ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනාධිපති උපදේශකයන් ගැන අපිටත් තියෙනව ඉදිරියට හරියයි කියල බලාපොරොත්තු වෙනව,
හොඳ සාකච්චාවක්. ස්තුති ❤️
මුළු සාකච්ඡාව අහගෙන හිටිය ශාරාංසයක් හැටියට ගත්තහම කිසිම දෙයක් නැති මෙලෝ රහක් නැති සාකච්ඡාවක්. කිසිම එකක් හරියට කතා කරන්නේ නෑ තැනින් තැනින් කෑලි කියවන්නේ.😂
Now showing... ගලේ පහරපු බළල්ලු..😂😂😂😂
Is it advocata. V is missing in the background
I too am of the same view, we need experienced & proven economists as the Presidents advisers not people with account background. Correctly mention. Needs to go with real professionals
කියන දෙයක් රෙන්නැතිව කියපං බං
මුං එකෙක්වත් හරියට කියන්නෙ නෑ.එනිසා,අහන්න අප්‍රසන්නයි.
අපේ econ sir ඔය ටික ඔහොමම කිව්වා..charted account පත් කරනනා, econ analysis කරන්න..2007 කි්විව ටික, 2023 හරි ගියා..ඔය පත්විමුත් එහෙමම තමයි..ඒ කියන්නේ..
👍
Ow ow, ewata hariyanne oyalage team eke inna aya witarai.😅 (this comment applies for the title)
නිෂ්පාදනය artikayakata yanna
IMF හා ණය ප්‍රතිව්‍යුහගතකරනය ගැන වෛරයක් මවලා බලය අරගෙන දැන් ඒවාම කරනවා.
ඉතින් හොදයිනෙ සීයගෙ පාරෙ සීය වගේ හොරකම් නැතුව යන එක හොදයිනෙ
@@Juwanisbasසීයට හොරා කියන්නේ පොට්ටයෝ සෙන්සර් වැඩ කරන්නේ නැති එවුන්.
මේ පාදඩ දේශපාලන සංස්කෘතිය,දූෂණ වංචා පිටුදැකීම, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම මේවා තමයි npp රජයකින් සිද්ධ වෙන්නේ. තොපේ ළමයින්ටවත් ඒ වගේ රටක් හම්බ වෙනවාට උඹල කැමති නැද්දපාදඩ මැරයෝ කුඩුකාරයෝ වෙනුවට අධ්‍යාපනයක් වෘත්තීය සුදුසුකමක් විනයක් තියෙන එවුන් පාලනයට එනවට උඹල කැමති නැද්ද උඹල උඹලගේ ළමයි මේ රටේ මිනිස්සු ඔක්කොම විනාශ උනත් උඹල කරපින්න ගෙන ඉන්න මජර දේශපාලනයම දිනන්න ඕනේ කියලා හිතන්නේ උඹලගේ මැටිකමට මිසක් වෙන මොහොකට ද@@Juwanisbas
@@Juwanisbasසීයා හොරකං කරානම් උසාවි ගෙනෙං මචං ...ජනාධිපති උඹලගෙ සහෝදරයා නේ...😂😂😂😂
IMF ekath ekka weda karanawa kiyala kalinma kiwwane.Bopagela thamai kiwwe IMF eken ain wenawa kiyla,
$ 1, රු 250/- ගේන්න., එච්චරයි
ජනාධිපති උපදේශකයන් ගැන අපිටත් තියෙනව ඉදිරියට හරියයි කියල බලාපොරොත්තු වෙනව,
හොඳ සාකච්චාවක්. ස්තුති ❤️
මුළු සාකච්ඡාව අහගෙන හිටිය ශාරාංසයක් හැටියට ගත්තහම කිසිම දෙයක් නැති මෙලෝ රහක් නැති සාකච්ඡාවක්. කිසිම එකක් හරියට කතා කරන්නේ නෑ තැනින් තැනින් කෑලි කියවන්නේ.😂
Now showing... ගලේ පහරපු බළල්ලු..😂😂😂😂
Is it advocata. V is missing in the background
I too am of the same view, we need experienced & proven economists as the Presidents advisers not people with account background. Correctly mention. Needs to go with real professionals
කියන දෙයක් රෙන්නැතිව කියපං බං
මුං එකෙක්වත් හරියට කියන්නෙ නෑ.එනිසා,අහන්න අප්‍රසන්නයි.
අපේ econ sir ඔය ටික ඔහොමම කිව්වා..charted account පත් කරනනා, econ analysis කරන්න..2007 කි්විව ටික, 2023 හරි ගියා..ඔය පත්විමුත් එහෙමම තමයි..ඒ කියන්නේ..
👍
Ow ow, ewata hariyanne oyalage team eke inna aya witarai.😅 (this comment applies for the title)
නිෂ්පාදනය artikayakata yanna
IMF හා ණය ප්‍රතිව්‍යුහගතකරනය ගැන වෛරයක් මවලා බලය අරගෙන දැන් ඒවාම කරනවා.
ඉතින් හොදයිනෙ සීයගෙ පාරෙ සීය වගේ හොරකම් නැතුව යන එක හොදයිනෙ
@@Juwanisbasසීයට හොරා කියන්නේ පොට්ටයෝ සෙන්සර් වැඩ කරන්නේ නැති එවුන්.
මේ පාදඩ දේශපාලන සංස්කෘතිය,දූෂණ වංචා පිටුදැකීම, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම මේවා තමයි npp රජයකින් සිද්ධ වෙන්නේ. තොපේ ළමයින්ටවත් ඒ වගේ රටක් හම්බ වෙනවාට උඹල කැමති නැද්ද
පාදඩ මැරයෝ කුඩුකාරයෝ වෙනුවට අධ්‍යාපනයක් වෘත්තීය සුදුසුකමක් විනයක් තියෙන එවුන් පාලනයට එනවට උඹල කැමති නැද්ද උඹල උඹලගේ ළමයි මේ රටේ මිනිස්සු ඔක්කොම විනාශ උනත් උඹල කරපින්න ගෙන ඉන්න මජර දේශපාලනයම දිනන්න ඕනේ කියලා හිතන්නේ උඹලගේ මැටිකමට මිසක් වෙන මොහොකට ද@@Juwanisbas
@@Juwanisbasසීයා හොරකං කරානම් උසාවි ගෙනෙං මචං ...ජනාධිපති උඹලගෙ සහෝදරයා නේ...😂😂😂😂
IMF ekath ekka weda karanawa kiyala kalinma kiwwane.
Bopagela thamai kiwwe IMF eken ain wenawa kiyla,
$ 1, රු 250/- ගේන්න., එච්චරයි