කොස් ඇට මේ තරම් රසට හදන්න පුළුවන් බව දැනගන උන්නද? | kos ata baduma | කොස් ඇට බැදුම | bath mulata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +5

    1.කිරි පිටි මේස හැඳි 3න් බත් කාලා කන්න සුපිරි පුඩිමක් | best pudding recipe | bath kala kanna sweet
    th-cam.com/video/SSiH65tI7Ng/w-d-xo.html
    2.උදේ කෑමට ලේසි ආප්ප වගේ කෑම වර්ග 3ක් | appa warga 3 | appa recipe sinhala | appa hadana hati | nira s
    th-cam.com/video/PCnDSq39tR8/w-d-xo.html

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +3

    ඔයාගෙ ඒවා දිගටම බැලුවා .මේ බැදුම නම් නියමයි නිරා.ඔයා ඇතුළු පවුලේ සැමටම තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔයාට බොහොම ස්තූතියි. . හදලා
      බලන්නකෝ.

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 ปีที่แล้ว +3

    ඒකනම් මරු... මොකද දැන් ලංකාවේ කොස් ඇට වලින් වැඩ ගන්න කාලේ ඇවිත් තියෙන්නේ...නියමයි කෑම

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඒවගේම රසත් ඇති අදම මමත් උයනවා ඔයාට තෙරැවන් සරනයි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ආයුබෝවන් ඔයාටත් වාසනාවන්ත දවසක් වේවා..
    මමත් ආසම කෑමක් අලුත් විදිහට හදාගන්න කියල දුන්නට ස්තුතී

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว +1

    Niyamai ne lankawata giyama hadanna one theruwan saranai ❤ ❤ ❤ ❤ ❤

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +4

    කොසඇට හරිම ගුනයි .පොඩිදරුවන්ට බිත්තර වෙනුවට කොස් ඇට ඉතාම හොද කෑමක්

  • @deepanidissanayaka1837
    @deepanidissanayaka1837 ปีที่แล้ว +1

    Loke කොහෙ හිටියත් singhala සුවඳ හඳුනාගෙන ජීවත් වෙන සුන්දර දරුවෙක් !ඔයාගෙ video ගොඩක් බලනවා . සුභ පැතුම් !

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍 බුදුසරණයි ඔයාට

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +1

    අද මන් කොස් ඇට කළුපොල් මාලුවක් හැදුවා . මෙහෙම හ්දන්න දන්නෙ අදයි ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මෙහෙම
      හදන්නකෝ. හරිම
      රසයි

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว +1

    Ow harima rasai

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @methlishanika4791
    @methlishanika4791 ปีที่แล้ว +3

    මරු ඒක නම්. නිකන් වැටිලා නාස්ති වෙලා යන කොස් ඇට කොච්චරද? හරියට බැලුවොත් අපේ රටේ උන් කන්න නැතුව මැරෙ 😢න්නේ ඇයි දන්නේ නැ

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 ปีที่แล้ว +1

    😁👍🙏❤️ Niyamie ,, Thank you ,,

  • @sanujadissanayake
    @sanujadissanayake 4 หลายเดือนก่อน +1

    Perfect

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    niyama rasai ..👍👍🌷💜

  • @namaliwasundara7902
    @namaliwasundara7902 ปีที่แล้ว +1

    බොහොම ස්තිති අක්කි

  • @udyanikalumkumari4722
    @udyanikalumkumari4722 ปีที่แล้ว +1

    ම්.ම්... මේ කොස් ඇට තම්බලා ගන්න බැරි ද??😊😊

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බාගෙට තම්බලා බදින්න

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 ปีที่แล้ว +1

    oya koheda inne duwa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මම කොටදෙනියාවෙන් ඉන්නේ ඩුබායි වල

  • @chathurasapiyasa7151
    @chathurasapiyasa7151 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว +1

    Super nangi oya koheda inne lankaweda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      නෑ නෑ මම ලංකාවෙන් ආවා

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +1

    Thanks 😊

  • @manojcm7224
    @manojcm7224 ปีที่แล้ว +1

    Hodai adama hadana oni

  • @nawalagem.p.4100
    @nawalagem.p.4100 ปีที่แล้ว +1

    කල්තබා ගෑනීමට පුලුවන් ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් දවස් දෙකක් තුනක් ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්න. ගැඹුරුතෙලේ බදින්නේ නැති නිසා එලියේ තියන්න එපා

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +1

    👌👌🤗💚💚

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    👍👍👍

  • @ishankaudayangani5032
    @ishankaudayangani5032 ปีที่แล้ว +1

    තම්බපු කොස් ඇට වලිනුත් මෙහෙම හැදුවම රසයි.බාගෙට තම්බපු කොස් ඇට කපලා ගැඹුරු තෙලේ බැදලා බැදපු ලූනු ,කරපිංචා එකතු කරලා රසවත් බැදුමක් හදාගන්නත් පුළුවන් .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      බොහොම
      ස්තූතියි. මම ඒ වීඩියෝ එක කරන්නම්. අනෙක් අයටත් දැනගන්න.

    • @ishankaudayangani5032
      @ishankaudayangani5032 ปีที่แล้ว +1

      ඔයා කොච්චර අපූරු කෙනෙක්ද?ඔයා වගේ අය අදකාලෙ හරි අඩුයි.ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා .❤️. මම ඔයාගෙ රෙසපි ගොඩාක් හදලා තියෙනව.ඒ හැම එකක්ම හොදට ආවා.ස්තූතියි .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      @@ishankaudayangani5032 oyata budusaranai

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 ปีที่แล้ว +1

    oya nam marai patiyo

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    LASSANAI RASAI

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +1

    කොන්ඩේ වැවෙන්න මුකුත් නැද්ද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      man genawane rosemeari oil

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      1.th-cam.com/video/C8iByLsDHbM/w-d-xo.html
      2th-cam.com/video/OoT0kIC7gg8/w-d-xo.html
      vitamin D check kara ganna
      thyroid aduda balanna me dekata doctor kenek lagata gihin le balanna
      jana prashnayak nam eka adu karanna amarui

    • @surangabro3914
      @surangabro3914 ปีที่แล้ว +1

      Mokadda food city eken ganna kiuwe

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      @@surangabro3914 rosemary herb ekak