එක ලස්සන හවස් වරුවක් |හිත නිවන හවස් වැරුව|තනියම ගෙවන ආදරනීය දවස් නිදහසේ💙|living in 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Fallow me on facebook. www.facebook.c...
    Follow me on instagram. www.instagram....

ความคิดเห็น • 19

  • @rashovlogs2386
    @rashovlogs2386 4 หลายเดือนก่อน +1

    අපි හැමෝම හොදින්❤❤😊😊🤗🤗🥰🥰🌼🌼💖💖 , අක්කිත් පරිස්සමෙන් සතුටින් ඉන්නවා නේද අක්කියො❤🤗🥰💖
    අක්කි ඩුබායි හිටියට, ඒත් මට අක්කිගෙ වීඩියෝස් බලද්දි හිතෙන්නෙම අක්කි ලංකාව කොලඹ ඉන්නවා වගේ අනේ🤗🥰😚🙂😘
    ඒනම අපි බීච් යමුකෝ💖🥰🌼🤗😜💗😘🙂😍
    වෙනදා වගේම අක්කි ඔයා හරිම ලස්සනයි අනේ🤗🥰😚🙂😘❤😊❤
    අම්මෝ ඔව් අක්කි සමහර මිනිස්සු මතුපිටින් කොච්චර හොද උනත් අභ්‍යන්තරයෙන් මාරම දරුණුයි, හැබැයි අපිට එක පාට්ට ඒ මිනිස්සුන්ව අදුර ගන්නත් බැහැ, ඒම අදුර ගන්න පුළුවන් කමක් තිබ්බා නන් , එක අතකින් අපේ ජීවිතයට හොද දෙයක් වෙන්න තිබ්බා, හැබැයි අනෙක් අතට අපට ඒ මිනිස්සු ආශ්‍රය කිරීමෙන් ජීවිතයට මොනාම හරි ලැබෙන්නත් පුළුවන් , උදාහරණයක් විදියට සමාජය ගැන අවබෝධ ගන්න ඒ මිනිස්සු හොදම නිදසුනක් අක්කියො❤🤗🥰💖
    හැබැයි අක්කි වගේ හිත හොද ලස්සන මිනිස්සුන්ට කවමදාවත් වරදින්නෙ නැහැ අක්කියො❤🤗🥰💖 , මොකද ස්භාවදහම ආශිර්වාදය හැමදාම අපිට තියෙනවා🥰😊❤😘🙂😍🤗🥰💖🌼
    හරිම ලස්සන වීව් එකක් අක්කියො❤🤗🥰💖😊❤
    අනිවාර්යයෙන් අක්කි මතක අපිව මාරම විදියට ජීවත කරනවා❤️😍💖😘💗😚🤗😙😗
    බුදු සරණයි මගෙ ලස්සන අක්කි😘❤️💕😊😘😍🤗
    පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි😘❤️💕

  • @maleeandfamily
    @maleeandfamily 4 หลายเดือนก่อน +1

    Woow nice Vlog dear ❤🥰

  • @sandunavo
    @sandunavo 4 หลายเดือนก่อน +1

    Akki harima cute❤😊

    • @videashislifestyle5754
      @videashislifestyle5754  4 หลายเดือนก่อน

      අනේ තැන්කියූ නංගි පැටියෝ ආදරනීය කමෙන්ට් එකට❤❤

  • @lifewithmenu
    @lifewithmenu 4 หลายเดือนก่อน +1

    අනේ හැමදාමත් වගේ හරිම ලස්සනයි මගේ අක්කි❤❤❤❤ Cute ❤❤❤🥰🥰🌹🌹🌹 මමත් හරි ආසයි තනියම ඇවිදින්න ❤ ඒක දැන් පුරුදු වෙලා හැමදේම තනියම කරගන්න හුරුවෙලා නිසා...තනියම ඉන්නේ කියලත් දැනෙන්නේ නැති තරම් ❤❤ බුදුසරණයි අක්කි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤

    • @videashislifestyle5754
      @videashislifestyle5754  4 หลายเดือนก่อน

      Thank you nangi me lassana comment ekata hamadama wage😘😘😘😘

  • @HushDiary
    @HushDiary 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ශෝක් අක්කි ❤❤ ආසාවෙන් බැලුව අද vlog එක 🤗

    • @videashislifestyle5754
      @videashislifestyle5754  4 หลายเดือนก่อน

      අනේ thank you නංගා 😘😘🩷❤️🧚‍♂️

  • @dilulife4456
    @dilulife4456 4 หลายเดือนก่อน +1

    ලස්සන යි විදේෂි අදත් vlog එක
    තනියම ඇවිදින්න ත් හිතෙ ගට් එකක් තියෙන්න ඔනි ❤❤

    • @videashislifestyle5754
      @videashislifestyle5754  4 หลายเดือนก่อน +1

      ඒකනේ 😍තැන්කියූ පැටියෝ ලස්සන කමෙන්ට් එකට🥰😘😘

  • @lifewithmenu
    @lifewithmenu 4 หลายเดือนก่อน +1

    අනේ එයාල ❤🥺
    මාත් ඔහොම දැක්කොත් කාට වුනත් අතේ සල්ලි තිබුනොත් අරන් දෙනවා අක්කියෝ ❤❤❤🥺🥺 ඒ සතුට කියන්න වචන නෑ ❤❤ අනිත් එක තමයි එයාලට එක දවසක් කන්න දීලා අවුරුද්දකින් දැක්කත් අපිව හොඳට මතකයි...අදටත් එහෙම පාරෙ යද්දී ලඟට දුවගෙන එන බව්වෝ පූසෝ ගොඩාක් ඉන්නවා....❤❤❤

    • @videashislifestyle5754
      @videashislifestyle5754  4 หลายเดือนก่อน +1

      ඔයා ඉතිම් කොහොමත් හරිම පිං වන්ත ලමයෙක්නේ පැටියෝ😍😍😘

  • @essenceofceylon6248
    @essenceofceylon6248 4 หลายเดือนก่อน +1

    Oyawa miss wela aneee❤❤❤ lassanaii vlog eka 😮😮 subscribe kara akki🎉🎉🎉🎉

    • @videashislifestyle5754
      @videashislifestyle5754  4 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතියි නංගා❤🥰

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 หลายเดือนก่อน +1

    ශා විදේෂි අක්කි ලස්සනයි
    ඔයාගේ shoes 👟 collection එක😮😮😮

    • @videashislifestyle5754
      @videashislifestyle5754  4 หลายเดือนก่อน

      තැන්කියූ ishu නංගා😍😘😘

  • @heyhogiss3721
    @heyhogiss3721 2 หลายเดือนก่อน

    Nice vlog love from Germany 🩷

  • @sewshanii
    @sewshanii 4 หลายเดือนก่อน +1

    🥹❤