චූටි බබාට ගවුමක් 🧶🪡 ගොතමු.1 වෙනි කොටස. how to crochet baby dress with 4 sizes .part 1.
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- @she.global.Welcome to my channel.this is an educational channel.what this channel does is to give a good knowledge of crochet and knitting.Through this, the necessary knowledge to start self-employment is provided.please connect with my channel and let,s win together.
about this video.
in this video i teach how to crochet baby dress with 4 sizes.
subtitle added
how to do trible crochet..
• how to do Treble croch...
how to do double crochet...
• how to do double croch...
my Facebook page link..
www.facebook.c...
Business contact ;;;
0094771374923
ඔයාගේ ඉගැන්වීමෙන් අද මං චුටී සපත්තුවක් ගොතන්න ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතී අක්කි. හෙමීට dress එකත් පුරුදු වෙනෝ...❤❤❤
හරිම පැහැදිලිව කියලා දෙනවා. බොහෝම ස්තූතියි 🙏♥️♥️
කියලා දෙනවා හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි ඔයාට දැනුම ලබාදෙනවට.
ගොඩාක් ස්තූතියි. පැහැදිලිව කියලා දෙනවා.❤❤❤
අනේ හොදට තේරෙනවා අක්කේ 👍👍👍👍💝💝 ගොඩාක් ස්තූති ඔයාට👍👍
හරි පැහැදිලියි මැඩම් ස්තූතියි
පැහැදිලිව කියල දෙනවා.thanks ❤❤
ස්තූතියි අක්කේ...
හොඳටම පැහැදිලිව කියලා දෙනවා....❤
Thanks mis hamadama vidiyo ekak dunnath api asayi😊😊😍😍😍 budusaranayi
miss oya Harima pahadiliwa kiyala denawa ❤❤❤
Ane miss oya hodatama kiyala denawa harima sathutui ❤🥰
මටත් ඔයා ගෙන් නුල් ගන්න ඕන මමත් ඔයාගේ වීඩියෝ නිතර බලනවා මට ටිකක් පුළුවන්කම තිබුණා තිබුණා. ඔයාගෙන් තවත් ඒවා ඉගෙන ගත්තා
ගොඩක් ස්තුතියි ❤
Miss harimaa hodii
Hodtmaa..phadiliwa kiyaa denwaa
Theruwan saranii oyataa❤
Oyatath suba දවසක් පැහැදිලි wa කියලා දුන්නා ගොඩක් sthuthi
Video eka iwara wenakota hamadama duka හිතෙනවා ..thawa tiye nam kiyala hithenawa.harima clear....❤❤❤
@@ImaliNadeeshani 💖💖
❤❤❤❤❤wow
මිස් ඔයා පැහැදිලිව කියල දෙනවා ඉතුරු ටිකත් ඉක්මනින් දමන්න
අදත් ලස්සන වටිනා lesson එකක් ❤❤❤
මම ඔයාගෙ video බලලා ඉගෙන ගන්නවා .ගොඩක් ස්තුතියි ❤❤❤❤
ඔයාට ගොඩක් ස්තුති අදත් ව්ඩීයෝ එක ලස්සනයි ඔයාට ජේසුපිහිටයි
Godak hodata kiyala denawa budu saranai oyata
ගොඩක් පින් ඔයාට
❤oya godak hodata kiyala denawa.thanks.oya wage thawa video karanna.❤
ස්තුතියි ඔයාට හොඳටම thaerenwa ❤❤❤
Thankyou metharam detak kiyala dunnata
Godak watinawa
ලස්සනයි .thank you
Thank you so much we’ll explained. Good Luck
4_5 years wala babalata frock design ekak kiyala denna miss
මමත් ආසයි ඔයා කියලා දෙන විදිහ හට මටත් හොද යාන් ටිකක් ඕන ගන්න පුළුවන් විදිය කියන්න
හරිම ලස්සනයි ❤❤
Bohoma sthuthie pehediliwa kiyala denawata❤❤😂
Thank you so much
Mama kavadavath baby suit gothala nh meka thamai first eka
😍😍 ඔයාට ත් සුභ දවසක් වේවා 🙏 🙏 තෙරැවන් සරනයි 🙏 🙏 😍😍😍❤❤
Ahurudu 3 banekta gahumatai cap ekatai kochchra milk cotton yarn yaida
❤❤❤❤❤ ❤❤.God bless you.
Harima pahadiliwa oya kiyala denawa.theruwan saranai
Thank you godaak hondata threnawa oyaa koyala dena eka
Thanks ❤
Thankyou dear ❤❤❤
Thank you so much
Wow ❤
Thank you
💯💯💯🙏🙏🙏
Milk cotton yarn walid krn miss??(4ply or 3 ply)
@@lakshaniliyanage6970 4 ply milk cotton ok.
Oyata godak pin akke oya pahediliwa lesstion eka karanawa.
ඔයා කරපු බේබි ඇදුම් වල යෝක් එකෙන් පසුව ඇග කොටස ගොතන ක්‍රමය කියාදෙනවාද. මම කැනඩාවෙ ඉදන් මේ ඉගෙන ගන්න හදන්නේ. බුදුසරනයි.
@@DanarathnaManike palamuweni aka karalathiyenawa.essarahata karamu
Thank you so much..croptop gothannath kyla dennako
@@gihanidissanayake763 ekmaninma awath karamu.❤️👍
Thanks mis
❤❤❤🌹
Matah Yan Ganna one thawa wool katu gannath one .oya hodata kiyala. Denawa.ane matath nool saha gethum katu one kohomada sambanda wenne.❤
@@UmedhaSadamini magen okkoma ganna puluwan.august wala edala ganna puluwan.price update karannam dear.
❤❤❤❤❤
❤
මිස් බොහෝම ස්තුතියි . මටත් ගන්න ඕන මේ yarn . ඉතින් මම තාම ද්න්නේ නැහැ මොනවාද හොද, ගන්න ඕන මොනවාද කියලා. මිස් දෙවියන්ගේ පිජිටෙන් ලංකාවට ආවාට පස්සෙ ම්ස්ගේ අනු දැනුම ඇති ව ගන්න පුලුවන් නේ. බුදු සරනයි .
@@moratuwa64 ow dear.mama kiyala dennam💖💖
මේ frocks වල පහත කොටස් videos නැද්ද මිස්.
@@thusithathilakawardena6939 gawma vitharai karala thiyenne.
Oya dubai walin genapu yarn wikunanawada akke...ewa api genna ganne kohomada
@@Fashion_Girl__91 mata whatsup message akak danna nangi
sister t.shirt yarn,crochet hooks colomben koyentha gaththe
@@SMOOTH-CONTENT mage video akak thiyenawa a gana karapu.colombo badu ganna than gana.
August walin passe magenuth ganna puluwan.
thank you sister mama subashini mama colomba t.shirt yarn aken oyage video akka balala gothanda puruthu venawa.
@@SMOOTH-CONTENT tea shirt yarn thiyenne colaba pitakotuwe gas paha handiye centrl road ake.a para digata kada kipayak thiyenawa
thank you mama tamil
Mis mtath aran ennako kohomada odereas danne
@@SumiththraRathnayaka whatsup message karanna
Anithima wata dekak gothanne 1kata 1 ganeda
@@hoshanisandali415 mulu wala witharai wenas wenne hama couner akakatama 1dc,1tr,1dc gane danna.anith hama chain akakatama dc 1 gane danna.
ම්ස්, වාට් එක වෙනම දාන්න අත නිසා වාට් ලියා ගන්න අපහසුයි 🙏🙏😍😍
@@prithikaranchagodage626 ok dear .❤️❤️🙏
Pls can u tell me how many chains to the neck for 2 years
@@razanakamaldeen284 077 1374923 massage
3 ply or 4 ply wool??
@@ifreedaj1 4 ply
මාස 7ක බබෙක්ට නම් කොහොමද ප්‍රමාණය ගන්නේ .?
Yarn wala price kohomada
@@MalishaThri-jj5kz message akak awanna dear ❤️
බබාලගෙ ඇදුමට හොද milk cotton ද baby yarn ද
@@ChithraSamarakkody lankawe danata ganna thiyenne milk cotton thama.ath auhust walin passe magen wenath baby wool warga ganna puluwan.milk cotton akak mama karanawa.dear
Nangi oyage watsap no dannako
Godak watinawa mama.mis bohoma pin.mata milk cotton yarn ganna puluwana misgen
@@nayomipattrisiya5953 puluwan.august mula mama lankawata anawa.update dannam
Thank you mis
Mis
Mata yarn ganna oni
@@nayomipattrisiya5953 puluwam.mesage akak danna
Akke matath one
@@dinunilnethu6500 077 1374923 whatsapp
අවුරුදු 3 දුවේක්ට චේන් කියක් ගන්න ඕනිද මිස්
@LakmaliPriyadarshani-oe2sz awrudden passe ayatata mam thama chart akak haduwe naha.neck ake wata pramanaya aragena a pramanayata chain dala bedala ganna.
මෙි වුල් මිල කොහොම ද මිස් ඩුබායිවල
@@manojikakumari4074 normally 12 diram wenawa.100g.sharjha adui tikak
Ane Miss oya privetely mona de ahuwath harima nihathamani vidiyata mata msg kala. Miss kiyala dena dewal harima pahadilie. Miss ta miss ge gamana thawa duratath yanna suba pathanawa. Puluwan miss apita igena ganna baby items videos upload kaeanawada ❤ miss ta matakada WhatsApp msg kala miss mata? Miss harima piliwelata channel eka krnawa. Budusaranai
@@rashmikanchanavhuuuz5997 thank you dear💖💖
Thank you miss❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
Thank you❤
❤
❤
Thank you❤️❤️❤️
❤
❤❤❤❤❤❤