ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ පංසලේ නායක හාමුදුරුවන් වෙහෙස මහන්සි වි ලස්සන පිළිම නෙලිම සහජ දක්ශතාවයක් පින්වත් නායක ගගසිරිපුර දම්මාලෝක ස්වාමින්වහන්සේට නිරතුරු විශ්කම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා චිරන් ජයතු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවන් කාර්යන් කිරීමට ලෝකවාසී සියළුම දෙනාගෙ සහයෝගය ලැබෙිවා
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු දායකත්වය දීපු හැමෝටම. නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹
සාදුසාදුසාදුහාමුදුරැවන්ට.ෙතරැවන්සනයිෙධර්්‍යය.ශක්තිය.ලැ.ාබිවා.🙏🙏🙏👃🙏🙏🙏🙏🙏🙏😩😩🍀🍀🍀🍀👃🙏🙏
සාසනයට.හොදසෙවයක් කරන හොද බුදු පුතෙක්.සාදු සාදු සාදු
මෙම උතුම් පින්කමට දායක වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවන් වහන්සේට පින් සිදු වෙන්න නොදන්නා ගොඩක් දේවල් ඔබ වහන්සේ නිසා ඉගෙන ගත්ත් සාදු ක්ල් සාදු සාදු
තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. උදව්. උපකාර. කල. සියලු. පින්වතුන්ට. දීර්ගායු. වේවා. සියලු. වැඩ. කටයුතු. සා ර් ත ක. වේවා. බුදුගුණ. බෙලෙන්. සැම. සුවපත්. වේවා 🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට ඉක්මනින් වැඩ ඉවර කරගන්න ෂක්තිය ලැබෙිවා
මේ උතුම් පින්කම් කරන ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
අපේ ස්වාමීන් වහන්සේ අතුලු මේ උතුම් පින්කමට සම්බන්ධ වූ සැමටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා !🙏🙏🙏
දායක වු සියලුම දෙනාට පිං අපෙ ගගසිරිපුර ස්වාමින් වහන්සේට පිං
ඔබ වහන්සේ , සියලු පිරිස සමගින් රැස් කරගන්නා සියලු පුන්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් මේ බුද්ධ ශාසනය තුලදීම, නිත්‍ය මංගල පරම සුන්දර අම්‍රර්ත මහා නිර්වාන ශාන්තිය ම ලැබේවා ! සාදු සාදු සාදු
ඔබ වහන්සේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් බුද්ද සාසනයට දායාද කල ඔබ වහන්සේගේ මෑණියන් ට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට තව තවත් දුශ්කර පන්සල් වලට අහින්සක මිනිස්සුන්ට උදව් කරන්නට ශක්තිය දයිර්ය ලැබේවා දලදා සමිදු පිහිටයි
උතුම් වු ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා
සාදු සාදු සාදූ තෙරැවන් සරණයි
ඔබවහන්සේ ගේ ප්‍රධානත්වයෙන් කෙරෙන මේ පුණ්‍යකටයුතු ඉතාමත් මහඟු සේවයක්, ඔබවහන්සේ ඇතුළු මේ සදහා දායක වූ සියලුම දෙනාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. ඒ වාගේම ඔබවහන්සේ ට මීට කලින් වැඩි මහල් හාමුදුරුවන් වහන්සේ නමක් වදිනවා දැක්ක. මම හිතුවෙ වැරදිලා කියලා. ඒත් අද තමයි දන්නේ උපසම්පදාව අනුව වැඩි මහල් කියලා. ඔබවහන්සේ ට පින් ඒ පිළිබඳව දැනුවත් කළාට. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
Oba wahanselata thawa thawath shakthiya dahirya labewa sasanaya chiraath kaalayak rakagena yamata.mage namaskarayama wewa sadu sadu sadu 🙏🙏🙏
පලමු අදහස මුලින්ම අපගේ ගරැතර ස්වාමින්වහන්සේ එක්ක එක්වෙමින් එකතුව මෙ ගෙනයන මහා පුන්‍ය කර්මයට ඔබගේ චැනලය හරහා ලබාදෙන දායකත්වය ගැන ටුැවල් විත් පිනි ඔබ දෙපලට ගොඩක් පින් සාදු සාදු සාදු
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
ගරු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
බොහොම පිං අප හාමුදුරුවන් වහන්සේට සාසන දිව් ගමනේදී බාල වැඩ්මල් වෙන්නෙ කොහොම ද කියලා පැහැදිලි කර දුන්නාට බොහොම යක් ඒ ගැන දන්නේ නැ ව්සේශයෙන් අදකාලෙ තරුන දුවා දරුවන් හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරණයි සාදු බුදු සසුන බැබැලේවා 🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻
අනේක වාරයක් පින් අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏♥️♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
උදවු උප කාර කරපු සියලුම දෙනාට මේ සසරෙත් මතු සසරෙත් කිසිම කරදරයක් නොම වේවා ඒවගේම අපේපොඩි ස්වාමින් වහාන්සේටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷
සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා .
තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 තව තවත් ඉදිරියට මේ කටයුතුත්ත කරගෙන යන්න ලැබේවා ❤❤❤ 🪷🌸🏵️🌼🪷🌸🏵️🌼🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඇතුළු ආධාර කළ සැමට .
Sadu sadu sadu Mamath සතුටු සිතින් දැක bala pin අනුමෝදන් වෙමි Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය වු දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
Teruwan sarani apee hamudurwane oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරනයි අපේහාමුදුරැවනේ 🙏🙏🙏
බුදු සරණයි ඔබ වහන්සේට මෙවැනි පුණ්‍ය කර්මය තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
බුදු සරණයි අපේ පින්වත් හමුදුරැවන් වහන්සෙට
🙏🙏🏼🙏හැමෝටම බොහොම පින් තෙරුවන් සරණයි සියලුම දෙනාට
අපේ හාමුදුරුවන්ට තව තව ශක්තිය ලැබෙනවා අමා මහා ලෝවුතුරා බුදුරජාණන් වාහන්සේ දිවසින් බලා ඔබ වහන්සේ දිහා සතුටුවෙිනවා ඇති🎉
සදගිරි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියළුම සුවහමින් වහන්සේලාට බුදු සරණයි මම ලංකාවට ආපු ගමන් එනවා
මේ පොඩි හාමුදුරුවන්ට බුදුන් දැක නිවන් දකින්න ඕනා මේ කරන පිං බලේන්
තෙරැවන් සරනයි .ඔබවහන්සේලාට දේවාරක්ෂාව ලැබේවා .😊
අපේ සදගිරි සැසමිදුගෙ පිහිටයි අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු වුපකාර කර හැමොටම ගොඩාක් යිස්තුතියි නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
අපේ සුවාමින් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු උපකාර කර හැමොටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ගොඩාක් පිං බුදුසරණයි දෙවිරැකවරනයි 🙏🙏🙏
ඔබවහන්සේට ගොඩක් පිං නිදුක් නිරොගි දීර්ඝයුස සක්තිය දහිරිය ලැබේවා ඔබවහන්සේට 🙏
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ..
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
ඇත්තටම ස්වාමින් වහන්සේ දේශනා කරපු විදියට දුෂ්කර පළාත් වලට දරුවන්ට උදව් කිරීම වටිනවා 🙏🙏
හැමෝටම ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🪷🙏🪷
පින්වන්ත අපේ හාමුදුරැවන් වහන්සේට නිරොිගි සුවලැබෙිවෙ.
Sadu sadu sadu!! ඔබ වහන්සේ සහ අනිත් ස්වාමින් වහන්සේලා ට ත් මෙම පින්කමට දායක වු සියලුම දෙනාටත් ගොඩාක් පින්.තෙරුවන් සරණ ඉ හැමෝටම
ඔබ වහන්සෙට යෝධ ශක්තිය ලැබේවා!
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
බුද්ධ සාසනය වෙනුවෙන් තව තව යෝධ වැඩකටයුතු කරන්න අපේ සදගිරියෑයේ හාමුදුරුවන්ට ශක්‌තිය ධයිරිය ලැබේවා
සාදු 🙏සාදු 🙏සාදු 🙏
ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට තෙරුවන්සරණයි 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape හාමුදුරුවනේ oba වහන්සේට deergaudsha lebewa
සාදු.සාදු.සාදු. 🙏🙏🙏
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාටම
ඔබ වහන්සේගේ අරමුන ඉතාමත් වටිනව අපේ හාමුදුරුවනේ . දීගායු වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
Sadu,sadu,budusaranei godak pin samatama 🙏🙏🙏🙏
ගම්මාලෝක පූජනීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ තරම් මෙහෙවරක් කරන්න කවුරුත් ඔබවහන්සේට සියලු සැප දුක් කරදර නැතිවිය ලැබේවා කිසිම අඩුපාඩුවක් නොවේවා දෙවියන් පවා බිමට බැස ආශිර්වාද කරමින් රැක ගනිත්වා නිර්වාණාවබෝධය වේවා ඔබවහන්සේ හැදුවැලු මවුපියන්ටත් ඔබ වහන්සේටආධාර කරන අනෙකුත් සංඝරත්නයටත් සියලු පිරිසටත් අපිටත් මේ පින් බලය අඩුවක් නැතුව ලැබේවා!තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!
සාදු සාදු බුදු සරණයි සුවාමීන් වහන්සේලාට 🙏🙏🙏
බුදු සරණයි අපේ ස්වාමින් වහන්ස
Sadu 🙏sadu🙏 sadu 🙏oba වහන්සේට mage namaskaraya වේවා🙏 udau කළ සියලු denatath oba wahansetath niduk niroogi suwaya ලැබේවා🙏 theruwan saranai 🙏🙏🙏
බුදුසරණයි.. 🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🙏
සාදු....සාදු.....
ඇත්තටම දුෂ්කර පන්සල් වලට මිනිසුන් සහයෝගය දැක්වීම ට තීරණය කීරිම සතුටක්.. ඒ අදහස හරිම වටිනවා.. දීර්ගායු වේවා ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කල හැමෝටම..සියළු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
මෙවැනි පින් කමකට දායක වෙන්නත් පෙර.පිනක්ම තිබෙන්නම ඕන හැමෝටම බෑ අපි..පින් අනුමෝදන් වෙනවා සදගිරි මහාසෑයට නම් ගඩොල් 2000 දුන්නා තවත් පොඩි පොඩි පින්.කම් වලට ආධාර කලා මටත් නිවන් දකින්න පින් ලැබේවා
Sadu Sadu Sadu 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙහාමුදුරුවනේ
Ma pina සතුටු Seithin Ma pina අනුමෝදන් Wanawa TharuwanSaranai 🌹🙏
තෙරුවන්. සරණයි. මෙන්න. මේ. වගේ. පින්වත්. ගුණ. දර්ම. හදුනන. දුප්පතාගේ. දුකට. පිහිට. වන. ස්වාමින්. වහන්සේ ලාට. දන. නමස්කාර. කර. වදින්න. ඔනී. ඔය. බොරු. බෝදිස ත් වයන්ට. වදින. වෙලේ. 🙏🙏🙏🙏
ඇත්තෙන්ම මමත් ඉතුවේ මොකද පොඩි හාමුදුරුවන්ට ලොකු අමුදුරුවේ වදින්නේ කියලා ඇත්තෙන්ම නෙදන්න දේවල් තාව කොච්චර ඇද්දසියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu sadu sadu ape hamuduru wane thawa thawa shakthiya labewa ape ahinsaka swamin wahanse la tath jana thawa tath udaw karan na theruwan ge ma saranaie devipihitaie
ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා !
Sadhu sadhu ape hamudruwo athulu dayaka unu samata pin ha deergausa labewa budusaranai
බුදු සරණයි අපේ හාමුදුරුවන් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය ❤❤❤❤ සාදූ සාදූ. සාදූ
Godaaaaaaak sathutui apaa svamin vahanselata marga namaskaraya wevaaaa sadu sadu sadu
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට ...🙏
Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai ape hamuduruwane
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි අවංකයි. හැම තැනදිම අයවැය පෙන්වනවා. ඔබවහන්සේ වගේ සිතන ඒ අනුව කටයුතු කරන හැම කටයුත්තකම අයවැය පෙන්වන අවංක දේශපාලඥයන් ටික දෙනෙක් හරි හිටිය නම්, ඔවුන්ගෙන් ආදර්ශය අරගෙන ටිකෙන් ටික මේ රට ගොඩනගන්න තිබුණා . ඔබවහන්සේට තෙරුවන් සරණයි !
Sadu Sadu sadu theruvan saranai 🙏🙏🙏🌹♥️
Obawahanselata yahapathakma wewa.uthumdarmawaboodaya lebewa.
හන්තානේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තමයි නියම ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාජයට හොඳ සේවයක් කරනවා.....මේවා නිල් කටරොලු හාමුදුරුවන්ට හොඳ ආදර්ශයක් ...ඔබ වහන්සේ ජනතාවට බනින්නේ නැතිව මේ වගේ හොඳ වැඩ කරන්න ...ලබන ආත්මයේ හොඳ තැනක ඉපාදෙන්න....සදගිරි සෑ හාමුදුරුවන් වහන්සේ මේ කරන පිනෙන් නිර්වානය ලැබේවා .....🙏🙏🙏🙏
තෙරැවන්සරනි
යහපත්කම වේවා....
ඔබ වහන්සේ ඇතුලු උදවි උපකාර කල සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි.
🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු..සියලු.දෙනාට ම.පින්..ලැබෙවා
හාමුදුරුවනේ පුත්තලම දිස්ත්‍රික්කයේත් තියෙනවා දානය පවා නොලැබෙන දුප්පත් මිනිස්සු ඉන්න අති දුශ්කර පන්සල් ඒවාටත් මේ වගේ ආදාර උප කාර ලැබෙන්න සලසනවානම් ලොකු දෙයක් 🙏
මෙම කාර්ය හා මෙහිදී ප්‍රකාශ කළ ඔබ වහන්සේගේ අදහස් වටිනවා වගේම මුදල් ගනුදෙනු වලදී මෙලෙස අව්‍යාජ හා විවෘත බව ගොඩක් වටිනවා ... මේ වගේ අනිත් උදව් කරන චැනල් වලත් එහෙම විවෘත හා අව්‍යාජ වේ නම් මෙවැනි කාලයක අපේ රටේ දුප්පත් අහිංසක ගොඩක් අයට සෙතක් වේවි
ගෞරවනීය මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා !!සාදූ ........සාදූ ..........සාදූ ......!!!🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿
දේවදත්ත ට මහ පොළොව පලාගෙන යන්න සිදු වුනා වගේ ඔබ වහන්සේ ට මඩ ගහන සෑම කෙනෙකුටම තත්පර යක් පාසා ඒ වා පඩිසන් දෙයි. සසුනඹර එළිය කිරීමට උත්සාහ ගන්නා ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.!!! නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!!! සියළු දෙවියන්ගේ ආරක්ෂා ව සැමවිටම ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
Teruwan saranai ape hamuduruwane.
Ape hamuduruwan wahansetath e viharasthanaye wedasitina sswameen wahansela denamatath theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwane oba wahansaa ta taruwan saranai
Adara උපකාර kala ciyaluma danata ගොඩක් pin b.s
Teruwan saranay oba wahansela etulu udaw kala siyaluma denata sadu sadu sadu 🙏 🙏 🙏 godak pin 🙏 🙏 🙏
🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷🤲 teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat
මට හාමුදුරුවෝ පෙන්නේ ලංකාවටම වටින තරුණ හදවතක් ආගම බබළවන උතුම් ගුරු උතුමෙක්❤❤❤සමහර විට ලොකු වෙනසක් වෙයි❤❤❤
හිගන්නගේ තුවාලෙ වාගේ පන්සල පෙන්න පෙන්න හැමදාම ආදාර එකතු කරන පන්සල් වලටත් මුලු හත් ජාතියටත් ආදර්ශයක් වෙමින් පිංට හැමෝම දායක කර ගනිමින් මෙි කරන්නා වු සාසනික මෙහෙවරට ඔබ වහන්සේ ට ජාතියේම නමස් කාරය වෙිවා මෙි බවය කෙලවරම නිවන් දොරටුව විවර වෙිවා ❤❤❤
Sadu sadu sadu ape hamuduruwne dirga au labewa 🙏🙏🙏🙏🙏

Sadu sadu sadu
Mamath සතුටු සිතින් දැක bala pin අනුමෝදන් වෙමි
Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය වු දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤

ගෞරවනීය මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා !!
සාදූ ........සාදූ ..........සාදූ ......!!!
🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿