වෙන්නප්පුව හැඩවූ අපූරු බෙරවාදකයා | Mapiya Wandana | 0712738311 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2019
  • තෙරුවන් සරණයි
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ විසින් වෙන්නපුවේ සිදුකල උත්තම මාපිය වන්දනාව අතරතුර අපුරු බෙරවාදනයක් සමග මවුගුණ කවි ගැයූ කෞශික පුතනුවන්
    ―――――――――――――――――――――――――
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි ――――――――――――――――――――――――― අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට. ――――――――――――――――――――――――― දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි ――――――――――――――――――――――――― ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️ / massannevijithatheroka... ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️ / massannevijithathero ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️ massannevijithathero.com/ ――――――――――――――――――――――――― 𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢 𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©® 𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲, 𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚, 𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝, 𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚. ――――――――――――――――――――――――― ☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵 ✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 ――――――――――――――――――――――――― Massanne Vijitha Thero Kavi Bana Page Massanne Vijitha Thero Kavi Bana Massanne Vijitha Thero Mapiyawandana Massanne Vijitha Thero Bana Massanne Vijitha Thero Kavi Massanne Vijitha Thero Amma kavi Massanne Vijitha Thero Thaththa Kavi Massanne Vijitha Thero Sinhala Kavi Massanne Vijitha Thero Bodhi Pooja Massanne Vijitha Thero Aashirwada Pooja Massanne Vijitha Thero Hiru tv Kavi Bana Massanne Vijitha Thero Amadahara Kavi Bana Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa Massanne Vijitha Thero Sirasa fm Kavi Bana Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa Massanne Vijitha Thero Sri fm Kavi Bana Massanne Vijitha Thero Pahan Poojawa Massanne Vijitha Thero Kavi Bana Mapiyawandana Programe Derana Tv Mapiyawandana Programe Siyatha Tv Mapiyawandana Programe Damdiya Tv Mapiyawandana Programe Sinhala Kavi Bana Swarnawahini Amadahara Kavi Bana Swarnawahini Amadahara Yugasana Kavi Bana Hiru tv Kavi Bana Hiru tv Yugasawana Kavi Bana Colombo Television Aushada Poojawa Meth tv Aushada Poojawa Colombo Television Kavi Ban Colombo Television Yugasana Kavi Bana Meth tv Kavi Bana Meth tv Yugasana Kavi Bana Risira tv Kavi Bana Risira tv Yugasana Kavi Bana Art tv Kavi Bana Art tv Yugasana Kavi Bana Sri Fm Kavi Bana Sirasa Fm Kavi Bana Kavi Bana Amma Kavi Bana Thaththa Kavi Bana Appachchi Kavi Bana Anda Amma Kavi Bana Uththama Hadawatha Kavi Bana Wedi Daruwo Kavi Bana Rata Giya Amma Kavi Bana Siduhath Upatha Asirimath Buddathwaya Sambuddha Parinirvanaya Eya Yashodara Nam Viya Kavi Bana Aashirwada Poojawa Amadahara Aashirwada Poojawa Aashirwada Pahan Poojawa Aashirwada Nelum Mal Poojawa Siyapath Wandanawa Asirimath Ruwanweli Maha Se Wandawanwa Ruwanweliseya Poojawa Bakkula Maha Se Wandanwa මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ මස්සැන්නේ විජිත හිමි මස්සැන්නේ විජිත හිමි කවිබණ මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ උත්තම මාපියවන්දනා වැඩසටහන උත්තම මාපියවන්දනාව කවිබණ යුගාසන කවිබණ අමාදහර යුගාසන කවිබණ අමාදහර ආශිර්වාද පූජාව මෙත් ටීවී ඖෂධ පූජාව හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ කිරි ආහාර පූජාව දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව ඖෂධ පූජාව 108 මහා ඖෂධ පූජාව දම්දිය අන්තර්ජාල රූපවාහිනිය දම්දිය අසපුව සියපත් වන්දනාව සිදුහත් උපත අසිරිමත් බුද්ධත්වය සම්බුද්ධ පරිනිර්වාණය ඇය යශෝදරා නම් විය අන්ධ අම්මා අප්පච්චි උත්තම හදවත වීදි දරුවෝ රට ගිය අම්මා බංකරයේ කඳුළු කතාව ආනන්ද මහ තෙරුණ් පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
    #3mviwes #massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
    ©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━© ❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞ Nadungamuwe Raja Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala© unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law. Ven Massanne Vijitha Thero is the original composer of this music track.©® ©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.®
  • บันเทิง

ความคิดเห็น • 2.3K

  • @kumarikulatunga5356
    @kumarikulatunga5356 4 ปีที่แล้ว +481

    දාලා ගියාට තරහ නෑ මගෙ අප්පච්චි... ඔයාව මතක් උනා මටයි මගෙ අම්මටයි 😔

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว +23

      ඔයා පව්.ඉන්න තැනක හොදින් ජීවත් වන්න.දෙනත හඩවා කදුලු ඉනුවා ග්හින් එන්නම් යෙහෙලි.ජය ශ්‍රි🙋🙋🙋🙋🙋🙋🙋🤦🤦🤦🤦

    • @masterpodda7071
      @masterpodda7071 2 ปีที่แล้ว +16

      මගෙත් එහෙමයි 😥

    • @rasikadamayanthi3661
      @rasikadamayanthi3661 2 ปีที่แล้ว +5

      Ape labema me

    • @user-mq5cv2jw9x
      @user-mq5cv2jw9x 2 ปีที่แล้ว +10

      අනෙ රත්තරනේ 😔😔😔😔😔😔😔

    • @shanzyweerasooriya373
      @shanzyweerasooriya373 2 ปีที่แล้ว +4

      Mgeth ☺️

  • @venuravindika131
    @venuravindika131 5 ปีที่แล้ว +405

    සියළුම අම්මාවරු සේම පියවරුන්ද මතු බුදු වේවා..!!!!!

  • @drathnayaka4352
    @drathnayaka4352 ปีที่แล้ว +71

    මගේ අම්මට හා මේ ලෝකේ සිටින සෑම අම්මා වරුන්ට දීර්ගායුස හා මේ සසර ගමනේ ඉක්මන් නිවන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @adithaniduk4963
    @adithaniduk4963 4 ปีที่แล้ว +652

    හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...🙏🙏

  • @sumuduprasadika7310
    @sumuduprasadika7310 2 ปีที่แล้ว +38

    සියලු මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා 🙏❤️

  • @TheAnimalExplorer1030
    @TheAnimalExplorer1030 5 ปีที่แล้ว +582

    අම්මේ කදුලු පිරෙනවා.මගේ අම්මා විතරක් නෙමෙයි.හැම අම්මාලාටම තෙරුවන් සරනයි...

  • @maheeshapabodani9407
    @maheeshapabodani9407 3 ปีที่แล้ว +112

    😌🙏😊 මේ වගෙ උතුම් කවි අපෙ සවන් වලට ඇහෙන්නත් පින් කරලා තියෙන්න ඕනි. ඒ තරම් හිත නිවෙනවා ❤️🙏 සම්මා සම්බුදු සරණයි 🙏😌

  • @dagayadagaya1610
    @dagayadagaya1610 3 ปีที่แล้ว +154

    ඇත්තටම අයියේ ඔයාට ගොඩාක් පින් අම්මාගේ අගේ තවත් හිතේ වැඩි උනා. ඒවගේම ස්වාමීන් වහන්සටත් මේ පින ලැබේවා ! තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ! 😥🙏🙏🙏🙏🙏🙏🙏 අම්මා .....

  • @user-zf8qs4fh1p
    @user-zf8qs4fh1p 5 ปีที่แล้ว +485

    සියලුම අම්මාන් වරුන් වගෙම.පියවරුන්ද .මතු බුදු වෙවා බුදුසරණයි

  • @slhardtalk3940
    @slhardtalk3940 5 ปีที่แล้ว +280

    මගේ අම්මට පන වගේ ආදරෙයි කියල කමෙන්ට් එක දැම්මම අම්ම දකිනවද..?
    පලයව් කුස්සියට ගිහින් උදවුවක් වත් කරපියවු..!

  • @madhushajayashan5292
    @madhushajayashan5292 3 ปีที่แล้ว +57

    කවුශික අයියේ වාසනාවන් දීර්ඝායු වේවා ඔවටත් ඔය හඩින් හැම දෙනාවම ගොඩක් සංවේදී කලා ඔයා, ආදරෙයි ❤️❤️🙏

  • @achinimaheshika7607
    @achinimaheshika7607 ปีที่แล้ว +12

    දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම මවුවරුන් පියවරුන් සැනසේවා🙏🙏❤️❤️❤️❤️

  • @dilubandara5758
    @dilubandara5758 5 ปีที่แล้ว +80

    සියලු අම්මාවරුන්ට සෙංකඩගල දළදා සමිදු පිහිටයි...

  • @ishandarshana938
    @ishandarshana938 5 ปีที่แล้ว +490

    මගේ අම්මයි තත්තායි 2න් ම මට නැති උනේ මට අවුරුදු 2 දී..😥😥 මගේ අම්මයි තාත්තයි මට දැන් හිටියනම්..මගේ අම්මයි තාත්තයි ලග නැති අඩුව කවදාවත් මේ ජීව්තේ සම්පූර්ණ වෙන්නෙ නෑ......ලබන ආත්ම වත් මගේ අම්මයි තාත්තයි මං ලගම ඉන්න ලැබෙන්න කියලා විතරයි පන්සලට යන වාරයක් ගානෙ ඉල්ලන්නේ....මගේ ලග නැතත් මගේ අම්මටයි මගේ තාත්තටයි මං ගොඩාක් ආදරෙයි..

    • @himayaudeshani7896
      @himayaudeshani7896 3 ปีที่แล้ว +13

      Magrth amma mawa dala giyr e වයසේම mn iddi 😔

    • @shanikathilanka9514
      @shanikathilanka9514 3 ปีที่แล้ว +15

      Amma thatha nathi unata aiye ,me mululokema oyata inawa,hamadamathi sathutin ina oni

    • @pasidunimantha8529
      @pasidunimantha8529 3 ปีที่แล้ว +13

      මටත් අම්මා නෑ අයියෙ 😭😭

    • @krishanvidarshana1469
      @krishanvidarshana1469 3 ปีที่แล้ว +30

      ඔබගේ අහිංසක සෙනෙහෙබර පැතුම එලෙසින්ම ඉටු වේවායි හදවතින්ම සංවේදීව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

    • @nilushadilhani8493
      @nilushadilhani8493 3 ปีที่แล้ว +27

      දෙමාපියන් කොහේ හරි ඉදන් ඔයා දිහා බලන් ඇති අයියේ....හොදට හැදෙන්න...ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරනයි 😘

  • @anjanaperera8400
    @anjanaperera8400 3 ปีที่แล้ว +29

    අම්මා වරුන් මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chamodyarajapaksha663
    @chamodyarajapaksha663 2 ปีที่แล้ว +22

    මේ කවි පද ටික හදවතේ සංවේදීම තැන ස්පර්ශ කරා.. 🥲🥲 සියළුම මව්වරුන්ට මෙය උපහාරයක්ම වේවා.... 🙏

  • @nadeeamarasinghe1468
    @nadeeamarasinghe1468 5 ปีที่แล้ว +291

    කෞශික අයියගෙ කවි කවදත් ලස්සනයි. අම්ම ගැන කියද්දි කවුරු උනත් සංවේදී වෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔබට දිගු ගමනක් කෞෂික සහෝ🙏

    • @blacklion3664
      @blacklion3664 2 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත nadi

    • @nilakshipeiris4359
      @nilakshipeiris4359 2 ปีที่แล้ว +6

      Nader Amarasingha - Kaushika Sahodaraya Inne Koheda?Eyage Mobile Number Denna Puluwanam..Loku Udawwak Dear
      😊🌺

    • @dilinimadhurangi1764
      @dilinimadhurangi1764 2 ปีที่แล้ว +2

      ane me boy contract num ekak danna kenek ewannako

    • @sumithmihiranga2465
      @sumithmihiranga2465 2 ปีที่แล้ว +2

      Maya pannala inna

    • @ajithbandara9853
      @ajithbandara9853 2 ปีที่แล้ว +1

      Aniwa nangi ❤️

  • @user-fq7zm6jw7w
    @user-fq7zm6jw7w 5 ปีที่แล้ว +206

    ටික ටික වතුර අරගෙන පොල් කටුවකට.. නාවපු ආයුරු මතකයි මට ඇයගේ උකුල මත 😭😭 ආදරෙයි මගේ අම්මේ.. නිවන් සුව ලැබේවා ඔබට... 😭😭😭

    • @ghrbuddi4811
      @ghrbuddi4811 3 ปีที่แล้ว +7

      නිවන් සුව ලැබේවා අම්මා

    • @Newshubsrilanka
      @Newshubsrilanka 3 ปีที่แล้ว +2

      th-cam.com/video/i9vAi01Xu8M/w-d-xo.html

    • @piumithakshilakumari1164
      @piumithakshilakumari1164 2 ปีที่แล้ว +7

      Anee mge ammat naa😭😭

  • @war364
    @war364 4 ปีที่แล้ว +18

    සංසාරේ අපෙ අපෙඅම්මලත් මතු බුදුවේවා🙏🙏

  • @dinuththaradinu1946
    @dinuththaradinu1946 2 ปีที่แล้ว +36

    බුදුසරණයි මේ කවි ගායනා කරපු අයියට....🙏🙏🙏🙏🙏

  • @niluwickramage8417
    @niluwickramage8417 5 ปีที่แล้ว +181

    කවුෂික මල්ලි ඔයාගෙ කටහඩ හැමදාමත් අපිට මතකෙ තියෙයි,,,,,ගොඩාක් ලස්සනයි

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 5 ปีที่แล้ว +139

    හදවතේ තෙතමනයක් තියන මිනිස්සු හැටියට කදුලක් නොවැටුනොත් තමයි පුදුමේ...ආදරෙයි මගේ රත්තරං අම්මේ හැමදාමත්.

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +31

    🤗🤗🤗 මන් ආසම තාලෙටයි කවිවලටයි 😋😍 එලිසමට එලි වැට සහ තාලය 😍 සුපිරි

  • @venuvlogs4615
    @venuvlogs4615 3 ปีที่แล้ว +22

    මගේ අම්මා Aතුලු සියලුම අම්මා වරුන් බුදුන් daka නිවන් දකීවා!!!....

  • @fb2597
    @fb2597 5 ปีที่แล้ว +55

    කෞශික බුදු සරණයි මචං උබට.....පාසල් යලුවෙක් විමත් ආඩම්බරයක්

    • @anjanakawsaliya3244
      @anjanakawsaliya3244 4 ปีที่แล้ว +4

      Mage amma athulu siyaluma mawipiyanta budu saranaei

    • @imeshabeysinghe9181
      @imeshabeysinghe9181 ปีที่แล้ว +1

      මොකද්ද නම මෙයාගෙ

  • @user-ou4se3dp6o
    @user-ou4se3dp6o 5 ปีที่แล้ว +140

    මගෙ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕන. ආදරෙයි හැමදාම මගෙ අම්මට වගේම මගෙ රත්තරන් තාත්තත් බුදුන් දැක නිවන් දකින්න ඕන ..

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්සේටත් ඒ දරුවට ත් තෙරුවන් සරණයි දීර්ඝායූ සුව ලැබේවා

  • @shanu3510
    @shanu3510 3 ปีที่แล้ว +15

    සම්මා සම්බුදුසරණයි මා වැදු මගේ අම්මා.❤️❤️ මගේ පණ මගේ අම්මා .අම්මා වරුන් මතු බුදුවේවා!!😍❤️❤️❤️❤️😍

  • @heshanishashikala1788
    @heshanishashikala1788 4 ปีที่แล้ว +44

    සියලුම අම්මාවරුන් මතු බුදු වේවා....

  • @user-nb1kq7mt2p
    @user-nb1kq7mt2p 5 ปีที่แล้ว +246

    කොලුවට කවි ටික කියාගන්න අමාරුයි ඒ තරම් ඒ මලයත් සංවේදී වෙලා...😟😟💗💗💗

    • @prasadikodithuwakku9893
      @prasadikodithuwakku9893 3 ปีที่แล้ว +3

      හ්ම්ම්ම් 😔😔

    • @kasungayan3856
      @kasungayan3856 3 ปีที่แล้ว +1

      Sadun kolla ape

    • @sakuva7819
      @sakuva7819 3 ปีที่แล้ว +5

      නැ මචන් ඉන්ස්ටෘමන්ට් එකකුත් එක්ක සින්දු කියන්න කොහොමත් ආමාරුයි බන් අනික බෙරෙයක් ගහන ගමන් කියන්න අමාරුයි 🙂

    • @sauwandikumari5784
      @sauwandikumari5784 3 ปีที่แล้ว

      Hmmm

    • @mnera7875
      @mnera7875 3 ปีที่แล้ว

      ඔවු 😥💓💓

  • @hirunigamage2375
    @hirunigamage2375 ปีที่แล้ว +4

    ලෝකේ සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වෙවා......🙏🙏

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 ปีที่แล้ว +6

    දරුවන්ගේ වටිනා ම සම්පත් තම දෙමව්පියන් ය.සියලුම අම්මලා ට තාත්තලාට නමස්කාර වේවා..... මේ රත්තරන් වටින හදවතට දැනෙන කවි පද ටික පුංචිම වෙලාවක ට හරි අපගේ සිත් පහන් කළ මේ ආදරණීය මල්ලියාට සම්මා සම්බුදු සරණයි ......

  • @sandaminigunathilaka2386
    @sandaminigunathilaka2386 5 ปีที่แล้ว +42

    මතු සසරේ පුරා අම්මෙ නුබ මගෙ වේවා!!!! බුදුහිමි බලෙන් හැම මවටම සෙත් වෙවා!!!! 💜️

  • @fandomlife316
    @fandomlife316 5 ปีที่แล้ว +145

    මේ කවිය හැමතැනකම වගේ මට ඇහිල තියෙනව, හදවතටම වදින කටහඬක් සහ අදහසක්... පද රචකයාටත්, හදවතට කථාකරන සොයුර ඔබටත් සසරින් එතර වීමටම මෙම පිංකම හේතු වේවා මව්ගුණ සිහිකර සමාජය ඉදිරියටත් යහපත් කිරීමට ඔබට හැකිවේවා...

  • @mokshamanjaree580
    @mokshamanjaree580 ปีที่แล้ว +1

    හිතට වදින ලස්සන කවි බන ටික පපුව උනු වෙලා යන්වා බුදුසරණයි දෙවි පිහිටයි

  • @madusankapriyadarshana5575
    @madusankapriyadarshana5575 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අම්මයි තාත්තයි බුදු වේවා බුදුසරණයි ❤️😘🙏👈

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +79

    කදුලක් නොවැටෙන දෙනෙතක් තිබේද මෙ කව් අඇහුන ඔබ වහන්සේට ත් සහභාගි උන සියලු දෙනාටත් තෙරුවන් සරනයි මෙ වගේ ආදර්ශමත් වැඩසටහනක් රටට පෙන්වා දුන් සැමට ඉස්තුතියි

  • @user-zu6cj9nb4c
    @user-zu6cj9nb4c 5 ปีที่แล้ว +43

    සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා🌷🌷🌷🌷 .නිදුක් නිරෝගි දීර්ඝආයුශු ලැබේවා මගෙ රත්තරං අම්මේ!🙏🙏🙏🙏🙏

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว +1

    යොධ බල සක්තිය ලැබෙිවා පුතෙ ඔබට තව තව මවි ගුණ ගී පද වැල් ගයන්නට තෙරැවන් සරණයි

  • @laksiriruwan190
    @laksiriruwan190 3 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි. මටත් අැඩුනා. අැත්තටම ඕනම වෙලාවක් වෙනකන් අහගෙන ඉන්න පුලුවන්. අයියට බුදු සරණයි. ගොඩක් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 😢😢😊😊😊👍👍👍👍🙏🙏🙏😭😭😍😍😘

  • @user-hv8kt9yt6s
    @user-hv8kt9yt6s 5 ปีที่แล้ว +90

    සාධු !!!සාධු!!!සාධු!!!🌹🌹🌹🌹
    අම්මේ ඔබ මතු බුදු වේවා❤️ ...!!!!❤️
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    මව් ගුන ගයන මේ මල්ලිටද සම්මා සම්බුදු සරණයි

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 5 ปีที่แล้ว +83

    මගෙ අම්ම තාත්ත ඇතුලු සියලුම මවු වරුන්ට පිය වරුන්ට බුදු සරනයි දීර්ගායු ලැබේවා

  • @boy-qj4dy
    @boy-qj4dy 4 ปีที่แล้ว +5

    සියලූම අම්මා වරුන්තත්..🙏🙏සියලූම පිය වරුන්තත්..🙏🙏 උපහාරයක්ම වේවා..🙏🙏🙏❤️❤️❤️

  • @udaninimanthika631
    @udaninimanthika631 3 ปีที่แล้ว +4

    මගේ අම්මට පන වගේ ආදරෙයි 🙏🙏මගේ අම්මට වගේම හැම අම්ම කෙනෙක්ට බුදු සරණයි 🙏🙏

  • @nelkanelka4119
    @nelkanelka4119 5 ปีที่แล้ว +151

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......කොතෙක් වේලාහෝ දෙසවන් යොමා ඉන්නට හැකි කවි පෙළක්.අම්මාවරුන්ගේ ආදරය වටිනාකම ලොකු කුඩා සැමගේ හදට කාවදින ගීයක්.ලොව සියළු අම්මාවරුණට දීර්ඝායු වේවා!
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .බොහොම පිං
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @randikadilangakumara1997
    @randikadilangakumara1997 5 ปีที่แล้ว +38

    ඇත්තම කතාව ඉනුවා මගෙ දෙනතට කදුලු පුතේ
    අම්මා ඒ කාලෙ ඉදම් අපි වෙනුවෙන් මැරුණු හැටි
    මගෙ අම්මා මගේ අයුශත් අරන් වැඩි කල් වැජඹේවා
    බුදුසරණයි ❣️ අම්මලා හැමෝටම

    • @isuruisuru8610
      @isuruisuru8610 3 ปีที่แล้ว

      අමිම සහ සියලු අමිමලට බුදු සරණයි,අම්මේ මට නම් හිතෙන්නේ හොඳ ම අහිමි ඔයා

  • @disnadisna5348
    @disnadisna5348 3 ปีที่แล้ว +13

    සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා

  • @dkgaming1350
    @dkgaming1350 2 ปีที่แล้ว +2

    උගුරුදන්ඩ හිරවෙලා ලොකු හුස්මක් ගත්තඋන් මෙතෙන්ට 🙏🙏❤️❤️👌👌

  • @buddhika_deshan
    @buddhika_deshan 5 ปีที่แล้ว +32

    මෙ අනුරුද්ධේ නේද.. ❤ සියලුම මෑනි වරුන්ටත්,පියවරුන්ටත් දීර්ඝයුෂ ලැබේවා...!!!

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +170

    තෙරුවන් සරනයි
    අපේ හාමුදුරුවනේ
    සත්තකින්ම දුකයි ඔය කවිය අහනකොට
    නොඅඩපු කෙනෙක් නොමැත අපේ හාමුදුරුවනේ 😢😢
    සියලුම අම්මා වරුන්ට
    සම්මා සම්බුදු සරනයි 🌸💮🌹🌷🌷🌼🌼🌸💐💐🌻🌼🌷🌹

  • @nikeshalago5719
    @nikeshalago5719 ปีที่แล้ว +3

    සියලුම මව්වරු පියවරු සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k 2 ปีที่แล้ว +2

    ඌෂ්ණ දෙයක් කැවෙ නැති අම්මා 🌷🌷
    සීතල ටත් බිය වුවා මගේ අම්මා 🌷🌷
    බුදු සරණයි මගෙ අම්මට🌷🌷🌷🌷🌷🌷

  • @saaradarshi8980
    @saaradarshi8980 5 ปีที่แล้ว +41

    හදවත් තියාගෙන අහන්න අමාරුයි ගොඩක් 😢😢😢

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 5 ปีที่แล้ว +26

    බුදුසරණයි මගේ රත්තරං අම්මා ඇතුලු මෙ තුන් සිංහලේ සියලුම අම්මාවරුන්ට 🙏 වෙන කිසිම දෙයක් කියන්න බෑ....❤️

  • @embilipitiyamoh1814
    @embilipitiyamoh1814 2 ปีที่แล้ว +3

    බුදු සරණයි! අයියා ට
    අම්මා ගැන කියන කොට මාගේ හිතට දැනෙන වා. දිගු කලක් ආයුෂ ලැබේ වා!🙏, අයියේ.

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +90

    උපදින හැම ආත්මය කදිම මටම ලැබේවා මගේ රත්තරන් අමිමා 😏😏😏😏😏

    • @lesliemawatha7685
      @lesliemawatha7685 5 ปีที่แล้ว

      සංසර ගමනේ ( පොලොවේ වැලිකැට ගනනට ඉපිදි මැරි ඇත )
      සියලුම සත්වයින් ඔබේ අම්මා ව් ඇත .

    • @rathanajothi6137
      @rathanajothi6137 4 ปีที่แล้ว

      theruwan saranai

    • @rathanajothi6137
      @rathanajothi6137 4 ปีที่แล้ว

      Sansare duka dekala kala kiruna amme mage ammata theruwan saranai

  • @gihanratnayaka186
    @gihanratnayaka186 5 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @EnSHAN
    @EnSHAN 2 ปีที่แล้ว +2

    මාගේ අම්මා තාත්තා මෙන්ම මේ ලෝකේ ළමයි අහිමි,තනිවුන,වැඩිහිටි නිවාස වල කල් ගෙවන,යාචිකව ජීවීතය ගෙවන සියලුම මව්න්ට සහා පියවරුන්ට ලෙඩ දුක් නොවී දීර්ගායු ලැබ මතූ සසරද පින්වන්ත වීමට හේතු වාසනා වේවා.බුදු සරණයි.❤️

  • @shashinidilhara8594
    @shashinidilhara8594 4 ปีที่แล้ว +3

    සියලු අම්මාවරුන් saha පියවරුන් බුදු වේවා

  • @dushmanth
    @dushmanth 5 ปีที่แล้ว +98

    මේ වැඩසටහන සම්පූර්ණ දාන්න පුළුවන් නම්
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @sureshbopitiya1815
      @sureshbopitiya1815 5 ปีที่แล้ว +1

      තරු දුෂ්මන්ත්..ekanam aththa.🙏

    • @user-nq6ue5fz2f
      @user-nq6ue5fz2f 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම තරු

    • @bimsarajayantha4412
      @bimsarajayantha4412 5 ปีที่แล้ว

      h

    • @rathanajothi6137
      @rathanajothi6137 4 ปีที่แล้ว +1

      budu saranai

    • @RaniRani-rg9ie
      @RaniRani-rg9ie 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙව් පිහිටි

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 5 ปีที่แล้ว +87

    අම්මා .......
    අම්මාට පිදිය යුත්ත ගැන කිසිම විදිහක වෙනස් කතාවක් මට නැත . මම අද යම් තැනක ඉන්නවානම් ඉන්නේ 'අපේ අම්මා වගේම ඒ ආදරණිය තාත්තා හින්දා ❤️....
    නමුත් කතාවට පමණක් අම්මා , අම්මා කියා ලෝකේ නැති ආදරණිය වදන් කිය කියා සමාජ මාද්‍ය වල සුදු පිරුවට අඳින මහා ලොකු සිල්වත් ජීවිත ගතකරන බව ලෝකෙට පෙන්නන්න දඟලන මිනිසුන් ගැන මටනම් ඇත්තේ ..... මහම මහ අප්පිරියාවක් 😬..
    මේ වීඩියෝ එකේ බෙර වාදනය පමණක් නොව ගායනයද අති විශිෂ්ටයි , අහන් ඉන්න ආශා හිතෙන මිහිරි හඬක් ❤️.

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 ปีที่แล้ว +2

    මාත් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි.. දීර්ඝයුශ ලැබේවා ඒ දෙන්නටම.

  • @ashinisewwandika2954
    @ashinisewwandika2954 2 ปีที่แล้ว +2

    සසර පුරා මගෙ අම්මා මගෙම අම්මා වේවා.සියලු මව්වරුන්ට තෙරුවන් සරනයි .කොතරම් කවි ගී ලිය උනත් මව් ගුන කියා නිමකල නොහැකිය .

  • @dushim1802
    @dushim1802 5 ปีที่แล้ว +224

    මේ ටික අහනකොට ඇස්වල කදුලු පිරුනට කීයක්නම් අම්මල මහපාරෙ වැඩිහිටිනිවාසවල දුක් විදිනවද.ඒ දරුවන්ට ඒවා දැනෙන් නැත්තෙ ඇයි

    • @dilshanidil1125
      @dilshanidil1125 4 ปีที่แล้ว +5

      හදවත් නොමැති නිසා සහෝදරී..අද දෙමාපියන් මහලු මඩම් වල දුක් විදින්නෙ එවන් හිත් පිත් නැති දරුවො නිසයි.

    • @arshadtopsite4080
      @arshadtopsite4080 3 ปีที่แล้ว +2

      Ayagollata mula amataka vala..akai ..ayalata Ada samaja issara lajai pannada ayaga ammava ..akai Aya ammava vadihti nivasaka damma...Dan puta sapata innava..ammata duka deela...oya mana sapada mattayatooi...ammatadyka deela....

    • @wasanthaliyanage835
      @wasanthaliyanage835 3 ปีที่แล้ว +1

      Dance

    • @damayanthirathnayaka3477
      @damayanthirathnayaka3477 3 ปีที่แล้ว +2

      Aniwa

    • @achinthamihiranga5877
      @achinthamihiranga5877 3 ปีที่แล้ว +1

      Aniwa

  • @r.t.p.ranaweera6994
    @r.t.p.ranaweera6994 ปีที่แล้ว +2

    සියළුම අම්මා වරැ වගේම සියළුම පිය වරැද මතු උතුම් බුදු පදවිය ලැබේවා🙏🙏🙏.

  • @slcraftart223
    @slcraftart223 3 ปีที่แล้ว

    මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබ වහන්සේට ත්‍රිවිධරත්ණයේ ආශීර්වාදය ලැබේවා !!!! තෙරුවණ්සරණයි!!!!🙏🙏🙏🙏🙏

  • @pinkysami8188
    @pinkysami8188 5 ปีที่แล้ว +386

    අම්මා කියන්නේ කවුද කියන එක දන්නෙ නැති අයද අනේ මේ unlike කරලා තියෙන්නේ

    • @tharinduchannel8346
      @tharinduchannel8346 5 ปีที่แล้ว +8

      ඒ කැරී තම්බි.......

    • @hansinihansini9273
      @hansinihansini9273 5 ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත මහ ගොන් සත්තු...බූරු හරක්..අම්මගෙ තීන වටිනාකමක් දන්නේ නැති මෝඩ මිනිස්සු...😠😠😠😠

    • @pinkysami8188
      @pinkysami8188 5 ปีที่แล้ว +6

      Modakam walata beheth nane yalu

    • @chanithsithara2221
      @chanithsithara2221 5 ปีที่แล้ว +2

      Pinky & Sami aththma kthwa eka😥

    • @pinkysami8188
      @pinkysami8188 5 ปีที่แล้ว +2

      @@chanithsithara2221 අම්මලාට සලකන විදිය ගැන හිතා ගන්න පුලුවන්නේ ඉතින්

  • @ahimisenehasaahimisenehasa1268
    @ahimisenehasaahimisenehasa1268 5 ปีที่แล้ว +66

    මගෙ අම්මා කොයි වගේද කියන්නවත් මට මතක නැ ...මගෙ අම්මා නැතත් මේ ලෝකේ සියලුම අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනෙ

  • @dilrukshiprasadika9687
    @dilrukshiprasadika9687 2 ปีที่แล้ว +2

    අම්මාවරු බුදු වේවා🙏🙏🙏 බුදු සරණයි සියලු අම්මාරුනේ

  • @theekshanasandeep8045
    @theekshanasandeep8045 3 ปีที่แล้ว +3

    කෞශික අයියා ♥🙏 බුදුසරණයි

  • @ntonlinestar9308
    @ntonlinestar9308 5 ปีที่แล้ว +25

    මාරම ලස්සනයි .හැගීම් බරයි.හිතට දැනෙනවා

  • @sachinmadhushan5332
    @sachinmadhushan5332 5 ปีที่แล้ว +36

    දන්නෙම නැතුව ඇස් වලට කදුලු ඇවිල්ලා.තෙරුවන් සරණයී

  • @ruwanruwan4539
    @ruwanruwan4539 2 ปีที่แล้ว +2

    බුදුසරනයි 🙏🙏

  • @samithkawishan1693
    @samithkawishan1693 ปีที่แล้ว +2

    මාගේ අම්මයි තාත්තයි ඇතුලු සියලුම දෙමව්පියන් බුදු වේව..🙏❤️

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 5 ปีที่แล้ว +77

    මේ තරම් බන කියන රටේ මහලු මඩං පිරෙන්නෙ අපේ කරුමයද ,නොලැබීමද කියල මම දන්නෙ නෑ අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Avish98
    @Avish98 5 ปีที่แล้ว +180

    ටික ටික වතුර අරගෙන පොල්කටුවකට නාවපු අයුරු මතකයි ඔබේ උකුල මත

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 4 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි අම්මා...... ❤️❤️❤️

  • @hirushandiwanjana7912
    @hirushandiwanjana7912 2 ปีที่แล้ว +2

    ඒකනම් හිතට වැදුනා.බුදු සරණයි ❤️ සියලුම අම්මාවරුන්ට හා පියවරුන්ට ❤️

  • @sewwandilina1674
    @sewwandilina1674 5 ปีที่แล้ว +19

    කව්ශික අයියෙ ඔයාට තෙරුවන් සරණයි !!!!❤️❤️❤️

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว +28

    ඇත්තටම mage aga hiri වැටෙනවා ..ආදරෙයි mage අම්මට ..😍

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว

      ආදරෙයි කිව්වට අම්මා දන්නැනේ විව්වා බත හොද්ද වේගෙන් ගිහිල්ලා හරිද

  • @ishadiinduli6700
    @ishadiinduli6700 2 ปีที่แล้ว +3

    ලස්ස්නයි අයියේ.තවත් මේ වගේ කවි ගායනා කරන්න ඔයාට ශක්තිය ලැබේවා.හරිම සංවේදියි.🙏🙏

  • @isharanimekshi9209
    @isharanimekshi9209 2 ปีที่แล้ว +2

    අම්මා තාත්තා කියන්නෙ අපෙ වස්තුවක් තමයි ❤️ අම්මා ගෙන කිව්වොත් දසමස කුස ධාර මා හෙදු වා ආදරෙයි බුදු සරණයි කිව් ඔබටත් ඇසූ අපටත් ❤️❤️❤️

  • @hemanthajayalal250
    @hemanthajayalal250 5 ปีที่แล้ว +11

    👏සාදු 👏සාදු 👏සාදු දිර්ඝ ආයුෂම ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලුම අම්මා වරුන්ට 🌼🌼🌼🌼🌼

  • @sugathrathnayaka6318
    @sugathrathnayaka6318 5 ปีที่แล้ว +17

    බුදුන්ගේ සරණයි.අද දරුවන් බිහිකරපු අමිමලා කිදෙනෙක්.වැඩිහිටි නිවාස වල දුක් විදිනවද.අද සමජය යන්නෙ අමුතුම ලොකයකට

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 ปีที่แล้ว +2

    බුදු සරණයි!!!

  • @-binaranimsara-mahasoon8429
    @-binaranimsara-mahasoon8429 2 ปีที่แล้ว +4

    😍😍😔 අනී ඒක .... අම්බෝ ඒ අයියට කොච්චර පිංක් ද? 😔😔😔😍😍

  • @malingarathnayaka1448
    @malingarathnayaka1448 4 ปีที่แล้ว +10

    මගේ අැසට කදුලු අාවා . තෙරැවන් සරනයි .

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +63

    මවුපිය මානවබැඳීම් ඇසින් වැටෙන කඳුලකින් පමණක් විසඳිය හැකි ද?////
    මෙම මවුපිය වන්දනා වැඩසටහන මා දකින්නේ අපේ රටෙ අනාගතය වෙනුවෙන් කරන
    සංස්කෘතිකමය ආයෝජනයක් ලෙසය. බොහො මවුපියන් අද මහලුවිය වැඩිහිටි නිවාස වල ගතකරනුයේ මහත් වෙීදනාවෙන් ය.දරුවන් අහිමි හිඟමන් යදින මහමඟ ය. මුදල් වියදම් කලහැකි බලයක් ඇති බොහො ධනවතුන් ද
    තම මවුපියන් මෙසේ වැඩිහිටි නිවාස වල දමා යයි .අප රට විවෘත ආර්ථික දේශපාලන තීන්දු මත ආක්‍රමණය කලේ සංස්කෘතික මානව ධර්මද පරාජය කරමිනි.බටහිර සංස්කෘතිය මෙන් තම මවුපියන් වැඩිහිටි නිවාස වල දමායන්නේ ඒ නිසාය .එපමණක් ද නොව දරුවන් ද ලමා නිවාස වල දමායන දෙමාපියන් ද අප සමාජය
    සිටින්නේ ය. මෙවා කාන්තාවෝ ගණිකා වෘත්තිය නියැලීමෙ ආර්ථික අර්බුදය ප්‍රතිඵලයන් ය.
    එසේම වැඩිහිටියන් මෙි පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේන් ඈත්වීම මත රැකියා කරනුයේද මෙි ආර්ථික අර්බුදය ප්‍රතිඵලයන් ලෙසය.එසේම දරුවන් ද දෙමාපියන්ගෙන් ඈත්ව ගතකරනුයේ ආර්ථික ගැටලු මතය.බොහො දරුවන් දේපල මත දෙමාපියන් ට නොසලකනුයේ
    එහෙයිනි . එහෙත් කුමන අර්බුද හමුවේ වුවද මවුපිය දූදරු මානව බැඳීම් දුරස්ථ සිටින සමාජයක් කිසිසේත්ම අනුමතකල නොහැකිය.
    එසේම වැඩිහිටියන් ද දරුවන්ගේ වර්තමානයේ මෙන්ම අනාගතය දියුණුව ආධ්‍යාත්මික හා භෞතිකමය ලෙස සැලසුම් කලයුතු වන්නේ ය. දරුවන් ට කරදරයක් නොවන ලෙස ජීවත්වීමට යහපත් ගුණධර්ම පුරුදු කරගත යුතුවේ .
    දරුවන් දෙමාපියන්ගෙන් ⁣ඈත්වීම
    දෙමාපියන් දරුවන්ගේන් ඈත්වීම
    දරිද්‍රතාව එක් ප්‍රශ්නයක් ය.
    අනෙක සංස්කෘතික වශයෙන් මානවබැඳීම වලින් පිරිහුණු ධනවාදී වූ මුදල් මතම හමායන සමාජයක් වීමය.බටහිර සංස්කෘතියට ගැතිවීමයි.
    මෙම ගැටලු බුද්ධිමත් ගුණධර්ම අැති මිනිස් සමාජයක් නිර්මාණය වීමෙන් විසඳිය හැකිය.ඒ සඳහා යහපත් ආර්ථික දේශපාලන සදාචාරාත්මක වටපිටාවක් තිබීම අනිවාර්ය සාධකයක් වන්නේ ය.

    • @kekkirawesudassana1772
      @kekkirawesudassana1772 5 ปีที่แล้ว

      Sahathika aththa ape hamuduruwane...siyalla vikinena lokeka..mara lassanata amma vikunana game ekak meka...sekara 70 kiuwe ballo marala hari salli hoyala inna tike imuko sudo joliya damala..me wenne eka

  • @neeshadewmini5598
    @neeshadewmini5598 ปีที่แล้ว +3

    ඇත්තට ම ඇඩුනා අය්යෙ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.❤️💘😓

  • @nuwanasanka5919
    @nuwanasanka5919 2 ปีที่แล้ว +1

    ඔබගේ හැකියාවට බුදුන්ගෙ පිහිට ලැබේවා 🙏💐

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +27

    Samma සම්බුදු සරණයි amma මතු බුදු wewaa

  • @KuKu-du4ke
    @KuKu-du4ke 5 ปีที่แล้ว +253

    මගෙ අම්ම මන් ලග නැ..මන් කුවෙට්..මගෙ රත්තරන් අම්මා බලන්න ඉක්මනට එනවා..මගෙ අම්ම බුදු වෙනවා එක සත්තයි.. මගෙ අම්මා බුදු වෙවා...

    • @madhushankaruwan749
      @madhushankaruwan749 5 ปีที่แล้ว +4

      Math mage amma balanna yanawa labana mase 11wenida..aurudu 7kin withara thama mamai mage ammai muna gesenne😔😔😔

    • @hashanprashanna9293
      @hashanprashanna9293 5 ปีที่แล้ว

      ❤️❤️

    • @KuKu-du4ke
      @KuKu-du4ke 5 ปีที่แล้ว +2

      @@madhushankaruwan749 අනෙ එහෙමද බුදු සරනයි ඔයලට...

    • @madhushankaruwan749
      @madhushankaruwan749 5 ปีที่แล้ว +1

      @@KuKu-du4ke තෙරුවන් සරණයි obtath obage paule semata 🙏 🙏🙏🙏

    • @mohamedmohamed6703
      @mohamedmohamed6703 5 ปีที่แล้ว

      Hi

  • @chalanitharuka9036
    @chalanitharuka9036 2 ปีที่แล้ว +4

    අපෙ දෙමාපියන්ට බුදු සරනයි
    හැමදාම ආදරෙයි ❤❤

  • @sandamalwijesinghe8326
    @sandamalwijesinghe8326 3 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ අම්මලා අපිව කුස තුල මාස දහයක් තියාගෙන ඉදලා අපිව උස්මහත් කලාට ඔබ දෙදෙනා මතු බුදු වෙනවා අම්මේ තාත්තේ තෙරුවන් සරනයි

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +166

    Unlike කරල තියෙන්නේ හතර මහා අපායෙ ඉන්න නිඝණ්ඨයන් .

    • @110prasanga
      @110prasanga 5 ปีที่แล้ว +2

      ammalawa adawanna newe budu dahama thiyenne,
      pihita wenna! mewa agaya karanna karanna ammal kohomada sasarin goda wenne, moda minisune

    • @mr.t2993
      @mr.t2993 5 ปีที่แล้ว

      @@110prasanga 100%worng,

    • @mr.t2993
      @mr.t2993 5 ปีที่แล้ว +2

      @@110prasanga ඕක තියෙන්නේ අම්මා ගැන දරුවෙක් ගේ හිතට ආදරයක් ඇති කරන්න..

    • @teleksikankanamge5852
      @teleksikankanamge5852 4 ปีที่แล้ว

      Patte

  • @sanjuthalwaththa8100
    @sanjuthalwaththa8100 5 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබට ,
    රටට සමාජයට වටිනා මිනිසෙක්

  • @thakshilarukmalwala5856
    @thakshilarukmalwala5856 2 ปีที่แล้ว +1

    මෙ කවි බණ ඉතා අලංකාර ලෙස කියමින් බෙර වාදනය කල අයියට දළදා සමිදු පිහිටයි🙏🙏

  • @harshanichathurangani3331
    @harshanichathurangani3331 2 ปีที่แล้ว +2

    සියළුම අම්මාවරු සහ තාත්තාවරු මතු බුදු වේවා 🙏🏻

  • @salliiiass5620
    @salliiiass5620 5 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි ගොඩක් හොඳයි ඵත් ඇස් වලින් කදුළු ගලයි 😢😢😢😢😢😢මම සෞදි රටේ
    ඉන්නෙ