මගෙත් සිහිනය බලාපොරොත්තුව දකුණු කොරියාව මමත් ප්‍රාර්ථනා කරන්නේ කොරියාවට යන්න බලාපොරොත්තු වෙන අයට ඒ සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 내가 가장 좋아하는 나라는 한국이고, 내가 바라는 것은
2019년 한서대학교 최고의 성과인 룩말을 오늘 박사님으로 뵙게 되어 큰 영광이고 기쁩니다. 선생님의 강의 정말 감사드립니다. 이 강의의 번역을 들었습니다. 모든 것이 간단하고 명확하게 설명되어 있습니다. 루크말 박사님에게 한국어배울 수 있어서 여러분 행운입니다...❤️🎖️️🙆
අපේ ඒ ඉල්ලීම ඉටු කරලා දුන්නාට ධම්මික පෙරේරා මහතා ට ගොඩක් පින්🙏🙏♥️♥️🇰🇷
❤❤
❤😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අඩෝ ඔව් බ්න් 💗
හැබැයි චන්දෙ නම් දෙන්න එපා 😂
මම කොරියන් භාෂාව ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. . දිගටම මේ වගේ උගන්නන්න.sir ට ගොඩක් ස්තූතියි.❤
මං DP education හරහා උසස් පෙළ විභාගයට අවශ්‍ය කරුණු රාශියක් ඉගෙන ගත්තා,ඒ වෙනුවෙන් dp education ආයතනයට පිං,මං මේ දවස්වල චීන භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා, හැකිනම් ඒ භාෂාවත් රසවත්ව මෙලෙස ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දුන්නොත් එයමහඟු සේවාවක් වේවි😊❤
මාත් A/L වලට චීන බාශාව ඉගන ගමින් ඉන්නවා .. අනේ පුළුවන් නම් චීන බාශාවත් ඉක්මනින් උගන්වන්න පටන් ගන්න 😊
Oya resources kohend Hoya ganne Chinese language walt
@@Kong_yoengTH-cam eken
@@shakyainduwara3983 Mata channel tikak recommend karanna puluwan d
@@shakyainduwara3983channel tik kiynnko
මහන්සි වෙලා කොරියන් සිහිනය සැබෑ කරගන්න උත්සාහ කරන හැමෝටම Good Luck !
මගෙත් සිහිනය බලාපොරොත්තුව දකුණු කොරියාව මමත් ප්‍රාර්ථනා කරන්නේ කොරියාවට යන්න බලාපොරොත්තු වෙන අයට ඒ සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 내가 가장 좋아하는 나라는 한국이고, 내가 바라는 것은
❤❤
❤
❤😊 same here
කොරියාවට යන්න මන් වගේම හීන දකින හැමෝටම ඒ හිනේ හැබෑ වෙන්නම ඕනෙ❤🎉 මිහිපිට සුර දේශය කොරියාව.ලොව උතුම්ම රට❤❤❤
අනිවාර්යයෙන් ❤️😘
Oya painting yanavadaa
Mata tikakh kata karanna puluvannda
😂😂😂
අනිවාර්යයෙන්ම
ගොඩක් හොද සංකල්පයක් මේක...ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි.❤️
ගොඩක් පිං ඔයාලට මං ප්‍රාර්ථනා කරනවා හැමොගෙම කොරියන් සිහිනය ජය ගන්න පුළුවන් වෙන්න ඕන❤❤🇰🇷🇰🇷
වචනයක් හරි තෙරුම් කරල දුන්නට ගොඩක් පින් ඔබ තුමාට . 🥺 කොරියන් යන්න හීන දකින හැමොටම කොරියන් යන්න ලැබේවා 👍
❤
කොරියන් භාෂාවත් උගන්න එක හොද වැඩක්. දිගටම උගන්නන්න 🎉🇰🇷
අනිවාරෙන් ❤️😊
තිස් හතලිස් දාහේ ඒවා ගෙවාගන්න බැරුව කොච්චර කොල්ලෝ කෙල්ලෝ මේ හීනේ අතාරලා දාන්න ඇත්ද? අද ඒ මුණු වලට අලුත් බලාපොරොත්තුවක් ලබාදුන්න ඔබ තුමාට බොහොම ස්තුති. . . .
me sar Korean language eka okkoma kiyala denawada.kiyannako.plzz
කොරියන් Exam කරල ගේමක් ගහන්න කට්ට කන්න යන හැම එකාලටම ඒ හීන ඉශ්ට වෙන්න ඕනි ❤❤❤
අපේ ඒ ඉල්ලීම ඉටු කරලා දුන්නාට ධම්මික පෙරේරා මහතා ට ගොඩක් පින්
කොරියන් language එක ඉගෙන ගන්න හැමොටම Good luck!! හැමොම හොදට වැඩ කරන්න✊ Fighting..!
අපේ ඉල්ලීම ඉටු කරාට ඔබ තුමාට ස්තූතියි ස්තූතිය 🎉ජීවිතේට 🎉🎉🎉🎉❤
⭕අපේ ඉල්ලීම ඉටු කරලා දුන්නාට ධම්මික පෙරේරා මහතාට ගොඩක් ස්තූතියී .
අපේ ඒ ඉල්ලීම ඉටු කරලා දුන්නාට ගොඩක් පින්🙏🙏♥♥
ගොඩක් පිං දම්මික පෙරේරා මැතිතුමනි 🇰🇷ආදරෙයි හීන වල්ට් පන දුන්න දෙවනි මවුබිම.මේ රටේ මේ වගේ තත්වයක් තියෙද්දි මේ වගේ චාන්ස් එකක් ලැබෙන ව කියන්නෙ ගිඩක් අයගෙ හීන් ඉටුවනව ගොඩක් පිං
දිගටම කරගෙන යන්න සර් ඔබතුමාට බොහොම පින්
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤
❤
කොරියන් භාශාව ලබා දුන්නට පිං. මමත් ඉල්ලීමක් කරා බොහොම ස්තූතියි. EPSTopic මූලික කරගෙන පොත් දෙකේ පාඩම් ටික කරලා දෙන්න සර් ඉක්මනට. ජය වේවා
ගොඩක් හොඳට තේරෙනවා.
බොහොම ස්තූතියි සර් 🙂🙂🙂
ඇත්තටම ගොඩාක් ස්තුතී දම්මික සර් ♥️🥰
අනේ මේ සර් කියලා දෙන විදිය හොදට තේරෙනවා දිගටම කරගෙන යන්න මේ වැඩේ ❤
ගොඩක් ආසවන් හිටියේ..... Thank you dammika obathumta
බුදු සරණයි සර් තව මේ වගෙ උදවු කරන්න ශක්තිය ලැබේවා 😊😊
ගොඩාක් පින් ධම්මික සර්ට,
ඉතුරු ටිකත් බලාපොරොත්තු වෙමි ❤️🙏
ගුරු ඇදුරකු හොඳටම හොඳයි good sir oyata godak pin
Aththatama godak pin api wage ayata mehema loku ganaka patamalawak apita online denawata❤❤❤❤❤❤
ඉල්ලීම ඉටුකරලා දුන්නට ගොඩාක් පින් dammika perera sir athulu karyamadaayatath sirtath.
Patta watinawa meeka nam ❤😊 හැමෝගෙම කොරියාවට යන සිහිනය සැබෑ වෙන්න ඕනි. Good luck ❤
රුසියානු භාශාවත් මේ විදියට උගන්නනවා නම් ගොඩක් වටිනවා dp education
Mn ign gththa
@@Senuriumeshika kohenda igena gaththe
Thank you very much brother, your teaching is very helpful🎉❤
මේක ගොඩක් වටින වීඩියෝ එකක් dp education එකට ගොඩාක් ස්තූතියි ❤❤🎉❤❤❤❤❤
🙏🙏🙏Thnxs😊
ගොඩක් ස්තූතී සර්. කොරියානු යන්න මට ලොකු ආසාවක් තියෙනවා.❤😊🎉
මමත් හරි අසාවෙන් කොරියන් ඉගෙනගන්නවා සර්ට ගොඩක් පින්...... ❤❤❤❤❤❤🖤🖤🖤🖤🖤
2019년 한서대학교 최고의 성과인 룩말을 오늘 박사님으로 뵙게 되어 큰 영광이고 기쁩니다. 선생님의 강의 정말 감사드립니다. 이 강의의 번역을 들었습니다. 모든 것이 간단하고 명확하게 설명되어 있습니다. 루크말 박사님에게 한국어배울 수 있어서 여러분 행운입니다...❤️🎖️️🙆
정말 고맙습니다...한서대학 선생님 덕분이예요..❤
😍😍😍
@@slhanguksir padam tika harima watinawa. Hama sathiyema lessons upload karanna bari wewida...?
🇱🇰🌷 🇰🇷
Sir මට තාම වයස අවුරුදු 14 යි ඒත් තව අවුරුදු 4 කින් වයස අවුරුදු 18 ලබනවා මම දැන්ම ඉදන් ම ඉගෙන ගත්තොත් මට ලේසි කොරියන් යන්න හැමෝගේම කොරියන් හීනේ හෑබෑ වේවා ❤❤
Matath 14 ..math asay korean university yanna ...❤
Mata 12
Anivarenma ❤
Matath 14
ධම්මික මහත්තයා ට ගොඩක් පින් 🙏🙏🙏
ස්තූතිය 🎉
මන් කෝම හරි ඒ හීනෙ හැබෑකරගන්නවා. මේ හීනෙට ආදරේ හැමෝටම හැබේ කරහන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කර්නව❤❤❤
❤
ඉක්මනින් කොරියන් පාඩම් සේරම ඕනේ🙏
Oune hamadama balanawa aluth video eka dalada kiyala.
@@madushanishadi9763 5k dala
අපේ ඉල්ලීමට ඉඩ සැලසීම වෙනුවෙන් අපේ ප්‍රනාමය
Thak you sir godk dewal igena gaththa .
Ape illima itu karala dunnata oba thumata isthuthi 🎉🎉😊🇰🇷🇱🇰
ගොඩක් හොදට උගන්වනවා සර් මන් නිකමට බැලුවේ භාෂාව ගොඩක් පැහැදිලි උනා
බොහෝම ස්තූතියී. සර්.
අනෙ ගොඩාක් ස්තූති ❤🎉
Thank you very much sir..😍😍
මන් වගේ හින දකින. අපි හැමොගෙම සිහින ලොකෙට යන්න දගලන ඒ බලාපොරොත්තුව ඉටුවෙන්න ඔනා❤❤❤😊
ගොඩක් ආසාවෙන් හිටියේ.ගොඩක් ස්තුතියි 😊
ගොඩක් පින්.. මමත් මේ පාඨමාලාව හෙව්වා😊❤
ගොඩක් පින් අපි කියපු දේ ඇහුවට 💜🥺
❤❤❤❤❤❤❤❤❤. Thank you DP Education
ගොඩාක් ස්තූති❤
Godak pin sir . isthuthi sir 🥰 . Man kohoma hari sk walata yano myi❤🎉🎉😊
Thank you so much dp education 😌❤️✊
Great work sir.. ❤ thank you..
ගොඩක් පින්.මටත් ආස හිතුන ඉගෙන ගන්න අද නම් ..මාත් යනවා කොහොම හරි කොරියාවට...
තව වීඩියෝ දාලා දිගටම කරගෙන යන්න😢😢😅
ඇත්තටම හොද අදහසක්.දම්මික පෙරෙරා සර්...ස්තුති
Thanks අපිට මේවා කියලා දෙනවට ❤❤❤❤
Great Explanation , Really good !
ගොඩක් පින් සර්. ක්ලාස් යන්න විදිහක් නැතුව ඉන්න අපි වගේ අයට කොරියන් හීනේට යන්න මේ විදිහට උදව් කරනවට🙏♥️
Oya danata clz ekakata yanne nadda dr
ගොඩක් ස්තුති🇰🇷🌸❤
මම තාම හත වසරෙ.sir කතා කරන විදියෙන් තේරෙනව හොදට උගන්ව කියල.Thank you❤❤❤
🇰🇷🇰🇷🇰🇷🇰🇷❤❤❤❤
බොහෝම ස්තූතියි සර් 🙏
Korea yanna mn wage hina dakina hemogena hina seda wenna oni hemotama yanna puluwan wenna oni ❤ මගේ කොරියන් සිහිනය සැබෑ වේවා 🎉🌹
thank you sooo much for this, this is the most awaited language! Annyeong yedaraa
Thank you so much sir.. One of my favorite language😍
කොරියාවෙ ගොඩක් අය යන්නෙ මුලමය අපහසුතා නිසා.එහෙම යන්නත් සල්ලි එපැයි🥲..බලමු දැනට ඉගෙන ගන්නවා.සල්ලි හොයා ගත්තාම ට්‍රයි එකක් දෙනවා.උෂ්න දෙශගුනය නම් කියන තරම් අවුලක් නෑ වගෙ ලංකාවෙ අපිට නම්.
Good idea. Thank you so much. Keep it up 👍🏼
දම්මික සර්ට ගොඩක් පින් 🤗💓💓
Nice explain🎉Thank you very much sir💙
මන් ඇප් එහෙමත් download කරා. ඒත් ඔහොම හෙමීට පැහැදිලිව කියල දුන්නු එකම කෙනා. බොහොම ස්තූතියි සර්.😊
Ane godak pin....❤❤❤ dammika perera sirta heduwedu demapiyanatath anekawaarayak pin.me de karanawata
ගොඩක් ස්තුති සර්.මම කුවෙට් .මම අද ඉදන් පටන් ගත්තෙ.මෙක හීනයක්
Iganweema ahn inna aasa hithenwa ❤thank you sir 🙏😊🔥✨
සර්ට ගොඩාක් පිං.සර් කියලා දෙන දේවල් ගොඩක් හොඳට තේරෙනවා.ආසාවෙන් භාෂාව ඉගෙන ගන්නවා.ගොඩාක් ස්තූතී.❤❤❤❤❤❤❤❤❤
අනේ සර්ට ගොඩාක් පින් අයිති වෙන්න ඕන. මම ආසම රට දකුණු කොරියාව සහ මගේ සිහිනය බලාපොරොත්තුව කොරියාව මම අනිවාර්යයෙන්ම දකුණු කොරියාවට යනවාමයි ඒකට මේක ගොඩාක් පිටුවහලක්. කොරියාවේ යන්න හා කොරියාවේ පදිංචි වී අධ්‍යාපන ලබන්න. අනේ ස්තූතියි සර්. මම දැනට කොරියන් ඉගෙනගන්නවා ගොඩාක් කල් ඉදන්. 내가 가장 좋아하는 나라는 한국이고 한국어를 배우고 있어요. 나의 희망은 한국에 가는 것이다. 나는 한국어를 배우고 있어요
බොහොම ස්තුතියි සර්❤
Thanks sir ❤❤❤👍👍
මාරයි.දිගටම වීඩියෝ ගේන්න ඉක්මනින්.ස්තූතියි Korean ugannanawata
Tnx sar😊😊😊😊😊😊😊😊
ප්‍රංශ භාශාවත් මේ වගේම ආසාවෙන් ඉන්න අයට ඉගෙන ගන්න ලබා දෙන්න කියලා ඉල්ලනවා 🙏
අනේ ඔව් ප්‍රංශ බාශාවත් මේ වගේම ඉක්මනින් අරන් එන්න 😊
Eka uganwanawa
Koooooo@@daminimadusham3936
කොරියන් ඉතුරු පාඩම් ටිකත් දෙන්නකෝ 🙏❤️🔥
Mee padamm patan arann goda kalldaa
Pannti yanavanam hoda tenakh kiyanavada
❤ බුදු සරණයි!
ගොඩක් වැදගත් ❤😊
Thank you so much ❤🎉😊
පාඩම මුල ඉදන් අන්තිමට බැලුවා 😊
ගොඩක් ආසාවෙන් බැලුවා ❤
Meke pdf eka download krnne kohomd
@@tharushikakavindi1265 pdf eka gana nam danne nah .. eth oyata note Mona hari one nam 'eps topic app' eka ganna . Eketh Hoda pahadiliwa thiyenawa
❤❤❤❤❤ sirta godak isthutii hodata therenewa kiyala dene ewa
අපි වගේ සල්ලි නැති අය වෙනුවෙන් මේ කරන උදවු වලට දම්මික මහතා ප්‍රමුඛ dp education සියලු දෙනාට ගොඩා......ක් පිං😢❤❤❤❤❤❤❤❤❤
අපේ ඉල්ලීම් ඉටු කරලා දුන්න ඔබ තුමාලට ගොඩක් පින් 🙏🙏🙏
බොහොම ස්තූතියි මමත් කොරියාවට යන්න යන්නේ අධ්‍යාපනය ලැබීමට
❤
ඔලුවට වැටෙනවා නියමෙට මේ සර් සරලව පැහැදිලි කරනවා🎉❤
ගොඩක් පින්
මම ගෙදර ඉදන් කොරියානු භාෂාව ඉගෙන ගන්නවා
Ithin
ගොඩක් පිo 😗🌼
අනේ බෝහෝම පින්..🌷🌷🌷🌷💐💐💐💐
ධම්මික sirta ගොඩක් පින්
අනිඅරෙන්ම මැතිතුමනි ඔබට බෙහෙවින්ම ස්තූති ❤