ජනපති චීනයට යන්න කලින් ජවිපෙ කාර්යාලයට ආ ප‍ණිවිඩකරු? දුමින්ද සිල්වා දේශපාලන දඩයමක්ද? | AKD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 291

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 6 ชั่วโมงที่ผ่านมา +26

    තෙරුවන් සරණයි අපගේ ජනාධිපතිතුමනි!!!අපේ මව්බිමට සුභ පණිවිඩයක් අරගෙන ප්‍රවේශමෙන් එන්න.❤❤❤

  • @veebee3969
    @veebee3969 13 ชั่วโมงที่ผ่านมา +30

    කෙහෙළිය ගෙනාපු බෙහෙත් තව ඉතුරුවෙලා නැත්ද? බන්ධනාගාර රෝහලට වහාම අරින්නකෝ.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 19 ชั่วโมงที่ผ่านมา +55

    දුක්විදින ජනතාව වෙනුවෙන් මුලු ජීවිතයම කැපකල ආදරනීය ජනාධිපතිතුමනි චීන සංචාරය අතිසාර්තක වී අපේ මවුබිමට සවුභාග්‍යය රැගෙන එන්නට හැකිවනබව අපි දනිමු පරිස්සමෙන් ගිහින් එන්න රත්තරං බුදුසරනයි 🌸🌸🌸🙏🌸🌸🌸

  • @AjithNishantha-mi2rp
    @AjithNishantha-mi2rp 19 ชั่วโมงที่ผ่านมา +103

    යන චීන සන්චාරය අති සාර්තකව නිමකරගැනීමට ලැබේවා ජයවේව මාලිමාවට ජයවේවා

    • @sarathudawela8109
      @sarathudawela8109 17 ชั่วโมงที่ผ่านมา +1

      MAHINDALA GIYAHAMA THAMA KERIYATA PUKE AMARUWA THIBBE. DEN CHINA HONDAYI.

    • @gamakumara3525
      @gamakumara3525 11 ชั่วโมงที่ผ่านมา

      @@sarathudawela8109 කාලේ වෙනස් තාලේ වෙනස්,

    • @anulabathi6088
      @anulabathi6088 2 ชั่วโมงที่ผ่านมา

      Ane deiyane ow appa ❤

  • @Devikqrandunu
    @Devikqrandunu 19 ชั่วโมงที่ผ่านมา +81

    අපි ගොඩක් කැමති යි අපේ ජනාධිපති තුමා චීනයට යනවට. ඒ බහු ජන නායකයෙක් . හැමෝම තීරනය කරලා ජනතාවට හොදම දේ කරනවා කියා අපිට විශ්වාස ‍යි

    • @AthukoralaDill
      @AthukoralaDill 6 ชั่วโมงที่ผ่านมา

      අපි මූට. රට චීනය

    • @AthukoralaDill
      @AthukoralaDill 6 ชั่วโมงที่ผ่านมา

      අපි මූදට රට චීනට

    • @AthukoralaDill
      @AthukoralaDill 6 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාව අපේ රට බේරාගත් යුතුයි නැතිනම් චීනය අපේ රට උපක්‍රමිකව ඩැහැ ගැනීමට බලා සිටී

    • @AthukoralaDill
      @AthukoralaDill 6 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාව අතීතයේ සිටම අපිව ආරක්ෂා කල හිතවත්ම රටයි බොරු ඉන්දියන් විරෝධය අපේ රට විනාශය කරා ඇදගන ගියා ඉන්දියාව අපේ රටට බලපෑම් කරන්නෙ චීනය වැනි රටවල් අපේ රට ගිල ගනියි කියා ඔවුන්ගේ අසල්වැසි දූපත

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 15 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා ජන‍ පති තුමනි. ඔබට සුබ ගමන්.💕

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා ..හොරුන්ට ඇඩෙන්නම මේක ගොඩදාලා පෙන්නන්න ...ඔබ තුමාට බුදු සරනයි ..🙏🙏🙏🙏💪💪💪

  • @sriyaniguruge729
    @sriyaniguruge729 5 ชั่วโมงที่ผ่านมา +5

    සුබ ගමන් ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PremadasaSinhalage
    @PremadasaSinhalage ชั่วโมงที่ผ่านมา +2

    අපේ වීමොල් ටික නවතාක්ශනයෙන් අලුත් වැඩියා කිරීමේ උත්සාහ ය බාර දුන්නා නම් හොඳම හොඳයිනේ

  • @sunethrajayasekara7946
    @sunethrajayasekara7946 18 ชั่วโมงที่ผ่านมา +23

    ජය වේවා.❤❤❤❤මාලිමාවට.

  • @RupaWanigasekara
    @RupaWanigasekara 18 ชั่วโมงที่ผ่านมา +19

    අපේ ජනපතිදුන්ට විශ්වයේ බලවත්ම ස්ථානය වන ශ්‍රී ස්වර්ණමාලී සෑ සමි ඳුන්ගේ අනන්ත බුදු ගුණ බලයෙන් සර්ව ආරක්ෂාව සැලසේවා!චීන සංචාරයේදී බලාපොරොත්තු වන සියලුම ජයග්‍රාහී ඉලක්ක සපුරා ගෙන මව් බිමට ඒමට සොබාදහමේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා! 👍👍💪💪♥️♥️

  • @PramodRoshan-id4tc
    @PramodRoshan-id4tc 15 ชั่วโมงที่ผ่านมา +16

    ඉතිහාසයේ පළවෙනි පාරට තමා ලංකාවෙන් කම්කරු පක්ෂයක් බලයට පත්වෙලා චීනයට යන්නේ.එක විශේෂ තත්වයක් අනිවාර්යෙන්ම රටට වාසි ගොඩක් ලැබෙයි.අනුරගේ බලන්සින් නම් මරු ❤❤

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 16 ชั่วโมงที่ผ่านมา +26

    ජයංව්ව අනුර ජනාධිපති තුමා පරිසංම්න් මව් බ්මට එන්න බුදු සරණ්‍ය්

  • @gamakumara3525
    @gamakumara3525 15 ชั่วโมงที่ผ่านมา +7

    කොමිස් නෑ
    කප්පන් නෑ
    පඩ ශෝ නෑ
    චීනෙන් වැඩි යමක් අරන් එයි රටට,

  • @gayanikumari7696
    @gayanikumari7696 19 ชั่วโมงที่ผ่านมา +34

    ජයවේවා ශ්‍රීලංකා ❤

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 9 ชั่วโมงที่ผ่านมา +14

    ඉතාමත් වටිනා සම්බන්ධයක්...රටට යහපතක්්❤❤❤❤❤❤❤❤❤❤

  • @Devikqrandunu
    @Devikqrandunu 19 ชั่วโมงที่ผ่านมา +18

    එහෙම කරන්න පුලුවන් ඉස්සර හිටපු රජයන්වල උන්ට.උන්ට බලය තියෙනකොට ඕන දෙයක් කරන්න පුලුවන් .නීතියක් නෑනේ .මේ රජය වෙනස්. ඒවා නීතිය හරියට ම වෙයි ඉවසීමෙන් බලන් ඉන්න

  • @manjulasolanga7437
    @manjulasolanga7437 21 ชั่วโมงที่ผ่านมา +64

    ජනපති මල නොතල රොන් ගනියි.චිනයත් ඉන්දියාවත් බැලන්ස්කරලා දෙපැත්තෙන්ම අපේ රටට සහයෝගය ගනියි.අනුර දක්ෂයෙක්🎉🎉🎉

    • @dunkanmadawalage3752
      @dunkanmadawalage3752 20 ชั่วโมงที่ผ่านมา +1

      අම්මාගෙ රෙද්ද

    • @pushparamyalatha7392
      @pushparamyalatha7392 20 ชั่วโมงที่ผ่านมา +4

      ඇයි ජෙලස්ද😂😂

    • @kumtrading
      @kumtrading 19 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂APOI OW 😂😂DUDLY GE HAAL MAFIAYA WATA MOKO WUNE 😂😂😂

    • @susilayupala2959
      @susilayupala2959 19 ชั่วโมงที่ผ่านมา

      🙏👍🏆❤️✝️✝️✌️✌️

    • @sanjayawijerathna3111
      @sanjayawijerathna3111 19 ชั่วโมงที่ผ่านมา

      පුක තමයි 😂

  • @RAkanthiRanasingha-k8y
    @RAkanthiRanasingha-k8y ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @DekinWendabona
    @DekinWendabona 7 ชั่วโมงที่ผ่านมา +3

    රටට ජයග්‍රහණ ගෙන එන්න ඔබතුමාටත් මාලිමාව ඇතුලු පිරිසටත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ,තුනුරුවනේ සරණින් දෙව්රැකවරණින් ලැබේවා !!!

  • @rosiranasinghe504
    @rosiranasinghe504 18 ชั่วโมงที่ผ่านมา +12

    සුබ ගමන් ජනාධිපතිතුමණි ❤❤❤❤

  • @chandragamade9349
    @chandragamade9349 12 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති තුමා ඔබට thuuruwan සරණ ලැබේවා

  • @ashokajayalath
    @ashokajayalath 2 ชั่วโมงที่ผ่านมา +1

    සුබ ගමන් ජනපති තුමනි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 16 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා අපි උපන් රට කිසිම රටකට යටත් නොවේවා ජනතාව වන අපගේ එකම පැතුම!!!

  • @neshishanaya9263
    @neshishanaya9263 8 ชั่วโมงที่ผ่านมา +3

    නීතියට ගරු නොකරපු නීතිය කොල්ල කෑ පාලකයට යලි නොරැවටෙන්න.
    සෑම ආයතනයකම අයුක්තිය අසාදාරනය බිහි කරපු අයට නොරැවටෙන්න.
    රටට හිතැති රාජ්‍යක් බිහි වීම ගැන සතුටු වෙමු රටවෙනුවෙන් කැපවෙමු❤❤❤

  • @susanthasuzy4473
    @susanthasuzy4473 14 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා ජනාධිපති තුමනි.පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි ඔබ තුමන්ලාට❤🎉

  • @ashokajayalath
    @ashokajayalath 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනපති තුමනි සුබ ගමනක් පරිස්සමෙන් ගිහින් එන්න

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 19 ชั่วโมงที่ผ่านมา +15

    මේ රටේ මෙතෙක් බිහිවු අවංකම ජනතාවට හදවතින්ම ආදරය කරන මහා සභ්යත්වයකින් හෙබි ඉතාම ගරු කටයුතු ජනාධිපතිවරයා ඔබයි ගරු ජනාධිපති තුමණී.... මීට ඉහත බලයට පත්වු ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම මෙම තණතුර භාරගෙන තමන්ට සහ තම පවුලට උතුරා යන තුරු ඇති තරම් බෙදා ගත්තා.... ඔබතුමා ජනතාවට හදවතින්ම ආදරය කරන ඔවුන් වෙනුවෙන්. සහ රට වෙනුවෙන් හදවතින්ම සේවයට පැමිණී ඔබ තුමාට විශ්වමාතාවගේ පිහිට ලැබේවා....❤❤❤

  • @KanthiMangalika-to6ex
    @KanthiMangalika-to6ex 18 ชั่วโมงที่ผ่านมา +11

    තෙරුවන් සරනයි ,ඔබ තුමාගේ සියලුම බලපොරොතු ඉටු වේවා ....

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 19 ชั่วโมงที่ผ่านมา +9

    හොද දේවලි පමනක්, ගන්න..

    • @DevikaNilmini-u6m
      @DevikaNilmini-u6m 5 ชั่วโมงที่ผ่านมา

      Jayawewa ape annduwata

  • @peramalthaperera5275
    @peramalthaperera5275 ชั่วโมงที่ผ่านมา +1

    මහජනයාට හොදක් වෙන්නඹිනේ

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 18 ชั่วโมงที่ผ่านมา +16

    අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන් ජනතාවට ඇහුන් කන් දෙන්න ලංකාවේ මරන දඩුවමට අස්සන් කරන්න කරුනාකරලා මේ රට හදන්න අනාගත දරුවන්ට මේ රටේ යාහාපතක් වේන්නනම් මරන දඩුවමට අස්සන් කරන්න ජනතාව අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට බල කර සිටිමු

  • @WalpolaWalpola-c4f
    @WalpolaWalpola-c4f 8 ชั่วโมงที่ผ่านมา +3

    Splendid ,precious .Congratulations .

  • @shyamakanthi424
    @shyamakanthi424 17 ชั่วโมงที่ผ่านมา +4

    සුබ ගමන් ජනපතිතුමණි.

  • @e.m.r.mekanayake5772
    @e.m.r.mekanayake5772 6 ชั่วโมงที่ผ่านมา +2

    I S B ණය බිලියන 12 ගෙවා අවසන් කර IMF එකෙන් මිදීමට උදව් ඉල්ලා එම ණය මුදල චීනය සමග දීර්ඝකාලීන ණය ලෙස ගෙවීමට සහන කාලයක් සමග ඉල්ලුවොත් හරි
    ඒ වගේම අපි ඉන්දියාව සමග එට්කා අත්සන් කරන්නම් චීන වාහණ නිපදවන කර්මාන්ත ශාලා සහ අනෙකුත් කර්මාන්ත ශාලා මේ රටත් සමග joint collaborations ව්දියට ආරම්භ කිරිමත් ඒ සදහා අවශ්‍ය ඉඩම් නොමිලේ ලබාදීමටත් අවුරුදු 20 ක් tax freedom ලබාදීමටත් ගිවිස ගැනීමට පුලුවන් නම් අපිට ඉන්දියානු බලපෑම් වලින් මිදි අවුරුදු 5 ක් තුල දියුනු ජාතියක් බවට පත්වීමට හැකිවනු ඇත

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 8 ชั่วโมงที่ผ่านมา +3

    බුදු සරණයි අනුර දිසානායක සොහොයුරා ජනාධිපතිතුමා ❤❤❤❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 6 ชั่วโมงที่ผ่านมา +1

    අපේනායක අනුරකුමාර ජනදිපති තුමාට දළදසමිදුගෙ පිහිටයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 15 ชั่วโมงที่ผ่านมา +2

    චිින සංචාරය සාර්එකව නිම කිරිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤❤❤

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 19 ชั่วโมงที่ผ่านมา +27

    කළයුතු අත්‍යවශ්‍ය ප්‍රධාන දෙය වන්නේ අධිවේගී විදුලි දුම්රිය සේවයක් ආරම්භ කරමින් එය භාන්ඩ ප්‍රවාහනයට යොදාගැනීමයි. ප්‍රධාන මාර්ගයේ තදබදය අවම කිරීම.

    • @SLOTHERSGB
      @SLOTHERSGB 19 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඇත්තටම වෙන්න ඕන දෙයක් ඒක නම්.

    • @gamakumara3525
      @gamakumara3525 15 ชั่วโมงที่ผ่านมา +1

      කොයි රටෙත් දුම්රිය භාණ්ඩ හිමින් තමා, අධිවෙගි නෑ

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 19 ชั่วโมงที่ผ่านมา +5

    අපිට සතුටුයි ජනාධිපති තුන චීනයට යන එක ගැන අපේ බහුජන නාය්ස්ක තුමා රටට විනාශයක් වෙන තීරනගන්නෙ නෑ කියල අපිට විශ්වාසයක් තියනවා . ජයවේවා ❤❤❤මාලිමාවට

  • @priyanifrancis4122
    @priyanifrancis4122 18 ชั่วโมงที่ผ่านมา +5

    Best for the
    Country ❤❤❤❤

  • @vibhuthi1975
    @vibhuthi1975 3 ชั่วโมงที่ผ่านมา +1

    Duminda ට බෙහෙත් ගන්න මුදල් වියදම් කරන්නෙත් අපි මද ...අපේ බදු මුදල් ද...?

  • @yasawathisilva
    @yasawathisilva 8 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා අනුර ජනපතිතුමනි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara 20 ชั่วโมงที่ผ่านมา +16

    සෝමෙට පස්සේ හොද කට හඩක් තියෙන කෙනෙක් ඔබ ලස්සනට වැඩේ කරනවා

  • @vadagathlatapata
    @vadagathlatapata 18 ชั่วโมงที่ผ่านมา +7

    ජනාධිපති තුමනී සී ජිං පිං ගෙන් ප්‍රවේශම් වෙන්න. ඉස්සරවෙලා නිකං නිකං ආධාර කියල දීල, පස්සෙ දන්නෙම නැතිව රටම සින්නක්කර ලියාගනී.

  • @sriruwan
    @sriruwan 18 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා !

  • @subadramanel2239
    @subadramanel2239 19 ชั่วโมงที่ผ่านมา +6

    කුෂිකර්මාන්තයට හා පාරවල් ටික හදන්න වාහන ටිකක් අරන් එන්න සහෝ.

  • @geetharachelphillips4799
    @geetharachelphillips4799 19 ชั่วโมงที่ผ่านมา +9

    Praying for a safe Journey . SAFE TRAVELS

  • @blackpickfan10
    @blackpickfan10 11 ชั่วโมงที่ผ่านมา +2

    great,

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 17 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා

  • @ereekaabeynayake9553
    @ereekaabeynayake9553 20 ชั่วโมงที่ผ่านมา +22

    AKD will do the Best to country ❤ He is brainy enough to make the visit better for the country . Take care Dear President 🙏

  • @AmashaSeumini
    @AmashaSeumini 5 ชั่วโมงที่ผ่านมา +2

    හැබැයි මහින්ද රාජපක්ෂ වගේ ප්ලේන් එකේ න් බැහැල පොලව ඉබින්න නම් එපා. ඔබට සුභ පැතුම් ❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 8 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා ගමන සාර්ථක වේවා රටට හොදක් වේවා

  • @nimaliperera9457
    @nimaliperera9457 20 ชั่วโมงที่ผ่านมา +8

    අනේ......
    නය ටික කොන්දේසි විරහිතව කපාහරින්න පිං ....
    අපි පව් බං.. ❤❤

  • @sunilrathnayake5008
    @sunilrathnayake5008 19 ชั่วโมงที่ผ่านมา +12

    ජය වේවා ..ස්ශීලංකා

  • @Jayaacademy93
    @Jayaacademy93 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @navodaprimrose2750
    @navodaprimrose2750 14 ชั่วโมงที่ผ่านมา +1

    විදෙස් සබඳතා ඉහල වැදගත් වෙනවා

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 8 ชั่วโมงที่ผ่านมา +2

    Janadipathi thumage cheen sancharayata ape suba pathum....

  • @janakpitawala1146
    @janakpitawala1146 16 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් චීනයෙන් උදව් ගන්න ඕනි හැබැයි අහු නොවී..ලෝකේ තාක්ෂණය අතින් ඉහලම රටක්

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 7 ชั่วโมงที่ผ่านมา +1

    ම්නිසත් බවලැබීම දුර්ලබය්
    මිනිසත් බවට ගරු කරන්න ම්නිස්සු අතින් තමය් වැරදි සිදුවන්නෙ මිනිසත් බවට ගරු කරන්න සමාව දීමම්නිසත් බවය් මැරුනු මිනි මිනිසුන්ට පන දිය නොහැ
    ක එහෙත්පන තියෙන ම්නිසුන් ජීවත් කලහැක .මේ
    ගැනලංකා පුරවැසියන්
    ලෙස සමාව අයදිම්

  • @premalalkumarasiri4314
    @premalalkumarasiri4314 7 ชั่วโมงที่ผ่านมา +1

    මගි ප්‍රවාහනට බුස් අරගෙන රට පුරා සමගම් හද්ලා බුස් මපියාව නති කරන්න

  • @PadmaDias-u1p
    @PadmaDias-u1p 17 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙවා

  • @arunashantha6738
    @arunashantha6738 12 ชั่วโมงที่ผ่านมา +7

    මම පුද්ගලිකව ඉන්දියන් හා චීන ජාතිකයින් සමග වැඩ කර තිබෙනවා දැනටමත් චීන ජාතිකයින් සමග වැඩ කරනවා ඉන්දියානුවනට වඩා ලක්ෂ වාරයක් චීන ජාතිකයින් මානුෂිකයි, වැදගත්, කෙලෙහිගුණ දන්නා ජාතියක් ❤️❤️❤️❤️❤️ආදරේයි ෂි ජින් පින් නායකතුමනි 🌹🌹🌹🌹🌹

  • @rohithafernando9665
    @rohithafernando9665 8 ชั่วโมงที่ผ่านมา +1

    රටේ දියුණුව වෙනුවෙන් ජාත්‍යන්තර සබදතා ඇතිකරගැනීම ජනාධිපතිවරයා ගත් හොද තීරණයක්

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 18 ชั่วโมงที่ผ่านมา +4

    චීන ශ්‍රි ලංකා මිත්‍රත්වය දිගුකල් දිනේවා....

  • @AthukoralaDill
    @AthukoralaDill 7 ชั่วโมงที่ผ่านมา +1

    අපි මූදට. රට චීනට

  • @MlmakAjith
    @MlmakAjith ชั่วโมงที่ผ่านมา +1

    තොපෙ අාන්ඩු වලින් හදපු බත් බැලයො තමයි බන්ධනාගාර ෙය් ඉන්නෙ

  • @ravifernando1291
    @ravifernando1291 14 ชั่วโมงที่ผ่านมา +1

    Jayewewa malimaweta ❤❤❤

  • @ranasingheathula4973
    @ranasingheathula4973 10 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා, චීන සංචාරය අති සාර්ථක වේවි ❤❤❤❤

  • @priyanifrancis4122
    @priyanifrancis4122 18 ชั่วโมงที่ผ่านมา +4

    රටට සුභ දේ කරන බව විශ්වාසයි Aa Kk Dd ❤❤❤❤

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 11 ชั่วโมงที่ผ่านมา +2

    බලන් ගියාම චීනය තනිකරම ලංකාව නගා සිටුවීමට උත්සාහ දරන බවයි පේන්නෙ.

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 9 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations , his excellency brother president 👍👍👍👍👍

  • @user-oc7ff8yr4y
    @user-oc7ff8yr4y 9 ชั่วโมงที่ผ่านมา +1

    වෙන මනුස්සයෙක් උනානං ඔච්චර බෙහෙත් කර කර මාරු කරන්නෙ නෑ.. හැමෝටම එක නිතිය ඉක්මනින් ලැබෙන්න ඕන. නැති නම් හැමදාම වෙන්නේ රට විනාසය කාරා ආපු විදියට යන එක

  • @indeerasilva5814
    @indeerasilva5814 19 ชั่วโมงที่ผ่านมา +5

    ආශිර්වාද කරමි ජනාධිපතිට. එයා මේ රට හදනවා කවුරැත් නොකළ විදියට. කාලකණණි කොටසක් උන්ගේ නඩු අහන්න වෙන්න කලින් ආණ්ඩුව අල කරන්න.
    Blessed to you President.Be well!

  • @SampathLakmal-vc4dq
    @SampathLakmal-vc4dq 6 ชั่วโมงที่ผ่านมา +1

    මොනව කරත් අපි අන්ඩුවට ❤ හොරු නොවන නිසා❤❤❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 ชั่วโมงที่ผ่านมา +1

    Excellent condition 🎉

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 16 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්‍තුතිය්

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 7 ชั่วโมงที่ผ่านมา +1

    ඕක මැරෙන්න ඉන්න එකා බව අධ්කරණයෙන්ම තීන්දුව දීල තියෙනවා මොකද මේ සුරතල් 😂

  • @MlmakAjith
    @MlmakAjith ชั่วโมงที่ผ่านมา +1

    අැ බෙල හුත්තියෙ එකටත් වැරදි අාණ්ඩුව ද

  • @yapakumara1880
    @yapakumara1880 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @vpkanthi6560
    @vpkanthi6560 6 ชั่วโมงที่ผ่านมา +1

    රට වෙනුවෙන්අවංකවම කැපවෙන ජනාධිපති තුමනි.ඔබට ජය වෙිවා!

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 5 ชั่วโมงที่ผ่านมา +1

    අපිට තේරෙන්නේ මේ voice tube එකේ program එක හොඳටම ප්ලෑන් කරලා සල්ලි ගෙවලා තමයි දාල තිබෙන්නේ comment s දිහා බැලූ වහාම 😂😂😢😢😢

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 16 ชั่วโมงที่ผ่านมา

    මාතෘභූමියේ අභිවෘද්ධිය උදෙසා චීන රජය සමග කිරීම ට බලාපොරොත්තු වන අවබොධතා ගිවිසුම් සාර්ථක වෙවා ගරු ජනාධිපති තුමනි ඔබතුමා ට සහ අනෙකුත් මැතිඇමති වරුන් ට දළදා සමිඳු පිහිටයි

  • @ChandiWickramarachchi
    @ChandiWickramarachchi 15 ชั่วโมงที่ผ่านมา +5

    ජයවෙවා ❤❤❤❤

  • @renukafernando6337
    @renukafernando6337 4 ชั่วโมงที่ผ่านมา +1

    Apey adaraneeyae janapathi soyoraa ❤❤❤❤ jesupihitae thanks Npp ❤❤❤❤

  • @ASrikanthi
    @ASrikanthi 19 ชั่วโมงที่ผ่านมา +3

    AKD sll the way,jayawewa malimawata

  • @supunchathranga5320
    @supunchathranga5320 19 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි අපේ හාමුදුරුවනේ

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 14 ชั่วโมงที่ผ่านมา +2

    Janapathy and all ,
    1000% Best of luck our Chinese Invitation visit.
    Jaya Jaya Jaya NPP Malima
    BUDUSARANI 🙏🙏🙏💐

  • @JayanthiJaya-s2p
    @JayanthiJaya-s2p 18 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Jayaacademy93
    @Jayaacademy93 7 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා හිටියා කියන්නෙත් a/c කාමරයක නේද නිකා.

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 20 ชั่วโมงที่ผ่านมา +4

    Yes it is.

  • @dineshperera8550
    @dineshperera8550 7 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa

  • @adithyachamupa6622
    @adithyachamupa6622 6 ชั่วโมงที่ผ่านมา +1

    Triple Gem bless our president

  • @maheshindika7496
    @maheshindika7496 19 ชั่วโมงที่ผ่านมา +5

    රුසියව හා එ රටවල් එක්ක එකතු වෙන එක හොදයි

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 8 ชั่วโมงที่ผ่านมา +1

    Janapathi anuraputha seyalu daveraka waranya wawa puthata jasuphi tai 🌺🌹 akdjaya jayaniya thai jasuphtai 🌹❤️ obatahta subagaman

  • @SurprisedCoastline-sl1lq
    @SurprisedCoastline-sl1lq 19 ชั่วโมงที่ผ่านมา +5

    Ape raja patiyata sada jaya emmanuel peiris වෙන්නප්පුව

  • @Theekshana-q3i
    @Theekshana-q3i 8 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමණි ; අධිකරණ ඇමතිතුමණි ; මුලු රටටම ආදර්ශයක් වනසේ තනතුරු , පුද්ගල මට්ටම් බලන්නෙ නැතුව ඒ අයටත් සාමාන්‍ය අයටසේ නීතිය සැමට සමානව සලකන්න කටයුතු කරන්න. අනිවාර්යයෙන්ම .

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 6 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටට ජය වේවා .අපේ ජනාධිපති සහෝදරයාට ජය වේවා .

  • @milamila6109
    @milamila6109 16 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @sajeeherath1980
    @sajeeherath1980 17 ชั่วโมงที่ผ่านมา +2

    බන්ධනාගාරයේ ෛද්‍යවරයා ගැන සොයා බැලිය යුතුයි.වෛද්‍යවරයාට මරණ තර්ජනද දන්නේ නැහැ.

    • @SanathRathnayake-iv5tx
      @SanathRathnayake-iv5tx 9 ชั่วโมงที่ผ่านมา

      එයාට විතරක් නෙමෙයි
      ඔය පරීක්ෂණ කරන හැම කෙනාටම තර්ජන
      ..අපි අනුරව කොහොම හරි එලවලා එනවා
      කියලා බය කරලා තියෙන්නේ