🙀 සුරතල් පුංචි දුව කෙලෙසා මරාදැමූ කෙනෙකුගෙන් ගත් බිහිසුණු පලිගැනීම| Movie in Sinhala | C Puter 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @danupriya1727
    @danupriya1727 3 หลายเดือนก่อน +3

    ක්ලයිඩ් හරියට ම හරි මන් අම්මා කෙනෙක් ඒ වගේම මගේ හස්බන්ඩ් එයාත් තාත්තා කෙනෙක් අපිට පුංච් දුවක් ඉන්නවා අපි දෙන්නට දුව හම්බුනා ට පස්සෙ ඇත්තටම සතුටට වඩා බයක් මොකද අද ලංකාවේ උනත් මාර විදියට ලමා දූෂණ වැඩී මගේ මහත්තයා ආරක්ෂක අංශයේ සේවය කරන්නෙ මමත් රාජ්‍ය නිලදාරිනියක් අපිත් උගත් අය නමුත් ඇත්තටම අපි දෙන්නම ගෙදර නෑ දරුව බලාගන්නෙ පිට කට්ටිය අපිත් හැම මොහොතේ ම දරුව ගැන බයේ ඉන්නෙ.ඒකට හේතු මේ විශම සමාජය ලංකාවේ කුඩ දරුවො කී දෙනෙක් මේ වෙද්දී දූෂණය උනාද මැරුවද අපරාධ කාරය කාලයක් හිරේ ඉදල එලියට එනවා මරණ දඩුවම නෑ.කාටද සදාරනය ඉශ්ට උනේ ඒ දරුවන්ගේ දෙමව්පියෝ දුක හිතේ තදකරන් ඉන්නවා ඒ අස්සේ ලංකාවේ මාද්‍ය යූ ටියුබ් කාරයෝ ඒ වගේ සිද්ධි මාකට් කරල හොදට සල්ලි හොයනවා.ක්ලයිඩ් දුන්න දඩුවම් මදි කියලයි මට දැනෙන්නේ අර වගේ වේදනවක් පුංච් දරුවෙක් විදින්නෙ කෝමද ඒක දරාගන්න බෑ.😢😢😢 අපි දෙන්නම තීරණය කරල තියෙන්නේ අනිවාර්යයෙන් ම අපි අපේ දරුවා ඇස් දෙක වග්ගේ බලා ගන්නවා කියල් නමුත් අපිනම් ඔයිට වඩා දරුනු දෙයක් කරනවා වගේම නැවත මිනිහෙක්ට දරුවෙක්ට අත නොතියන්න ඒ ගැන හිතද්දි නුත් බයෙන් ගැස්සෙන විදියෙ වැඩක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ක්ලයිඩ් පලිගත්තා මදි.ඔයිට වඩා ක්‍රම තියනවා ඕවගෙ දේවල් වලට පලිගන්න.හැම අම්මෙක් තාත්තෙක්ම තමන්ගේ දරුව්න් ඇස් දෙක වගේ බලා ගන්න

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 3 หลายเดือนก่อน +2

    මමත් අහලා තියනවා නීතිඥයාට සල්ලි දුන්නම නඩුව යට ගහනවා නැත්නම් සාක්ෂි පුච්චනවා එහෙම වුනාම අර මිනියා කොච්චර අසරණ වෙනවා❤❤❤

  • @sancharakayah
    @sancharakayah 3 หลายเดือนก่อน +1

    ❤❤❤😊

  • @sithara469
    @sithara469 3 หลายเดือนก่อน +7

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤❤ මූවි එක 👍

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน +1

      🥰❤️❤️

  • @kudumagsmage2502
    @kudumagsmage2502 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤❤❤

  • @ChaminiPiumika
    @ChaminiPiumika 3 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @RaniduRashmikaRathnayakemudiya
    @RaniduRashmikaRathnayakemudiya 3 หลายเดือนก่อน +1

    තාත්තා ❤❤❤

  • @sudumenika6177
    @sudumenika6177 3 หลายเดือนก่อน +1

    මේකත් බලනවෝඕඕ

  • @DimuthuLakshan-fs9cd
    @DimuthuLakshan-fs9cd 3 หลายเดือนก่อน +4

    👌☝️💖

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน +2

      ❤️❤️

  • @ImashaShalindi
    @ImashaShalindi 3 หลายเดือนก่อน +2

    ❤️

  • @zz6841
    @zz6841 3 หลายเดือนก่อน +2

    ❤❤🎉🎉❤❤

  • @gihaninisansala6753
    @gihaninisansala6753 3 หลายเดือนก่อน +2

    👍🏾

  • @Gaganayaka
    @Gaganayaka 3 หลายเดือนก่อน +3

    ඇත්තටම නිතික්නවරු නගරදිපතිවරු මැති ඇමතිවරු ඔය කියන එව්න් වැදගත් එව්න්ද විසෙසයෙන්ම නිතික්නවරුයි මැති ඇමති වරුයි ඔකුන්ගෙ කිසිම වැදගත්කමක්නැ බල්ලො බලලු තරන්වත් ඔකුන් වටින්නෙනැ උන්ට ඔනෙ සල්ලි විතරයි මොඩ මිනිස්සු කන්ඩ නැතුව උන්ට සලකනව මෙක පුදුම ලොකයක්නෙ

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน

      True..😌❤️❤️❤️

    • @gayanmadushanka3879
      @gayanmadushanka3879 3 หลายเดือนก่อน +1

      පොඩි දරැවන්ව අපයෝජනය කරන උන්ට ශාප වේවා. 😢😢😢😢😢😢

  • @lankesh63
    @lankesh63 2 หลายเดือนก่อน

    Superb❤❤❤❤❤

  • @TheekshanaLakminda
    @TheekshanaLakminda 3 หลายเดือนก่อน +1

    Partners for justice සීරිස් එක ඕන

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน

      ❤️❤️👍👍

  • @dminturagana4501
    @dminturagana4501 3 หลายเดือนก่อน +3

    😢

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @nikadoni2851
    @nikadoni2851 3 หลายเดือนก่อน +1

    ක්ලයිඩ් හරි කියලයි මට හිතෙන්නෙ එ වෛර එ තරහව සාධාරණයි එත් එයාට පාලනයක් තිබුනෙ නැහැ

  • @PubuduPriyashantha-vd5lo
    @PubuduPriyashantha-vd5lo 3 หลายเดือนก่อน +1

    film eke name hariyata danna baida english walin hoyaganna amarui

  • @piyumiapsara6685
    @piyumiapsara6685 2 หลายเดือนก่อน

    😮😮😮

  • @NPP-b9m
    @NPP-b9m 3 หลายเดือนก่อน +2

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @neeshanirasha8240
    @neeshanirasha8240 3 หลายเดือนก่อน +2

    🌹

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน

      😊🌹