ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank youuu aiyee ❤❤
Sir IS walata apitutued test walata past papers nadda
Aiye mn a/l bio kare.mata film and television course ekak karanna puluwanda.😊.mn henama aasai eekata
Kalaniya fillm and teliwishn wala past pepr nadd
Ayye sliit eke engineering degree hodaid,gov wla wgema standard ekk thiynwd,plzz reply ekk denna ayye
ow ehm validity eke issue ekk na only your skill matters
Mit ekt aptitude test ek nttm z ek wadi weid ,kiyk wage weid😢
Ayye SLT eke Nebula Institute wala engineering eka kohamadha SlIIT valata compare karoth
Maths karala z.aka76..thiyana wanam campas therewida
Aiya wp group eke link eka dannako
Sir dan ara kelaniya university eke apitute test ain karalada
Den ict ayage ekakwat apitiued test na neda
Ayye කැලනිය mit එකෙ pass වෙන ගානෙන් 100 නෙ ගන්නෙ ,එතකොට එතනදි z එක පිලිවලට හදනවනෙ ,එතකොට ලමයෙක්ට miss වෙන්න chance එකක් තියෙනවද test එක pass වුනත් ???
ආරංචිය හැටියට mit වලට test එක බලන්නෙ නැ මෙදා . ටෙස්ට් තියෙනවා නම් කැළනිය නෙවෙයි කොහෙත් එහෙමයි. ටෙස්ට් එක පාස් උනත් වැඩක් නෑ z මත තමයි ගැලපීම කරන්නෙ ඒ එක්කම ඔයාගෙ කෝස් අනුපිලිවෙලත් වැදගත් . මමත් 2019 වර්ෂයේ ඌව වෙල්ලස්ස සංචාරක හා ආගන්තුක සත්කාර කලමනාකරනය යෝග්‍යතාව පරීක්ෂණය සමත් නමුත් z එකේ අවුල බලපෑව 😢
Bro z ලකුනු මත නේ ගණණය වෙන්නෙ උදාහරණයක් ලෙස ඒ කෝස් එකට ගන්න්‍ර් 100 කියමු එතකොට ඒක දිස්ත්‍රික්ක ගණනින් බෙදනව එතකොට දිස්ත්‍රික්කය කින් ආසන්න වශයෙන් 4 ක් වගේනෙ ගන්නෙ . සමහර විට මේක අදාල නොවෙන දිස්ත්‍රික්ක තියෙනවා . එහෙම උනොත් ඒත් අවමය දිස්ත්‍රික්කය කින් 6 ක් වගේ සීමා වෙනව. ඔයා හිතන්න එක්තරා ළමයෙක් z එක සුපිරියට ගැලපිලා 1.8 ක් 2.0 ක් වගේ තිබිලත් එයාගෙ ආසාව mit වගේ එකක් කියලා එහෙම උනොත් ඒ ළමයා අනුපිලිවෙලෙහි 1 දාලා තියෙන්නෙ mit නම් ඒ ළමයාට අනිවාර්යයෙන් ඒ අවස්තාව දෙන්න වෙනවා මොකද 1.8 ක් වගේ z එකක් තියාගෙන දිස්ත්‍රික්කයේ මුල් කීපදෙනා අතර ඇවිත් එයාගෙ ආසාව අනුව පාඨමාලාවක් දෙන්න බැරිනම් එතන හිමිකම් කඩකිරීමක් වෙන නිසා . තවත් වෙන්න පුළුවන් හොදම ලකුනු තියාගෙනත් යාලුවොගෙ නෑදෑයන් ගෙ කීමට වැරදියට අනුපිලිවෙල හදපු / එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා අනුපිලිවෙල හදපු ළමයෙක් එයාගෙ අංක 1 මනාපය ලෙස සාමාන්‍ය z බලන පාඨමාලාවක් අයදුම් කරල යෝග්‍යතාව පාස් වෙලා z එකත් ගැලපුනොත් එහෙම කෙනෙක් ට අවස්තාව දෙන්න වෙනවා. යෝග්‍යතාව පරීක්ෂණ කියන්නෙ සුපිරිම සෙට් එකක් තෝරාගන්න පරීක්ෂණය ක් නිසා තමාගෙන් වෙන්න පුළුවන් අඩුපාඩු අවම වෙන ලෙස වැඩ කරන්න නිවැරැදි ව ලිස්ට් එකක් හදාගෙන ඇප්ලයි කරන්න . කා එක්ක වත් z සංසන්දනය කරන්න එපා . තමා ලද අවම සුදුසු කම අනුව තමාට පුළුවන් උපරිම ප්‍රමාණයක් අයදුම් කරන්න විශේෂයෙන් ම පොත කියවන්න . එක පුංචි පොයින්ට් එකක් ඇති ඔයාගෙ අනාගතය ම හීනයක් වෙන්න . තමා කැම්පස් යන්න හීනයක් දකිනවා නම් ඒ ලෙවල් කාලෙදි මහන්සි වෙන්න . එතකොට z ලකුන නිසා මඩේ හිටවපු ඉන්නක් වගේ බයෙන් ඉන්න අවශ්‍ය නෑ . Z එක අනුව පාඨමාලාවක් තෝරාගන්න වා කියන සිතුවිල්ල ට වඩා මම z එක 2.0 ටත් වඩා ගන්නවා කියන මානසිකත්වය ඇතිව වැඩ කරන්න ඔයාගෙ දෙමාපියන් කළ කැපකිරීම් වලට නිසි සාධාරණත්වය දෙන්න බලන්න . කොහොම උනත් ඔයා බලාපොරොත්තු වෙන යෝග්‍යතාව පරීක්ෂණය එලෙසම පාස් වෙලා z එක ගැලපිලා ඔයා බලාපොරොත්තු වෙන පාඨමාලාවක් ඔයාට ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා 👍
❤
Sir Mn maths +it kare . It C anik dekam F 😢 apahu liynnethuw me results wlin krnna puluwan mokuth ndd 😢plz rply ekk dennko 🥺
Colombo campus eke bit eka karanna
me sare MIT wlata aptitude test na neda
Nah ne
Sure da
Whatsapp group ekt add wenne kohomd
@@osuriyasara4030 link eke athi description eken
Thank youuu aiyee ❤❤
Sir IS walata apitutued test walata past papers nadda
Aiye mn a/l bio kare.mata film and television course ekak karanna puluwanda.😊.mn henama aasai eekata
Kalaniya fillm and teliwishn wala past pepr nadd
Ayye sliit eke engineering degree hodaid,gov wla wgema standard ekk thiynwd,plzz reply ekk denna ayye
ow ehm validity eke issue ekk na
only your skill matters