Wax batik - Lesson part 3 / MR Academy
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- බතික් කලාවට ආදරය කරන ඔබට මෙම පාඩමේදී වැක්ස් කල නිර්මාණයට වර්ණ ගන්වන්නේ කෙසේද යන්න සරලව පෙන්වා දී ඇත.
For those of you who love batik art, to this video simply shows you how to color a waxed design
ඊලග කොටසින් ඔබගේ ප්‍රශ්න වලට උත්තර ලබා දීමට බලාපොරොත්තු වේ.
We hope to answer your questions in the next section.
1 පාඩම :- • How to Make Batik- Le...
2 පාඩම :- • how to make batik - p...
බොහොම ස්තූතියි මිස් . සාර්ථකම වේවා.❤
❤ආයුබෝවන්
ආයුබෝවන්
Best
ස්තුතියි❤❤
Godak sthuthi mis
Godak sthuthi mis.budusaranai.
පැහැදිලිව ම කියල දෙනව.බෙහෙවින්ම ස්තූතියි
Thanku mis ethama saralawa keyala denawa .mama bathek gana kesema dayak danagena hetiye naha.misge veedio balala matath dan aasai bathek karanna.eth,mata one karana Badu Tika ganna wedeyak keyanawada gedaratama genwaganna thank theyena wada keyala pleese.thanku.budusaranai.
🎉🎉🎉🎉Thank you
හරිම පැහැදිලි... ගොඩක් වටින video එකක් 🙏
Kotta urath puluwanda
ඩයි වලයි අනිත් දාපූ එවාගෙයි ප්‍රමාන කියන්නේ නෑනේ
Thanks goodak lassanai mos
ඔයා කියලාදෙන විදිහ තේරුනා එත් ගැම් ගණන කියන්න පුළුවන් ද
කෝස්ටික් හයිඩ්‍රෝ ඩයි ..කොපමන ප්‍රමානයක් මිශ්‍ර කල යුතුද පැහැදිලි කරන්න...වරග 3 එක හා ස්මානවද දාන්නේ...
ඒකනෙ pramana danne nane
ඔයා කියලා දෙන විදිය හරි පැහැදිලියි.මෙවැනි video වලින් අපිව තවත් දැනුවත් කරන්න
Camical ganna pramana dala ne. Miss
Meke amudaruya tika ewaannko
අමුද්‍රව්‍ය ගන්න පුලුවන් කොළඹ කඩවල් කියන්නකෝ
die ekata awashaya hado ha kostis pramanaya kiyanna ple
ᵛᵃʳⁿᵃ ˢᵃᵐᵃᵍᵃ ᵏᵒˢᵗⁱᵏ ˢᵃʰᵃ ʰᵃⁱᵈʳᵒ ᵈᵃᵃⁿᵃ ᵖʳᵃᵐᵃⁿᵃʸᵃ ᵏᵒᶜʰᶜʰᵃʳᵃᵏᵈᵃ
Hydro kiyanne monawada?
ඩයි ගන්නේ කොහොමද
අපගේ අනෙකුත් වීඩියෝ නරඹන්න.
Mrs,batik karanakota awshya redi paramanaya,dai koccrak gannwda,e e dewl sadaha awshya pramanawl koccrada,watura ganna paramanaya ,redi yara ganakata koccrak watura,dai,anik kawalam karana druya khmd eka karanne kiyla videos ekak karanna puluwanda?. Godak ayata eka prshnayak athi mn hitana vidhata
රෙදි යාරයක් සදහා ඩයි සහ අනෙක් දේවල් කොච්චර ඕනද මිස්
Oba thumiyawa sambanda kara ganimata hakida
077 669 3282ට අමතන්න
වතුර ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවා ද?
Miss iti krala kochchra wela thiyann onida die ekata danna
Thanks miss
Pramana kiyanne nane😅
Sthuthiy obata pin miss
Wax waduna hariyata wena color ekak dnne khmd
Call :- 077 669 3282
හයිඩ්‍රෝ කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද ?හුලං වදින්නේ නැති වෙන්න තියා ගන්නේ කොහොමද ?
මේගොල්ලො ඒ රහස් දෙන්නෙ නෑ. හයිඩ්‍රෝ තියාගන්න පුලුවන් උපරිම සුමානයක් පමනලු. ගල් උනාට පස්සෙ ඩයි අල්ලන්නෙ නැතිලු.
Miss mama ada ekathu une missge video walta.me dina walath class karanwad
ඔව් පැවැත්වෙනවා.077 6693282 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.විස්තර දන්වන්නම්.
Well done. Godak hodata theruna.👍👍
Videos thuna sampurnemma baluwa
බොහෝම ස්තුතියි 🙏
Ty you for your teaching!! Can I bye a jangling like that from you or how may I bye one please? Thank you
Thank you to watch our videos😊. Angie Your requirement is not so clear. Can you please let us know whether you need tools or what?
Hydro n costic soda anupathaya kiyada
Yodagath dy wargaya,redi premanayanta anuwa yodagath chemical,colour kiyala denwda mis
👍
th-cam.com/video/R7RgVefc-FE/w-d-xo.html
Thank yu miss
hydro සහ caustic soda කෝස්ටික් සෝඩා භාවිත කරන ප්‍රමාණය සඳහන් කරන්න පුලුවන්ද
th-cam.com/video/R7RgVefc-FE/w-d-xo.html
caustic soda hydro gnne kohend
redi mitarekta diy kochchr onid
Hidro costic gnn oni pramana mnwd miss
අපේ ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝව නරඹන්න. 😊
Vedio tika hodata baluwa godak hodata kiyala denawa... mame wax eka athulata die eka yanawa ekata monada karanna ona miss...thanks
හොදින් wax කරන්න
🥰good
Kiweni padaweda thiyenne day pramana
ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝවේ ඇති.😊
මිස් මේ vat dye neda?
Ane oyata godak sthuthi
කොට්න් පොලියස්ටර් රෙද්දකට ඩයි කලහැක්කේ කොහොමද?
හෝදන්නට සබන් බාවිතා කරනවද මිස්?
මිස් පැරපින් ඉටි මී ඉටි රට දුම්මල වල මිල ගනන් කොහොමද
පින්සලෙන් බතික් කරන විදිය කියලා දෙන්න පුළුවන්ද?
Misga calss thiyanawada enna tharuwan saranai
Day pramana kiyanna
ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝවේ ඇති.
Hydro kiyanneth costic soda walatada...
मैडम जी आपकी आवाज आपकी आवाज बहुत
Miss Sudu reddak iti karala merun color Eka damma.Eka nawatha iti karala reddata kalu pata damma.iti yawwa.eth hodatama giye naha. A mokada miss.
හොදට උණු වතුරෙන් සෝදා හරින්න.
ඩයි කරලා ඉවර උනාම ඉතුරු වෙන ඩයි ආය පාවිච්චියට ගන්න පුලුවන්ද
Yodagath colour eke nama mokkda
th-cam.com/video/R7RgVefc-FE/w-d-xo.html
අත් නැති ගවුමක් ඉටි බතික් කරන විදිය පෙන්නන්න
මිස් ඩයි ගත්ත පුමානය කියනවද
th-cam.com/video/R7RgVefc-FE/w-d-xo.html
Thank you ♥️
ප්‍රාමාණයන් ගැන පැහැදිලි කරන්න පුලුවන් ද මිස්?
මීස් ඉට් වලින් ඇදලා වෙලෙන්න තියන්න ඔනෙද,,,,,,,කොපමන වෙලාවක්ද
එහෙම වෙලන්න අවශ්‍ය නෑ. 😊
ඩයි දාල ඉවර උන ගමන්ම උනුවතුර දාල හෝදන්න ඔනද ම්ස් නැත්නම් ඩයි එක වෙලුනාමද උනුවතුර දාල හෝදන්න ඔන
විස්කෝස් රෙදි ඉටි බතික් කරන්න පුලුවන්ද
Thanks
Uwamana pramana kiyanna
th-cam.com/video/R7RgVefc-FE/w-d-xo.html
Janting sorry
Waiting for the next vedio
😊
Thank you mis
👍
මිස් ඩයි සෝදනකොට යනවනෙ.යන්නෙ නැති වෙන්නෙ මොනවද කරන්න ඕනි.vip dදාන්නෙ ඒකටද
Ane missge phone number ekak denna puluwanda ? Apita ona deyak ahaganda unoth...loku udauwak eka
මිස් ඉටි හෝදලා ඉවර වෙලා දාන කෙමිකල් එක මොකක්ද