Aptitude Tests 2023/24 || යෝග්‍යතා පරීක්ෂණ 2023 උසස් පෙළ - හැමදේම හරියටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 591

  • @sheharafernando8507
    @sheharafernando8507 4 หลายเดือนก่อน +153

    ඉස්කෝලෙ ගුරුවරු කරන්න ඕනා දෙයක් ඔයා කරන්නෙ පුතේ ! ආඩම්බරයක් ඔයා රට ට!

    • @user-mq7iz8my5z
      @user-mq7iz8my5z 3 หลายเดือนก่อน

      ඉස්කොලේ ගුරුවරු මේ කිසිම දෙයක් ගැන දැනුවත් කරන්නේ නෑ. Lamainge ඇගට කඩා paninna බලාගෙනම ඉන්නේ.

    • @DivyanjaleeDivya
      @DivyanjaleeDivya 3 หลายเดือนก่อน

      @@user-mq7iz8my5zඒක නම් ඇත්ත පන්ති යනකම් ස්කොලේ යනකම් ඔලුව කනවා නිකන්වත් රිසාල්ට් ආවම උදව්වක් කරන්න බැ මේවා ඇත්තටම කරන්න ඕනේ ස්කොලේන්. මේ aiya නැත්තම් කොහොම මේවා දැනගන්න ද. මන් හිතන්නේ මේවා ගැන කියලා දෙන්න ඉන්නෙත් මේ aiya විතරයි වෙන්න ඇති

  • @ashenmalinga9900
    @ashenmalinga9900 4 หลายเดือนก่อน +27

    තමන්ගෙ කෙනෙක්වත් නොකරන දෙයක් අයියෙ ඔයා මේ අපි වෙනුවෙන් කරන්නෙ.

  • @dinusew8745
    @dinusew8745 4 หลายเดือนก่อน +38

    අපි වෙනුවෙන් මෙච්චර කැපවෙලා මහන්සි වෙන ඔයාට උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාවයි අයියේ, බුදු සරණයි ❤☺️☺️☺️

  • @Suchikala737
    @Suchikala737 4 หลายเดือนก่อน +43

    විනාඩියක්වත් skip නොකර අයිය upload කරන videos බලන මම😊 මේ විස්තර ඔක්කොම අයියා පිලිවෙලකට කියන්නෙ නැත්නම් අපිට මාරම stress එකේ ඉන්න වෙන්නෙ.😢

    • @luxmandayananda9012
      @luxmandayananda9012 4 หลายเดือนก่อน +2

      Dont blam thiis person , he is an exellent person cannot compare with anyone else , pantastic service,

  • @VihagiMadu
    @VihagiMadu 4 หลายเดือนก่อน +37

    ඔයා පුදුම කැපවීමකින් අය්යේ අපිට මේ උදව් කරන්නේ.. ඇත්තටම අනෙක් අය උඩට යනවා දැකලා සතුටුවෙන්න පුලුවන් ලස්සන මනුස්සයෙක් ඔයා.. කෙනෙක් මේතරම් උනන්දුවෙන් තවත් කෙනෙක්ට අත දෙනවා දැක්කමයි මම.. අය්ය ආස කරන දේවල් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා මේ කරන උදව්වට..💗🥺

    • @Hydra-df1yc
      @Hydra-df1yc 4 หลายเดือนก่อน +2

      ❤️attc

  • @dilankaprince216
    @dilankaprince216 4 หลายเดือนก่อน +22

    වටිනා වැඩක් කරන්නේ aiye ඔයා මෙවා අපි දන්නේ නැනේ ❤❤

  • @oshanlahiru8809
    @oshanlahiru8809 4 หลายเดือนก่อน +5

    අයියේ ඔයා මේ කරන වැඩේ මාරම වටිනවා නැත්තම් ආ ගිය අතක් නැතුව එක එක ගොබ්බයෝ කියන කතා අහලා ඒවා කරලා නන්නත්තාර වෙනන වෙන්නේ ...

  • @kaveeshakariyawasam82
    @kaveeshakariyawasam82 4 หลายเดือนก่อน +9

    Video එක කොච්චර දික් උනත් , තත්පරයක්වත් miss නොකර බලනවා.... මොකද අයියා කියන හැම වචනයක්ම මාරම වටිනවා.... thank you so much aiye🙏

  • @SajiniLiyanage-v7h
    @SajiniLiyanage-v7h 4 หลายเดือนก่อน +19

    ඔයා මාර මනුස්සේක් අයියේ... ඕයාට පුලුවන් නම් aptitude test කරපු අය එක්ක එකතු වෙලා අපිට ඒවා ලියන කාලෙකදි support කරනවාද?

    • @Daham-g2h
      @Daham-g2h 4 หลายเดือนก่อน +1

      Ane ow ayiye🙏

    • @Lazy570
      @Lazy570 4 หลายเดือนก่อน

      E courseskarala job thiyada ithim? Nikan campus gihin wadak nane job nathuwa

  • @shehanshawinda6883
    @shehanshawinda6883 3 หลายเดือนก่อน +2

    ටෙස්ට් ගැන කිසිම අදහසක් නැතුව හිටියෙ අයියා , ඔයාගෙ වීඩියොස් ටික බැලුවට පස්සෙ තම එ ටික හරියටම දැන ගත්තේ , කියන්න කිසිම අඩුවක් නැ හැමදේම පැහැදිලිව ඔක්කොම කියල තියනවා 💌 thank you brh

  • @SanjanaRashmi-lj8pq
    @SanjanaRashmi-lj8pq 4 หลายเดือนก่อน +1

    මාරම වටිනවා මේ videos .. මම ගොඩක් කලබල වෙලා හිටියෙ .. අක්ක කෙනෙක් කීව නිසා නිකමට හොයල බැලුවා.. ඇත්තටම අයියට ගොඩක් පිං.. මේ වගේ මහන්සිවෙලා අපිට ගොඩ යන්න උදව් කරනවට.. මේ පිනම ඇති අයියගෙ ජීවිතේ සාර්ථක වෙන්න... 🥺♥️

  • @DubyGirl_
    @DubyGirl_ 4 หลายเดือนก่อน +9

    මම දැකපු හොදටම කියල දෙන videos ටික අයියගෙ තමයි ❤

  • @DivyanjaleeSathsarani
    @DivyanjaleeSathsarani 3 หลายเดือนก่อน

    Ayyee මන් අයෙත් coment ekak දාන්න හිතුවා..මන් coment kalin eka damme patangaddi..eth ayyee අයියට ගොහොම පින් දෙන්නද මන්දා...ඔලුව අවුලෙන් සතිගානක් බයෙන් හිටියෙ ...දැන් බය නැතිවෙල ගියා..අයියට ගොඩක් පින්..

  • @xiaolian3552
    @xiaolian3552 3 หลายเดือนก่อน

    Godaak pin aiye . Oyge ජීවිතේ diyunuwen දියුණුවට path wenn one 💖❤

  • @oshadhi-cs7pz
    @oshadhi-cs7pz 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන🥰හදවතින් ම සුභ පතනවා අයියේ

  • @NadeeshaniKavindi-nr7lt
    @NadeeshaniKavindi-nr7lt 3 หลายเดือนก่อน

    Thankyou aiye❤️
    මම campus apply කරද්දී කෙනෙක් කීව apitude test ලියන්න තීන ඒව පස්සෙ apply කරන්න, apitude ttest fail උනොත් ආයෙ මොකකටවත් select වෙන්නෙ නෑ කියල🙂
    මම කැමැත්තෙන් ඉදියෙ mora fashion designing කරන්න.ඒත් අරම කියපු නිසා වෙන courses ටිකක් මුලින් add කරා 🙂💔

  • @sethumini7666
    @sethumini7666 4 หลายเดือนก่อน +5

    මගෙ z එක 0.7 යි.Apptitude test ලිව්වොත් මට agri එකක් එන්නෙ නැතුව apptitude ලියපු degree එකක් විතරක් එයිද

  • @dasunsasmitha5616
    @dasunsasmitha5616 4 หลายเดือนก่อน +4

    ගිය අවුරුද්දෙත් අයියගෙ video බලල හොද campus ආව. second shy කරපු නිසා ඒවට ගියේ නෑ. මේ පාරත් අයියගෙ video නිසා තමයි ගොඩ දාගන්නෙ😍❤️

  • @priyangakumudunee2956
    @priyangakumudunee2956 4 หลายเดือนก่อน +2

    මාරම කැපවීමෙන් අපිට තොරතුරු හොයලා දෙනවාට අයියට ගොඩක් පින් 🙏🙏 අපි නොදන්න දේවල් කියලා දෙනවට thank you ayye ❤❤

  • @Suchikala737
    @Suchikala737 4 หลายเดือนก่อน +10

    ගොඩක් පින් අයියෙ ඔයාට 😊

  • @Nirosha.PrabhashiniPrabhashini
    @Nirosha.PrabhashiniPrabhashini 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අයියේ...එදා ඉදන් අපි පනිවිඩකක් හරියට දැනගත්තෙ අයියගෙන්...thankyou aiye..අපි ගැන් හිතනවට..❤

  • @PiyumikaHeshani-hh7yf
    @PiyumikaHeshani-hh7yf 3 หลายเดือนก่อน

    අයියේ කැලණිය ඇපිටියුට් ටෙස්ට් ඇප්ලයි කරන්න ඇවිත්..🥹🥹 අයියේ අනේ ඒකට ඇප්ලයි කරන්න ඕන විදිය වීඩියෝ එකක් දාන්නකෝ...🥹🥹🥹

  • @pmprsilva4363
    @pmprsilva4363 4 หลายเดือนก่อน +2

    Loku deyk aiye mehema kiyaadena eka.....❤❤❤🙏🙏 aththatama kisima deyk gn therumak nathuwa hitiye ......

  • @MariaHeshh-.
    @MariaHeshh-. 4 หลายเดือนก่อน +1

    කලබල නැතුව අයියා හොදටම පැහැදිලි කරා.. ❤ Thank you.

  • @PoornimaRathnayake
    @PoornimaRathnayake 4 หลายเดือนก่อน +7

    ඇපියුටියුට් ටෙස්ට් අයින් කරා කියන්නේ ඒ පාඨමාලාවත් නෑ කියන එකද😢නැත්තම් පාඨමාලාවට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්ද ඇපිටියුට් ටෙස්ට් නැතුව ......

    • @dahampunsara
      @dahampunsara 4 หลายเดือนก่อน

      Aptitude test ek one na kiyl jiynne degree ek thiynw. Mkdd course ej

  • @Sanduniuthpala11
    @Sanduniuthpala11 4 หลายเดือนก่อน +1

    අනේ කව්රුහරි කියන්නකො architecture apply කරද්දි පළමු කාණ්ඩෙන් 1 subject එකකුයි දෙවෙනි කාණ්ඩෙන් 1 subject එකකුයි විතරක් කරලා තිබ්බොත් apply කරන්න බැද.විෂයන තුනක් කරලා තියෙන්නම ඔනිද එතනින්

  • @kaweeshabandara700
    @kaweeshabandara700 3 หลายเดือนก่อน

    අයියෙ ස්පෝට් සයන්ස් මැනේජ්මන්ට් ඇපිටියුඩ් එක ගැන පොඩ්ඩක් විස්තර කරල දෙන්න පුලුවන්ද👀🥺🙏🙏🙏

  • @YellowCgaming
    @YellowCgaming 4 หลายเดือนก่อน +3

    uva wellassa eke CST (computer science and technology ) gana video ekak gennakl 🥺 plzzz

  • @UdayanganiMalkanthi-wx5im
    @UdayanganiMalkanthi-wx5im 3 หลายเดือนก่อน

    Thankx aiye ගොඩක් දේවල් දැන ගත්තා❤

  • @-SACHI-lf7cc
    @-SACHI-lf7cc 4 หลายเดือนก่อน +1

    Thank you Aiyee kiyana hama deyakma harima පැහැදිලියි ❤❤❤❤❤❤

  • @ChamithEdirisingha-Commerce
    @ChamithEdirisingha-Commerce 3 หลายเดือนก่อน

    අපි වෙනුවෙන් කැපවෙන ඔයාට අය්යේ ගොඩක් පින් ❤️❤️❤️

  • @YashmiVishmika
    @YashmiVishmika 3 หลายเดือนก่อน

    Thank u ayye.oyt mewa kiyala denawata godak pin ❤️❤️

  • @minulaproductions3719
    @minulaproductions3719 4 หลายเดือนก่อน +1

    එතකොට මේ සැරේ ICT & information system degrees වලට aptitude tests නැද්ද?

  • @tharushikamadurangi5204
    @tharushikamadurangi5204 3 หลายเดือนก่อน

    Thanak you ayiye oya karanne loku udawwak ❤ 😊

  • @eagleeyesl2466
    @eagleeyesl2466 4 หลายเดือนก่อน +3

    Aiye මයිනස් Z එකක් තියෙද්දි ඇප්ලයි කරන්න බැරිද?

  • @Yomalianjana
    @Yomalianjana 3 หลายเดือนก่อน

    ගොඩක් පින් අයියේ ඔයාට අපිට මේ කරන උදව් වලට ❤️

  • @DivyanjaleeSathsarani
    @DivyanjaleeSathsarani 3 หลายเดือนก่อน

    Ayyyeeee godk aya kiv thush ayyge vedio blnd kiyl mev kiyala denv kiyala....godak pin ayyee❤

  • @brightshadow109
    @brightshadow109 4 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ස්තූතියි අයියෙ මේ කරන උදව්වට🥹🥺

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 4 หลายเดือนก่อน +1

    අනේ අයියේ ඔයා එවැයි අයදුම්පත් කැදෝනකොට post එකක් දනවද..appitude wla

  • @sujanadinuwara6281
    @sujanadinuwara6281 4 หลายเดือนก่อน +1

    Ayye maths,physics,ict krla yanna puluvn courses ganat video ekk danna

  • @IshiniAwiska
    @IshiniAwiska 4 หลายเดือนก่อน

    ඇපිටියුඩ් ටෙස්ට් වල්ට ඒ කැම්පස් වලට රෙජිස්ටර් වෙලා ෆේල් උනා කියලා වෙන කැම්පස් එකක් ආවොත් ඒකෙ රෙජිස්ටර් වෙන්න බෑ කියලා එකක් නෑ නේද අයියේ

  • @SubashaniMaduwanthi-pe1pu
    @SubashaniMaduwanthi-pe1pu 4 หลายเดือนก่อน +1

    Godak thank you aiye me wisthara apit kiyala denawat.aiyat uthuranna hariyanna ona❤

  • @Hee_Ha_a
    @Hee_Ha_a 4 หลายเดือนก่อน +1

    Thank you so much ayye ❤️ idiriyatath apiwa danuwath karanna. 🙏

  • @lahiruprasanna1357
    @lahiruprasanna1357 4 หลายเดือนก่อน

    අයියා යෝගයතා පරීක්ෂණ ඉල්ලිම් කරන කොටත් විෂයා බාහිරා ක්‍රියාකාරම් ඉදිරිපත් කරන්න තියෙනවාද?

  • @imalshakaushan1507
    @imalshakaushan1507 4 หลายเดือนก่อน +1

    Test එක පාස් අයගෙනුත් ගන්නෙ වැඩි zscore තියෙන අයද test එකෙ වැඩිම ලකුනු තියෙන අය ද

  • @HasiniNavodhya
    @HasiniNavodhya 3 หลายเดือนก่อน

    අයියේ apitude test වලට කලින් අයදුම් කරන්න ඕනෙද..bank එකට් සල්ලි දාලා

  • @isharanethmi7434
    @isharanethmi7434 4 หลายเดือนก่อน

    අනේ ගොඩාක් පින් අයියේ❤ ඔයාට ගොඩාක් ස්තූතියි❤

  • @pawani-rc1jg
    @pawani-rc1jg 3 หลายเดือนก่อน

    කොයි කාලෙ වගේද aptitude test aply කරන්න එන්නෙ

  • @kavindya7185
    @kavindya7185 4 หลายเดือนก่อน

    Aiye එතකොට දැන් කැලණියේ financial engineering course එකේ appritude test නැද්ද? Campus පොතේ තියෙඉ කියල අර # ලකුන දාලා තියනව. හැබැයි aiya video eke ek gen kivve ne ne

  • @thisaradhananjaya6999
    @thisaradhananjaya6999 4 หลายเดือนก่อน

    අයියෙ aptitude tests මේ course ටිකට විතරයි නේ තියෙන්නෙ අනිත් course වලට aptitude test නෑනේ

  • @dreamfairyyy
    @dreamfairyyy 4 หลายเดือนก่อน

    අයියේ අර ugc එකේ සභාපති කීවා නේ සමහර ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටවලා තියෙන්නේ කියලා.ඒ මොනාද දන්නේ නැද්ද?

  • @paramimayuravi2320
    @paramimayuravi2320 4 หลายเดือนก่อน +1

    Ayye mata kiyannako sports science ekatai physical education course ekatai dekatama apply karapu kenekta aptitude test eka illanna oni koi campus ekeda kiyala...sabaragamuwa university ekada illanna oni...j pura campus eka illanna barida

  • @MADUOFFICIALPAGE
    @MADUOFFICIALPAGE 3 หลายเดือนก่อน

    අයියේ ඔය ටෙස්ට් වලට වෙනම ඇප්ලිකේෂන් තියනවද අනේ 🥺 කැම්පස් පොත එක්ක නෙමේද ඉල්ලන්නෙ ඒව 🥺

  • @HashinikaPamodani
    @HashinikaPamodani 4 หลายเดือนก่อน

    😁iyeeයෝගයතා පරීක්ශන paper ගන්නඕන කොතනින්ද ගිය සරෙ අවුරුදු වල ඒවා ඉක්මනට දානවද මොරටුව campus එකෙ

  • @Daham-g2h
    @Daham-g2h 4 หลายเดือนก่อน +1

    අයියේ ගොඩාක් ස්තූතියි❤ ....නොදන්න දේවල් හුඟාක් දැනගත්තා

  • @kavidujayanath7501
    @kavidujayanath7501 4 หลายเดือนก่อน +1

    It courses ගැන වීඩියෝ එකෙ නෑනෙ

  • @ganesha3096
    @ganesha3096 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අයියේ මේ කරන්න වැඩේ 😊❤

  • @worldchange.6052
    @worldchange.6052 4 หลายเดือนก่อน +2

    ❤❤Superb godak watinwa ayye good luck ayye oyta 🎉😊

  • @ThakshilaDeshani-hp6rd
    @ThakshilaDeshani-hp6rd 4 หลายเดือนก่อน +2

    Aiyya harri lassanata , pahadiliwa hadunwala denw. Thank you so much ♥️✨️ budu saranayi

  • @zyn_isz3275
    @zyn_isz3275 4 หลายเดือนก่อน

    Japura Information System course එකට මේ test එකක් තියෙනව ද 😮

  • @7jayathilaka
    @7jayathilaka 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි අයියේ❤

  • @chamikasathsara2046
    @chamikasathsara2046 4 หลายเดือนก่อน +1

    godak bayen hitiye campus select wenne nethi wei kiyala den adahasak tjiyenawa select wei kiyala ❤️

  • @YashDWD-y6v
    @YashDWD-y6v 4 หลายเดือนก่อน +1

    අය්යේ කලින් අවුද්දේ 2022(2023) අයට aptitude test එකට apply කරන්න පුලුවන්ද?
    මම කලින් අවුද්දේ apply කරේ නැහැ aptitude test එකට.එත් අය්යේ මන් කලින් අවුද්දේ ugc එක apply කරා අය්යේ not selected කියලා ආවා.
    Combined maths - C
    ICT - B
    Physics - S
    Z.score - 0.51
    Colombo

  • @sinethsanjana5314
    @sinethsanjana5314 4 หลายเดือนก่อน +1

    Attatama aiyt godk pin mehema udw krnwt❤

  • @KaweeshaMadhushani
    @KaweeshaMadhushani 4 หลายเดือนก่อน

    වචනයෙන් කියන්න බැරිතරම් ලොකු උදව්වක්... ගොඩක් ස්තූතියි.ගොඩක් පින්🙏✨

  • @MalshaSamarasinhe
    @MalshaSamarasinhe 4 หลายเดือนก่อน +3

    Thankyou aiye ❤✨

  • @NWasana-sd2gy
    @NWasana-sd2gy 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අයියේ...❤❤

  • @arithennakoon7608
    @arithennakoon7608 4 หลายเดือนก่อน +1

    Sabaragamuwa campus eke it ekt aptitude test ekk thiyenawa med ayye?ek genath wisthryk dennkoo

  • @shahee870
    @shahee870 4 หลายเดือนก่อน +3

    Godak pin aiye. Wadi wadiyen hariyanna oni❤

  • @kavindujayasinghe77
    @kavindujayasinghe77 4 หลายเดือนก่อน +1

    Ayya karana live session ekanam marama watinawa❤❤❤.ayyata godak pin ayye❤❤❤

  • @AkarshaSammani
    @AkarshaSammani 4 หลายเดือนก่อน +3

    Ayye apitude test wlt koitrm liynwd? Ewgen kochchrkd pass wenne ayye

  • @ishansandeepa1912
    @ishansandeepa1912 3 หลายเดือนก่อน

    Ayya nisa mwa dangtte nthnm danne nha tnxs👍💖

  • @filmworld1176
    @filmworld1176 4 หลายเดือนก่อน

    Mata sss මට z එක -0.1584 කෝස් එකක් කරන්න පුළුවන් වෙයිද

  • @TharinWijesinghe-kn7kh
    @TharinWijesinghe-kn7kh 4 หลายเดือนก่อน

    අයියේ recorrection දාන විදිය ගැන video එකක් දාන්නකෝ.❤

  • @keerthirathnayakaliyange9116
    @keerthirathnayakaliyange9116 4 หลายเดือนก่อน +1

    Thank you so much ayye me karana udawwata...❤

  • @AchiniImalsha-et6ts
    @AchiniImalsha-et6ts 4 หลายเดือนก่อน

    Aiye තොරතුරු පද්ධතිය kiyana course ekta aptitude test karanna onada .

  • @dinethmethmal
    @dinethmethmal 4 หลายเดือนก่อน

    අයියෙ apititude test වලට දිස්ත්‍රික්කෙකින් ගන්න ගානක් තියනවද

  • @thashakithmini1927
    @thashakithmini1927 3 หลายเดือนก่อน

    Aiyee api dala thiyena course wala hma aptritute test ekakma liynna oned

  • @amadisithumini5416
    @amadisithumini5416 4 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පින් අයියෙ ❤🙂

  • @kamanisagarika3484
    @kamanisagarika3484 4 หลายเดือนก่อน +1

    Ayye Sports science & management wage course walt sport karla certificate ehem thiynne oned practically wage karanna oned

  • @yoyogirl001
    @yoyogirl001 4 หลายเดือนก่อน

    අයියේ මේ පාර ගිය පාර තරම් aptitude course නැ නේද ? IT related ඒවා එහෙම

  • @dewminimudiyanse5326
    @dewminimudiyanse5326 4 หลายเดือนก่อน +1

    Meh para aptiude test awalangu karala kiyn kathawa aththada

  • @NethmiKokila-i9p
    @NethmiKokila-i9p 19 วันที่ผ่านมา

    Ayye ndt eke thiyen okkoma course valata yann nam Appititude test liyann onida ... reply plz😢😢😢

  • @UpekshaSenevirathne-pq2ul
    @UpekshaSenevirathne-pq2ul 3 หลายเดือนก่อน

    Ayye sport science & management , physical education test gana wisthara kiyannako..

  • @ishirachamod4433
    @ishirachamod4433 4 หลายเดือนก่อน

    ශාරීරික අධ්‍යාපනය තියෙන්නෙට් tamil අයටද අයියේ

  • @Army-j7s
    @Army-j7s 4 หลายเดือนก่อน

    අයියේ යෝග්‍යතා පරීක්ෂණ කොහොමද කරන්නේ කියන එකත් දාන්නකෝ 🥲..........

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb 4 หลายเดือนก่อน

    අයියෙ කැළණියෙ මුලය ඉංජිනේරුකරනය dg එක කිව්වෙ නෑනේ 🙄

  • @SStory-b
    @SStory-b 3 หลายเดือนก่อน

    අයියෙ is වලින් aprititut test අයින් කරලද්ම්

  • @NimashaHashini-c6w
    @NimashaHashini-c6w 4 หลายเดือนก่อน +1

    Aptitude ටෙස්ට් එකට ඇප්ලයි කරන එක සම්බන්ධව බයෙන් හිටියේ අයියේ... තැන්ක්‍යූ ඒ සම්බන්ධව මෙච්චර පැහැදිලිව දැනුවත් කරාට... අනේ අයියේ තවත් ගැටලුවක් තියනවා .. පොදු පරීක්ෂණය මන් ලිව්වේ අවුරුදු 3කට කලින් 2020.. එක ශයි එකක් මිස් කරා.. 2023 කැම්පස් ඇප්ලයි කරද්දි 2020 පොදු පරීක්ෂණය ලකුණු දාන එක ප්‍රශ්නයක් ද? පුලුවන් නම් මට මේකට ආන්සර් එකක් දෙන්නකො

    • @virajiniesewvandhi
      @virajiniesewvandhi 4 หลายเดือนก่อน

      Matath danaganna ona

    • @abdul_azeez
      @abdul_azeez 4 หลายเดือนก่อน

      එහෙම අව්ලක් නෑ ඔයාට කලින් අවුරුද්දක ගත්තු රිසල්ට් එක දාන්න පුලුවන් කිසි අවුලක් නෑ😊

    • @abdul_azeez
      @abdul_azeez 4 หลายเดือนก่อน

      ​@@virajiniesewvandhiඑහෙම අව්ලක් නෑ නංගි කලින් සැරේ ලියපු එක දාන්න පුලුවන්😊

  • @TravelBuddiesSL
    @TravelBuddiesSL 4 หลายเดือนก่อน

    අයියා මෙතන aptitude test තියෙන හැම course එකක් ගැනම කිව්වද 😢

  • @shamindsadaruwan2461
    @shamindsadaruwan2461 4 หลายเดือนก่อน +2

    අයියේ කැම්පස් ඇප්ලයි කරල කැම්පස් තේරුනේ නැත්තම්. විද්‍යාපීට ඇප්ලයි කරන්නත් පුලුවන් ද

    • @Gihani____21
      @Gihani____21 4 หลายเดือนก่อน

      ඔව් පුලුවන්.. රෙජිස්ටර් උනොත් විතරයි බැරි.. නැත්තන් ඇප්ලයි කලාට අවුලක් වෙන්නෑ

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 4 หลายเดือนก่อน +2

    thanks aiyye ❤ godak pin

  • @I_queen11
    @I_queen11 4 หลายเดือนก่อน +1

    Ayiye open university eka gana video ekak karannako🙏
    🙏 Foundation course kohomada karanne ?
    🙏 Monada thiyenna onee sudusukam Foundation exam ekata?
    🙏 Eke thiyena degrees monawada ?
    🙏 Gewim kohomada ?
    🙏 Register wenne kohomada ?

  • @MADUOFFICIALPAGE
    @MADUOFFICIALPAGE 3 หลายเดือนก่อน

    අයියෙ කැම්පස් පොත එක්ක නෙමේද ඔය ටෙස්ට් වලටත් ඇප්ලයි කරන්නෙ 🤕

  • @asiniharasarathennakoon9946
    @asiniharasarathennakoon9946 4 หลายเดือนก่อน

    එතකොට කැම්පස් පොත් දාන්නෙ කොහොම ද මේවා කරන්න

  • @NilaWijekoon-lo9bh
    @NilaWijekoon-lo9bh 3 หลายเดือนก่อน

    Aiye Sripali mass media aptitude test ekata adala dewal gna vistharayak kiyannako

  • @PiyumikaHeshani-hh7yf
    @PiyumikaHeshani-hh7yf 3 หลายเดือนก่อน

    Thank you so much aiye ♥️🥰😍 ❤️

  • @nethuamandha238
    @nethuamandha238 3 หลายเดือนก่อน

    Thnx ayye❤ ane kiynnko mt maths wlin z ek -.5374 mm mewt select weid

  • @anusharathnayake6358
    @anusharathnayake6358 4 หลายเดือนก่อน +1

    Information system digree eke test eka amaruda

  • @Lordsecond6969
    @Lordsecond6969 4 หลายเดือนก่อน +2

    Aiye ape aiya kenek innawa eya 4th shy karala BBC combined maths. Eyata barida applitude test eka karala me course ekata yanda?