Honda Dio Vs Yamaha Ray ZR Sinhala Review
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ค. 2022
- 🔴 මේ ස්කුටර් දෙකෙන් හොඳම ස්කුටර් එක මොකද්ද?
Today we are going to talk about two scooters that are very popular among many people in Sri Lanka. They are Honda Dio and Yamaha Ray ZR. You've often talked to friends and argued with them about which of the two scooters is really good. So today in this video we are going to talk about which of the two scooters Honda Dio and Yamaha Ray ZR is better according to the Pricelanka youtube channel.
#HondaDio #YamahaRayZR #PriceLanka - ยานยนต์และพาหนะ
Honda Dio සහ Yamaha Ray ZR යන ස්කුටර් දෙකෙන් වැඩ්ඩා කවුද? නිර්පාක්ෂික කොමෙන්ට් බලාපොරොත්තු වෙමි! 😁
Honda dio eka hodii
Honda Dio
Hinda dio
Dio eka pickup, but zr eke parts godak japn systm..mn padinne zr
Oya okkotam wada NTORQ Eka patta ✅
දෙකම Use කරලා තියන නිසා කියන්න තියෙන්නේ.... මටනම් Comfortableම ZR එක
Thel karanne mokeda hondatama?
@@SafeShifter zr
මමත් දෙකම පැදල තියෙනවා. මටත් හැම අතින්ම හොද ZR එක තමයි...
මටත් කියන්න තියෙන්නේ zr එක තමයි ...
දෙකම පැදලා දුර ගිහින් තියෙනවා...තෙල් කරන්නේ නම් zr එක...55 වගේ
Thiyena zr Nisa zr odai netam Dio hondai 😂
Laksha 1.50 ta Adu Bikes and Scooty gena video ekak karanda please
Honda dio use nokarapu ekak kiyakata ganna puluwan weida april weddi 2023..
Plz comment krnn puluvanda..
Mge hithavathek kivva use krpu ekak thamai laksha 5k venne kyl.
Eth aluthma ekak laksha 7 k vth vei kivva..
Mt kynnko use nokrpu ekaka price
Ethakot lnkvt vahana gena thahnm krl tiyena ek april veddi hriyaida
Yamaha zr street rally vs dio video ekak one
දැන් scooter එකක් ගන්න එක හොදයි ද?මිල කොහොමද ?
මදෑ හොඳ එක මොකක්ද කියල දැනගන්න ආව.මෙතන මුන් මරාගන්නව.😢
..good ❤❤👍👍
Honda dio සුපිරි ❤️ ,yamaha zr හොදා නමට 😁
Honda dio eka maru....😎😍❤👍🔥🔥🔥🔥🔥 anika dio eke yaddi ena gamma
dekan use karala tiyanawa dio kiyanne maralayak.Zr eka dan aurudu 6 padinawa kisi aulak na🙏🙏
Street rally mage eka 50k karnawa max speed eka 85ta ghin tyenawa
Dio eka supiri ....❤❤❤. Ona kandak adinava....hama athinma hodai Dio eka.....❤
Safety athin diyo hodai dikiya balance eka kal pawaththma athin hodai
dio ek hodama😍
Saralawama metana tamanta tiyena bike eka hodai kiyana eka tama wenne 95% k ma
Zr eka balance hodai
නඩත්තු වියදම් කොහොමද
Zr aka taram dio eka comfortable neee
Man padinne dio♥️ ekata gahanna nam skuti naa. Pic up supiri
Market eka thiyenne dio eke
Zr eka thama සුපිරි
Dio kiyana un tiktok kaarayo😅
Ntorq 125 පෙට්‍රල් පිච්චෙනවා වැඩියිද
Mage NTORQ eke 55 Thel karanw 😏
Dio Kale NTORQ eka pickup karankota ✅
zr comfortable
Dio 💙
Dio ekata ghanna bike ekak ne lankawe Scooter walin
2016 honda
අපිට තියෙන්නේ හොන්ඩා ඩියෝ එකක් ඒත් අපි ගන්න හැදුවේ යමහා එකක් වෙලාවට අපි හොන්ඩා ඩියෝ එකක් ගත්තේ…🛵🛵🛵
DIO EKA hodai
Honda DIO thama supiri
Ray zr comfortable
Ray zr padala තියන හින්දා දන්නව. සෙට් ම නැ 💔 yamaha brand එකට ත‍් අවුල්
I lv u zr..
Mage dio eka podi durak giyath patta vidiyata rath venawane.
Ray is comfortable
Honda dio best one 🥰🥰🥰
Diooooo❤❤❤❤
Dio❤
Honda Dio එක හොදයි.❤️👍
yes. dio එක හොඳයි
Ray Zr mama මම පැයට කිලෝ මීටර් 90 ක වේගයෙන් ගිහින් තියෙනවා
ZR Street Rally එකේ මමත් 90ට ගිහින් තියනවා.
Dio 😘😘
Honda Dio thamai ithin.
Dio.....❤
ZR එකෙ ඩයල් ෆෝම් එක සෞත්තු වෙනව .එතකොට මිස් කරනව
Mge zr eke 95 top speed dio kale dura picup weddi😂👍
😂😂😂 dio eke 105 ta gihin thiye
Market tibbata vadak ne zr eka speed ekath vadi balance hodayi
Zr thama hoda ☠️🥰
Oya dekema yaddi wassata themenewa… 😂😂
ZR.. එක ගත්ත දවසේ ඉඳලා tawama adinawa.. repair නැහැ.. කල් පැවැත්ම අතින්.. Zr... Tama... honda..
Yamaha ray zr පට්ට සුවපහසුයි dio එකත් එක්ක බලද්දී quality sockabsobers කියෙන නිසා. බ්රෙක් අතින් yamahaඑක. dio එක පිකප් එත් yamaha එක 86-90km යනවා dio එක 80-85kmph උපරිමය කල්පැවත්ම නඩත්තු කිරිම අතින් dio එක ඉදිරියෙන්
Dio sftey
දෙකම use කරලා තියනවා ZR එක තමයි 1
Zr එකෙ ප්‍රෙට්‍රල් පිච්චෙන්වා වැඩි නෙ
Yamaha ra phats ganna teyanna kohada mata yamaha akkak teyanawa phats ganna nahana
Koheda gewal
Veyangoda thiyenawa
Dio❤❤❤❤
Honda Dio thmy best😍😍
Dio thamai
Zr
යකෝ එකක් කියපල්ලකො මොකද්ද හොද Dio ද ZR ද
Dio is the best ❤
ඩියො එක හොඳ .
Honda dio bike eka japan d indian d
Indian
YAMAHA RAY ZR
HAPPY
Man gathe 1.70 ta diyo eka
Dioaka සුපිරි ❤❤❤
Zr 2017 .eke dis breek tynwa yako 😂😂😂
Dio
Yamaha ray zr thama hondama eka
ඔය ප්ලාස්ටික් ගොඩවල් එකක්වත් වැඩක් නෑ.
Yamaha
Honda dio සුපිරි තමා
Dio bike
Honda ඩියෝ
ZRහොදයි
ZR eka hodai dio eka break gahaddi
hahaddi lissanawa 😂
dio thama makat
Honda dio ❤❤❤
ZR eka patta. Kiyanna deyak nehe.
Only ray zr 👿👿😈
අලුත් ray zr එකේ 90ගානට යන්න පුළුවන්
ඔය දෙකම තෙන්බොනව😂😂😅
2020 bike dekak ganba tibbane review ekakta 😂
Ow neh
Hii
Hello
මමත් දෙකම පෑදලා තියෙනවා.මට නම් හොද ray zr
Zr තමා 😂 dio පුපුරනවාලු 😂😂😂😂😂
yamaha ජපන් නෙමෙයිද.......?
Yamaha Brand එක ජපන්. හැබයි ලංකාවට එන ගොඩක් low budget බයික් ස්කුටර් එන්නේ ඉන්දියාවේ තියන Yamaha Plant එකෙන්. එක නිසා මේ ඉන්දියන් yamaha බයික් ස්කුටර් වල අර ජපන් කොලිටි එක නෑ.
aaaaa ow ow
@@PriceLanka honda dio japan da
හොන්ඩ තාමා
Yamaha ❤
Honda dio
යමහා කැතයි තුනොදකින් 👿👿👿👿
Zr නං දන්න එකෙක්ට ගන්න දෙන්නැ දෙන්න දාල පොඩි කන්දක් වත් අදින්න බැ 😂
එහෙම අවුලක් නෑ බ්‍රෝ.
ow bn adin na
ඔක්කොම තියෙන්නේ Carb එකේ bro Carb එක හරියට tune කළා නම් කිසිම අවුලක් නෑ.
පැදලද උබ කියන්නෙ නැත්තන් නන්නපෝල් වෙන්න කුඩු වෙන්න හැප්පිලා තිබ්බ එකක්ද පැද්දෙ
ehema awlk na. mageth zr ekak thiyenne. kadu adinawa hodata. mona wahane unath nadaththuwawelawata karanawanm oya leda na
Dio❤😎
ZR එකෙ ඩයල් ෆෝම් එක සෞත්තු වෙනව .එතකොට මිස් කරනව
Zr
Dio
Zr