Mage Ek Aathmayak Thamai Egupt Bashawa.....000/111 Me Thamai Egypt 👆👆👆👆👆 😊😊😊😊😊 Mageth Tiyenawa Aaaathma Katha Pelak.....Mata Hamuwuna Mage Infinity's Relation's 5 👈 Terenaam n Mainhoona n Rock With You n Dill n Sweetie Diana with 8 👈 Siyaluma Dena King' s n 2 Queen's Obathumata Budusaranai!!!!!!! Devipihitai!!!!!! Special Tnx Lot TH-cam Team 😎😎😎😎😎
බුදු දහමේ ඉගැන්වීම් ඔප්පු වීම ගැන සතුටුයි. 🤩🤩🤩
බුදුදහමේ තියෙන්නේ පුනර්භවය ගැන මිසක් පුනරුත්පත්තිය ගැන නෙමේ.
@@dr.jayalath8756 ඔබතුමන් පුනර්භවය කියලා හිතාගෙන ඉන්නේ මොකක්ද ?
@@siriwardanasiriwardana695 පුනභවය සහ පුනරුත්පත්තිය කියන දෙකේ වෙනස අධ්‍යනය කරල එන්න.
@@dr.jayalath8756 😌😌😌
@@siriwardanasiriwardana695
ඒක නිකන් හරියට කක්කා වලයි, බෙටි වලයි වෙනස හොයනවා වගේ වැඩක්නෙ
දැන්නම් මේක ඇබ්බැහියක් වෙලා..
දවසට වීඩියෝ දෙකක් ඕන..
අයියට හොඳ හඬක් තියෙනවා.. අනිත් එකෙන්ක්ට එක දිගට අහන් ඉන්නපුලුවන් හඬක්.. අක්කට හොඳ ඉවක් තියෙනවා මිනිස්සු අහන්න කැමති මාතෘකා තෝරගන්න.. 🌷👌❤️
ඇයි අක්කා උඹේ කොහෙහරි ඉව කරන්න ආවාද?
@@nicosoft9123 තමන්ගේ තියෙන තිරිසන් ගතිය දෙමව්පියන්ගෙන් ආව එකක් වෙන්න ඇති නේද.?
@@Nico-wr6iv හැම අක්කාම ඔයාගේ අක්ක වගේ හැසිරෙන්නෙ කියලා හිතන්න එපා ලමයෝ..
Attetama
mona pissuda
පේනවනේ, සියදිවි නසා ගත්තොත් අවුරුදු 3300ක් අපායේ තමා ඉන්න වෙන්නේ. බුදු දහම සත්‍යයි.
එහෙනං අපි දෙන්නා සුයිසයිඩ් කරගමුද
@@nicosoft9123 ඒ මොකටද?
@@Nico-wr6iv lol 😂😂😂
කොහෙද බන් කියන්නේ අවුරුදු 3300ක් ඒකි අපායෙ හිටිය කියල? 😆😆😆
@@zorro5635 වීඩියෝ එකේ කොහෙවත් එහෙම කියන්නේ නෑ. මමයි කියන්නේ.
Hari lassani asai ahaenn thanks
පොඩි නිවැරැදි කිරීමක් කරන්න වෙනව um කියන්නේ ඕම් නෙවෙයි උම් අරාබි භාශාවේ අම්මට උම් සේති කියන්නේ සේතිගෙ අම්ම මොකද මම ජෝර්දානයේ භාශා පරිවර්තනය කරන කෙනෙක් ගොඩක් හොද දැනුවත් කිරීමක් 🌹
අපේ සිංහ පවුලට කැමැති අය මේ දැන් ඉදලා ලයික් දාගෙන යමු
@Tommy shelby 😂
අය්ය සුපිරි කියන අය කෝ
හපොයි අක්කාගෙන් ගුටි කන වැඩක්
@@sujasurana6347 😂😂🤣🤣
@@captainjohnprice2693 😄😄
@@sujasurana6347
අයියගෙ අහවල් එක ගැන නෙමෙයි කියලා තියෙන්නෙ
@@nicosoft9123 උබ දැක්කොත් ඒක තමයි තොපි වගේ මුඩුක්කු මැක්කෝ වෙන මොනවද දන්නේ
හරීම විශිෂ්ඨයි මේ වීඩියෝ එක .මල්ලි නොකීවානම් අපි කොහොමත් දන්නෙ නෑනෙ.එතකොට ලෝකෙ හ්කොහෙ හරි නැවත ඉපදීමක් තියෙනවා.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷😁😁😁
උබත් මැරිලා වෙන කොහෙට හරි ගිහින් ඉපදියන්කො වද නොදී
@@nicosoft9123 උබට වදයක්නම් මගෙ කමෙන්ට් එකට ඇයි රිප්ලයි කරන්නෙ.ඒකත් නැහැදිච්ච භාෂාවෙන්.හොදට මතක තියාගනින් උබට බලන්න නෙමේ මං ලියන්නෙ.සින්හ දැනුම මල්ලිටයි.මගෙකමෙන්ට් එකේ රෙන්නෙ නැතිව පැත්තකට වෙයන්
This is a very good example which proves reincarnation. I have heard u are muslim. Thanks for this story. I love your stories.
Super cool. මම කැමතිම මේ වගේ කතා වලට 😍. *_Keep it up uncle. Good luck 😍_*
අන්කල්🤣
ලස්සනම ලස්සන වීඩියෝ එකක්
Wow අමුතු කතාවක් ❤️❤️❤️
කතාව ලස්සනයි .🙏
හරිම ලස්සන කතාවක්.👍
ඔව්
@ෂෙහාන් ප්‍රබෝධ ඔව් හලෝ .
@ෂෙහාන් ප්‍රබෝධ ඔය photo එකේ ඔයාගෙ එහා පැත්තෙ ඉන්නෙ gf ද.😁
@ෂෙහාන් ප්‍රබෝධ නෑ අනේ විඩියෝ දාලද කියලා බැලුවේ.😂
@ෂෙහාන් ප්‍රබෝධ මරුනේ.😂
Mage Ek Aathmayak Thamai
Egupt Bashawa.....000/111 Me Thamai Egypt 👆👆👆👆👆
😊😊😊😊😊
Mageth Tiyenawa Aaaathma Katha Pelak.....Mata Hamuwuna Mage Infinity's Relation's 5 👈
Terenaam n Mainhoona n Rock With You n Dill n Sweetie Diana with 8 👈
Siyaluma Dena King' s n 2 Queen's
Obathumata Budusaranai!!!!!!!
Devipihitai!!!!!!
Special Tnx Lot TH-cam Team
😎😎😎😎😎
Time travel gana අලුත් video එකක් කරන්නකෝ🙏❤
Thanks
godaka thanks mawaga awa danawata,mma ahapu banaka thama mata aka paratama mathaka une,aya kalina athme baba akkama maruna ale pawa aya aurudu 3300 kma apaya einna athi,mawa ahaddi nama henayakina watha paw karanna bha,godakma pin apiwa maina danuwatha kalata ,GOD BLESS YOU.
Really the way you explain & talks great very energetic to hearing, interesting to listening, tnx for uploading 👍
ලස්සනයි
අයියේ carmen winstead ගැන video ekak krnna plzzzz🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාට කවදටද ඕන මල්ලී
කවුද ane එයා🤔
@@boyka6660 horror kenk
සුපිරි
❤️❤️❤️❤️❤️සිංහ පවුල ආදරෙයි
අදත් නියමයි
ආයියෙ ඔයාට පුලුවන් නමි රාවන රාජතුමගෙ වැඩ සටහනක් කරන්න මොකද මම කැමතිම ඉතිහසයක් තමයි රාවන ඉතිහසය කියන්නෙ
Very good.
Niyama kathawak mama asawaen baluwa oyata godak thanks Aiya
ෂා හරිම ලස්සන ඉපදීමක්
එහෙනං ගිහින් පොටෝ එකක් ගනින්
@@nicosoft9123 කුණු මාළුවා තොගේ කයිය පැත්තක තියලා තෝ සබ්ල විස්සක් අරන් පෙන්නපන්
Ayubowan Mahathmayaneni!!!!!!!!
Mama Ejupt Bashawa Dannawa.....Eya Magee Ihatha Aathmayedi Bashawayak.....Namuth
Ehi Teruma Amathaka Nisa Rachanaya Nokarami.....
11_00_111_ 01/0
Maatath Thiyenawa Aathmiya Kathaawan Etha.......
Obathumata Budusaranai!!!!!!!
Devipihitai!!!!!!!!!
lovely
ආදර සම්බන්ධතා හින්ද දරුවන් ලැබෙන්නෙ නෑ... ලිංගික සම්බන්ධතා හින්ද දරුවන් ලැබෙන්නෙ... 🙂
Woow ❤️⭐
අයියාගෙ විඩියෝ සුපර්
Good
This is nice
Adanam kathawa patta aiyeeeeer
I like your video and very interesting 👍
Honda video ekak. Me kanthawagen Ijipthu ithihasaya gena thorathuru ahala Nedda pitasakwala jiween gena
Ghost viedos please please I like ghost viedos soo much and your voice is super good brother wow I won't a ghost viedos please thanks
මෙහි පුනරුත්පත්තිය ඇත්තක් බව පැහැදිලියි මැය ජීවත්වුනේ අවුරුදු 3300 කට පෙරනම් ඊට අවුරුදු 700 කටපමණ පසු ලොව පහලවූ ගෞතම බුදුන් කලද පුතාගේ නමින් මව හැඳුන්වූ බව දැක්වෙනවා ,සාරි පුත්ත,මන්තාණි පුත්ත ආදී මහ තෙරවරු හැඳින්වූයේ මව ගේ නමින්
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Im from sri lanka but I live in egypt
@Tommy shelby ow😂
I also have a plan to visit Egypt. I love the history and culture
@@tharangidias7680 ohh wow
මරැ😎😁
Oyage video man hamadama balanawa
super aiye
අපරාදෙ ඇය ඔය කාලය ඇතුලත රහස් කාමරයයි, තව ඒකාලයේ ලෝකයේ තත්වයයි ගැන විස්තර කරල තිබ්බ නම් ගොඩක් වටිනවා.
Mama hari ma asai
Sudu ayye loku wathura glass ekek bonna
Aiya king rawana gana video ekak karanna baida 😖
Super 👌💕😘
Supiri oyage videyo
Lassana kathawak.😊👍
E lamayagen ahanna barida piramida e kale haduve kohomada kiyala ... Rahas dana ganna puluvanne 🙃
මරු👌👌👌👌👌👌👌👌❤️
Kathawath ekka amathara denumakuth gnn puluwan.🦁denuma.👍👍👍👍
සුපිරි චැනල් එකක් ❤
me ankal e kanthawa marena kalin kiwwe nathi king seetige rahas thana hoyagaththada.
10.1 ට දැම්ම නේ ❤️❤️❤️
3300ක් පරණ පොටො කොහොමද තියෙන්නෙ .
Aurudu 3000k koheda hitiye pitasakwalada
Niyamai
Eka supiri aiyeee
ප්‍රමාදය පසුතැවීමට හේතුවේ කියලා කිව්වට මං අද ප්‍රමාද වුණා
ඇයි .. කක්කුස්සියේ දොර. ලොක් උනාද
@@nicosoft9123 අම්මෝ උඹ මොකා වුණත් උබේ කතා හෙන ආතල් බන්. 🤣🤣🤣🤣🤣
Patta
Oyage Vedios harima wedagath
Very good content
Bro, සුශාන් ගෙ මර්ඩර් එක ගැන අලුත් තොරතුරු මොනවද කියල වීඩියෝ එකක් දාන්න.. 🙏👉
Super
warren buffett & Chamath palihapitiya video need
ලෝකෙ හිටපු දරුණුම දාම ඝාතකයො ගැන videos series එකක් කරන්න පුලුවන් නම් වටිනවා
💪
maru
Supire bro🙌🙌🙌🇦🇪
All the best
Elama
hypatias lifes story please please.
💓💓💓👍
Everything interesting 🤗🤗🤗
😀😀😀
1 prasnayak thiyenava kalin athme meya siya divi nasa gaththanam aya manushya athmayk labenna vidihak nh ape buddagama anuva... ehem unanam kohomada meya ayeth minish athmayak labanne.......
ඒක අපි එයාගෙන්ම අහලා බලමුකෝ ම්ම්
එල
මට හිතෙන්නේ මෙය නැවත ඉපදීමක් නොව පෙර ආත්මයේ ඊජිප්තුවේ මිය ගිය ආත්මය පාවෙමින් සිට ඉංගලන්තයේදී මිය ගිය දරුවාගේ මිය ගිය ආත්මයට ඇතුලු වී නැවත ශරීරය හරහා ඇය පෙර ආත්මයේ අවශ්‍ය තැන් වලට ගියාය කියලයි, එයට හෙතුව සායනිකව මිය ගිය අයට නැවත පන ලැබිලා තියනවා යැයි වාර්තා වෙලා තියනවා, ඒ වගේම මිය ගිය විටම ඉවත්වන ඇගේ විඥ්ඥානයට පාවෙමින් ආසන්නයේ තිබු මලගිය පෙර ආත්ම ඇතුල්වී මොලයේ පනිවිඩයකින් නැවත හර්ද ස්පන්දනය පටන් ගන්න ඇති, කතාව ටිකක් සංකිර්ණයි, මොකද නැවත් ඉපදීමක්නම් ලමයා වැටි මිය යාමට පෙර සිට ඇයගේ පෙර ආත්මයේ යම් යම් ඉඟි ඉදිරිපත් කර නෑනේ, ලමයා වැටිමෙන් පසුවයි ඒ හැකියාව ලැබුනේ, මේ වගේ දේවල් ලංකාවේ මානසික වෛද්‍යවරුන් කියා ගන්නා අය බැහැර කරනවා, නමුත් ලෝකයේ මේවැනි දේ ගැන දිගින් දිගටම පරික්ෂණ කරණ කණ්ඩායම් මේවා ගැන සොයා film පවා නිපදවා තිබෙනවා, ඒ රටවල ලෙක්චර්ස් වලට පැරනොමල් subject එකත් හදාරනවා 🤔
උඹ ගිහින් බේත් ටිකක් ගනින්.
මොනවටද 😂
Math ehma hithanawa.
From previous life to next life took 3300 years. Can not believe.
Meka aththa kathawakda???
හොඳ වීඩියෝ එකක් දැම්මත් බලන්න හිතෙන්නෙ නෑ දැන්
Supirii❤️
Ela😃
බුදු දහමට වගේම කිතු දහමටත් අනුව සිය දිවි නසා ගත්තොත් මනුශ්‍ය ආත්මයක් ලැබෙන්නෙ නෑනේ
ඔයා ක්‍රිස්තියානි ද
ඔව් කතෝලික
@@kavindaniroshan6610 බෞද්ධ කතෝලික අපි එක සහොදරයෝ වගේ, ජේසු පිහිටයි සහෝ.
@@madsquirrelgaming4077 lassana comment ekak....eka wge hithana eka sathutak
@@navishkashamindi6833 ගොඩක් ස්තුතියි
Supiri 👍❤️
Patta😊
👍👍👍👍👍👌
😍🦔
පුනරුත්පත්තිය සබෑවක් බවයි දත යුත්තේ.
රෙද්ද තමා. මොකෙක් හරි කතාවක් ගොතල කිව්ව පලියට ඒක ඇත්ත වෙන්නැ ගොනෝ. 😆😆😆😆
@@zorro5635 හා..☺️
@@zorro5635 බලපන් හරියට විස්තර හොයල 😂
මගෙ උපන්දිනයත් ජනවාරි 16😲
අපි නටන්ඩද 🖕😂
Wow bro
Siya diwi nasa genima nisa 3000 aurudu manussa athmayak ne
Gammak...
Maru video eka
👀
Aiyea oya marama eawanea hoya ganna
නොදන්න දේවල් ගොඩාරියක් දැනගන්නවා ඔයාලා නිසා ගොඩාරියක් තෑන්ක්ස්
Me profile eke inne mage yaluwekne..kawshi kiyla..🤔🤔
@Tommy shelby 😡😡😡adala nane...
අනිවාර්යයෙන් එයා මියගිය එහෙම නැත්නම් සිහි මූර්ජාවෙන් සිටි අවස්ථාවේ කාලයකට ඉහත මියගිය කෙනෙක් මෙයාගෙ ආත්මය තමන්ට නතු කරගෙන, කෙටියෙන් කියනවනම් ඩොරතිට බූතයෙක් වැහිල,
Sinha danuma😎🍂💙🥳