අනේ මගෙ මල්ලී කතා කරන්නකෝ
ฝัง
- เผยแพร่เมื่อ 4 พ.ย. 2024
- LALAI LILAI LAI || ලලයි ලිලයි ලයි
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai
අක්කවයි මල්ලිවයි දෙන්නම ලෙඩ්ඩු කරලා.. පවුලට සම්බන්ධ උන බෑණාවත් මිනීමරුවෙක් කරලා.. ලස්සනට තිබ්බ පවුලම අසූචි ගොඩක් කළා අන්තිම වෙද්දී..😒
Mokkda mee wela thiyenne kiynna puluwnda
Mona uttak weld bn me kathawat 😂 ane mnd trac
Meka Hindi copyyak eke wena vidihata wenne maye hitye
මේක ලියන්නෙ ඉස්සරම කතාව ලියපු කෙනා නෙවෙයි
Eka atta
අම්මෝ මට ඉන්නෙත් මල්ලිලා දෙන්නෙක් 😩 මගේ හුස්ම හිරවෙන්න වගේ මෙක බලනකොටත් 💔😢මට මගේ උන් දෙන්න වෙනුවෙන් ඇස් දෙක උනත් දුන්නැකී කතාවක් උනත් මේකන්ම් බලන්න බෑ 😢
කතාවට රීවා ආසාවෙන් බලන් හිටපු කතාව😢
උමා අසේනිගෙ ඇක්ටින් නම් මරු....❤️
අක්කවයි මල්ලිවයි දෙන්නවම අසනීප කරා 😒🥲
uma aseni 😯😍 acting 💯
කෑවා ලස්සන කතාව
උමා අසෙනි නේද අනන්තෙන් ආ තරු කුමරා එනෙ සොංයිටත් හඩ කැව්වෙ😮. නියමයිනෙ 😊🎉
අසේනි නම තියෙන අයගෙ මොකක්හරි විශේෂයක් තියෙනව....😮
කතාව මල ගෙදර ක් වගෙ 😫😫
Kewaa kathawa
Rate prasna,gedara prasna madiwata belana drama eketh apitath wada prasna............oka poddak lassana kathawak denna minissunta balanna .❤
අම්මෝ අක්කගේ වේදනාව 😒😒 අපේ ඇස්වලටත් කදුළු ආවා 😢😢
ඕනෙම ලෙඩකට ඔසුවක් ලබයි ලියයි ලයි😅 ලෙඩ ගොඩක් දැන්. තේමාවක් නැති කතා
Hapoo dan nam.meka maha jarawaak..
After duty ආසාවෙන් tv eke බලපු එකම kathwa.Mokda hithata amuthu chill ekak genwa e kathwa.. නමුත් දැන් මෙක harima අප්පිරියයි lankawe minissunge olu walata me tharam negative vibe eke teledramas hadnne ay..Kathawa adan yanna oni kamata mokak hari jarawak gothala danwa..minissu puruuddata balnwa..but negative vibes...me wage gobila manasikathwayen teledrama liyna eka kawada nawathiwida manda...Open wenne kathawenma up karla apu nalu niliyo kathawenma bala wenwa..
This drama should not end like this. It’s a horrible thing to end. We never thought this will be like this so sad.😢
මේක බලන්න බලන්න අපි ලෙඩ්ඩු වෙනවා
ලලයි ලිලයි ලයි නෙමෙයි දාන්න තිබ්බේ කතාවට 😁
Ado අරූ මිනියක් මරල අාතල් එකේ ඉන්නවා නේ බං 😂 😂 😂
නීතිය ක් නැද්ද මේ කතාවේ චරිත වලට 😂
මගේ හිතත් මොකක්ද උනා එක පෙනකොට 😔
යකෝ වැරදිකාරයන්ට දඩුවම් දෙනව මිසක් මේ මොන මගුලක්ද උනේ
සුපුන් රත්නායක,මොකද මේ කරන්නෙ.ඔයත් එදිරි වගේ පිස්සු නටනවද ඒ පාර
Man danne mata hina yanawa e adana widihta 😅😅
කතාවෙ අන්තිම්ට දනුශ්ක් මැරෙනවා
Balanna eka naththarankara
Aiyoo
Unexpected end cruelty dominate over good madness of derector
Just telling, the foundation covering the bald cap is totally different to the skin tone and the line of the bald cap is obvious... 😅
Katawa liyannata walaw karayo ekkai,campus yna ewun ganai thiyenne paliyawa. Engineering therila😮 hitapu ekata dn pilikawak
Anunge ganu passe geya danushkayata hodama wade😅😅
😢 😢 😢 😢 😢 😢
1st comment
❤❤❤😢😢
Dennama iwarai😢
Dennama leaft
පිස්සෙක් මෙක director
පොදු එකෙත් රනිදිකව රෝද පුටුවට දැම්මා. මේකෙත් රෝද පුටුවට දාලා 😐
😂
😢😢😢😢😢😢😢
දැන් නම් වැඩක් නෑ බන් කතාව
නිකං හොල්මන් කතාවක් වගේ
අප්පිරියයි...
😢😢😢😢😢
😂😂😂😂
Berny ta mulin padamk ugannan one
පලම්බොක්ක වලව්වට හොද කාලයක් උදා වෙයි නේද 😊
😢😢😢😢😢