Let's go to see curtains at pettah

แชร์
ฝัง

ความคิดเห็น • 227

  • @UduviCreations
    @UduviCreations  3 ปีที่แล้ว +23

    මම ගියෙ මෙන්න මේ shopsවලට..ඒවගෙ Addresses මම පහළින් දාන්නම්..ඇඩ්රස් නම්බර් එකෙන් shop එක හොයා ගන්නත් පුළුවන්.නැත්තම් Google map එකෙන් shop එකේ නම සර්ච් කරලත් පුළුවන්.මේ shops වලට අමතරව තවත් ඒව තියෙනවා ඒ අවටම ඒවගෙත් ලස්සන තිර රෙදි තියෙනවා
    👉Five Star Textiles Centre
    No:95, 2nd cross street,colombo 11
    0777421220
    👉IDEAL Gallery
    No: 36,2nd cross street,colombo 11
    0112327393
    👉Linen Gallery
    No:104,Main street,colombo 11
    0112472743
    👉IDEAL
    No:145,Main street,colombo 11
    0112423315
    👉House of Curtain
    No:175,Main street,colombo 11
    0112386771

    • @chithramalaanuradhani464
      @chithramalaanuradhani464 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ඔයාට මටත් අලුත් ගෙදරට ගන්න ඕන .දොර රෙදි .ඉතිං දැන් කරදරයක් නැතිව ගිහින් ගන්න පුලුවන්

    • @nadeekathilakarathne3235
      @nadeekathilakarathne3235 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ....හොය හොය හිටියේ....

    • @tharidurushantha1663
      @tharidurushantha1663 3 ปีที่แล้ว +1

      Man hoy hoya hitiye ...oya api wenuwen kalya kepakrnwat Thenk you .....🙏🙏🙏🌹🌹

    • @nilushawirandani7243
      @nilushawirandani7243 3 ปีที่แล้ว +2

      House of curtain

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුති නංගෝ ,එතකොට උස පළල කොහොමද ?
    රෙදි මිටර් 1 මිල කීයද ....

  • @shiranisamaranayake5084
    @shiranisamaranayake5084 2 ปีที่แล้ว

    Useful vedio...thank you. ඔය කඩවල් සියල්ලෙම රෙදි වල මිල ගනන් අතරෙ ලොකු වෙනසක් තියෙනවද? සාමාන්‍යයෙන් ගනන් අඩුවටම තිබුනෙ මොකේද?

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 ปีที่แล้ว +9

    වේලාසනම තියන තැන් දැනගත්ත නිසා කාලය ඉතුරුයි ,ගොඩක් ස්තුතියි !!

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 3 ปีที่แล้ว +1

    Gidak isthuthi danuwath kereema gana budusaranai !

  • @roshansilva8473
    @roshansilva8473 3 ปีที่แล้ว +2

    Hi, what is the price range for the curtains? What is height and width?

  • @gayaninahalla2469
    @gayaninahalla2469 3 ปีที่แล้ว +11

    නියමයි video එක. පිටකොටුවේ Kichen බඩු තියෙන්නේ කොහෙද කියලා video එකක් කරන්නකෝ

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +5

      හොඳ අදහසක්...ඒ ගැන මම ඉදිරියට බලන්නම්...ගොඩක් ස්තූතියි ඔයාට 😊❤️

    • @dinushikakrishanthi2574
      @dinushikakrishanthi2574 3 ปีที่แล้ว +1

      ලගදීම කරන්න එහෙම වීඩියෝ එකක්... 👌👌👌

    • @gayaninahalla2469
      @gayaninahalla2469 3 ปีที่แล้ว

      ඔයාගේ ගෙදර curtian මහුවේ ඔයාද. ඔයා දන්නවා නම් අපිටත් කියලා දෙන්න...💕

  • @niroshanilmini3159
    @niroshanilmini3159 2 ปีที่แล้ว

    Akkai mata kyenea puluwenda, budu pillamea tyenea stands eka ghenea tyenea khoyeda kyala, ara dan usa staenigd nemai, eta wadeyea lassana eawea, ane akkai mate gedarata ape aiya lage gedara ta man denai ekai

  • @sanjubro6882
    @sanjubro6882 3 ปีที่แล้ว +1

    හොය හොයා හිටපුම video එකක්, ගොඩක් ස්තුතියි. වැදගත් නිසා cancel එකත් ඔන්න Subscribe කෙරුවා.

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට...😊❤️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූති අක්කා.... අපේ අම්මත් හොය හොය උන්නෙ .... ලස්සනයි ඩිසසින් ටිකත්....🙏🙏💐💐

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත්...😊❤️❤️

  • @womensecret5066
    @womensecret5066 3 ปีที่แล้ว +1

    ගොඩක්. වටිනා. විඩියො. ඒකක්. නංගි..ඉස්තුයි

  • @kethakishanerya6641
    @kethakishanerya6641 2 ปีที่แล้ว +1

    Godak watina vidio ekak thank you

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝ එකක්. 👍👍 ගොඩක් ස්තුතියි අක්කා... 😊😊💖

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    sale uluwahu walata danna oni monwage colours .da. monawage redida kiyala kiyannko ... !!!

  • @samanthasumitra5403
    @samanthasumitra5403 3 ปีที่แล้ว +2

    Thanks madam hoya hoya hetapu vediyo ekak

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Godak sthuthi oyatath...😊❤️❤️

  • @iroshapriyantha6416
    @iroshapriyantha6416 2 ปีที่แล้ว +1

    මේවායේ මිල කොහොමද?කීයේ ඉදන් ඉහලටද තියෙන්නෙ

    • @UduviCreations
      @UduviCreations  2 ปีที่แล้ว

      Dan nang mila godak wenas wela ati kata karala hari gihin hari balana eka hondai

  • @sandalikakalupahana4738
    @sandalikakalupahana4738 2 ปีที่แล้ว

    Uduvi akki ane dannawanam kiyannako pearl door macram ganna koheda thiyenne kiyala colombo wala..

    • @UduviCreations
      @UduviCreations  2 ปีที่แล้ว +1

      samahara Curtian shops wala tibba.thw Gampaha Rangan lanka eketh tiyenw

  • @shashiwijerathne7692
    @shashiwijerathne7692 3 ปีที่แล้ว +1

    Actually very useful vedio. Thanks

  • @atulasamankumarakumara3307
    @atulasamankumarakumara3307 3 ปีที่แล้ว

    Oya kohada lasanai

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 3 ปีที่แล้ว

    Me curtain wala samanyayen price eka kohomada? Please honda stainless steel badu thiyena than tikak kiyanna.

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 ปีที่แล้ว +1

    Ma kohada ana

  • @sepamadonza131
    @sepamadonza131 3 ปีที่แล้ว

    Oyage gedarata dala thiyena thani white colour curtain 1ka kiyda kitnna puluwanda?

  • @samankumara5573
    @samankumara5573 ปีที่แล้ว

    Akke wallpaper istikar thiyena thana hoya gaththada

    • @UduviCreations
      @UduviCreations  ปีที่แล้ว

      Thma nm bari una.eka gana balanm mn...❤️

  • @chitranic1585
    @chitranic1585 3 ปีที่แล้ว

    Oaya loku sewayak karanne.puthe.bohana pin .oaya wage lee badu gannna thiyena then e waye mila gannan wistharath karanna.pita rata weda karana ayata godak watinawa oayage me vidio.kawuruth karanne nethi dayak.budu saranai.

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Godak sthuthi obage me agaya kirimata..😊❤️❤️❤️❤️
      Ediriyata thwath videos genam.

  • @udugamagamagearuninisansal2128
    @udugamagamagearuninisansal2128 3 ปีที่แล้ว

    Thanipata curtain walls redi mitarayak kiyak withara wenawada?danaganna puluwanda

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Man dala tiyena palaweni comment eke mam giya shops wala numbers tiyenw call krala balanko..😊

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මමත් හොය හොයා හිටියෙ..❤️❤️❤️❤️

  • @kalanidunilkarajapakshe7478
    @kalanidunilkarajapakshe7478 3 ปีที่แล้ว +4

    අපිත් ඕකෙන් curtin රෙදි ගත්තා සුජා...තව ගෙදරට ඕනි අයිටම් වගෙ ඒවාගෙ vedio ටිකක් කරන්නකො පෙටා වල

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +3

      හොඳ අදහසක්..ගොඩක් ස්තූතියි 😊❤️

  • @dinusharajapaksha137
    @dinusharajapaksha137 2 ปีที่แล้ว

    Thanks your akki. Godak watina video ekak❤❤❤

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 3 ปีที่แล้ว

    Akke oya shops wala samanya shops walata wada aduwen gnda puluwanda..

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Design tynwa, discountuth denawa price compare karala balanna kookatath, contacts 1st comment eke add kara

  • @travelboy336
    @travelboy336 2 ปีที่แล้ว

    Price

  • @rathnachandra4013
    @rathnachandra4013 3 ปีที่แล้ว

    Ganan kohomada

  • @surekamadhushani5516
    @surekamadhushani5516 2 ปีที่แล้ว

    Thank you very much darling ♥️♥️♥️

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 3 ปีที่แล้ว

    Palaweni kade nama kiyanna please

  • @sakunthalauthpalani6577
    @sakunthalauthpalani6577 2 ปีที่แล้ว

    Prices kohomda

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Godak ලස්සනයි

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 3 ปีที่แล้ว +1

    Mahapuwarh thiyanawada ethana

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +1

      Naha, kiwwama mahala denawa kiwwa measurement ekata anuwa-(ekata wenama charge ekk add wenawa ( eka kadeda Rs 375 -1m)

  • @magicmovements7539
    @magicmovements7539 2 ปีที่แล้ว

    Cushion and covers details plz put the vedio sis

  • @tharidurushantha1663
    @tharidurushantha1663 3 ปีที่แล้ว

    Thenk you ....Api wenuwen kalya kepa karnwat ...mn hoy hoya hitiyee

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️

  • @nilanthiwijesingha3072
    @nilanthiwijesingha3072 3 ปีที่แล้ว

    Mata babala labenna enna ayata one dewal ganna thiyena thanak dannawada..thoga ganna

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Mn e ganna hoyala kiyanmko...😊❤️

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි video එකට .

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාටත්...😊❤️

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai nangiyo danumatha karata thanks for your ma Kuwait setai 💗⚘💗⚘💗⚘💗

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Godak sthuthi oyatath..theruwan saranai ❤️

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 2 ปีที่แล้ว

    Harima wedagath!!!

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +3

    සේල් කියලා දාලා තියෙන කඩේ රෙදි වල මිල ගණන් කීය ද

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      එක එක මැටීරියල් වල ගනන් වෙනස්.
      👉Linen Gallery
      No:104,Main street,colombo 11
      0112472743 මේ නම්බර් එකට කතා කලොත් විස්තර දැන් ගන්න පුලුවන් 😊

    • @irekadharshani3190
      @irekadharshani3190 ปีที่แล้ว

      සේල් කියලා දාලා තියෙන කඩේ කොහෙද තියෙන්නේ ..

  • @nilushadarmadasa5379
    @nilushadarmadasa5379 2 ปีที่แล้ว

    Thank you very much .

  • @kumarimanel7954
    @kumarimanel7954 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා විඩියෝ එකක්

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      ස්තූතියි 😊❤️❤️

  • @tasithrandilu7795
    @tasithrandilu7795 2 ปีที่แล้ว

    අනේ මිස් ටු පිල්ට් දාලා ක්ලටන් මහන්න කීයක් ගන්නවද කියලා කියන්න පුළුවන්ද අඩියකට

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 3 ปีที่แล้ว

    Thanks akke hoya hoya hitapu video ekak.

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Ur welcome 😊❤️❤️❤️

  • @SMSamudra
    @SMSamudra 3 ปีที่แล้ว +2

    රෙද්දේ පලල අගල් කීයද.එහි මිල කීයද .රෙදි වර්ගය මොකද්ද.

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Warga godak tynwa eka nisa eka eke godak wistara ganna apahasui 1st comment eke kadawala t.number damma eken dana ganna puluwan ehema bari unot kiyanna .

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    Nice sharing

  • @samankumara5573
    @samankumara5573 ปีที่แล้ว

    Akkiyo pitakotuwe kothanada wallpaper ඉස්ටිකර් ganna thiyenne mama giya hoyaganna bariuna

    • @UduviCreations
      @UduviCreations  ปีที่แล้ว

      Maliban street eka paththe balauwada..mn hoyala danuwath krnam

    • @samankumara5573
      @samankumara5573 ปีที่แล้ว

      E paththenam baluwe na akke ane hoyala ශොප් eke 4n no ekak dala thiyanawada loku uauwak akki oyata bs 👍👍

  • @relaxwithmusic8153
    @relaxwithmusic8153 2 ปีที่แล้ว

    කර්ට්න් අයිලට් මෙෂින් එක ගන්න තියෙන්නෙ කොහේද කියන්න

    • @UduviCreations
      @UduviCreations  2 ปีที่แล้ว

      කොටුවේ මේ කඩවල් පැත්තෙ ඒක ගන්න ඇති බොහෝ විට..😊

  • @ruuuchathurika4634
    @ruuuchathurika4634 3 ปีที่แล้ว +1

    Malwaneda samanyen laba nattm Colombo da

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +1

      Aththatam e ganna kiynna nam man danne naha.❤️colomno wala godak designs nam tiyenw

  • @preethilanka250
    @preethilanka250 3 ปีที่แล้ว

    Plain shear keeyada dear ?

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      500 ganan wala edala ehalt tiyenw

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 ปีที่แล้ว +4

    පුතා මට කියන්න බර අඩු රෙදි වර්ගයක් කර්ට්න් වලට එලියෙ ඉදලා බලන කොට ඇතුලෙ නොපෙනෙන බුදුසරණයි

  • @sujathahemamali2467
    @sujathahemamali2467 2 ปีที่แล้ว

    akke me shop wala addres aka dannako.nathnam mila ganan akka aluth video akak dannako.

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 3 ปีที่แล้ว

    Godak thanks nangi hoda vidio akk lankawa hiyata matah hari gataluwak wala thibuna thawa manliyanga sari wedding sari gaum mekup badu ganna than cake badu ganna than bgawalwalata lamp ladsana til puluwannam karanna godak thanks budu saranai

  • @anushashamali9948
    @anushashamali9948 2 ปีที่แล้ว +1

    Oyata godak pin

  • @shamalik8136
    @shamalik8136 ปีที่แล้ว

    oyaelaga waesf nabaera nadda

  • @malkimadawanarachchi6064
    @malkimadawanarachchi6064 2 ปีที่แล้ว

    Akke tassel ganna puluwn thanak kiynnko

    • @UduviCreations
      @UduviCreations  2 ปีที่แล้ว

      Pita cotuwe curtin tiyena thn wala ewa tiyenw ..😊

  • @sandraadel7398
    @sandraadel7398 2 ปีที่แล้ว +1

    Godak watina, vibiyo, aekak

  • @sethunawodhya1942
    @sethunawodhya1942 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ❤

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තූතියි 😊

  • @poornimasandumini8071
    @poornimasandumini8071 3 ปีที่แล้ว

    Thank you ,, hari wadagath

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Onama karalathibuna Akak Nangiya.
    Weyangodata Kittu Thanak thiyenawada Ganna.Kotuwata Ara?
    Kiyannako.isthuthi.👍❤🌹

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Mn e gana poddak oyata hoyala kiyam...😊

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 3 ปีที่แล้ว

      @@UduviCreations Thanks Nangi.Mamainne pitarata Nawatha Gedarayanakota Aluthwadya karanna Onane. Hoya hoyahitapu Video1. Gedarakata badu saha Polawata maabal Arunukota wenamonawada Thiyenne Kiyalath Video Karanna. mama Ahalathiyenawa Alawanna Polawata Sheet Akak thiyenawa Kiyala. Aganath Danaganna Asai.mama Dakka Kalin Video1 Oyage Labeta Rediganna Thanak maharagama Arenna.Hariwatinawa Akath Colombo walin pitaInna Ayata.Bohomapin oyata.🙏👍❤

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +1

    අක්කි මහලා තියෙන එවත් තියෙනවද

  • @comedychanal708
    @comedychanal708 3 ปีที่แล้ว

    Mewage mila ganan dammanm godak watinawa

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 3 ปีที่แล้ว +1

    මුලින්ම පෙන්නපු කඩේ නම මොකක්ද?

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 ปีที่แล้ว

    Prise කොහොමද

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      500 ගනන් වල ඉදලා ඉහලට තියෙනවා

  • @nilankaperera675
    @nilankaperera675 3 ปีที่แล้ว +1

    Thank you.

  • @chamarimaduushani7519
    @chamarimaduushani7519 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් ❤❤❤

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට😊😊

  • @nisansalanish8324
    @nisansalanish8324 3 ปีที่แล้ว

    Akke puluwnnam kiynnako eda redi gnna thanak ❤️

  • @udulanimali4906
    @udulanimali4906 3 ปีที่แล้ว

    Godak hoda wedak

  • @sujanitennakoon8620
    @sujanitennakoon8620 3 ปีที่แล้ว

    Thank you miss

  • @kumarikumari1819
    @kumarikumari1819 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @shisanmadusanka6900
    @shisanmadusanka6900 3 ปีที่แล้ว

    Ape gedarata gaththa man inna peththe kadekin metarayak r.350k una aparade mevage thenakata avanam aduvata ganna thibba

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +1

      Mehe ganan eka eka design tiyenw thora ganna..ekai mth mehen gatthe

  • @on01dineli.92
    @on01dineli.92 2 ปีที่แล้ว

    Thanks darling

  • @lakshisadaruwani3611
    @lakshisadaruwani3611 2 ปีที่แล้ว

    Podi babalage room walata danna Curtin theyenne koi peththeda akki

  • @shanolipabasara4322
    @shanolipabasara4322 2 ปีที่แล้ว +1

    Mahapu awa ganna theyanawada

    • @UduviCreations
      @UduviCreations  2 ปีที่แล้ว

      Mahanna oders nm denna puluwan..

  • @bajibaji8330
    @bajibaji8330 3 ปีที่แล้ว +1

    Thanks

  • @liyanaprasangika5300
    @liyanaprasangika5300 3 ปีที่แล้ว +1

    Thank you godak Hodi

  • @samankumara5573
    @samankumara5573 ปีที่แล้ว

    Akkiyo ane mage wade baluwada wallpaper istikar 😪😪😪

  • @lasanthaindunil5045
    @lasanthaindunil5045 3 ปีที่แล้ว

    Price කොහොමද

  • @rahimtuan8311
    @rahimtuan8311 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว

    Mat gnn inne akki godak ස්තුතියි ඔයාට

  • @mayakaduwagesunila5233
    @mayakaduwagesunila5233 3 ปีที่แล้ว

    Thank you

  • @Avishka6450
    @Avishka6450 2 ปีที่แล้ว

    Kade pon namba ewanna

  • @subashini2064
    @subashini2064 2 ปีที่แล้ว

    Akki me cutern shop eke no ekak dannako.petta wala me shop eke

  • @d.sshanthi7898
    @d.sshanthi7898 3 ปีที่แล้ว

    මිගමුවෙ නැතිද

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      ඒ ගැන නම් මම තාම දන්නෙ නැහැ..දැන ගත්තොත් කියන්නම්කො..😊

  • @ruwanakalanka2023
    @ruwanakalanka2023 3 ปีที่แล้ว

    Mata curtian polls ganna one koi shop ekeda ganan aduwata tiyenne

  • @sumethracol3331
    @sumethracol3331 3 ปีที่แล้ว +1

    Harima vatinava bohoma stuti duvata.

  • @REBORNTHEVINDU
    @REBORNTHEVINDU 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි❤

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තූතියි 😊❤️

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว

    ස්තුතියිගොඩක්තෙරැවන්සරනයි

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත්😊

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 3 ปีที่แล้ว

    mamat hoya hoya heteye budu saranai duwee

  • @sunethra9181
    @sunethra9181 3 ปีที่แล้ว

    Hariyatama address ekadaaanna

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      1st comment eken ganna puluwan eke add kara

  • @sarasar9400
    @sarasar9400 3 ปีที่แล้ว

    Aaadrss ekadanna nambra ek

  • @jeevanfrom5thdivision513
    @jeevanfrom5thdivision513 3 ปีที่แล้ว

    Nice

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 3 ปีที่แล้ว +1

    කර්ටන් එල්ලන බාර් තියනවද මේ කඩවල.

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +2

      ඔව් තියෙනවා , contact number මුල් කමෙන්ට් එකේ තියෙනවා අහලත් බලන්න පුළුවන් යන්න කලින් . 😊

    • @dharshanarathnayake530
      @dharshanarathnayake530 3 ปีที่แล้ว

      ස්තුතියි....

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว +1

    Like 🌹🌹🌹

  • @sudu3601
    @sudu3601 3 ปีที่แล้ว

    👍😊

  • @jdmalani7465
    @jdmalani7465 3 ปีที่แล้ว

    මමත් කර්ටන් දාන අදහසින් ඉන්නවා විඩියෝ එක හොඳයි

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාට😊

  • @madhushanijayasingha7813
    @madhushanijayasingha7813 3 ปีที่แล้ว

    Rathu simenthi dapu udu biththiyata gelapena curtain pata

    • @UduviCreations
      @UduviCreations  3 ปีที่แล้ว

      Rosa patata huru ekak set wenwa neda(rose gold kiyana colour eka),.sudu ewa nm one ekakat set wenwa