Why you missed to add Kymco "Downtown 125cc and 350cc" scooters and What is the price of Kymco scooters. looking forward to have Kymco scooters in your updated list.... bravo
Tvs wego kiynne hodt use krnn puluwn indian scooter wlin thiyna balance ma scooter aka eka add unam thawa hodai.. top speed oy dl thiyna speed akka practically blddi wenas. Video tika nm hodai good luck digtma krgena ynna
Hodai lassanai Mamath ekak ganna one eth mama soyana warge ekak nane methana mehe thiyana wargaye ekak mama soyanne passata roda dekak thiyanwa ewata lankawe thiyanwada kiyala poddak dena ganna puluwandda plz
oyage video ekata , channel ekata suba pathanawa mulinma.ai tvs wego eka gana dala na danata thiyena hodama scooter walin ekak ned eka metl body ekak nisa full balance . Thawa ekak oy top speed samahara ewa waradi neda oyita wada speed yanawa oy bikes
dan oya scooter okkotama fight ekak denna puluwan scooter ekak awith tiyey lankawata.. lankawata witarak nemey dan hama ratakama wage tiyey.. godaak Europe countries wala me model eka godak janapriyay.. (kymco ..downtown 250) kymco kiyanne honda saha bmw walata spare parts sapayana taiwan company ekak.. a nisa qulity eka gana aye nirwachana oni na..
me dala thiynne bike ekata recommened wela thiyana samanaya uparima wegaya ne. othana hama bike ekamatam thiyana ganata wada tikak wadiyen yanna puluwan.
ලංකාවේ තියන සියලුම ස්කූටර් වල නවතම මිල ගණන්, ඉන්ධන කාර්යක්ෂමතාව වගේ වැඩි විස්තර කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න, pricelanka.lk කියලා ගූගල් එකේ සර්ච් කරලා අපේ වෙබ්සයිට් එකට පිවිසෙන්න!
Yamaha ray zr 113cc.
Mewa okkoma indiyanda
Ntorq ekt wda dio zr hodaid
TVS Vigo ඇයි නැත්තේ
Ma aluth mila ganada sampurna ganda me
TVS Ntoq එකට ගහන්න එකක් නෑ. Features අතින් සුපිරිම එකක්. මම පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් 52ක් ගිහින් තියෙනවා. Android app එකෙන් result එක දෙනවා සුපිරියට. අනෙක් scooter වලට වඩා ටයර් උස වැඩියි. ටයර් පලළ වැඩියි. කිලෝමීටර් 3000ට වරක් service කරන්න තියෙන්නෙ.හොදට බරයි බයික් එක. Vibration නෑ. පට්ට balance. ෆයිබර් කෑලි බුරුල් වෙන්නෙ නෑ Yamaha වල වගේ. TVS spare parts duplicate නෑ. Genuine විතරයි. මට නම් අනෙක් හැම scooter එකකටම වඩා TVS Ntoq එක තමයි සෙට් වෙන්නෙ.
ඔව් ඒක ඇත්ත. TVS Ntoq තමයි දැනට හොදම scooter එක ලංකාවේ.
@@PriceLanka What about Honda PCX
@@kanchanajayawardane7188 gewana ganata wada kali na ntorq eke wage
Why you missed to add Kymco "Downtown 125cc and 350cc" scooters and What is the price of Kymco scooters. looking forward to have Kymco scooters in your updated list.... bravo
Yes. I just missed it. Kymco downtown is a beast. ♥️
Wego akata gahanna bike akak ne bro..
Hodama scutr aka...
ඔව් මාත් හිතනවා. අදහසට ස්තුති මචන්! 👍
WEGO එකට වඩා Ntorq එක හොදයි
@@hirushamethmal6280 Ntorq 1ke oil tank 1ta water yanawada? wena aul monawada thiyenne?
Ntorq eke thyna aul monwada? Oil tank ekta wathura leak wenawada?
Tvs wego kiynne hodt use krnn puluwn indian scooter wlin thiyna balance ma scooter aka eka add unam thawa hodai.. top speed oy dl thiyna speed akka practically blddi wenas. Video tika nm hodai good luck digtma krgena ynna
Thanks you pasindu comment ekata. Ow oya hari wego kiyanne hoda scooter ekak list ekata enna one.
Bike wala aluth price eka dala video ekak dennako...
Bike ekak ganna inne
Hiro Destini 125 ස්කූටර් එකේ තත්වය හා වර්තමාන මිල ගනන් කියන්න පුලුවන් ද?
Mtt scooty ek gna ona.. wda hoda honda dio ekda nttm Tvs natroq eka da ?
TVS Ntorq eka overall hondi machan. 😃👍 Cost eka balanwanm Dio eka hondi.
TVS streak hoda nedda
How about honda activa 6G ?
Mata beik akak genna ona kohomade oder keranna
Please tell me where can buy Honda pcx in colombo
you can find many places in ikman lk
Hodai lassanai
Mamath ekak ganna one eth mama soyana warge ekak nane methana mehe thiyana wargaye ekak mama soyanne passata roda dekak thiyanwa ewata lankawe thiyanwada kiyala poddak dena ganna puluwandda plz
oyage video ekata , channel ekata suba pathanawa mulinma.ai tvs wego eka gana dala na danata thiyena hodama scooter walin ekak ned eka metl body ekak nisa full balance . Thawa ekak oy top speed samahara ewa waradi neda oyita wada speed yanawa oy bikes
ඔව් මචන් ඒක ඇත්ත. Wego මට මග ඇරුනා. වීඩියෝ එකේ තියෙන්නේ සාමන්‍ය උපරිම වේගය. ඔතන හැම බයික් එකම තියන ගානට වඩා වැඩියෙන් යන්න පුළුවන් එලවන කෙනා අනුව. අදහසට ස්තුති මචන්!👍👍
@@PriceLanka jaya wewa!
Bro mekata tvs wego eka nam add wenama ona
ow machan aniwa add wenna one. mata eka miss una.
My selection is tvs entorq 125
Lakshayak dila ganna puluwanda.pinas masekata kiyak wateida
Me dawaa wala nam brand new scooter na kohewath.
Yamaha rayzr eke 45-55hath athara thel karanna onenam kiyatada yanna one samanyen yanna ona speed eka kiyannako
Scootyak ganna kalin balanna ona dewal monawada kiayala poddak kiyanawada
සුරංගනා කතාවක් බැලුවා වගේ ඒ මිල ගනන් ගැන හිතනකොට
දැන් 2019 bio එකක් 460000 ක් විතර වෙනවා එකත් පාවිච්චි කරපු 😭😭😭😭😭😭
Hero dash hoda nadda gnd
stocks hoya ganna na me dawas wala.
අන්තිමට කියපු bike ඒක එහා ගෙදර මාම ගාව තියනවා කළු පාට 🥰
aiye 2020 honda dio eka ganan dan kohomada
Aluthma price ape website eke balanna 👍♥️
bro hero dash bike eka kohomada?
Hero dash එක හොඳයි.
Hero dash eka hodaida..
Hero mastero edge eke පාවිච්චි කරපු එකක් ගන්න කොට මිල කීයක් විතර ද?
Mn gawa tiyenawa wikunanawa
plasore add wennone
Brother TVS Wego aka one na
ow machan. Wego eka list ekat add wenna one.
Burgman street fuel consumption 50+ kmpl
Nmax top speed 120kmph
Pcx 150 , kymco downtown 125i , kymco downtown 300 missing
burgman bike eka hodaida...
@@nilantharajapaksha9911 ow dan 6 months use krnwa
@@leonardtharindu plz contact number
@@leonardtharindu spare parts ganna neha kiyanne aththada
Parts thynawa awlk na mat watila replace karanna oni una company thynwa badu
Me මොකුත් nawai hodama scooter eka TVS Ntorq
aniwa supiriyatama patta gahanna puluwan bike ekkak digital mitter eke godak wada kali tiyanawa bike eka overheat unama pennawa tawa api bike eke sport mode dan giyapuwama api giya top speed eka, 0-60kmh ganna giyapu kalaya කොච්චර welawak gamanata gata unada dura e wage dewaluth tiyanawa.tawa mobile 4n eka connect karanna පුළුවන් ntorq app eka haraha eken apita speed limit eka hada ganna පුළුවන්.danatadakaputama gewana ganata watina indian scooty ya ntorq tama
Honda dio ekada hoda. Nathnam suzuki bergman ekada hoda?
which one is the made in japan?
Actually there are no Japanese scooters in this list.
Ranomoto scooty hoda nedda
Mawage keli ganna berida
Pep aka ගැන කොහොමද ?
ඔයා කියන මිලට කොහෙද ගන්න තියෙන්නෙ කියන්නකො please
අයියේ මට අලුතින්ම ස්කූටරයක් ගන්න ඔන එ්ක කොහොමද මම කර ගන්නේ එ ගැන පැහැදිලි කිරිමක් කරන්න
Ntroq eka 1L walata 50km wada karanawa bn.
Ray zr eka koheda bn 1L walata 45/50k karanne
ඔයා Ray ZR එකට කැමති නෑ නේ? Ntroq ෆට්ට හැමදේම අතින්. ඔතන දාලා තියෙන්නේ සමානය තෙල් කරන විදිය. තෙල් කරන විදිය කොච්චර කියන එක පදින කෙනා අනුව තීරණය වෙන්නේ මචන්. වීඩියෝ තියන ගණන් වෙනස් වෙනවා rider අනුව.
Ray zr eke 55 karanawa thel bn
Ane red colour diao 3.00000k Hari ita wada adu ekak thiyenawanam numberayaj Denna plz
Niyama video ekak patta.
Thank you! අදහසට ස්තුති! 😁
Polonnaruwe nedda
Hero dash hodada
Hondi. But quliaty eka athin honda and yamaha best low price ekata.
Bro burgman street BS6 model eka lankawe lunch karaida
ow machan boho durata ewi.
Tvs notorq eke top speed weradi ,aniva 106,107 vitara speed yanna puluwan ❤
Oya okkotama wada hodai tvs zest eka petrol 55k karanava mila mama brand new gaththe 210000
Honda dio eka 35km wage karanne.balance nea.speed yanna amarui
Honda PCX & Yamaha NMAX dekeme full fetuses ekke single video ekak keranne puluwande? Tx
ඔව් මචන්. ඒ දෙක සන්සන්දන කරලා video එකක් කරන්න අදහසක් තියනවා.
TVS Ntoq එකේ GREEN color Economy එකේ top speed 47-53 අතර යන්නකෝ. තෙල් කරනවා සුපිරියටම. තැන්නේ සුපිරියට කරනවා. රේස් ගියොත් තෙල් පිච්චෙනවා.
Ow
Honda super cub 90 ta ghanna lokewath thama ekak na
Godak ma.hodai budusarani jayawawa lasssanai
Thank you
Yamaha NMAX 155 price eka ?
155 එකේ නම් price එක නෑ. 125 නම් LKR 396,900/-
Tvs ntroq eka 100kmh ta wada wegayak ganna puluwan, hemotama tvs ntorq eka recommend karanawa
ඔව් මචන්. වීඩියෝ එකේ තියෙන්නේ සාමන්‍ය උපරිම වේගය. ඔතන හැම බයික් එකම තියන ගානට වඩා වැඩියෙන් යන්න පුළුවන් එලවන කෙනා අනුව. 😃
suzuki burgman street scooty eka japan da
නැහැ. Indian.
I love Dio...from madurai
me too. Honda Dio❤️
NtORQ eke 120
ta yanna puluvan
Ow machan. Habyi scooter eke meter eke pennna values 100% accurate na.
@@PriceLanka mama eke 107ta giya
N-Torq eke man 114ta gihin thiyenawa top speed depends on the person riding.
ඔව් මචන්. වීඩියෝ එකේ තියෙන්නේ සාමන්‍ය උපරිම වේගය. ඔතන හැම බයික් එකම තියන ගානට වඩා වැඩියෙන් යන්න පුළුවන් එලවන කෙනා අනුව. 😃
@@PriceLanka ow. Kohomath scooter ganne haiyen yanna nemei commute karannai economy ekataine.
dan oya scooter okkotama fight ekak denna puluwan scooter ekak awith tiyey lankawata.. lankawata witarak nemey dan hama ratakama wage tiyey.. godaak Europe countries wala me model eka godak janapriyay.. (kymco ..downtown 250) kymco kiyanne honda saha bmw walata spare parts sapayana taiwan company ekak.. a nisa qulity eka gana aye nirwachana oni na..
Ow aniwa, kimco eka lanuch karala tibbe na oya video eka hadaddi. Nathanm aniwa oka mulata danne.
Elama onna 1st comment magen
Thanks machan
Thans video hodai
Thank you ❤️
මචන් Suzuki Burgman Street ස්කූටරයෙ පෙට්‍රල් 55-60 අතර වැඩ කරනවා. 125cc වල හොදම ස්කූටර් එක. මන් ඔයා කියපු ගොඩක් ස්කූටර් Use කරල තියෙනව.දැනට පැදපු හොදම scooter එක Burgman Street ❤️. Balancing, Handling සුපිරියි. සැප පහසුව කියල වැඩක් නෑ.ඕනම දුරක් කිසිම මහන්සියක් නැතුව යන්න පුලුවන්. Speed eka 40-45 අතර යනව නම් පෙට්‍රල් ලීටරේට 58-60 km වැඩ කරනවා. වැස්සක උනත් හොද බැලන්ස් එකකින් හොද ස්පීඩ් එකකින් විශ්වාසෙන් යන්න පුලුවන් බයික් එකක්. තාම බයික් එක අලුත් නිසා ජනප්‍රිය නෑ. Spare parts එහෙමත් අඩුයි ඒ නිසා.
ඔව් මචන් ඒක ඇත්ත. ගොඩක් ස්තුති දැනුවත් කලාට.
Bajaj kristal කියන්නෙ හොඳ Scooty එකක් ද
Yamaha ray zr eke 113cc 55,wada thel top speed 95,98 patta picup api nam zr dio ekka baladdi nam zr patta hama athinma😘👌
Oya hari
❤️🔥
Wego hondai de?
Yaa hondi
Scooter නොවන automatic ලොකු බයික් ලංකාවෙ තියෙද ? Honda DCT වගේ
දැන් ස්කුටර් ෙගන්න නැද්ද ලංකාවට ෴එෙහම උෙනත් මිල ගනමි වැඩි ෙවයිද ?
Dan enne nane.mn gaththa 425000
TVS wego is the best.. why didn't consider ???
ඔව් එක අනිවා එන්න ඕනේ list එකට. ඉස්සරහට අනිවා දාන්නම්.
Vespa scooter Gana baluwe nadda...
ඉස්සහරට දාන්නම් මචන්. අපේ pricelanka.lk වෙබ් සයිට් එකෙත් බලන්න!
Honda forza 250 ekath hodaine
Ekath fatta. Habyi lankawata wadiya genne na ne.
මම ගන්න ඉන්නෙ ඔබට ස්තුතියි
Honda dio එකේ පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් 40ක් වත් යන්නෙ නෑ
තෙල් කරන විදිය කොච්චර කියන එක පදින කෙනා අනුව තීරණය වෙන්නේ මචන්. වීඩියෝ තියන ගණන් වෙනස් වෙනවා rider අනුව.
@@PriceLanka මචං TVS Ntoq එකේ තියෙනවා ඇස්ලේටර් එක අල්ලන විදිහ අනුව ecomoni / power කියල කොල පාටයි , තැබිලි පාටයි system එකක්. ඒකෙන් පුළුවන් පෙට්‍රල් westage එක අඩු කරගන්න. ඒක system එක වෙන කිසිම ස්කූටර් එකක නැහැ. එහෙම බලපුවාම TVS Ntoq එක යුරෝප් BMW technology එකෙන් හදලා තියෙන්නේ. බයිසිකලයේ ඇක්සිඩන්ට් එකකින් පෙරලුනොත් auto ignition ඕෆ් වෙනවා . ඒකත් වෙන ස්කූටර් වල නැහැ. වෙන කිසිම INDIAN ස්කූටර් එකක නැති තව එකක් තියෙනවා. engine heat එක පෙන්නනවා. ඒක නිසා ස්කූටර් එක ගොඩක් Durable වෙනවා.
@@GayanChinthaka777 ai engine kill switch eka. Bike eka off nokara engine eka off karanna puluwan traffic light ekakadi
@@GayanChinthaka777 Ntorq 1ke oil tank 1ta water yanawada? wena aul monawada thiyenne?
pcx ekada hodha hornet 250 dha
eka thiranaya wenne oyage awashthwaya anuwa. oya pahasuwa nam balanne sccoter eka hondi.
👍👍👍🌷......ලඟදීම එකක් ගමුකො .........
සුපිරිම තමයි
Thanks machan♥️
Api nam yamaha ray zr eke 90ta allala thiyenawa bro🤟🤟🤟👈
ඔව් මචන්. වීඩියෝ එකේ තියෙන්නේ සාමන්‍ය උපරිම වේගය. ඔතන හැම බයික් එකම තියන ගානට වඩා වැඩියෙන් යන්න පුළුවන් එලවන කෙනා අනුව. 😃
@@PriceLanka aniwa bro rider waddanam aye katha na
මාතර තියනවද yamaha එකක් ගන්න
Demak dtm gena ona
අනිවා දාන්නම් bro 👍
What about demak models
thanks
Thank You!
Demak scooter gana mokada hithanne?
Suzuki Burgman eka.. Pattaa.... 💜💜💜
Yes. eka fatta.
Kohmd mcn meke hodaid
Hondama kiyala apinan balaporothu wene gana adu ewa😎
Meka awith gana wadima ewa kiyana ekk ne😋
mage honda pcx eke mn 120tath giya meke boru tiyenne
me dala thiynne bike ekata recommened wela thiyana samanaya uparima wegaya ne. othana hama bike ekamatam thiyana ganata wada tikak wadiyen yanna puluwan.
Mama 2021 honda dio gaththa 425000
Nmax not indian no correct me if i am wrong
Yes, you correct Sadeeq. I'll try to correct the video.
Thank you.
Yes it's from mezapotenia
Wego eka thamai hondama eka bro👍
price ekai performance baladdi wego eka fatta.
Zr da dio da hoda
ඔයා කොහොමද tvs ntorq එකේ max speed 95 කියන්නේ
Ow ntorq eke 105 kata wada yanna puluwa
මේවා. මිලදි. ගන්න. තියන්නවද
දැන් එන් ටෝර්ක් එක 755000 මම ගත්තා ඉතින් මොනා කරන්නද.පරන ලඩි අරන් ගරාජ් වල ඉන්නවට වඩා ඒක හොදයිනේ 😢
Suzuki burgman 125😎the best 60kml
Good job
මගෙ Ntorq එකේ 105kmph ටත් ගිහින් තියෙනවා
ඔව් මචන්. වීඩියෝ එකේ තියෙන්නේ සාමන්‍ය උපරිම වේගය. ඔතන හැම බයික් එකම තියන ගානට වඩා වැඩියෙන් යන්න පුළුවන් එලවන කෙනා අනුව. 😃
Thel kohmd wada
Aprilia bike gena video ekak danna
aniwa machan dannam video ekak!
Nice
Super
Wego eka gana poddak hoyala balahan. Uba bike gana dhanna
ඔව් මචන් ඒක ඇත්ත. Wego මට මග ඇරුනා. අදහසට ස්තුති වැරදි හදන් ඉස්සරහට යමු!
Wegoත් සුපිරි. මගේ කලිං scooter එක. ඊටත් වැඩිය Ntoq එක හොදයි. Ntoq එක පට්ට balance & picup.
විඩියෝව පට්ට ❤❤❤❤
Thank you Machan
Boro kiyanda apa brooo
Monawada boro?
@@PriceLanka TVs thel 75 vithara vada karanava
@@PriceLanka bro mage bike Bluetooth kenat venne
මට ස්කුටර් එක්ක ගන්න ඕන කොහොමද කන්ටැක් කරන්නේ
Tvs ntorq 😍😍😍😍
Maestro edge එකෙත් පෙට්‍රල් 50 - 55ත් අතර ගානක් කරනව . මන් චෙක් කරල බැලුව 😃
Thanks kiwwata.
Maestro edge ek kohomada hondada amathara kotas mila ehema kohomada
@@akilasankalpa8523 දැන් නම් ඉතින් කොහොමත් ගනන්. වැටුනොත් සොරිම තමා. පාට්ස් ගනන්