Night time Tour of Colombo's Vesak celebrations || Episode-15||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #visitsrilanka #colombo #Vesak #spotontour

ความคิดเห็น • 31

  • @arunasanjewa9722
    @arunasanjewa9722 ปีที่แล้ว +3

    ලස්සනට වැඩේ කරලා තියෙනවා පැහැදිලි. කෝලබ වෙසක් කලාප තියේන තැන් පේන්නලා හරියටම කියලා තියෙනවා. කෝලබ තෝරන් ට්කත් පේන්නලා ව්ඩ්යෝ එක තව ට්කක් තිබුනම් සුපිරි "පෝසෝන් එකටත් පුළුවන් නම් අනුරාධපුර මීහින්තලේ පැත්තට ගිහින් එහේ වේසක් කලාප වල එකක් කරන්න."මෝකද හැමෝටම ඔඅය පැති වලට යන්න ව්දිහක් නැ ව්ඩ්යෝ එකකින් හරි බලන්න තියේන එක ලෝකු දේයක්"

    • @spotontour
      @spotontour  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔයාගෙ අදහසට..😍

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 หลายเดือนก่อน +1

    පුතේ ඔයාලා ලොකු පිනක් කරගත්තා අපි දුර පලාත් වල ඉන්නේ මම ඉන්නෙ jordan අපිට මෙවා දකින්න දකින්න ඉඩ සලසා දුන් ඔයාලට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි අපල උපද්‍රව දුරු වි සියලුම ලෙඩ දුක් කරදර වලින් තොර දිගු කල් යහතින් ජීවත් වීමට වාසනාව ලැබේවා මා දැසින් දුටු සියලුම බෞද්ධ දර්ශන වලට 🙏🙏🙏

    • @spotontour
      @spotontour  3 หลายเดือนก่อน

      ✨🙏🙏

  • @senakaabeysinghe
    @senakaabeysinghe 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @spotontour
      @spotontour  3 หลายเดือนก่อน

      💕✨

  • @tharindusandeepa5981
    @tharindusandeepa5981 ปีที่แล้ว +1

    Superb 💪

  • @desl-beautifuldestinations3670
    @desl-beautifuldestinations3670 ปีที่แล้ว +1

    පට්ට කැලුමා

  • @rangaprasad11
    @rangaprasad11 ปีที่แล้ว +2

  • @rameshsorte40
    @rameshsorte40 3 หลายเดือนก่อน +1

    🙏🌷🌺🌹💐👌🙏🙏🙏🙏🙏

    • @spotontour
      @spotontour  3 หลายเดือนก่อน

      💕😍

  • @upekshapathiranage9875
    @upekshapathiranage9875 ปีที่แล้ว +1

    ලස්සනයී පාට පාටයී❤✨️

  • @ChamilaPerera-k6j
    @ChamilaPerera-k6j 3 หลายเดือนก่อน +1

    Godak.pin.oyalata..rata..inna..apita..balanna..lebuna..b.s

    • @spotontour
      @spotontour  3 หลายเดือนก่อน

      ✨🙏🙏

  • @travelmiles391
    @travelmiles391 ปีที่แล้ว +1

    දන්සල් වලට යන ගමන් ඇවිදින එක
    ආතල්

  • @nishpodi
    @nishpodi ปีที่แล้ว +1

    සීතල ගමන් යන්න එපා. 🚫 අයිස් තුරන් කරමු

    • @spotontour
      @spotontour  ปีที่แล้ว

      මතට තිත

  • @ඉත්වරා
    @ඉත්වරා 3 หลายเดือนก่อน +1

    මම ගියෙ නැ 😢❤ 1:53

    • @spotontour
      @spotontour  3 หลายเดือนก่อน

      🥺

  • @isuridilhara4045
    @isuridilhara4045 ปีที่แล้ว +1

    කවදා වෙනකන් තියෙනවද?

    • @spotontour
      @spotontour  ปีที่แล้ว +1

      බෞද්ධාලෝක මාවතේ අද තියනවා..ගංගාරාමෙ වෙසක් කලාපෙ ඊයෙ ඉවර උනා

    • @adithyaadeshan2250
      @adithyaadeshan2250 ปีที่แล้ว +2

      Buddha rashmi iwarai 7 wenidain

    • @isuridilhara4045
      @isuridilhara4045 ปีที่แล้ว +1

      @@spotontour Thank you💞

  • @desl-beautifuldestinations3670
    @desl-beautifuldestinations3670 ปีที่แล้ว

    පට්ට කැලුමා