Wow ! So many life lessons !!! Thank you so much 🙏 It's so nice to see so many people are benefitting from these videos 🙏🙏🙏 Feeling so happy that I can cry ...
Ape sansare karanalada hoda ho naraka Dewal newath yam kalayakade apa Kara pemenanawa. Weshwa neyama darmayata ape sathuten awanath weya uthue. Budusarani Akka.
සතිමත් බව තුළින් ජීවිතය හැබැහින් විදින්න කියා දෙන ඔබට තුති🎉
ඔබේ පවුර්ෂත්වය පිළිබද අපට අඩම්බරයක් දැනේ දැනුම කුතුහලය තර්කික බව මෛතිරිය කරුණාව උත්සහාය උනන්දුව කැපවිම සියල්ලගේම සංකලනයක් ඔබ
ගොඩක් ස්තූතියි 🙏🙂
මම හැමදාම ඔබ තුමියගේ වීඩියෝ බලන්න කැමති යි .ඔබ තුමිය සතිමත් ව
වැඩ කරන හැටි පෙන්වනවානේ.මම ත් උත්සාහ ගන්නවා ඒ හැටියට කටයුතු කරන්න .දේශනා ක්රමය ට වඩා ඒක වටිනවා .තෙරුවන් සරණයි
හා..නේ...හරිම සතුටුයි ❤️ ඇත්තටම ඒක තමයි මගෙ බලාපොරොත්තුවත්. ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏❤️🙏
ලංකාවටත් හොදටම වහිනවා අක්කේ මේ දවස්වල......එත් මටත් ඔයාට වගේම මේ වැස්ස භවනාවක් වගේ...සීතල හුලග හිතට මහා සැනසිමක් ගෙනවා....හත නිවුනු කෙනෙක්ට කොහොම සැනසිමක් දැනෙනවා ඇතිද කියලා මම හිතනවා...මේ වීශ්වය මහා පුදුමාකාරයි.....පරිස්සමීන් සතුටීන් ඉන්න ...ආදරෙයි ඔයාලා හතරදෙනාටම🤗🤗🤗❤🌷🌷🌷🌷👍
ගොඩක් ලස්සනයි ඔයාගෙ හිතත් නංගි. ආදරෙයි ඔයාටත්. ❤️🌻❤️🙏
හිත නිවුන........
මම ලගදි තමා ඔබගේ ව්ඩියොස් බලන්න ගත්තේ ,මට ගොඩක්ම දැනුනේ ඔබතුමියගේ mega nattiyayk wage hithanawa kiyana wadasatahanai ,මටත් තියෙන්නෙ ඔය කියනවා වගේම හිතක් හැමදේම ඔනවාට වඩා හිතනවා මම ඒනිසාම හැමදාම වගේ ඉන්නේ දුකින් ,කලකිරීමට පත්වෙලා ,පිලිතුරක් බලාගෙන ඉන්නවා ඔබගෙන් ,හරිම වටිනවා මට ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔබට 🙏🙏🙏
දිගටම බලන්න. පුලුවන් තරම් හිත වර්තමානයේ තියා ගන්න බලන්න. වර්තමානයේ ඔය ගොඩක් ප්රශ්න නැහැ. හිමීට සති මත් බව පුරැදු කරගෙන යමු.
ස්තුති ඔබතුමියට ,ඉදිරියටත් මම ඔබගේ වීඩියෝ එක්කම ඉන්නවා ,මගේ හිතට හොදින්ම දැනෙනවා මේ කියන ඒවා ,ඔබට පින් 🙏🙏🙏
Wow ! So many life lessons !!! Thank you so much 🙏 It's so nice to see so many people are benefitting from these videos 🙏🙏🙏 Feeling so happy that I can cry ...
Aww......love your beautiful heart always❤️❤️. Wishing you all the courage to finish your journey. ❤️🙏❤️
@@athambulak-7289 🙏🙏🙏 Thank you so much. That means a lot. 🙏🙏🙏
Thank you miss ❤❤❤ ❤❤❤ ❤❤❤
Thank you for the lovely video.
ආසම ආසයි ඒවා බැලුවම
තෙරුවන් සරණයි
I just found this channel. Sending so much love🤗💖💖💖💖so relaxing...
Thank you so much. Lots of love ❤️
Thanks for sharing the video, very useful and nicely done. Enjoyed alot
Thanks so much Asha. Love you a lot ❤️ and miss you greatly ⚘️
Lassani Akka. Mamath sateya wadana kenek. Mama Akka wedarshana bawanawa wadanawa, (methiregala asapuwa) office, gedara weda athara thure.budusarani Akka.
Godak hondai. Ahanna labeemath loku sathutak. Kawadawath nawathwanna epa. Digatama karagena yanna. Budu saranai nangi. ❤️🙏❤️🙏.
Very claming video akki.. hope you and family are safe from Melbourne floods..
Thank you so much Nangi. For now, we are safe . Still raining heavily
Very calming video. Thank you 😊
Thank you so so much ❤️❤️
Thank you so much for doing this video .Day by day I’m learning so many things from your videos. It's helped me keep my insight mind strong ❤
Very happy to hear that. Thank you so much ❤️🙏❤️❤️
❤😊
Ape sansare karanalada hoda ho naraka Dewal newath yam kalayakade apa Kara pemenanawa.
Weshwa neyama darmayata ape sathuten awanath weya uthue. Budusarani Akka.
Hariyata hari. Budu saranai nangi 🙏❤️
Nice sharing keep it up dear ♥️🙂🙏
Many thanks Champi ❤️🙏
🙏🙏🙏
❤❤❤❤❤❤❤🌷🌷🌻🌻
ඔයාගෙ විඩියො ගොඩාක් වැදගත් අක්කේ . ඔයා කිව්වා වගේ මටත් මොකක් හරි දැනිලා වචන තමයි එන්නේ හැගීම් දැනෙන්න කලින් ඒක නිවැරැදි කර ගන්නේ කොහොමද
ඒකට නංගි ඒ දැනීම ගැන සතිමත් වෙන්න පුලුවන්ද බලන්න. මුලින් මුලින් වචන හැදිලා එනවා. ඒක ලොකු ප්රශ්නයක් වෙන්නෙ නෑ.
@@athambulak-7289 thank you akke ❤️
@@athambulak-7289 thank you akke ❤️
❤❤❤❤
🙏🙏👍👍♥️♥️
Akka ara brown rice eke brand eka kiyannako
Australian medium grain brown rice from Woolworth nangi
🥘Yum❤🙏🙏
❤️🌻
❤️❤️❤️❤️
❤❤❤❤