නව සත්තාවාසා (දීඝ නිකාය ) 01|තිස්එක් ලොකයම සිතින් මැවෙනහැටි|Buddothpado Aryanwahanse |methmal arana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • දැස් අරින්නට කාලයයි
    සුගතියට එකම මග සත්‍ය ධර්මය ඇසීමයි
    හිමින් ඇවිදිවි .........
    තාලෙට ගාතකියාවි....
    නිරයගැන කියල බයකරාවි.............
    දිව්‍ය ලොකෙ යමු කියාවි
    ඔබලග තියන දේවල්
    දෙන්න කියාවි........
    ඔබ රැවටේවි............
    නිවන් මගක් නැති දෙව්දත්ල...............
    අදබණ කියනවා...........
    බෟද්ධයාගේ ගිලිහුණු අධ්‍යාත්මික දියුනුව නැවත ඇතිකරමු
    කාලයේ වැලිතලාවට සැගවගිය ඒ උතුම් ශ්‍රි සද්ධර්ම නැවත අවදි කරමු
    සත්‍ය අවබොධ කරගත් උතුමන් වහන්සේලා අදත් වැඩසිටිනවා
    දෑස් අරින්නට කාලයයි
    සත්‍ය ධර්මය අවදිවුවා
    ඔබට ඇසෙනවද........
    සත්‍යයේ හඩ රැව්දෙනවා
    සත්‍යයේ හඩ ගිගුම් දෙනවා.............
    සත්‍යයේ හඩ දෝංකාර
    දෙනවා.............
    සත්‍යයේ මහා සිංහ නාදය දෙරන තලයම කම්පා කරණවා.......
    අදුරු වලාකුලු අතරින්
    රිදී රේඛාවක් පායන්නාසේ සත්‍ය ධර්මය මතුවෙනවා........
    අවිද්‍යා ගණදුර පහව යනවා
    ප්‍රඤ්ඤා ලොකය මතුවෙනවා
    දුකින් මිදුණු සිත්හි
    සැණසුම් සුසුමක්
    දසත හමා යනවා
    සියවස් ගනනකට පසු
    මේ ඇරබෙන්නේ නැවතත් බුද්ධොත්පාද කාලයයි........
    වසර 2500 ගියතැන
    බුද්ධොත්පාද යුගයක්
    නැවතත් එන බව
    අපි අසාතිබුනා
    ඒ යුගය දැන් ඇවිල්ල .....
    මහා ආස්චර්යක් මයි......
    සිතින් මිදුණු අය
    දුකින් මිදුණු අය
    නිවන් දකින අය
    බුද්ධොත්පාද නාලිකාව තුලින් බිහිවෙනවා..........
    සසර දුකකට ඔබ කිසිදා
    වැටෙන්නෙ නෑ
    සුගතිපරායන වනවා....
    මෙයයි සුගතියට
    එකම මග...................
    ඒකායණ මග්ගෝ
    අයං භික්ඛවේ.............
    සාංදිට්ඨික..........
    අකාලික..............
    ඒහිපස්සික.........
    ඕපණයික...........
    පච්චුප්පන්න......
    ධර්මය මෙයයි...........
    ඔබත් අදම බුද්දොත්පාද
    නාලිකාවේ
    ඒ උතුම් ශ්‍රි සද්ධර්මය
    ඒ උතුම් සත්‍ය ධර්මය ශ්‍රවනය කරන්න.........
    සත්‍ය නම් සත්‍ය මයි....
    සත්‍ය ඔබ ලගමයි
    ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම පහසු නැහැ
    ශ්‍රී සද්ධර්මය දුර්ලභය
    එය ඔබට ප්‍රසිද්ධියේ අසන්න ලැබෙන්නේ නැහැ
    එය අතිශයින් දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න හැකි වන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම පමණයි
    පොත දිහා බලාගෙන කියන බණ ඔවුන්වත් දන්නේ නැහැ හරිද වැරදිද කියලා
    ධර්මය තුළ ප්‍රායෝගික විය යුතුයි
    ධර්මයයි තමනුයි දෙදෙනෙක් වෙන්න බෑ
    සියල්ලම ධර්මය විය යුතුයි
    එතුළ ප්‍රත්‍යක්ෂ තාවයට පත් වන්නේ එවිටයි
    බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා භික්ෂූන් වහන්සේලාගෙන්
    මහණෙනි නුඹලා බණ කියන්නේ මා කිව්වා කියාද ............?
    නැත ස්වාමීනි...........
    අප දේශනා කරන්නේ අපට ප්‍රත්‍යක්ෂ වූ ධර්මයයි .................
    සාදු සාදු සාදු මහණෙනි
    එයයි විය යුත්තේ .......
    ඇත්තටම බුදුන් වහන්සේ බුදුන්වහන්සේ සාදු කාර දෙන්නෙ බුදුන්වහන්සේ අනුමත කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය ධර්ම දේශනා කිරීම පමණයි
    නමුත් අද එතැනට යා නොහැකිව භික්ෂූන් වහන්සේලා පවා අසරණ වෙලා
    මෙවන් යුගයක යමෙක් යම් එකේ ප්‍රත්‍යක්ෂ ධර්මය දේශනා කරනවා නම් සාදු සාදු කියලා කියන්න
    අධ්‍යක්ෂ ධර්මය දේශනා කරනවා නම් කෙනා පුද්ගලයා අදාළ නෑ ඒ ධර්මය යි වැදගත් වන්නේ
    මෙහි ඉදිරිපත් කරණ ධර්මය හොඳින් තීක්ෂණ නුවණින් දකින්න ........
    ඒ ධර්මතාවය ගැන කතා කරන්න
    ඔබත් බුද්ධිමත් වන්න
    ප්‍රඥාවන්ත වන්න
    මේ ධර්මය ප්‍රඥාවන්තයින් ගේ ධර්මයක්
    ප්‍රඥාවන්තයං ආයං දම්මං ඥානයන් දම්මං දුප්පඤ්ඤස්ස
    මහා ප්‍රඥාවේන්මයි දුක නැසිය හැකි වන්නේ
    නිවන දක්වාම ඉදිරිපත් කරන සමාජයට ඉස්මතු නො වුණු සැඟවුණු කාරණා බොහෝමයක් මේ තුළ ඉදිරිපත් වේ
    ඒ අතිශයින් දුර්ලභ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ බොහොම කලාතුරකිනි
    ඇත්තටම ඔබ මවිත කරමින් විස්මයට පත් කරමින් ඉදිරිපත් කරන මේ දේශනා ගාම්භීර අර්ථයක් ඇති දේශනාව වේ
    ඒවා බොහෝ අයට නොවැටහෙන පුළුවන්
    සංයුතිය ඇතුලේ ඇති කාරණා අභියෝගයට ලක් වෙන්න පුළුවන්
    ගැටීමෙන් පලක් නෑ
    එය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම ඔබගේ අයිතියක්
    කාලයේ වැලි තලාවට සැඟව ගිය ඒ පරම සත්‍යය හෙළි කිරීමයි
    එය හැමෝටම කළ නොහැකියි
    ධර්මය ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ තාවයකට පත් වන තුරු කිසිවකුට එවැන්නක් කළ නොහැකියි
    දෑස් හරින්නට කාලයයි
    අපි ඉන්නෙ දෘෂ්ටි කාන්තාරෙක අතරමං වෙලා. අපි හරිම අසරණයි . බවය පතන කෙනා බෞද්ධයකු නොවේ . සමාජය තුළ මිථ්‍යා දෘෂ්ඨික ආගම් වලින් බුදුදහම වැහිලයි තියෙන්නේ .
    ලොව පරම සත්‍යය ආගමකට අයිති නෑ .
    බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ සියලු සත්වයින්ට දුකින් මිදීම සඳහා යි.
    ඇත්තටම ඔබ සැබෑ බෞද්ධයෙක් නම් බණ කියන්න අවශ්‍යත් නැහැ .
    බුද්ධ ධර්මය තුළ ඇත්තේ නිවන් මඟයි .
    නිවන ඇත්තේ භවයෙන් මිදුණු තැනයි .
    බව පතන කෙනා බෞද්ධයකු නොවේ .
    දිව්‍යලෝකයෙ යන්න බලන් ඉන්නවා නම්.දිව්‍යලෝකෙ පතනව නම් .
    ඔහු බෞද්ධයකු නොවේ .
    බුද්ධ ධර්මය තුළ ඇත්තේ නිවන් මඟයි.
    " භව නිරෝදො නිබ්බානො "
    නිවන ප්‍රාර්ථනා කරල ලබන දෙයක් නොවේ .
    ධර්මය අසන්න
    ධර්මය ඇසෙන යුගයක ඉපදුණු ඔබ
    මහා පින් ඇත්තෝ ම වේ .
    නිවන් මඟට ප්‍රවේශ වන්න .
    ඔබටත් පුළුවන් නිවන් දකින්න .
    ඔබට නිවන් දකින සත්‍ය බණක් එසේනම් .
    එයම ඇති ඔබට සුගති පරායන වන්න .
    ඒ නිස්සරණ මග හඳුනාගත්තොත්
    කෙදිනක හෝ ඔබ නිවනින්ම සැනසීම ලබනවා .
    ඒතාක් ඔබට උරුම වන්නේ දුගතිය මයි .
    සසරට බයේ දිව්‍යලෝකෙ පතන්න එපා .
    එවිට ඔබට උරුම වන්නේ දුගතිය මයි .
    අද හාමුදුරුවරුත් ඒ වරද කරනවා ඒ අය යන්නේ දෙව්දත් ගිය මගේ දෙව්දත් කරපු සේරම දේවල් ඒ අයත් කරනවා.ඒ අයට උරුම වන්නේ අවීචි මහා නරකාදිය පමණයි .
    අනාගතේ භික්ෂූන් වහන්සේලා මහා තෙරවරු විදිහට අධර්මය දේශනා බව බුදුන් වහන්සේ දේශනා කරනවා.
    ඔබ පරිස්සම් වන්න .
    දිව්‍යලෝක යන්න බණ කියනවා කියන්නේ ඔබගේ ආශාව තණ්හාව රාගය වැඩි වෙන බණක් කියන්නේ.
    රාගය වැඩි වෙන බණ කියයි නම් බුද්ධ දේශනයක් නො වේ .
    අනාගතයේ පොත් ලියාගෙන මේ විදිහට බුදුන් වහන්සේ කිව්වා කියලා ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා බිහිවන බව බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ මනාව දේශනා කොට තිබේ .
    අද ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ඒ දේ කරනවා .ඒ අනුව යමින් බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ වරදම කරනවා .
    ඔබ පරිස්සම් මේ ලබපු මනුස්ස භාවය. මිත්‍යාදෘෂ්ටියට යටවෙන්න දෙන්න එපා .
    ඔබත් හොයලා බලන්න .

ความคิดเห็น • 48

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 4 หลายเดือนก่อน

    සාදු..........සාදු............සාදු..........

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว

    නමස්කාර වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lathajayawardana9454
    @lathajayawardana9454 ปีที่แล้ว

    අාර්යයන්.වහන්සේට.මාගේනමස්කාරය.වෙවා...සාදු.සාදු.සාදු....

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!! 🙏🙏 සාධූ.... සාධූ.... සධූ.... 🌸🌸💐💐

  • @swarnavidanage9484
    @swarnavidanage9484 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta theruwan saranai

  • @sevengases5465
    @sevengases5465 ปีที่แล้ว

    Gawrawaniiya guru aryanwahansa.....නමස්කාර වෙවා ඔබ වහන්සේ ට 🌺🙏🌺🙏🌺🙏🌺

  • @subhasamarasinghe7273
    @subhasamarasinghe7273 2 ปีที่แล้ว

    නමස්කාර වේවා.තෙරුවන් සරණයි.

  • @dayawathiwanniarachchi4222
    @dayawathiwanniarachchi4222 ปีที่แล้ว

    මෙම අනාත්ම දේශනා සියල්ලටම අවබෝධ ⁣⁣⁣වෙිවා තෙරැවන් සරනයි !.

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว

    Uththama buddha puthrayanan wahanseta namaskara wewa

  • @sepalika10
    @sepalika10 2 ปีที่แล้ว

    සාධු! සාධු! සාධු! උත්තම වු ආර්යන් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා !

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ආර්යන්වහන්ස 🙏.
    මාගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 2 ปีที่แล้ว +6

    අති පූජනීය ගෞරවනීය ආර්ය න් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා.
    ⚘⚘⚘🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 2 ปีที่แล้ว

    Naththimay saranam anjgam
    Dammo may saranum waram!!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    නමස්කාරය වෙිවා ආර්‍යයන් වහන්ස

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @SW-dt9vx
    @SW-dt9vx ปีที่แล้ว

    Sadu sadu sadu ...

  • @magalie6364
    @magalie6364 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rohiniwijeyakulasuriya6347
    @rohiniwijeyakulasuriya6347 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @kanthirathnayaka9904
    @kanthirathnayaka9904 2 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 2 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු!
    සත්‍යය නම් සත්‍යමයි. සත්‍යය දෙකක් නැති බව ඔබ වහන්සේ අපිට මනාකොට පැහැදිලි කර දුන්නා. මිත්‍යාදෘෂ්ටික භූමියේ අතරමං වෙලා ඉන්න සත්‍ය අසත්‍ය පැහැදිලිව වෙන් කර ගත නොහැකි අසරණ අයට සත්‍ය එළිදැක්වීම මෙම යුගය ඉතාම වාසනාවන්ත යුගයක් බව මනාවට පැහැදිලි වෙනවා.
    ගරු ආර්යයන් වහන්සේ හුවාදක්වන මෙම සත්‍ය දැකීමට සැම දෙනාට අවස්ථාව සැලසේවා! බුද්ධෝත්පාද නාලිකාව චිරාත් කාලයක් පවතී වා!
    ගරු ආර්යයන් වහන්සේට නමස්කාරය වේවා!
    තෙරුවන් සරණයි!!!

  • @ganawelisara7311
    @ganawelisara7311 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 2 ปีที่แล้ว +1

    සාදු .. සාදු .. සාදු .......
    බුද්ධ පුත්‍රයන් වහන්ස ......
    බුදුරජාණන් වහන්සේ ජිවමානයි ....
    ජිවමානයි .....
    පැහැදිලි කීරීම හරිම සුන්දරයි .....
    මේ සූත්‍ර දේශනා තුළ ඇති
    බුදු හඩ විවර කළ හැක්කේ බුද්ධ පුත්‍රයන් වහන්සේට පමණයි ...
    මිත්‍යා දෘෂ්ටිය ...හොදින්ම
    පෙන්වනවා ......
    මේ දේශනා ඇසෙන ඇත්තෝ භාග්‍යවන්තයෝමයි ..
    ඔබ දක්ෂ වන්නේද
    ඇසෙන මොහොතේම
    සසර දුකෙන් ගැලවෙනවා.
    මේ ධර්මය අහන්න එපා...
    ඇහෙන්න හරින්න...
    එවිට බුදු පුතු තුලින් පිටවන්නා වූ ධර්මස්කන්ධය ඔබ තුලට වඩිනවා .....
    නිවෙනවා ....
    ඒ ධර්මයට සියලුම
    ධර්මතාවයන් දැනෙනවා...
    ටික ටික නිවෙනවා .....
    රෑප රාමුවද ධර්මයතාවය
    පෙන්වනවා ..
    ඒ පතිබිම්බය ඇත්තක්ද
    ඒකට නේද රැවටෙන්නේ
    මේ ⁣අවිද්‍යාව හොදින්
    අවබෝධ කිරීමයි ...
    විද්‍යාව පහලවීම ....
    බුද්ධ පුත්‍රයන් වහන්සේ පහලවීම නැවත මේ ධර්මත්දීපයේ බැබළීමයි ....
    බුදුරජාණන් වහන්සේගේ බැබළීමයි .......
    සියළු සත්වයෝම දුකෙන් නිදහස් වෙනවා .....
    අමා මහ නිවීමට පත්වෙනවා .....
    සාදු සාදු සාදු .....
    .

    • @buddothpado
      @buddothpado  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 ปีที่แล้ว +2

    Siyalu sathvayooo sasaradukin etara karanta obavahansege meee gaaambhiiiira voice eka nida sitina api buddha saththyen avadi karanta aaayu kalpayak obavahansee jivath vevaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @drshanthipadukka1803
      @drshanthipadukka1803 ปีที่แล้ว

      සාදු.සාදු.සාදු....විමලා.සේනානායක.

  • @nvrperera9045
    @nvrperera9045 2 ปีที่แล้ว +1

    Theruwan Saranai Awasarai Aaryayanwahansa..... Obawahanse mewani Soothra deshanawan deshana kirimen apata shruthamaya danuma pamanak nowa....... apata athiwana vivida gatalu nirakaranaya kara demin niwanata yana maga dukin midena maga penwa denne sabama saba Buddha puthrayanwahanse namakmya. Obawahanseta Niduk Nirogi Suwayama Labewai prarthana karami. Budusaranai!

  • @thapowanaya637
    @thapowanaya637 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මේ සත්‍යය ධර්මය දේශනා කරන ආර්යයන් වහන්සේට යහපතක්ම වේවා🌸🌸🌸💮💮💮🌾

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว

    පොතපතේ දුටු සත්තාවාස ගැනත් විවිධ ධර්ම දේශනා තුලින් දුටු සත්තාවාස ,තිස් එක් ලෝක ධාතූව ,.. දාගත් සම්මුති නම් තූල පුහුදුන් අප යන්නේ අවිද්‍යාව කරාමයි. සසර යාම පමණි. හැම දේම පනවා ගත් දේ. පමණීි. මග පෙන්වන්නෝ පුහුදුන් අප අසරණ කර ඇත. සත්‍ය පෙන්වන බුද්ධෝත්පාද ය සරණ යමු.🙏🙏🙏

  • @bajkithsiri1886
    @bajkithsiri1886 2 ปีที่แล้ว

    නැවත ත්‍රිපිටකය නව බුද්ධොත් පත්තියකත් සමඟ ලිවීමට කාලය එල්බ ඇත.🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆

  • @chamindasilva6912
    @chamindasilva6912 2 ปีที่แล้ว

    🎯🌹💯🌹📡🌹🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว +1

    Theruwan saranai aryan wahansa

  • @----Dasun---
    @----Dasun--- 6 หลายเดือนก่อน

    එතකොට නියාම ධර්ම පහක් දේශනා කරලා නැද්ද බුදු රජාණන් වහන්සේ ?

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nadeeranilmini2827
    @nadeeranilmini2827 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @m.jperise5393
    @m.jperise5393 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @BM-bo1ur
    @BM-bo1ur 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @damayanthi1420
    @damayanthi1420 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏