Bidunu Kalaka karaoke (Without Voice) බිඳුනු කලක කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว +5

    කැරොකේ නම් සුපිරිම හැකිනම් හැත්තැව දසකයේ සියලුම ගීත සදහා සංගීතය සපයන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 ปีที่แล้ว +3

    බිඳුනු කලක අමතක කළ
    නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට
    සුරකිම්ද ආදරෙන්...//
    මදහස පෑ දෑස හිත හඩවා
    යන්න යාවි නම්
    මදහස පෑ දෑස හිත හඩවා
    යන්න යාවි නම්
    කදුලේ රිදුමෙන්
    සොයමි රස හැගුම්
    කුමට සුභ පැතුම්
    බිඳුනු කලක අමතක කළ
    නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට
    සුරකිම්ද ආදරෙන්
    වැටහෙන්නේ නෑ වින්ද දුක රුදුරු
    නිමාවී නැතී
    වැටහෙන්නේ නෑ වින්ද දුක රුදුරු
    නිමාවී නැතී
    ගිලිහී ගියදෙන්
    පෙමට දුන් රිදුම්
    බිදුණු පෙම් පැතුම්
    බිඳුනු කලක අමතක කළ
    නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට
    සුරකිම්ද ආදරෙන්...//

  • @harischandrawijesundara7569
    @harischandrawijesundara7569 ปีที่แล้ว

    ඒකනමි පටිටම පටිට.පටිට විදියටම ගයන්න පහසුයිතාලයටම අකුරු පාටවෙන නිසා ගායනා කිරීමට සුපිරිම පහසුවක් මෙි විදියටම සුපිරි ටිකක් දෙන්ඩෝ.💘💘💘

  • @hiranranasingha3371
    @hiranranasingha3371 ปีที่แล้ว

    බිඳුණු පෙමක විරහ විරාමේ ගීතය කැරොකේ එක දෙන්නකෝ ❤

  • @SamanthaRajapaksha-h1e
    @SamanthaRajapaksha-h1e หลายเดือนก่อน +1

  • @jagathlakshman879
    @jagathlakshman879 3 ปีที่แล้ว +1

    lassanai track aka

  • @LakshmanNanayakkara-k3r
    @LakshmanNanayakkara-k3r ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් හොදයි

  • @roshanchaminda107
    @roshanchaminda107 2 ปีที่แล้ว

    Supiri bro

  • @sanu-ne9il
    @sanu-ne9il ปีที่แล้ว

    එල

  • @kumarafdo6605
    @kumarafdo6605 ปีที่แล้ว

    MS fernando මහත්මයාගේ asanam ennako tharuniyan ගීතය පුලුවන්නං කැරොකෙ එකක් දෙන්න ප්ලීස් 🙏

  • @nilanthabandara2621
    @nilanthabandara2621 2 หลายเดือนก่อน

    කදුලු වැස්සක් වෙලා මතක ගංගාවකින් karaoke දාන්න පුළුවන්ද

  • @Sinhalasubnet
    @Sinhalasubnet 2 ปีที่แล้ว

    සුපිරි මචෝ

  • @dimuthukrishantha150
    @dimuthukrishantha150 หลายเดือนก่อน

    ❤❤

  • @masuran7473
    @masuran7473 3 ปีที่แล้ว

    sund live..patta

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 22 วันที่ผ่านมา

    අනේ .....චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගෙ කෙලෙසක කිවත් ගිතයයි යෙහෙලියක සේ ගිතයයි කැරෝකේ කරල දෙන්නකො❤

  • @thusharanature6979
    @thusharanature6979 2 ปีที่แล้ว

    Superb

  • @IsuruKanishka-pf6px
    @IsuruKanishka-pf6px 11 หลายเดือนก่อน

    Joli seyagea (Nuba Nadan Sudu mama Dan ) karaoke ekak danna pulwanada

  • @prasannahewage6843
    @prasannahewage6843 3 ปีที่แล้ว

    👍👍👍

  • @ලීඩර්-ව3බ
    @ලීඩර්-ව3බ 4 หลายเดือนก่อน

    🎉

  • @NandikaHettiarachchi-h4h
    @NandikaHettiarachchi-h4h 4 หลายเดือนก่อน

    Manamaliye ma gayana me gee sinduwa denna

  • @oickarandugala5295
    @oickarandugala5295 2 ปีที่แล้ว

    Beg master jodu jodu wee song karoke

  • @TharangaLakmali-tg3nt
    @TharangaLakmali-tg3nt ปีที่แล้ว

    Bageta selundorun

  • @masuran7473
    @masuran7473 3 ปีที่แล้ว

    karokenam menna ahapan,,,

  • @thusharachandana9285
    @thusharachandana9285 3 หลายเดือนก่อน

    Nolabigukels