වෙල් යායකට මුහුණලා පිහිටි සිත් ඇද ගන්නා සුපිරි villa එක | MN Homes | Luxury Sri Lanka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +13

    ලංකාව වගේ රටක ලස්සන විතරක් බලලා බැ ..
    ආරක්ෂාව උපරිමයෙන් බලන්න ඕනේ ජිවත් වෙන තැන තියෙන..
    කුඩු කාරයොයි ,අසහන කාරයොයි, හොරුයි පිරිලා..
    ඉඩම ගොඩක් ලොකු එකේ , ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බා ..

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +11

    ලස්සනයි Villa එක❤
    හැබැයි පර්චස් 30 ක් වගේ ලොකු ඉඩක කරපු වැඩේ නම් මදි....Design එක මදි

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +1

    ඉංග්‍රීසි කෑමම තමා ඕපන් කිචන් ඒවගේ හදන්න ඕනත් . අපේ සම්ප්‍රදායික කෑම ඒවගේ හැදුවම අපිට ඒක දැනෙන් නෑ අපි ඒ ගෙදරම ඉදලා අපිට පුරුදු වෙන නිසා ඒත් පිට කෙනෙක් ආවම එයාට දොරෙන් ඇතුල් වෙනකොටම දැනෙනව ස්මෙල් එක. ඒක ඉතින් කෙනාගේන් කෙනාට වෙනස් කැමති අකැමැති කම් සමග . ප්‍රායෝගිකව සමහර දේවල් වෙනස් නිසා ඒ දේවල් අපේ විදියට ගලපාගන්න ඕන

  • @twowheelpassion3789
    @twowheelpassion3789 ปีที่แล้ว +4

    best channel to review you property

  • @chamara07620
    @chamara07620 ปีที่แล้ว +2

    It's better if you can add details in video as you previously done. Because it's contain summarize details except prise (as you done earlier). Anyway everyone will watch full video if they interested. Your caption will important for audience to grab things easily. Just to think.

  • @ranjaniranasinghe8037
    @ranjaniranasinghe8037 ปีที่แล้ว +3

    නිදහස් පරිසරයක් ලස්සන නිවසක්

  • @Naturevibes9999
    @Naturevibes9999 ปีที่แล้ว +1

    Very well designed and organized.

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun ปีที่แล้ว +3

    කතා කරද්දි මැද බ්ලෑන්ක් ඖඩියෝ එක මියුට් කරන්න එපා, ඔරිගිනල් සෞන්ඩ් එක තියන්න. එහෙම කලාම අහන් ඉන්න කෙනාට ඩිස්ටර්බ්

  • @yto9873
    @yto9873 7 หลายเดือนก่อน

    villa eka lassani eth oi wage paththaka safty madi

  • @nassmultitask414
    @nassmultitask414 ปีที่แล้ว +1

    Hansi akki.. godaak NAI POLANGU , SATTHU , KABARA GOY Okkoma athi nedha? wata pita sundharai APOI MATANANG BAYAI ME GEDHARA INNA Ammapa.

    • @imathusintha878
      @imathusintha878 ปีที่แล้ว

      Matath okama hithuna. Mn සර්පයින්ට patta bayai 😩

  • @sandhu3484
    @sandhu3484 ปีที่แล้ว

    Akkige home tour ekak karannakooooo

  • @tommybahamas40
    @tommybahamas40 ปีที่แล้ว

    Mosquitoes? 😢

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha ปีที่แล้ว

    A parisarayata anuwa nam oita wadiya deyak karanna thibba.

  • @nassmultitask414
    @nassmultitask414 ปีที่แล้ว

    Nice. Great lovely lonely place...supiri.. Naseer malli from Dubai

  • @ravikelum2192
    @ravikelum2192 ปีที่แล้ว

    හලාවත පත්තෙන් ගෙයක් හොයල දෙන්නකො

  • @aponsudilrangi7364
    @aponsudilrangi7364 ปีที่แล้ว +2

    Location kohida

  • @Minecraftshorts35
    @Minecraftshorts35 3 หลายเดือนก่อน

    මිල කීයද අක්කේ මේකේ

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 ปีที่แล้ว

    Travel with wife ge da villa eka

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 ปีที่แล้ว

    😍😍💚💙

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @RESPECT-ly9uz
    @RESPECT-ly9uz ปีที่แล้ว +1

    මේක විකුණන් නෑ නේද

  • @PlanetLifePula
    @PlanetLifePula ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @achininiromi1579
    @achininiromi1579 ปีที่แล้ว +1

    👍

  • @ridmitharushi8335
    @ridmitharushi8335 ปีที่แล้ว

    Cute as always

  • @නිසලනිමේෂය
    @නිසලනිමේෂය ปีที่แล้ว

    මෙක විකිනිලා ද