FLAMINGOES | Aksha Chamudi I Siheli thurya | Weligama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සංගීත ප්‍රසංග නැරබිමට මෙම Channels එක SUBSCRIBED කරන්න

ความคิดเห็น • 299

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +56

    ලස්සන මැණික් කැට දෙකක් ආක්ෂා දුව හරිම ආදරෙන් සිහෙළි දුවට සින්දුව කියන්න හෙල්ප් එක දෙනවා වරදින්නේ නැහැ දුව කවදාවත් ඔයාලා දෙන්නම දක්ෂයි ගොඩක් ආදරෙයි පාසල් වැඩත් කරන ගමන් සංගීතයෙන් ඉදිරියටම යන්න ජය පතනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

    • @sawaninimanthika2377
      @sawaninimanthika2377 ปีที่แล้ว +1

      g❤

    • @himaliindika1989
      @himaliindika1989 11 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊

    • @SirinandaKumara-pb2pt
      @SirinandaKumara-pb2pt 3 หลายเดือนก่อน +1

      Help දෙන්න එන අය ආක්ශාට වශී වෙලා ආක්ෂාගේ ප්‍රතම ආදරේ boot උනා... ඒ අය ආක්ෂා ගේ කොල්ලාට හොදටම ගැව්වා.. සහා පන්නාගෙන ගියා...

  • @NimeshaniHansika-tt5ur
    @NimeshaniHansika-tt5ur ปีที่แล้ว +3

    ආක්ශට ලමා කම නැ කියලා බනින්නේ act එක නිසාද නැත්ත්තම් ඇදුම නිසාද ... එයා සින්දුවට ගැලපෙන විදියට act කරනවා... ඇදුම ගැන කියවන අය අදමද ගැනු ලමයෙක් මෙහෙම ඇදුමක් අදිනවා දැක්කේ... බලන්න එයා යාලුවට hepl කරන් කොච්චර ලස්සනට ගීත ගායනා කරනවද... ඇයි මිනිස්සු වැරදිම හොයන්නේ.. ඉදිරියටම යන්න මැනිකේ ආදරෙයි ඔයාට අපි ගොඩාක්.... 😘

  • @sumudurangika
    @sumudurangika 10 หลายเดือนก่อน +15

    ආක්ශා සින්දුව ගොඩක් ලස්සනට කියනවා.ඔයට බුදු සරණයි පුතෙ

  • @nethminikeshala5035
    @nethminikeshala5035 2 ปีที่แล้ว +280

    ගිටාර් අයියා සිහෙලි දිහා බලන බැල්ම .......හරිම ආදරණීයයි 😍

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 ปีที่แล้ว +103

    ආක්ශා චමුදි ලංකාවේ ජනප්‍රියම පුංචි ගායන ශූරීය හැමදාමත් ඔයා සමග අපි ඉන්නවා 🥰❤️

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 ปีที่แล้ว +2

      දුවලාදේන්නටබූදුසරනයී

  • @samarathungaanoma5818
    @samarathungaanoma5818 11 หลายเดือนก่อน +5

    🌹🌹🌹අම්මෝ සුපිරි වස්තු ලා දෙදෙනා ම පරිස්සමින් රත්තරන් ලා ආදරේ උම්ම්මා උම්ම්මා පුතේ

  • @chamindakumara7465
    @chamindakumara7465 2 ปีที่แล้ว +63

    ගොඩක් ලස්සනයි මගේ පුංචි මැනික සහ සිහලි දුවගේ හෙකියාව

  • @shehanpreethiraj1844
    @shehanpreethiraj1844 ปีที่แล้ว +91

    සිහෙලි දුවේ ලස්සනයි ගොඩක්. බුදුසරණයි දුවලා දෙන්නාටම

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +75

    🌻☸️🌻 හරිම ලස්සනයි ආක්ෂා දුවලා දෙන්නටම බුදු සරණයි

  • @malshaniweerasinghe2635
    @malshaniweerasinghe2635 ปีที่แล้ว +14

    දෙන්නම ලස්සනට කියනවා....♥️😌✊
    good luck දෙන්නටම..♥️

  • @sagarikahewaveera215
    @sagarikahewaveera215 ปีที่แล้ว +42

    සහෙලි හරිම දක්ෂයි ..ලමා කම තියනව...බුදුසරනයි දෙන්නටම..

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 ปีที่แล้ว +55

    හදවතින්ම ආක්ශා චමුදි එදා ඉඳලා අද දක්වාම මමත් සමග සුහදව කටයුතු කරමින් යන සංගීත ගමන සාර්ථක වෙිවා හදවතින්ම සතුටුයි ආදරෙයි දූ 😊❤️🌹

    • @Geethika-pi2wk
      @Geethika-pi2wk ปีที่แล้ว

      Lassanaiiii❤❤❤❤😂😂😂😂😂❤❤❤❤

    • @denukadenuka9500
      @denukadenuka9500 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 2 ปีที่แล้ว +40

    ආක්ශා හරිම ලස්සනයි මැණික. ආදරෙයි ඔයාලා දෙන්නටම...❤️❤️❤️

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 ปีที่แล้ว +31

    ආදරෙයි පුතේ ඔයාලා දෙන්නටම.තෙරුවන් සරණයි

  • @priyanimendis5167
    @priyanimendis5167 ปีที่แล้ว +5

    හරිම ආදරණීය දියණියන් දෙදෙනෙක් ආක්ශා දියණිය සිහෙලි දියණිය ට සහයෝගය දෙමින් ලස්සනට sing කරනවා
    ඉගෙනුම ට මුල් තැන දීලා ඔය music එකක් කරන්න
    සතුටුයි ජය වේවා තෙරුවන්සරනයි
    ❤❤❤

  • @sithummalshan5029
    @sithummalshan5029 ปีที่แล้ว +18

    අක්ශා චමුදි ගෙ help එක දැක්කද පුන්චි කෙල්ල සහෝදරීයොවගේ ❤️

    • @KarannaJjcjfif
      @KarannaJjcjfif 22 วันที่ผ่านมา

      සිරා බන්

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +7

    හරිම ආඩම්බරයි අපේ රටේ අනාගතය බුදු සරනයි වස්තුලා ප්‍රව්සමෙන් ඉන්න රෝස මල් කැකුලු දෙකක්

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +6

    දුවලා දෙන්නටම සුබ පැතුම් හොද ගමනක් යන්න ලැබේවා බුදු සරණයි දෙන්නටම .🌺🌺🌺🌺❤

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +13

    ආක්ෂා😍😍එදා ඉඳන්ම ආසම තරුව😍ආදරෙයි❤දෙන්නාටම😘😘

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +12

    ලස්සනයි අක්ශා දුවේ ....පරිස්සම්න් සතුට්න් ඉන්න දේන්නාම .....ගොඩාක් කාලෙකින් ඔයාගේ විඩියෝ එකක් දැක්කේ දුවේ .....බුදු සරණයි ඔයාලාට ..ඔයා දැන් ලොකුයි ලස්සනයි ගොඩාක් සුදු දුවේ

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෝනීයෝ,....ඔයාලා දෙන්නටම්. Good luck ...❤..

  • @suzisuzi8503
    @suzisuzi8503 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි අක්ෂා දුව බුදු සරනයි ඔය දෙන්නාටම

    • @wishmiaravindika150
      @wishmiaravindika150 ปีที่แล้ว

      Siheli lassanai dennam lassant kiynwa jaywewa dennatm❤️❤️❤️❤️🥰🥰🥰

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +6

    දෙන්නම ගොඩක් ලස්සනයි පැටියෝ තෙරුවන් සරණයි මැණික් කට දෙක්ක මේක ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි

  • @yasawathi-k6d
    @yasawathi-k6d 2 หลายเดือนก่อน

    දුවලාදෙන්නාටමබුදුසරණයි.දෙවිරැකවරනයි!!!. ඉදිරියටමයන්නවාසනාවලැබෙවා!!!.

  • @ajithgunasekara3705
    @ajithgunasekara3705 5 หลายเดือนก่อน +1

    ගිටර් අයිය බලගෙන ඉන්න විඩිහ .🎉හරිම හුරුබුහුටියි.

  • @saddfsav9006
    @saddfsav9006 2 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි සෙහෙලි දුවෙ .සෙහෙලි දුවගෙ නැටුමයි ගැයුමයි.දෙක ගොඩක් ලස්සනයි .සෙහෙලි පැටියෝ

    • @disadisa7572
      @disadisa7572 ปีที่แล้ว +1

      Ow ane meth harima aasaven siheli inna hama Elaine balanava

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว +1

      හරිම ආදරණීය යි යෙහෙලි දුව.ඔයාගෙ නිහතමානී කම උගත් බුද්ධිමත් දෙමාපියන් ගෙන් ආපු දෙයක්. දෙමාපියන් ගෙ ගෞරවය ආරක්ෂා කරගෙන හොදින් අධ්‍යපන කටයුතු සාර්ථක කර ගෙන හොඳ ගමනක් යන්න දුවට ආශිර්වාද කරනවා. බුදු සරණයි දුව පරිස්සමින් ඉන්න.

  • @dakshinasounds9129
    @dakshinasounds9129 2 ปีที่แล้ว +10

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ සිහෙලී නංගී ත් මරැ

  • @okokok2240
    @okokok2240 2 ปีที่แล้ว +4

    Aksha harima lassanai patiyo oya Dan godak loku godak kalekata passe eda wagema adath adarei .Bs oyata manika

  • @fiyazfassey6293
    @fiyazfassey6293 ปีที่แล้ว +7

    Aksha ලස්සනට සිහෙලිව manage කලා, සිහේලි සින්දුව ගායනා කරනකොට ඇය දිහා බලාගෙන තමයි Akshath ගායනා කලේ

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 ปีที่แล้ว +4

    Gitar 1 gahana mallith hareema adawen punchi panchi dihamai balanne.kageth es yanne punchi panachi sihelitai.akshage oluwa wedii.lamagathiyakwath ne.lokukama wedee.dennam e lamayata kauruth kemathi ne.siheli oyaanam ehema wenna epa.oyage hurathal hinaawa hemadama thiyaganna.oya sooo cute.

  • @chathurikasew1142
    @chathurikasew1142 ปีที่แล้ว +2

    ඔය දෙන්නම සිංදුව ලස්සනට කියනවා . දෙන්නට ම බුදු සරනයි ! 💖💖👯

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +1

    අනේ....හිනාව.හදවතින්මයි...ගිටාර්මල්ලිගේ.....බුදු සරණයි ..සැමට.ආදරේයි

  • @catdoingwork6276
    @catdoingwork6276 2 ปีที่แล้ว +4

    Denbam ahankara ne aksha.siheli petiya chuttakwath ahankara nene.siheli 😍

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නාටම තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @aselalakruwan9141
    @aselalakruwan9141 ปีที่แล้ว +8

    සිහෙලි ❤❤

  • @naweennethsara9059
    @naweennethsara9059 ปีที่แล้ว +3

    ලස්සනයි අක්ශා❤️ බුදුසරනයි දෙන්නටම❤️

  • @ddcc6065
    @ddcc6065 ปีที่แล้ว +1

    Dennama සුපිරි well done ❤😘👍

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +2

    සහේලි දුව දිහා බලපු බැල්ම ගිටාර් ගහපු පුතා හරිම ආදර නියයි ආක්ෂා සහේලි දුලා2ටම ගොඩක් ආදරේයි 👍👍🌹🌹❤❤

  • @ajithajith-mc6cn
    @ajithajith-mc6cn ปีที่แล้ว +1

    Harima lassanayi...

  • @ayankajayalathi4131
    @ayankajayalathi4131 ปีที่แล้ว +1

    නංගිලා දෙන්නම ලස්සනයි
    Good luck

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +3

    Siheligee hada lassanai loku lamayage kaale ivarai

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 ปีที่แล้ว +2

    Anee siheliii chuti manika hareema siriyawai.hinaaunu gaman.hurathal.niyamai duwe oyaanam

  • @hettiarachchi6659
    @hettiarachchi6659 ปีที่แล้ว

    නංගීලා දෙන්නම හරි ම ලස්සනට ගායනා කරනවා......... ❤❤❤❤❤ ආදරෙයි❤️❤️ මැණිකලා....

  • @saumyaadhikari6931
    @saumyaadhikari6931 ปีที่แล้ว +7

    සිහෙලිගෙ හුරතලේ ❤️😘😘😘😘😘😘😘😘❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    ඉතාම ලස්සනයි දෙදෙනා ගෙ ගායනය ❤️🌷🦋 ඉතාම පුංචි ✴️ ✴️ දෙකක් නැන්ද අගුනුකොලපෑලැස්සෙන් ස්තූතියි ඔයාලට ❤❤👏👏 ✴️ ✴️

  • @premisasathsarani8976
    @premisasathsarani8976 2 ปีที่แล้ว +7

    රයේ මැනික් දෙකක් ගොඩාආආආආආආආආආආආආආඅක් ලස්සනයි ❤❤❤❤

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +8

    මගෙ නංගිලා දෙන්නා ❤️❤️❤️❤️😘😘😘😘

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +4

    සියලුම දෙනාට ජේසු පිහිටයි

  • @SriyaniJay-kr1ry
    @SriyaniJay-kr1ry ปีที่แล้ว

    Menikala dennama ekawagema dhkshai jayawewa harima lassanai dennama

  • @tharushikaushalya9687
    @tharushikaushalya9687 2 ปีที่แล้ว +5

    ලස්සනයි මැණික සිහේලි😘😘

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว +2

    ලස්සනයි ආදරෙයි දෙන්නටම,❤️❤️❤️❤️❤️👍👍🌹

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu 9 หลายเดือนก่อน

    ❤️❤️❤️ දෙන්නටම බුදු සරණයි සරණයි ජයවේවා

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැකියාව තවතවත් දියුණු ෙවිවා ෙතරුවන් සරණයි

  • @asokaaasoka7808
    @asokaaasoka7808 ปีที่แล้ว +7

    ❤❤❤ආක්ශා චමුදි

  • @jeewankumara2528
    @jeewankumara2528 2 ปีที่แล้ว +4

    Maru maru බුදු සරණයි

  • @tharukimaritharu1555
    @tharukimaritharu1555 ปีที่แล้ว +2

    ගොඩක් අය මේ ලමයින්ට බනිනව ඇයි බනින්නෙ ඒ ලමයින්ගෙ දක්ශතාවයන් කඩා දමන්න එපා අපේ ශ්‍රී ලාංකිකයන්ගෙ තියෙන කුහක කම තමා

  • @nadeerasewwandi8834
    @nadeerasewwandi8834 9 หลายเดือนก่อน

    අනේ මේ පොඩ්ඩෝ දෙන්නා අපේ රටට ආඩම්බරයක් ❤

  • @dakshinasounds9129
    @dakshinasounds9129 2 ปีที่แล้ว +6

    ලස්සනයි ආක්ෂා නංගී

    • @dakshinasounds9129
      @dakshinasounds9129 ปีที่แล้ว

      ආක්ෂා නංගී වට් සැප් නම්බරය දෙන් නැද්ද

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි චුට් දුවේ ඔයලගෙ සිංදු බුදු සරණයි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +3

    මැණික් දෙකක්..❤❤🌹🌹😘😘

  • @k.knissanka419
    @k.knissanka419 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    Adarei hamadamath Chooty Manika aksha chamudi nangiya hareeema lassanai 💕💕💕💕💕💕 e wagema siheli nangiya hareeema shok..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nelum6229
    @nelum6229 ปีที่แล้ว

    Aksha du issara hari lajjai dannam hari pin patai vasanavanta daruwo me aoe rate sampath ❤️💐❤️

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 7 หลายเดือนก่อน

    harima lassani dennam budusarni menika❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +11

    ජීවිත කාලයම තමන්ගේ නම්බුව රැකගෙන ලස්සන නම
    ආරක්ෂා කරන් අපේ රට බබළවන්න, ජනතාව සතුටු කරන්න දූලා දෙන්නට ආශිර්වාද
    කරනවා.
    💖💖💖💖

  • @surekalakmali9119
    @surekalakmali9119 ปีที่แล้ว +3

    ලස්සනයි චුටී පැටික්කියෝ දෙන්නම 💕💕💕

  • @itznirmala239
    @itznirmala239 2 ปีที่แล้ว +5

    Ane sihalita mama godak asai

  • @AkmAkm-ys9ge
    @AkmAkm-ys9ge ปีที่แล้ว

    Aksaha donige akksen aran thamai sheli doni awe me dennate dewiyangema phithai

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +2

    අම්මේ මෙන්න මේ පුංචි බබා

  • @dipachandi7500
    @dipachandi7500 ปีที่แล้ว +2

    Aksha du issara wage pata pata mal watichcha gawum anda nam tawath godak lassanai 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @rupaindrani2899
    @rupaindrani2899 ปีที่แล้ว

    සියලු ෙදවි රැකවරනයි දුලා ෙදන්නටම ආඩමිබරයි දුෙවි. ඔයාලා ෙම ෙහම දැක්කම රටට වාසනාවක් නුඔලා ❤

  • @Mastercolla1
    @Mastercolla1 2 ปีที่แล้ว +1

    අනේ දෙන්නටම බුදුසරනයි ,ආක්ශා දු ලස්සනයි අනේ ,

  • @Lakiboy311
    @Lakiboy311 ปีที่แล้ว

    පට්ටම බ්‍රො පට්ට පට්ට ආ මාවතගම ප්‍රසංග සංවිධායක ආදරෙයි ආ...

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    මම කැමතිම සිහෙලිට.

  • @rajikarajika1746
    @rajikarajika1746 2 ปีที่แล้ว +3

    Lassanai kalin mage carekta eka aksha දැන් එහෙම nemei mama dan kamathi sihelita 🌹🌹🌹🌹 lassanai aksha and siheli akshata banina attiya innawaneda egollanta erisiyai mokada oyata lassanata sin karanna puluwanne lassanai dennama🌹🌹🌹

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +5

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @GGbro0001
    @GGbro0001 ปีที่แล้ว +8

    අක්ෂාගෙ ඕවර් ඇක්ෂන්... පොඩි එකී 🥰

    • @kamanidesilva1916
      @kamanidesilva1916 ปีที่แล้ว

      මට නම් අප්පිරියයි, ආක්ශා

    • @drathnayaka4352
      @drathnayaka4352 ปีที่แล้ว +2

      ඇයි ඉරිසියාවට

    • @Nona-f2b
      @Nona-f2b 11 หลายเดือนก่อน

      ​@@kamanidesilva1916ane gono podi eunta ehema kiyanawa😡

  • @KarunawathiMorawakayalag-jb2bm
    @KarunawathiMorawakayalag-jb2bm 10 หลายเดือนก่อน

    සිහෙලි පැට්ක්කිටනම් මමත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @bandaramanike5935
    @bandaramanike5935 ปีที่แล้ว

    Budusaranai pataw dennatama .....oyaala dennatama godak aadarei මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    දරුවෝ දෙදෙනාටම සුබ ගමනක් 🙏🙏

  • @hana-fy7gb
    @hana-fy7gb ปีที่แล้ว

    Harima lasssanaii duwala denne lasshanata gayana Kara all the best ♥️🌹

  • @SaraSara-ep3rg
    @SaraSara-ep3rg ปีที่แล้ว

    Aksha doni lokuyne dan.dennatama jayen jayama wewa

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 ปีที่แล้ว +8

    God be with you both ❤️❤️❤️🙏

  • @HemalathaAdikari-i5b
    @HemalathaAdikari-i5b 8 หลายเดือนก่อน

    ඔයාලාදෙන්නටම බුදු සරණ්‍ යි ❤❤❤❤❤

  • @nimeshasewmini9654
    @nimeshasewmini9654 ปีที่แล้ว +2

    Godak lassanayi dennama
    dennatama budusarañayi❤❤❤

  • @sadarassandiya2572
    @sadarassandiya2572 ปีที่แล้ว

    Budusaranai patiyoo oyalata

  • @thusharifernando2620
    @thusharifernando2620 ปีที่แล้ว

    ලංකාවේවේවේවේවේ...
    🌷🌷🌷🌷සම්පත්🤲🤲🤲🤲🤲🤲

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    sahali duwaga sindu හරිම lassanei budusaranei

  • @SL-Dhilnuwan
    @SL-Dhilnuwan ปีที่แล้ว +1

    Aksha 🎉

  • @dulanidinushka6868
    @dulanidinushka6868 10 หลายเดือนก่อน

    ලස්සනයි petau dennama

  • @samanali4735
    @samanali4735 11 หลายเดือนก่อน

    Harima lassai siheli patiyi oyage katahada harima lassanai ❤❤❤❤❤❤❤❤❤dennatama bs❤

  • @ishanikularathna7712
    @ishanikularathna7712 ปีที่แล้ว

    Idiriyatama yanna siheli. Oya lama kama tiyagena. Wenas Nowi bs

  • @kumarawickarama1094
    @kumarawickarama1094 ปีที่แล้ว +1

    ආක්ශා ඔයාට අපි ❤ ආදරෙයි

  • @samudrarajapaksha9589
    @samudrarajapaksha9589 ปีที่แล้ว +3

    අප්පිරියයි

  • @geethasamaranayake277
    @geethasamaranayake277 11 หลายเดือนก่อน

    දෙන්නම හරිම දක්ශයි හොදට හැදෙන්න ❤️👍

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    අ.ෙන්.දු.ෙවි.හරිම.ලස්සන යි.ෙතරැවන්.සරනයි

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    Dannama ගොඩක් dakzai බුදු සරණයි

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 10 หลายเดือนก่อน

    Dennatama budu saranay❤❤❤❤❤❤❤❤

  • @disadisa7572
    @disadisa7572 ปีที่แล้ว +1

    Siheli doni harima lassanay jaya wewa doni

  • @rameshmadhusara6866
    @rameshmadhusara6866 ปีที่แล้ว +2

    Lankawe sampath dekak...