ක්ෘතිම බෙහෙත් බිව්වොත් ලබන ආත්මයේ තිරිසනෙක්ද..?| | Deegoda Kumara Spiritual Speach
ฝัง
- เผยแพร่เมื่อ 13 ม.ค. 2025
- ක්ෘතිම බෙහෙත් බිව්වොත් ලබන ආත්මයේ තිරිසනෙක්ද..? | Deegoda Kumara Spiritual Speach
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
#healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana
අපූරු දේශනයක් ඉදිරිපත් කළ ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ගුරුතුමනි .තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💞💞
ඉතාමත් වටිනා දේශනයක්. ඔබතුමාට අනේක වාරයක් පින් සිදු වෙනවා. 🙏🙏🙏🙏
ඉතාමත්ම සුන්දර, ඉතාමත්ම අනර්ඝ දේශනාවක් පියාණනි, හරිම ආසාවෙන් ඇහුවා. මේ වගේ වටිනාම කරුණු අපට කියා දීලා යථාර්ථය පැහැදිලි කරන ඔබතුමාට බොහොමත්ම පින්..!!🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ දෙවි පියාණෙනි 🙏🙏🙏🙏 🌹🌹🌹🌹
මතිදුනි ඔබගේ දේශනාව හරිම අසාවෙන් ස්‍රවනයකරා අති දුර්ලභ දේශනාවක් මතිදුනි ඔබට දිර්ඝයු වේවා 🙏🙏🙏දෙව්සූව දෙශයේ සියලුම දෙනාටත් ලොකවාසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව ප්‍රර්තනා කරමි
ඔබ තුමාට බොහොම පින් . මවක් පියෙක් නැවත සොයා දුන්නා ට..🙏🙏🙏
සියල්ල සපයන්නා වූ විශ්වයේ රජුනි.. ඔබ භාග්‍යවන්ත වන සේක.!!❤🙏🏻🙏🏻
අප හට ඉතාම සරලව ස්වභා දහම් මාතාවගේ රහස් ගෙනා ආදරණීය ගුරු පියානන්ටත් ,සුදු අම්මා ඇතුලු දෙව්සුව මාධ්‍ය අංශයටත් ගොඩක් ස්තුතියි .🌹🙏🙏🙏🌹
විශ්ව මාතාවනි විශ්ව පියාණෙනි ඔබට ස්තූතියි . මේ දැනුම ලබා දුන් ඔබතුමාට ඔබ තුමාගේ දෙමව්පියන්ට සුදු අම්මා ඇතුළු කාර්‍ය මණ්ඩලයට ස්තූතියි ❤
වටිනා කරුණු අහන්න ආස හිතෙන විදිහට හිතට දැනෙන විදිහට අපට අහන්න සලස්වන. ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලෙ සියළු දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගුරු පියානන් ට සහ සුදු අමිමා හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව මාධ්‍ය අංශයේ සහ දෙවිසුව සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏✨️🌾🌼
තෙරුවන් සරනයි ගුරු පියානනි.ඔබ තුමාගේ දේසනවලින් ඇසට කදුලක් එන තරමට දැනුනු දේෂනයක්.සැබෑ අම්මට අපි සලකන මට්ටම දැනගැනීමට හොද මිම්මක් උනා පියානනි .සැබෑපියානන් තුරුලට යෑමට ඔබතුමාට සක්තිය ,නිදුක් නිරෝගී දීර්ගායු සම්පන්න ලැබේවා
මට අනුව මගේ ආත්මික පියවරුන් ගොඩක් ඉන්නවා...ඔබතුමාත් ඒ අතරින් කෙනෙක්❤ස්තූතියි ඔබතුමාට
සියළුම දෙන නිරෝගී වේවා 🙏
ඉතා ලස්සන හරවත් දේශනාවකින් අප හමුවට ආ දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිරතුරුවම හැම පැතිකඩක්ම ආවරණය වෙන සේ මේ ලබාදෙන දැනුම් සම්භාරය අතිමහත් . මේ මහා විශ්වය , සොබාදහම , දිව්‍යත්වය ගැන අල්ප දැනුමක් ලබා සිටි අපිට මේ සා විශාල දැනුම් සම්භාරය ලබා දෙන්නේ ඔබයි පියාණනේ . කවදාවත් ඔබතුමා නොසිටින්නට මේ දැනුම මේ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ . මහත් ශක්තියක් පියාණනේ ඔබ . වැටෙන හැම විටම නැගී සිටින්නට පුළුවන්කම ඇත්තේ ඒ නිසයි සොබාදහමට ආදරෙයි . කවදාවත් සතෙකුට ගහන්න බැහැ. ඒ වේදනාව දැනෙනවා . කවදාවත් පැල වලට කෘමිනාශක දාන්නේ නැහැ. නොදැනුවත්කම නිසා ගස්වල අතුකපා තියෙනවා . ගස් කප්පවලා තියෙනවා . ඒ නිසා හිතට හරි දුකයි . සමාවෙන්න සොබාදහම් මාතාවනි . ඔබවන් දෙව් පියාණන් කෙනෙක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .උතුම් දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතම වේවා 🙏🙏🙏🙏🙏 .
විශ්ව මාතාව ගැන කියා දී අපව නිර්වාණ මාර්ගයට යොමු කරන ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
තෙරැවන්සරනයි විශවමැනිනෙනි ඔබ තුමියගෙන් මා අයැදසිටියේ අද දින වැස්සෙන් මිනිසුන්ව ආරක්ෂාකර දෙන ලෙසයි.එය එසේම දැනට සිදුව ඇති හෙයින් ඹබ තුමියට දහස්වාරයක් සතුතියි.sj
සාහිත්‍ය හදාරන කල මගෙ themeඑක nature.ilove nature who nurture me n all.i always try n try to make others to love n protect her. Iexperience her n fathers.love n protection.already.ඔබතුමා තුලින් සහ පෙනුමින් දෙවත්වය මනව දර්ශනයවෙනවා.ඔබ දිනෙවා. දිනනවා සුපතලවෙනවා.ස්තුතිය් පින්.සියලුදෙනාටමත්.
පියාණෙනි..⚘
ඔබ මා හට මුණ ගැසී තවමත් මාස කිහිපයකි..🌿
ආධ්‍යාත්මික ලෝකයේ අතරමං වී සිටි මා හට නිවැරදි මාර්ගය පෙන්වාදීමට උපකාර කළේ ඔබයි..!.!🍁
ඔබ මා හට ලබාදෙන්නා වූ සියලු උපකාරයන්ට මගේ නමස්කාරය වේවා..!!🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 විශ්වයේ අසීමිත බලයෙන් ලොව පුරා සිටින රෝගීන් නිදුක් නිරෝගී සුවපත් වේවා ගුරු පියානනි බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අද අපගේ ජිවිතයට ලබා දුන්නාවු වටිනා දේශනයට මැතිදුන්ට ගොඩාක් පිං මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා සරත් මහතා ඇතුලඅ දෙව්සුව කාර්ය මන්ඩලවේසියලුම දෙනාටත් දිර්ගායුංෂවේවා
සුව්ශුද්ධ වනසේක දිව්‍ය්ශත්තිය ආලෝකය ලැබේවා 🙏🙏
උතුම් ගුරු පියාණනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ අයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
මම අහන්න ආසම කරන ලස්සන මාතෘකාවක් . ඒ කතාව හදවත පතුලටම දැනුනා.උදේ සවස මාගේ සොබා දහමේ මවට,පියාට, සෙනෙහසින් නමස්කාර කරන මා දන්නා තරමින් සොබා දහම තරම් අපට ආදරය කරන කෙනෙක් තව ඉන්නවාදැයි... සිතෙනවා.විශ්වයේ අපුරු සුන්දරත්වය, දිව්‍යමය ප්‍රේමය, ලොවටම ආදරයෙන්, කරුණාවෙන් , කියා දෙන මැතිදුනි....ඔබතුමා ...විශ්වය අප ගැන අනුකම්පාවෙන් අපට දුන් ත්‍යාගයක්මයි.ගෞරවයෙන්, නමස්කාර කරමි.. හදවතින්ම..🙏🙏🙏. විශ්ව මාතාවගේ උනුසුම...අපගේ ගුරු මැතිදුන්ගේ කරුණාව..සැමට දැනේවා.මැතිදුන්ටත්, සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් විශ්වයේ අප්‍රමාණ ආශිර්වාදය ලැබේවා!!!ලැබේවා!!!🙏🙏🙏
ජීවිතයට අර්ථවත් ගැඹුරු දහමක් සරලව කියාදෙන්නට වෙර දරන කුමාර මැතිදුණි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලු සාමාජිකයන්ටත් දීර්ඝායු වේවා!!!🌈️🌟🎋🌄🎋🌟🌈️
🙏 ස්තුති කරලා නිම කරන්න බෑ ගුරු පියාණනනි,සැබෑම මැණියන්...පියාණන් හදුන්වා දුන්නා....අම්මාත්,තාත්තාත් නැති කල නැතිනම් කාට කියන්නද?????අම්මගෙන්,තාත්තගෙන් වෙන අවනඩු කියන්නෙ කාටද සිතන දරුවන්ට අස්වැසිල්ලක් වේවා 🙏 🙏 🙏
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය බලය සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏
ඉතාම වටිනා දේශනාවක්. ඉගෙන ගන්න දේවල් බොහෝමයි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. කුමාර මහතාට දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්🙏🙏🙏
නිහතමානී ගුරුපියානනි මාගේ නමස්කාරය වේවා
සොබාදම් මාතාවගේ අපුර්වත්වය සමස්තජීවින් අවබෝධ යෙන් පිලිගනිත්වා සුකිත මුදිත වෙත්වා සාදු සාදු සාදු මුනිවර කුමාරයානන් වහන්ස ඔබතුමාට දීර්ගායු වේවා මැතිදුනි 🎉🎉🎉🎉🎉
ඇඩෙනව අප්පා මෙිවා අහද්දි තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුතියි දෙව්පියාණනි ඉතාම වටිනා දේශනාවකි සත්‍ය මවුපියන් හදුන්වා දුන් ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු පරම ආයුෂ ලැබේවා 🔔🔔🔔
තෙරුවන් සරණයි දේපිහිටයි ගුරු පියාණෙනි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණෙනි 💐💐💐💐🙏🙏🙏
බොහොම ස්තූතියි පියාණනි.❤ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව සේවා කාර්‍ය මණ්ඩලයටත් ලෝක වාසී සියලුම දෙනාට නිදුක් නීරෝගී භාවය ලැබේවා !!!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .
❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔබටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ස්තුතියි දෙව්පියාණනි ! සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා!!!. මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා
සොබාදම් මෑනියන් සහ පියාණන් කවුරුන්දැයි බොහෝම ලස්සනට පැහැදිලි කරදුන් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ගුරු පියාණනි🙏ඔබතුමා සුදු අම්මා ඇතුලු කාර්‍ය මණ්ඩලයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
ළොවේ සැමා බුද්ධිමත් වේවා !!!🙏 සොබාදහම් මෑණියන්ගේ අගය වටිනාකම
වැටහේවා !!!🙏 සොබාදහම් මෑණියන්ව ආරක්ෂා කර ගන්න ඔවුන්ට සිත් පහළ වේවා !!!🙏
බොහෝම ස්තුතියි ගුරු පියාණනි. සොබාදහම් මාතාවට ආදරය කරමු. සොබාදහම් මාතාව සෙනහසින් වැලදගමු. සොබාදහම් මාතාව පිලිබඳ කරන ලද අපූරු දේශනයට නැවතත් ස්තුතියි ගුරු පියාණනි. 🎉🎉
ඔබතුමාට සුදු අම්මාටත් දිර්ගායුෂ ලැබේවා තේරුවන් සරණයි දේවි පිහිටයි
ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මාව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අදත් ඉතාමත්ම හරවත් වැදගත් වැඩසටහනක් ගෙන ආ ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...!
ගුරුපියාණනී සුදු අම්මා ඇතුලු දෙවිසුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි❤❤❤
ස්තූතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා .
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න අනුග්‍රහය දැක්වූ ඔබට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා සහ කාර්ය මණ්ඩලයත් දෙව් සුව පව්ලේ හැමොටමත් විශ්වයේ අවබොද අශිර්වදය ලැබේවා ගුරු පියාණන්ගේ දෙශනාවේ වචනයෙන් වචනෙ හැමොටම අවබොද කර ගන්න පුළුවන් කරුණු ගොඩක් තියනවා ..
හැමොටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
නමස්කාර වේවා ගුරු පියානෙනි.❤❤❤🎉
තෙරුවන් සරනයි දෙවිපිහිටයි.ගුරුපියානනි ..මේ විශ්වයේ පියා .අපිදකින්නේ ආත්මීය පියා ඔබතුමා මයි.අද මගේ ජීවිතය ආරක්ෂා වෙලා තියෙන්නේ ඔබතුමා ගේ දිව්‍යමය ආලෝකය නිසා...මේ විශ්වයේ බලවත්ම ශක්තියක් අපිට දුන් අපේ පියා ඔබතුමා ගොඩක් පින් .ගුරුපියානනි .සුදු අම්මා අපේ පියාගේ දර්ශනය යි..දෙවිසුව පවුල මගේ පවුලයි .මගේ මනස සුවපත් කරදුන් ඔබ සැමට තෙරුවන් සරනයි .දෙවිපිහිටයි. 19:17
ඉතාම ලස්සන සුන්දර දේශනාවක්
ස්තුතියි බොහෝම පින්
ගුරු දේවොත්තමයන් වහන්ස
වටිනා අලංකාර දේශනාවකින් අප දැනුවත් කළ. විශ්වමය ප්‍රේමය මෛත්‍රිය කරුණාව පිරි උතුම් දෙවිදුන්ට නමස්කාර වේවා
විශ්වමය පියාණන්ට පෘථිවි මාතාවට සොබාදහම් මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා
අපේ ගුරු පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ආදරණීය විශ්ව පියාණන්ට සොබාදහම්මාතාවට මම නම් ඉතාම ආදරෙයි ගහක අත්තක වත් කපන්න දෙන්නෙ නැහැ
ඔබතුමා ගේ සත්‍යය ධර්මය තුළින් නැවත ජීවය ලැබුවා බෝහෝම පින් ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ගුරු පියාණන්ට සුදු අම්මාට
මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාමය සතුට ප්‍රිතිය ජය ලැබේවා
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු උතුම් මුණිවරයා ණන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අවජාතදරුවන්වූ අපිට සුජාතදරුන්බව පෙන්වා ඒතුරුලට අපිවවඩාහිදවු දෙව්පියානනි අපගේ ප්‍රණාමය, 🙏 නමස්කාරවේවා 🌾
මා මෙතෙක් ඇසූ දේශන අතර අතිශයින්ම සුන්දර දේශනයක් තමයි අද මම ඇසුවේ සොබා දහමේ අසිරිය දකින්නට හැකි හදවතක් ලැබුනානම් ඒ තැනැත්තා ඉතාම ත්ම වාසනාවන්තයි.. ඔබ තුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.. හැම දෙනාටම තෙරුවන් සරණයි.... විශ්වයට ආදරය කරමු....
මම කිතුණුවෙක් පියතුමනි.
ඔබ තුමාගේ ඉගැන්වීම නිවැරදියි. මන්ද ,, මගේ දේවස්ථානය භාර පියතුමා ඔබ කියන ලෙසටම අපහට උගන්වා ඇත්තේ ,, දෙවියන් වහන්සේ යනු පුද්ගලයෙක් නොවන සහ මේ විශ්වය තුළ පවත්නාවූ අසීමාන්තික බලය බවයි. ❤ 🙏
🙏
මෙය මටම කියපු දැනුවත් කිරීමක් ලෙස දැනුනා පියාණනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තූතියි ගුරැපියාණනි ඔබතුමා සුදු අමිමා ඇතුළු දෙවිසුව කාර්‍ය මංඩලයේ සියලු දෙනාටම හදපිරි ස්තූතිය පුද කරනව තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඇත්තටම ගුරුතුමනි මේ දේශනාව අහගෙන ඉන්නකොටසොබා දහම් මාතාවගේ ශක්තිය කොච්චරද කියලා හිතාගන්නවත් බෑ අපට අවශ්‍ය සියලුම දේ සපයන්නේ යයිසොබාදහමට ආදරය කිරීම අපේ සැනසීමයි. මේ වටිනා තොරතුරු කියා දුන්නාට බොහොම පින් සියලු දෙනාම අවබෝධ කර ගනිත්වා.
Teruwam sarani UTTAMAYANO Ane sadu attamai ❤ deergayusa laba Nirwana suwayama labewa esiwaratumano 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🙏🏻
දෙව් පියාණෙනි ඔබ දැකුමත් මගෙ සිතට සුව ගෙන දේ.. ❤️🌹❤️
ව්ශ්ව් ශක්තියා, විශ්ව මාතාව, සොබාදහම් මාතාවට මෙවැනි පුජණීය ප්‍රශ්ංසනීය, අති සුන්දර සංගීතමය ව්‍රර්ණාවලියක් මෙලොව කිසිවකු අසා නැති බව මට විශ්වාසයඅති අල්ංකාරයි පියතුමනි අති අනභිභවනීයය් පියාණ්නී.මඳ සුළඟේ ලෙලෙන මල් රැහැන්
වගේ සීතල සුලං රැල්ලක් මුහුණ සිපගනිමින් ගලා යන්නා වගේ සොබා දහම් මවට ඔබ අද පිදූ උත්තමාචාරය අති සු න්දරයි පියාණනි. අනභිභවනියයි ගුරු දේවයාණනි, මා සිත ස්නේහයෙන් ප්‍රේමයෙන්, ප්‍රීතියෙන් පිනාගියා සතුට දෝර ගලා ගියා ම්ගේ ගූරු පිආණ්ණ්ටමාගෙ හද පිරි බැතිය, සෙනෙහස ආදරය, ප්‍රේමය ලියන්නට අ 56:36 අ පහසු ඇඟිලි තුඩින් මෙසේ ලියා දක්වමි තෙරුවන් සරණ්‍යි දෙව් පිහිටයි මගෙදෙව් පුතුට සුදු අම්මාට සිත් සුව නෑදෑයිනට විශ් ව මතාවට🎉🙏🙏🙏❤❤❤❤
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏💖✨️🌸❤️💖✨️🌸❤️🙏
ඔබතුමාට අනේක වාරයක් පිං🙏🙏🙏 ඒ පැහැදිලි කරදුන් දේ සියයට සීයක් හරි මම පිලිගන්නවා ඒක සත්‍යයි. විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙවැනි දේශණ ඔබතුමාගෙන් නැවත බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීඝායුවේවා🙏
දෙව් ගුරු පියානෙණි, ඔබතුමා හදවතට දැනෙන අාකාරයටම විශ්ව විඤ්ඤාණය පියා ත් ස්වභාවධර්ම අම්මා ත් ගැන කියා දුන්නට පිං සිදුවේවා.හදවතට කා වදින්නම කියා දුන්නා
ස්තූතියි.... කෝටි වාරයක් ව්ශ්ව මාතාවට.. කුමාර මහත්තයා අප වෙත එව්වාට.......
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා දේව මැතිතුමාට 🙏 ඉතාලියේ ඒ දායක දායිකාවන් දෙපලට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල
ජය ..ජය .ජය ...ආත්මික..පියා..විශ්ව යයි.ඔබතුමා ද..එසේම...වේවා
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය බලය සියලුම දෙනාට ලැබේවා
ඔබ තුමාට බොහොම පින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් . ඔබ තුමා , විශ්ව මාතාව විසින් අපට දුන්න තෑග්ගක්.🙏🙏🙏🙏🙏
ගස් කොල ගංගා ඔබතුමා කී පරිදි ඒ සියලුම දුක අසාසිටී...මට ඒ ශක්තිය පියතුමා තුලින් ලැබේවා !!!මාගේ නිවස පසක ඇති සේපාලිකා ගසතුලින් මට පියතුමා කියුදේ දැනීඇත..සත්‍යයකි පියතුමනි ❤❤❤ඔබට දීර්ඝායූවේවා !!!❤❤❤❤
නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පියානණී,,,
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි
❤❤❤❤සත්තක්‍යමයි ඔබතුමා ව මාගෙ නමස්කාර ය වෙවා❤❤❤😂😂
ස්තුතියි දෙව් පියාණනි 🙏🙏🙏🌻 ඇත්ත පියාණනි.. අපි ස්වභාව ධර්මයට ආදරය කරන්න ඕනේ.. සලකන්න ඕනේ... ගරු කරන්න ඕනේ... අපේ ගත සිත සුවපත් වෙන්නෙ ස්වභාව දහමින් ❤❤❤ විශ්ව මෑණියනි ආදරෙයි... ආදරෙයි පියාණනි ඔබට ❤❤❤අපි අතින් වරදක් වුනා නම් සමාව දෙනු මැනවි..🪷🪷🌷🌷💐🌼🌲☘️🌴 ස්තුතියි පියාණනි... තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
ස්තූතියි කුමාර මැතිතුමනි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සුදුඅමිමා ඇතුළු දෙවිසුව පවුලේ සැමටම ලෝකවාසී සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
❤❤ ස්තූතියි පියාණනි අර්ථවත් දෙශනයක් ලබා දුන්නා ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Deegoda කුමාර uthumanan ගෙ මෙ desanaya අහන්න ලැබුණ දන් ගොඩක් pin දෙනවා මෙ දිනවල ටිකක් වැඩ සටහන් තියෙනවා a නිසා බලන්න වේලාවක් තිබූ නැහැ අද podi viwakak ඇත .සුදු අම්මාට ගොඩක් pin දෙනවා බුදු සරණ ලැබේවා
ස්තුති වේවා ගුරුපියාණනි. පෙරටත් වඩා ආදරයෙන් ගෞරවයෙන් විශ්වයේ සියලු ප්‍රකාශනයන් දෙස බලන්නට නැවුම් ප්‍රේමනීය මනසකින් ලොව දකින්නට අද මා ඉගෙන ගත්තා. සුදු අම්මා ඇතුලු දෙව්සුව කාර්ය මංඩලයට ස්තූතියි! විශ්වයට ස්තූති වේවා..!!!❤❤❤❤❤😊😊😊😊😊
Bohoma sthuthi devi piyaneni vatina haravath desanayak theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Ada witarak newi.gurupiyanani හැමදාමත් ඔබතුමා apita kiya dunne me විශ්වය tiyena සොඳුරුma dewal.ස්තුති gurupiyanani ඔබටත් dewsuwa පවුලේ sematath
විස්ව මෑණියන් ටත් විස්ව පියානන්ටත් මාගේ නමස්කරය වේවා අපේ ජීවමාන දෙවිපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ස්තූතියි ගුරු පියාණනි මෙතරම් වටිනා දේශනයකින් අප දැනුවත් කිරීම ගැන.සියඵ සත්වයෝ සුවපත් වේවා!
මිහිපිට සිටින සෑබෑම දෙවි පියාණන්ට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු බෝ වේවා 🌺🙏🌺🙏🌺🙏🌺🙏
ගුරු පියාණනි මේ මිහිතලය විශ්ව ආකර්ෂණය හරිම විදියට පැහැදිලි කර දෙමින් නිහතමානීව කිසිවක් නොසඟවා විශ්වයේ ජීවත්වන විශ්ව ජීවීන්ට කරුණාවන්තව කරන්නාවූ කර්තව්‍යයට කොහොම පින් දෙන්නද කියා මා නොදනිමි දියමන්තියක් වූ ඔබ වහන්සේටත් සුදු අම්මාටත් දීර්ඝායුම වේවා සියලු ලොවැසියන් නිර්මාංශ වේවා🤲🤲🤲🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Wishwa mathawata mage namaskaraya wewa. Sadu sadu sadu. ❤🎉❤
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමාට ස්තුතියි 💎❤️🙏🙏🙏❤️💎
තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ගැඹුරු ධර්මය අර්ථවත්ව ලිහිල්ව තේරුම් කරදීමම අති උතුම්. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 😮
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
❤️🙏❤️🙏❤️🙏
🌻🌹🪔🌻🌹🪔🪔🌹🌹🌻🌹🌹🪔🪔🌹🌻🌹🌹🪔🌹🌹🌻🌹🪔🪔🌹🌹🌻🌹🌹🪔🌹🌹🌻🌹🪔🪔🌹🌻🌹🪔🌹🌹🪔🌹🌹🌻🪔🪔🌹🌻
🙏🏻🙏🏻🙏🏻💖 තෙරුවන් සරණයි දෙවි පියාණෙනි සුදු අම්මා දේවිසූ පවුලේ සියලු දෙනාටත් සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
මෙතුමා මේ කියන කතාව සත්‍යයක්මයි.මමත් ස්වභාවධර්මයත් එක්ක ගොඩාක් කිට්ටුවෙන් ඉන්න කෙනෙක්. හරිම කිට්ටු කතාබහක් තියෙනවා තියෙනවා. කිසිම වෙලාවක මට කිසිම තනිකමක් දැනෙන්නේ නැහැ. මම උදේ පාන්දර අවදි වෙලා මොහොතින් මොහොත අහස වෙනස් වෙන හැටි බලන් ඉන්නවා.ඒක පුදුම තරම් ලස්සන දර්ශනයක්. ඒ තරම්ම මේ ස්වභාවධර්ම හරිම ලස්සනයි.මට දුකක් ඇතිවුණත් මම ගිහින් ඉස්සෙල්ලම කියන්නෙ ගහකට එහෙම නැත්තං හුළඟට නැත්නම් මුහුදු වෙරළට. ඇත්තටම ඒ දුක ඉක්මනින්ම නැති වෙලා යනවා. මගේ ප්‍රශ්න වලට පිළිතුරුත් වහ වහාම ලැබිලා තියෙනවාඉ.තින් මං මේ ස්වභාව ධර්මයට හරිම ස්තූතිවන්තයි. හරිම ආදරෙයි. මම හිතනවා මට මේ දැනෙන සැනසීම අනිත් අයටත් ඉක්මනටම දැනිලා දැනිලා හැමෝම මේ ස්වභාවධර්මයෙන් සුවපත් වෙන්න ඕන කියල.
ගුරු පියානනි ඔබ තුමාගේ ශක්තියෙන් සියලුම දෙනාට යහපත් සිතුවිලි නැගේවා❤❤ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
ගුරුපියණනි,ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
තෙරුවන් සරනයි ගුරු පියානෙනි.අනේ මගේ පියානන්ට ඔබ තුමාගේ අශිර්වාදය ලබා දෙන්න.🙏🙏🙏 පියානන්ගේ බෙල්ලේ තිබෙනා කෑම අවහිර වීමේ ආබාදය ඉක්මන් සුවපත් වේවා.දීගොඩ කුමාර ගුරු පියානන්ට දීර්ගායුශ වේවා.විශ්වයේ අති උතුම් ආශීර්වාදය ලැබේවා මගේ පියානන්ට.ඉක්මන් සුව වේවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏🙇🏻♂️🙇🏻♂️🙇🏻♂️
විශ්වයේ උතුම් පනිවුඩකරුවානෙනි .....උතුම් මැතිඳුනි දීර්ඝායුෂ වේවා!!!
තෙරුවන් සරනයි!!
ගුරු පියාණනී, ඉතා වටිනා අදහස් පෙල මගින් අප සැම දෙනාම දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට හදවතින්ම මම ස්තුති වෙමි. 🙏🌸🏵 ගුරුතුමනි අපේ තාත්තා වැටිලා කොන්ද සහ දකුණු කකුල රිදෙනවා කිව්වා.. ඔබතුමාගේ ආශිර්වාදය ලබා දෙන්න තාත්තා සුවපත් වෙන්න කාරුණිකව.. 🙏💮🌺 ගුරු පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, දිර්ඝායු ලැබේවායි මම පුර්ථනා කරමි. 🌸🌼
ස්තුතියි ගුරු පියානනි තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏❤❤🌸🌸🍀🍀💐💐🌼🌼🌻🌻
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මම නම් සොබාදහමට ගොඩාක් ආදරෙයි ❤ටොපි කොලයත් ගෙදර ගේනවා ❤දාන අය දැකොත් ඒ අයට බනිනවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️❣️❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා ❣️❣️❣️
❤❤❤ ස්තුතියි දෙව් පියානෙනි තෙරුවන් සරනයි දෙව් පිහිටයි
ආදරණීය ගුරු පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ඉතා වටිනා වැදගත් දේශනයකින් අපට නිවැරදිම අවබෝධය ලබාදෙන උතුම් දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙවි පියාණන් , සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාට සදාකාලික සැනසීම ලැබේවා . විශ්ව මාතාවට ස්තූතියි . සොබාදහම් මාතාවට ස්තූතියි . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! 🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️
My Dear Sir Sudu Amma 💕💕💕
I worship you both
Theruwan Saranai Devipihitai
Samatamath
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 ❤
සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏
ඔබතුමාගේ හැම දේශනාවක්ම මම අහනවා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා, පොඩිකාලේ ඉදලම මං ස්වභාවධර්මය ට ආදරෙයි , මං නිර්මාංශයි, ඔබට දීර්ඝායු වේවා , තෙරුවන් සරණයි , මුළු විශ්වයම සුවපත් වේවා , ❤
Sadu sadu sadu tharuvan saranai davi piyanani oba thumata deergayusa labevaa sadu sadu sadu