එළොව පොල් පෙනන පොල් මිලආපදා තත්ත්වය නිසා එළවළු මිලත් ඉහළට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @prabhathniwedaka4797
    @prabhathniwedaka4797 15 ชั่วโมงที่ผ่านมา +1

    මේ දවස් වල වැස්ස හින්දා හැමදේම වැඩි වෙලා තියෙන්නේ.ආණ්ඩුවට කරන්න දෙයක් නෑ.

  • @AwanthiSagarika
    @AwanthiSagarika 8 ชั่วโมงที่ผ่านมา +1

    🎉

  • @vipunsanjana3498
    @vipunsanjana3498 20 ชั่วโมงที่ผ่านมา

    Hoda wade..

  • @rosemarierandall8870
    @rosemarierandall8870 วันที่ผ่านมา

    Very happy. 🎉

  • @shasankasmpath1095
    @shasankasmpath1095 วันที่ผ่านมา

    පෙර නැති තරන් රිලවි වදුරොයි වැඩි වෙලා ඒකත් පොල්ල නැති වෙලා මිල ගිහින් තියෙනවා කියලා හිතෙනවා ඒකට විසදුමක් හවිවොත් හරි.

  • @nilukajayamini7919
    @nilukajayamini7919 วันที่ผ่านมา

    කොහොමත් මේ කාලේ පොල් අඩුයි වෙනදට පොල් ගෙඩි තුන්සීයක් විතරක් කඩන අපේ ගස්වලිනුත් මේ සැරේ කැඩුවේ පොල් ගෙඩි අනූවක්පොල් අඩු වෙන්නෙ හේතුවක් තමයි ගස් වලට පිටිමකුණු බෝවුනා. වෙනදට වැඩියේ පොල් කුඩා වුණා පොල් අඩුවෙන්ද ඒක හේතුවක් ඒක

    • @manjulapiyasirimuthukuda7752
      @manjulapiyasirimuthukuda7752 วันที่ผ่านมา

      පිටි මකුණා නෙමෙයි,සුදුමැස්සා ගේ රෝගය නිසා මේ විදිහට පොල් ගස් වල පොල් පලදාව 3/2 ක් විතර අඩුවෙලා.අනික පොල් පෝර දාන්න බෑ මිල වැඩියි,ර්‍ ඒ වගේම රිලව්,දඩුලේනගේ හානියත් බලපෑවා...

    • @vipunsanjana3498
      @vipunsanjana3498 20 ชั่วโมงที่ผ่านมา

      Redi hodana un

  • @GayanChamara-q4i
    @GayanChamara-q4i 11 ชั่วโมงที่ผ่านมา

    Hal thiyena gedarkin aba ata ahurak

  • @tasutasu4470
    @tasutasu4470 23 ชั่วโมงที่ผ่านมา

    Dunanam kapeyau😂😂😂😂😂