ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නලින්ද ජයතිස්ස බන්ධනාගාර රෝහලට අත තැබිය යුතුමයි....
ජයවේවා .ජයවේවා ❤❤❤❤
අනීවාර්යයෙන්ම ඒක තමයි ඇත්ත.
තෙරුවන් සරණයි සහෝදරයා
ඔබ තුමාට ජය.
එකගයි ..🌹👍💪
ඔබතුමා හරි... අපි ඔක්කොමලා අනුර ජනාධිපතිතුමා නැවත ලංකාවට ආවම ආන්ඩුවට බල කරමු කුඩු දුමින්ද ගැන තීරණයක් ගන්න කියලා..
දුමින්ද සිල්ව ආයුධ පෙන්වන්න එක්කන් යන්නන බැරිද ? 🤣🤣
කුඩු තියෙන තැන් පෙන්නන්න එක්කන් යන්න කියමු😅😅😅😅
Aniwa ❤❤❤
Ow ek hodai
ජයවේවා oBA TUMATA
ඔබතුමාටත් අායුබොහෝ වෙිවා නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏❤❤👍 මාලිමාවට ජයවෙිවා ❤👍💪
ජීවීතකාලයේදී , දසක ගනනාවක්ම මුල ඉදලාම රටේ නීති වලට අවනත නොවී ඕන ඕන දේ ඕන විදිහට කලාම ..හිතුනු හිතුනු දේ කලාම පේනවා නේද දැන් ඒවා හරි ක්‍රමයකට, හරි නීතියට හැඩ ගස්සවන්න ගියාම තියෙන අමාරුව ...
ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉දක්වා වූ
අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි...
නලින්දල කලයුතු දේ නොකල සිටීමෙන් සිදුවන්නේ ජනතාව දුන් චංදයට ගැරැහීමක්.
නියමයි දිගටම කරගෙන යන්න😅 තිත්ත වගේ ඇත්ත කතා😅
Thank you 🙏🏻 🌹
මාර මොරාල් එකක් දුන්නෙ...❤️👍
නලින්ද මහතාම ගිහින් , මේ රෝගියාගේ රැධිර පරීක්ෂණ කරලා, තීරණයක් ගන්නයි දැන් වෙලා තියෙන්නෙ.
Thanks nice talking
මම ආශම channel එකක් Npp එකටආදරේ අනුරට ආදරේ රටට ආදරය කරන කැපිලි නැතිව උපදෙස් දෙන ඔබ ඉතාම ආදරනියයි නලින්ද හරිතිරනය ගත යුතුමය
ඉක්මණින්ම මේ ප්‍රශ්න වෙනස් විය යුතුයි. එක රටක් එක නීතියක් විය යුතුයි.ඇතුලේ යද්දි සාමාන්‍ය ජනතාවට හැදෙන්නේ නැති හොර පාලකයින් ඇතුලට යද්දි හැදෙන මේ ලෙඩ වලට ඉක්මණින් පිළිතුරු සෙවිය යුතුයි😢
අදිකරනයට අපහාස කරන්න එපා කියනවනේ එකත් දුශිතයි නේද
ඩොකාලට සල්ලි එන හැටි බැලුවනම් බඩු මාට්ටු
Excellant bro❤❤
😂😂😂😂😂එක රටක් එක නීතියක් කොමිසමෙි සභාපති ගලගොඩ හාමුදුරැවන්ගේ යෝජනා ක්රියාත්මක කරන්නට හැකිවන පරිදි දුමින්ද සිල්වව උන්නාන්සෙටම බාරදෙන්න කියල අාන්ඩුවට යෝජනා කරමු.... !වැඩෙි ලේසියි ...දෙන්නම එකම වාටිටුවකට දැමිමනමි... !
මැතිදුනි ඔබට ස්තුතිය පුදකරමි.
කොයි අයුරකින් හෝ දුමින්දව එලියට අරන් රහසිගත පලායෑමකට කව්රැ හෝ උපකාර කරනවා වෙන්න බැරිද?? ජිවිතාන්තය දක්වා සිරදඩුවම යනු මරණය සිදුවන තුරැ??? ඉතින් අද මලත් හෙට මලත් එකම නේද ? බැදලා ගැහුවත්. ගහලා බැන්දත් එකම තමා ! 😡😡😡😊
කොන්ද පණනැති ජනාදිපති ......අනුර ඔයාත් බැහැ .......
සම්පූර්නයෙන්ම මේරටේ ඉහල සිට පහලටම සෑම ආයතනයක්ම ශුද්ධ කල යුතුයි.සෑම තැනකම ඉන්නෙ හොරු දූශිතයෝ මුල ඉදලම අයින් කරල දාන්න.ඉහල නිලධාරීන් හැම ආයතනයකම වැඩි හරියක් ඉන්නෙ හොරුට්ජ් එක්ක හිටපු උන් උන් ගැනත් සෑම ඇමතිවරයෙක්ම අවධානයෙන් සිටියයුතුයි.රට කාපු හොරු ඉන්නෙ.
ඇත්තටම ඔය ඇමතිවරු කියක එවුන් අපේ එවූන් කිවන හැගීම අපෙන් ගිලිහෙන්නෙ නැති විදිහට වග කීමෙන් කටයුතු කරන්න එයාලට වගකීමක් තියෙනව...
❤❤❤❤❤❤
නිරපරාදේ කාලය නාස්තිකර ගනිමින් , මේවා මෙච්චර දිගදුර යායුතු ..කතාකලයුතු ප්‍රශ්න නොවේ..දේවල් නොවේ..අවුරුදු 77කට පසුව රටේ නීතිය සෑම පුරවැසියෙකුටම හරි විදිහට ක්‍රියාත්මක වෙන මොහොතක එම නීතීය අවබාවිතා කරන දූශනයන කරන රජයේ සියලුම තලවල නිලදාරින් සොයාගෙන කිසිම සමාවක් නොදී ඒ මොහොතේම පඩි නැතිව සදාකාලිකවම රැකියාවෙන් නෙරපා දොට්ට දැමිය යුතුයි ..ගෙදර යැවිය යුතුයි ..නිසි දඩුවම් දියයුතුයි.ඕක කොරන්න කොන්දක් නැතිව මොකක්ද මේ නටන විහිලුව...මෙහෙම පුලුවන්ද රටවල් ගොඩදාන්න..මේවා රට්ටු හිනස්සවන්න වැඩ..විලිලැජ්ජායි ....👎👎👎
උතුරේ සිට දකුනට රටට ආදරය කරන සැබෑ රටේ පුරවැසියන් විසින් අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට ජනතාවගේ සුපිරි කොන්දක් සහිත ( 4/4ක්ම දී ) අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , එක පෑන් පහරෙන් උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...
👍
අනික නලින්ද ඇමැතිතුමා කරුණාකරලා අර මහ රෝහලෙන් එනවා අවුරුදු හතරක් තිස්සේ එනවයි කියන පරීක්ෂණයට එනවයි කියන දොස්තරවරු මාරු කරන්න අලුත් අය දාන්න හොඳ නීතියට වැඩ කරන අයව දාන්න
ඔබතුටත් අයුබොහො වෙිවාතේරැවන සරනයි
නලින්ද ජයතිස්ස අැමතිතුමෝ ඔබතුමා මේ දොස්තර හොරු ගැණ ඔබ තුමා නොදන්නවාද ලජජායී නේද මාළිමාව කියපු දේවල් අමතකයී නේද අපි කීවා මේවාගැණ බන්ධණාගාර රෝහල හොර ගුහාවක් ජනාධිපති තුමනී ඔබතුමා එදා වේදිකාවේ ජනතාවට දුන් පොරොන්දු මතකද""දැන් මතකද ?"" ජනතාව ඉතාමත්විමසිිල්ලෙන්, හාල්, පොල්, බිත්තර එපා රටේ නීතිය ගැණ විශේෂයී ඔබයී අපගේ " විධායක ජනාධිපති ""
Harima peahadili kathawa ma seama kathawama balanawa
දුමින්ද නැමැති පුද්ගලයා ගැන කතාකිරිමෙන් කිසිම පලක් නැහැ ඔහු මෙ සමාජයෙ ජිවත්විමට සුදුසු පුදගලයෙක් නෙවෙයි කියා අධිකරනය තින්දු කෙරුවානම් ඇයි අපි මොහුව තියාගන රජයෙ මුදල් නාස්තිකරන්නෙ එ විතරක් නෙවෙයි මොහු ගැන සැමදාම කතා කිරිමෙන් අපෙ කාලය විනාශවෙනවා. එම නිසා අධිකරනයෙන් ලබාදිපු දඩුවම ඉතා ඉක්මනින් එය දුමින්දට ලබාදෙන්න.
අනේ මහත්තයෝ ලංකාවේ දොස්තරලා කියන්නෙ අති විශේෂිත මාෆියාකාරයෝ.
Obage Patan gammata. ❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Law is equal to same ..😂
Doctors mafia gang must kik out from the jail
Banadanagara enna dostarahoru okkoma elavanna ona otanata danna ona okkoma aluth aya aka karanna barida npp ekata evara tamy 2/3 k dunnay. welldone explanation
Just watching your programme now its 7.30 pm here and winter Just _ 15 centigrade anyway thanks a lot
Elland ona
Please oya alum gahata giya sarama aiyata bareda sarawak deela yamak hoda dayak kara jeewitha danaya denna !!! Api tawa onnam tawa aurudu 30/50 maa lokayaee idiyee !! Album gahata giya siyulu aiyata Puluwan thiram kondasiee dama rataee manusayan ta danuwath kara samawa denna bareda. !! Budu hamuduroowan ! Jesus anith agam wala santhuwarayan. Kiya tebena samawa denna bareda !! 🎉🎉🎉❤❤ anaee mata ganna baninna epa japan walata samaya arran dunna ratak nisa please balanna rataee minusunaee !!! ❤🎉🙏🏻🙏🏻🙏🏻🌹
Nalinda sahodaraya ganna tiranaya api 3/2k dila balayata genawe ballanta raganna denna nemei oyala monada me karanne
Banadanagara komasaris unnaheta konda pana tiyenna ona meka karavanna ehema natan ava pennay nati aun ayin karala danna ona
Yako oya kaiyawal onna .janadipathita kiyapanko marana daduwamata athsan karanna kiyala..ethakuta oya prasna na...tawath kaiya gahanna epa.
පතෝල ඈමති
නලින්ද ජයතිස්ස බන්ධනාගාර රෝහලට අත තැබිය යුතුමයි....
ජයවේවා .ජයවේවා ❤❤❤❤
අනීවාර්යයෙන්ම ඒක තමයි ඇත්ත.
තෙරුවන් සරණයි සහෝදරයා
ඔබ තුමාට ජය.
එකගයි ..🌹👍💪
ඔබතුමා හරි... අපි ඔක්කොමලා අනුර ජනාධිපතිතුමා නැවත ලංකාවට ආවම ආන්ඩුවට බල කරමු කුඩු දුමින්ද ගැන තීරණයක් ගන්න කියලා..
දුමින්ද සිල්ව ආයුධ පෙන්වන්න එක්කන් යන්නන බැරිද ? 🤣🤣
කුඩු තියෙන තැන් පෙන්නන්න එක්කන් යන්න කියමු😅😅😅😅
Aniwa ❤❤❤
Ow ek hodai
ජයවේවා oBA TUMATA
ඔබතුමාටත් අායුබොහෝ වෙිවා නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏❤❤👍 මාලිමාවට ජයවෙිවා ❤👍💪
ජීවීතකාලයේදී , දසක ගනනාවක්ම මුල ඉදලාම රටේ නීති වලට අවනත නොවී ඕන ඕන දේ ඕන විදිහට කලාම ..හිතුනු හිතුනු දේ කලාම පේනවා නේද දැන් ඒවා හරි ක්‍රමයකට, හරි නීතියට හැඩ ගස්සවන්න ගියාම තියෙන අමාරුව ...
ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉දක්වා වූ
අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි...
නලින්දල කලයුතු දේ නොකල සිටීමෙන් සිදුවන්නේ ජනතාව දුන් චංදයට ගැරැහීමක්.
නියමයි දිගටම කරගෙන යන්න😅 තිත්ත වගේ ඇත්ත කතා😅
Thank you 🙏🏻 🌹
මාර මොරාල් එකක් දුන්නෙ...❤️👍
නලින්ද මහතාම ගිහින් , මේ රෝගියාගේ රැධිර පරීක්ෂණ කරලා, තීරණයක් ගන්නයි දැන් වෙලා තියෙන්නෙ.
Thanks nice talking
මම ආශම channel එකක් Npp එකටආදරේ අනුරට ආදරේ රටට ආදරය කරන කැපිලි නැතිව උපදෙස් දෙන ඔබ ඉතාම ආදරනියයි නලින්ද හරිතිරනය ගත යුතුමය
ඉක්මණින්ම මේ ප්‍රශ්න වෙනස් විය යුතුයි. එක රටක් එක නීතියක් විය යුතුයි.ඇතුලේ යද්දි සාමාන්‍ය ජනතාවට හැදෙන්නේ නැති හොර පාලකයින් ඇතුලට යද්දි හැදෙන මේ ලෙඩ වලට ඉක්මණින් පිළිතුරු සෙවිය යුතුයි😢
අදිකරනයට අපහාස කරන්න එපා කියනවනේ එකත් දුශිතයි නේද
ඩොකාලට සල්ලි එන හැටි බැලුවනම් බඩු මාට්ටු
Excellant bro❤❤
😂😂😂😂😂
එක රටක් එක නීතියක් කොමිසමෙි සභාපති ගලගොඩ හාමුදුරැවන්ගේ යෝජනා ක්රියාත්මක කරන්නට හැකිවන පරිදි දුමින්ද සිල්වව උන්නාන්සෙටම බාරදෙන්න කියල අාන්ඩුවට යෝජනා කරමු.... !
වැඩෙි ලේසියි ...දෙන්නම එකම වාටිටුවකට දැමිමනමි... !
මැතිදුනි ඔබට ස්තුතිය පුදකරමි.
කොයි අයුරකින් හෝ දුමින්දව එලියට අරන් රහසිගත පලායෑමකට කව්රැ හෝ උපකාර කරනවා වෙන්න බැරිද?? ජිවිතාන්තය දක්වා සිරදඩුවම යනු මරණය සිදුවන තුරැ??? ඉතින් අද මලත් හෙට මලත් එකම නේද ? බැදලා ගැහුවත්. ගහලා බැන්දත් එකම තමා ! 😡😡😡😊
කොන්ද පණනැති ජනාදිපති ......
අනුර ඔයාත් බැහැ .......
සම්පූර්නයෙන්ම මේරටේ ඉහල සිට පහලටම සෑම ආයතනයක්ම ශුද්ධ කල යුතුයි.සෑම තැනකම ඉන්නෙ හොරු දූශිතයෝ මුල ඉදලම අයින් කරල දාන්න.ඉහල නිලධාරීන් හැම ආයතනයකම වැඩි හරියක් ඉන්නෙ හොරුට්ජ් එක්ක හිටපු උන් උන් ගැනත් සෑම ඇමතිවරයෙක්ම අවධානයෙන් සිටියයුතුයි.රට කාපු හොරු ඉන්නෙ.
ඇත්තටම ඔය ඇමතිවරු කියක එවුන් අපේ එවූන් කිවන හැගීම අපෙන් ගිලිහෙන්නෙ නැති විදිහට වග කීමෙන් කටයුතු කරන්න එයාලට වගකීමක් තියෙනව...
❤❤❤❤❤❤
නිරපරාදේ කාලය නාස්තිකර ගනිමින් , මේවා මෙච්චර දිගදුර යායුතු ..කතාකලයුතු ප්‍රශ්න නොවේ..දේවල් නොවේ..අවුරුදු 77කට පසුව රටේ නීතිය සෑම පුරවැසියෙකුටම හරි විදිහට ක්‍රියාත්මක වෙන මොහොතක එම නීතීය අවබාවිතා කරන දූශනයන කරන රජයේ සියලුම තලවල නිලදාරින් සොයාගෙන කිසිම සමාවක් නොදී ඒ මොහොතේම පඩි නැතිව සදාකාලිකවම රැකියාවෙන් නෙරපා දොට්ට දැමිය යුතුයි ..ගෙදර යැවිය යුතුයි ..නිසි දඩුවම් දියයුතුයි.ඕක කොරන්න කොන්දක් නැතිව මොකක්ද මේ නටන විහිලුව...මෙහෙම පුලුවන්ද රටවල් ගොඩදාන්න..මේවා රට්ටු හිනස්සවන්න වැඩ..විලිලැජ්ජායි ....👎👎👎
උතුරේ සිට දකුනට රටට ආදරය කරන සැබෑ රටේ පුරවැසියන් විසින් අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට ජනතාවගේ සුපිරි කොන්දක් සහිත ( 4/4ක්ම දී ) අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , එක පෑන් පහරෙන් උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...
👍
අනික නලින්ද ඇමැතිතුමා කරුණාකරලා අර මහ රෝහලෙන් එනවා අවුරුදු හතරක් තිස්සේ එනවයි කියන පරීක්ෂණයට එනවයි කියන දොස්තරවරු මාරු කරන්න අලුත් අය දාන්න හොඳ නීතියට වැඩ කරන අයව දාන්න
ඔබතුටත් අයුබොහො වෙිවාතේරැවන සරනයි
නලින්ද ජයතිස්ස අැමතිතුමෝ ඔබතුමා මේ දොස්තර හොරු ගැණ ඔබ තුමා නොදන්නවාද ලජජායී නේද මාළිමාව කියපු දේවල් අමතකයී නේද අපි කීවා මේවාගැණ බන්ධණාගාර රෝහල හොර ගුහාවක් ජනාධිපති තුමනී ඔබතුමා එදා වේදිකාවේ ජනතාවට දුන් පොරොන්දු මතකද
""දැන් මතකද ?"" ජනතාව ඉතාමත්
විමසිිල්ලෙන්, හාල්, පොල්, බිත්තර එපා රටේ නීතිය ගැණ විශේෂයී ඔබයී අපගේ " විධායක ජනාධිපති ""
Harima peahadili kathawa ma seama kathawama balanawa
දුමින්ද නැමැති පුද්ගලයා ගැන කතාකිරිමෙන් කිසිම පලක් නැහැ ඔහු මෙ සමාජයෙ ජිවත්විමට සුදුසු පුදගලයෙක් නෙවෙයි කියා අධිකරනය තින්දු කෙරුවානම් ඇයි අපි මොහුව තියාගන රජයෙ මුදල් නාස්තිකරන්නෙ එ විතරක් නෙවෙයි මොහු ගැන සැමදාම කතා කිරිමෙන් අපෙ කාලය විනාශවෙනවා. එම නිසා අධිකරනයෙන් ලබාදිපු දඩුවම ඉතා ඉක්මනින් එය දුමින්දට ලබාදෙන්න.
අනේ මහත්තයෝ ලංකාවේ දොස්තරලා කියන්නෙ
අති විශේෂිත මාෆියාකාරයෝ.