නයි මිරිස් වගාව: පැල සිටුවීමේ සිට අස්වැන්න නෙළීම තෙක් සියලූම විස්තර [PART 02]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • අපගේම හරිතාගාර වලින් ලබාගත් උසස් තත්ත්වයේ නයි මිරිස් (Dark-Green Scotch Bonnet) බීජ සහ තවාන් පැල ලබා ගැනීමට අප අමතන්න : 076-287 0141 (සිල්වෙස්ටර් බූත්)
    Facebook page: www.facebook.c....
    මීට පෙර වගාව ගොවි සදා මහතා සමඟ කළ වීඩියෝව ‪@govisadha‬
    • නව අත්දැකීම් මත නයි මිරිස් වගාව.දින 9...

ความคิดเห็น • 56

  • @kasunpramodya5993
    @kasunpramodya5993 21 วันที่ผ่านมา +8

    වගාව හරිම ලස්සනයි පිරිසිදුයි දන්න හැම දෙයක්ම පිරිසිදුව කියල දෙනවට බොහොම පින් ඔබතුමාට වගාව දිනෙන් දින දියුනු වේවා.!! ❤️

  • @dedunuaberathna7393
    @dedunuaberathna7393 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පුංචි ඔයාලගේ වගාව තව තවත් සාර්ථක වේවා බාප්පා ගේ කැපවීම නියමයි ආසයි බලන්න එන්න

  • @UmeshDilshan-mq5uc
    @UmeshDilshan-mq5uc 5 วันที่ผ่านมา

    මාර ලස්සනයි වගාව ❤, දිනෙන් දින දියුණු වේවා.

  • @SameeraHerath-e8o
    @SameeraHerath-e8o 11 วันที่ผ่านมา

    ගොඩක් නිරොගි වගාවක් මන් හැමදාම විඩියෝ බලනවා ඔබතුමාගේ බුදු සරණයි ජයෙන් ජය වේවා 🙏🙏🙏

  • @indika605
    @indika605 21 วันที่ผ่านมา +1

    නියමයි....... අයියේ........ ජයෙන් ජයම වේවා.................❤❤❤❤❤

  • @BopegamageLalani
    @BopegamageLalani 11 วันที่ผ่านมา

    බුදු සරනයි හරිම ලස්සනයි

  • @isurupriyarathna5451
    @isurupriyarathna5451 12 วันที่ผ่านมา

    වගාවට පොහොර ඒක කළ ආකාරය ගැන වීඩියෝ එකක් කරන්නකො මහත්තයා.....රසායනික පොහොර.....albat,,යාරමිලා,,,,කොයි ප්‍රමනෙන්ද දන්න ඕනේ

  • @malalachernobyl5594
    @malalachernobyl5594 14 วันที่ผ่านมา +1

    ගහ මාස කීයක් පවතිනවද ගහකින් ග්‍රැම් කීයක් සතියට ලැබෙනවද

  • @ASELAsl
    @ASELAsl 20 วันที่ผ่านมา

    සුභ පැතුම් සුපිරී

  • @anilaipodiyai
    @anilaipodiyai 12 วันที่ผ่านมา

    kruminashaka gana video ekak danna

  • @ThilinaMadushanka-dd1ib
    @ThilinaMadushanka-dd1ib 7 วันที่ผ่านมา

    මහත්මයා බීජ මිලදීගැනීමට පුලුවන්කමක් තියෙනවද..?

  • @IsuruIsuru-u2i
    @IsuruIsuru-u2i 5 วันที่ผ่านมา

    නයි මිරිස් පැල ගන්න විදිහක් කියන්න පුලුවන්ද

  • @sohann5261
    @sohann5261 16 วันที่ผ่านมา

    Shade net ekak gahalada thiyenne
    Gahala thiyanawa wage penawa,polythene ekata udinda gahala thiyenne

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 18 วันที่ผ่านมา

    Poli tanal aka hadana vdeya keyala danawada .

  • @BopegamageLalani
    @BopegamageLalani 19 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @SameeraHerath-e8o
    @SameeraHerath-e8o 11 วันที่ผ่านมา

    මාලු ටැංකියේ වතුර වලින් දිලිර ආසාදන එන අවදානමක් නැතිද

  • @punyarathnahemachandra189
    @punyarathnahemachandra189 17 วันที่ผ่านมา

    Politanaleka hadalathiyan wedha keyann

  • @Sandaruwan1994
    @Sandaruwan1994 วันที่ผ่านมา

    ජම්බො එකෙන් බීජ ලබාගන්න පුලුවන්ද

  • @chamindakumara2285
    @chamindakumara2285 20 วันที่ผ่านมา

    ජයවෙිවා😅

  • @NirodhikaMadhushani
    @NirodhikaMadhushani 14 วันที่ผ่านมา

    ජම්බො එකෙන් බීජ ගත හැක්කේ කෙසේද..

  • @LakminiWimalarathna
    @LakminiWimalarathna 16 วันที่ผ่านมา

    බීජ ගන්න බැරිද

  • @UmeshDilshan-mq5uc
    @UmeshDilshan-mq5uc 3 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගෙන් බීජ ඇට 1000 ක් වගේ ගන්න බැරිවෙයිද ? නිරෝගී පැළ ඔබතුමා ගාව තියෙන්නේ , බීජ වලට අවශ්‍ය මුදල් ගෙවන්නම්

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 21 วันที่ผ่านมา

    Niyamae ❤❤❤

  • @rupikapriyadarshani7089
    @rupikapriyadarshani7089 18 วันที่ผ่านมา +1

    මන් අලුතින්ම වගා කරන්න අදහස් කරන් ඉන්නෙ. මට පොඩ්ඩක් විස්තර දැන ගන්න ඔබ තුමාගෙ වගාව බලල විස්තර දැනගන්න පුලුවන් ද ?

  • @isurupriyarathna5451
    @isurupriyarathna5451 12 วันที่ผ่านมา

    මහත්තගේ වගා ගෙයි උස කීයද

  • @sandunsandun630
    @sandunsandun630 17 วันที่ผ่านมา

    Oba thumage pone no akak denna puluwanda

  • @yoshanwijesinghe3269
    @yoshanwijesinghe3269 21 วันที่ผ่านมา

    niyamayi

  • @GayanTharindu-o5e
    @GayanTharindu-o5e 19 วันที่ผ่านมา

    බීජ වල මිල කීයද?

  • @NiramalaManel
    @NiramalaManel 18 วันที่ผ่านมา

    Hahana kuminashaka monada

  • @ShortTrading_
    @ShortTrading_ 18 วันที่ผ่านมา

    පැල 200 විතර ගන්න පුලුවන්ද

  • @Damindasandaruwan-ln5ne
    @Damindasandaruwan-ln5ne 21 วันที่ผ่านมา

    gas 375n eka murayakata kg kiyak aswanna labaganna puluwanda mahathmaya

    • @BoothGardens
      @BoothGardens  19 วันที่ผ่านมา +1

      Masikawa 150kg - 200kg athara laba gatha haka

    • @Damindasandaruwan-ln5ne
      @Damindasandaruwan-ln5ne 18 วันที่ผ่านมา +1

      @ thank you 🙏 lankawata awagaman enawa obathuma munagasenna

  • @Shandisanayaka-bo4tr
    @Shandisanayaka-bo4tr 20 วันที่ผ่านมา

    නයි මිරිස් වගාව සාර්තකද. හොද වෙලදපලක් තියනවද.අලුතින් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙකට විස්තරයක් දෙන්නකෝ

    • @BoothGardens
      @BoothGardens  19 วันที่ผ่านมา

      හරියට නිසි ආකාරයෙන් වගාව කරොත් හොඳ අස්වැන්නක් සහා ලාභයක් උපයන්න පුලුවන්

    • @Shandisanayaka-bo4tr
      @Shandisanayaka-bo4tr 19 วันที่ผ่านมา

      @BoothGardens වෙලදපොල කොහොමද

  • @KumaraPrasanna-qp9ns
    @KumaraPrasanna-qp9ns 19 วันที่ผ่านมา

    රසායනික වගාවක්ද මේක

  • @Ranga.cinematicvideo
    @Ranga.cinematicvideo 15 วันที่ผ่านมา

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 21 วันที่ผ่านมา

    දෙවනි කප්පාදුව සිදු කරන්නේ දවස් කියෙන්ද?

    • @BoothGardens
      @BoothGardens  19 วันที่ผ่านมา +1

      plaweni kappaduwen pasu sama maseketa sarayak anawashya kola saha athu rikili iwath kara uthui

    • @eshadharmawardhane6513
      @eshadharmawardhane6513 19 วันที่ผ่านมา

      @BoothGardens අනේ ඔබ තුමාට ස්තුති 🙏

  • @tharinduchameera-on9tq
    @tharinduchameera-on9tq 20 วันที่ผ่านมา

    පොහොර දාන විදිය කොහොමද විස්තර දෙන්න

    • @BoothGardens
      @BoothGardens  19 วันที่ผ่านมา

      තොරතුරු ලබා ගැනීමට අමතන්න : 076-287 0141

  • @lasithapathum382
    @lasithapathum382 19 วันที่ผ่านมา

    Mata bija ona kohomada denne

    • @BoothGardens
      @BoothGardens  19 วันที่ผ่านมา +1

      බීජ සහ තවාන් පැල ලබා ගැනීමට අප අමතන්න : 076-287 0141

  • @ruwanchathuranga9599
    @ruwanchathuranga9599 20 วันที่ผ่านมา

    Seed ganna thinawada

    • @BoothGardens
      @BoothGardens  19 วันที่ผ่านมา

      බීජ සහ තවාන් පැල ලබා ගැනීමට අප අමතන්න : 076-287 0141

  • @sldefender3299
    @sldefender3299 21 วันที่ผ่านมา

    🎉

  • @yoshanwijesinghe3269
    @yoshanwijesinghe3269 21 วันที่ผ่านมา

    kalekin..

  • @BopegamageLalani
    @BopegamageLalani 19 วันที่ผ่านมา

    මට පැල 100 ගන්න ඕනි

    • @BoothGardens
      @BoothGardens  19 วันที่ผ่านมา

      බීජ සහ තවාන් පැල ලබා ගැනීමට අප අමතන්න : 076-287 0141

  • @premrathne5468
    @premrathne5468 17 วันที่ผ่านมา

    th-cam.com/video/2tg99nwPU5k/w-d-xo.htmlsi=mcLyd4Vit-NHZfbF