගය කරන්න ඕනෙ,
    මේ වීඩියෝ එකේ මම ගියෙ මට ලගම තියන පොඩි සුපර් මාකට් එකකට, ඒක පොඩි උනාට අපිට ඕනෙ හැම දෙයක්ම වගේ මෙතන තියනවා, තව තව අලුත් වීඩියෝ වලින් චීනෙ තියන තව ගොඩක් දේවල් අරන් එන්න බලාපොරොත්තු වෙනවා,
    ඒ වගේම ඉතියෝපියාවට ගැන කරප වීඩියෝ පහල ලින්ක් වලින් බලන්න පුලුවන්,
    • TravelWithNara_Ethiopi...
    • AboriginalVillage_Trav...
    • Ethiopia_Arba Minch_Tr...
    What do you really think about living in China? China is a very developed and beautiful country, it's amazing to see that beauty and order, it's worth appreciating that such a big country with such a population is kept in such a beautiful order.
    In this video, I went to a small supermarket near me, although it is small, we have almost everything we need here. I hope to bring more things from China in more new videos.
    Also, you can watch videos about Ethiopia from the links below.
    ttps:// • TravelWithNara_Ethiopi...
    • AboriginalVillage_Trav...
    • Ethiopia_Arba Minch_Tr...

ความคิดเห็น • 56