අම්මා ජීවිතයෙන් සමුගන්න කලින් ආසාවෙන් හිටියේ මගේ විවාහය දකින්න|Gayan Senanayake | Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 159

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +55

    මමත් ආබාධිත කෙනෙක් හරිම ධෛර්යයක් ලැබුණා බොහොම ස්තූතියි

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +27

    "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත -- එයින් අනික් දෙයකට අනිකෙක් සමත" කියන කථාව අභිබවා ගිය දක්‍ෂයෙක් ඔබට සදා ජය පතනවා!

  • @kavidiyasanasana9467
    @kavidiyasanasana9467 2 ปีที่แล้ว +38

    ඔබතුමාට නිදුක් නිරෝගී නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා සුපිරි කටයුතු සෑම දේ අපගේ ශ්‍රී ලංකා ජාත්‍යන්තරයට අරන් ගියාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @loshanindika4852
    @loshanindika4852 2 ปีที่แล้ว +37

    ශ්‍රි ලංකාවේ නම ඡාත්‍යන්තරයට ගෙන යන අපේ ගයාන්
    ඔබට ඡය වේවා🙏❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +17

    උපතින්ම ආබාධ උනත් ඔයා ශ්‍රී ලංකාවේ නාමය cricket ප්‍රේක්ෂකයෙක් විදිහට දෙන සෆ් එක හරිම වටිනවා ....🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🏆️

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 2 ปีที่แล้ว +7

    නිහතමානී සුන්දර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක් ❤️✊🇱🇰💪

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +22

    ගයාන් පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටය ඔයාගේ සියලුම පුර්ථනා ඉටුවෙිවා නිදුක් නිරෝගි සුවය

  • @surinrasika2735
    @surinrasika2735 2 ปีที่แล้ว +6

    ඉතා කාලෝචිත දෙයක් ලහිරු ඔයා කළේ ගොඩක් පින් ඔයාට ඔය වගේ නැගිටින්න උත්සහ කරන අයව වැඩිපුර ගේන්න

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +25

    කැමතිම පුද්ගලයෙක් තමයි ගයාන් සේනානායක අයියා 😍

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 2 ปีที่แล้ว +70

    විවාහය තිබ්බත් නැතත් තනිවෙන්න තියෙ නම් තනි වෙනවා. ජිවිතේ උපරිමේ විදිමින් සතුටින් සිටින්න.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +3

      හරියටම හරි...

    • @irinduakash276
      @irinduakash276 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත ,කොලේක අත්සන් කරල ලමයි 2/3 හදල ටික කාලයක් ගිහින් දන්නෙ අදුරන්නෙ නැති මිනිස්සු වගේ ඡීවත් වෙන පවුල් ඕනතරම්,

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ම .

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 ปีที่แล้ว +19

    සෑහෙන කටිට කාපු කොල්ලෙක්.ජය වෙිවා ඔබට,😍❤😍❤😍❤😍❤😍❤😍❤😍

  • @roshansef276
    @roshansef276 2 ปีที่แล้ว +6

    ඔබතුමාට ජය ඇත්තටම ඔබ සොඳුරු මිනිසේක් තේරැවන් සරණයි

  • @chathuperera1160
    @chathuperera1160 2 ปีที่แล้ว +9

    ගයාන් අයියේ අපේ ගමේ අපේ ඉස්කෝලේ කෙනෙක් වීම ගැන හදවතින්ම සතුටු වෙනවා...ඔයාට තෙරුවන් සරණයි ❤️

  • @ksperera2870
    @ksperera2870 2 ปีที่แล้ว +8

    ගයාන්ව මට සෙට් වුනේ 2019 England වල තිබුන World Cup එකේ Bristol වල තිබුනු මැච් එක Pakistan Vs Sri Lanka, ඒ මැච් එක බෝලයක් වත් යවන්න හම්බුනේ නෑ වැස්ස නිසා ඒත් මං සෙට් එකක් එක්ක Bristol ගියා එහිදි එහි හිටපු යාලුවෙක්ගෙ ගෙදර ගියා අඩියක් ගහන්න කියලා ඒ ගෙදර ගයානුත් ඔස්ට්‍රේලියා පපරේ කස්සත් හිටියා, ඊට පස්සේ මං ගිටාර් එක ගහලා කස්සා ට්‍රම්පට් එක ගහලා සිංදු ආතල් එකක් ගත්තා එදා ඉදං ගයියා මගෙත් හොඳ යාලුවෙක්! හිත හොඳ නිහතමානී කොල්ලෙක් එකෙංම! ආදරෙයි ගයියා! God Bless You All! 🦾🦾🦾🇱🇰🇬🇧

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +6

    💗සියලු කටයුතු සාර්තක වේවා ගයාන් අයියේ ජයවේවා 💗

  • @pathumkumara5836
    @pathumkumara5836 2 ปีที่แล้ว +1

    ඝයාන් සහෝදරයා කියන්නේ ඉතා ගුන යහපත් කෙනෙක් බව පෙනවා ගොඩක් සතුටුයි හාරි ට්වී මේවගේ වැඩ සටහන් කරන ඔයාලා ගැනත්

  • @pushpikayasanayake1741
    @pushpikayasanayake1741 2 ปีที่แล้ว +8

    ආදරෙයි පුතා අපි හැමෝම

  • @ravinowork8430
    @ravinowork8430 2 ปีที่แล้ว +21

    ගයාන් කියන්නේ ලංකාවේ motivation icon එකක්. ගයාන් අය්යා එක්ක ක්‍රිකට් සෙල්ලන් කල කෙනෙක් මම. ගයාන් අය්යා අද player කෙනෙක් උනා නන් අද එයාට ලංකාවේම මිනිස්සු එයාට cheer කරයි. ගයාන් ගේ drive එක cut එක cover,point එකට කීදෙනෙක් දැම්මත් නවත්තන්න බැරි තරං ස්ට්‍රොන්ග්. ඉස්සර මැච් එකක් දවසට ගයාන් අය්ය අපිට සෙල්ලන් කරන්න stumps පවා හිටවල ground එකට යනව match එක බලන්න. චිත්‍රාංගනී ඇන්ටි බුද්ධික අය්ය සෙල්ලං කරන්න එන නිලාම් වාසනා පොඩි ලොකු දිනේෂ් ඉඳුනිල් රුවන් හැමෝටම කන්න බොන්න පවා හදල දෙනවා. සමහර match වල ගයාන් අය්ය camera එකෙන් focus වෙනකොට දින්නට වැඩිය සන්තෝසෙන් අපි කෑගහන්නේ අන්න ගයාන් අය්යා කියල. අදටත් ඒ පාරෙන් යනකොට ඒ කලේ අපි ක්‍රිකට් ගැහුව විදිය මතක් වෙනවා. නොහැක්කක් නොමැත කිව්වම ඉස්සෙල්ල මතක් වෙන්නේ comandos නං දෙවෙනියට ඒකට උදාහරණය ගයාන්. ගයාන් කියන්නේ ලංකාවේ Nick Vujicic .
    ජයම වේවා..

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 2 ปีที่แล้ว +8

    එක දෙයක් නැතිවෙනකොට තවදෙයක් ලැබෙනවා. මිනිස්සු ඒ ලැබිච්ච දෙයින් සතුටුවෙනවානම් මේ ලෝකය මීට වඩා ලස්සනයි.

  • @nishu6959
    @nishu6959 2 ปีที่แล้ว +8

    විවාහය ඇතුලෙත් තනි වෙච්ච අය ඕන තරම් ඉන්නවා. ඔහොම ඉන්න තරමට හොදයි..

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว

      ඒක ඇත්ත..

    • @sampathkolla9810
      @sampathkolla9810 2 ปีที่แล้ว

      Aka හැමෝටම wenne nane

  • @niranga_sl
    @niranga_sl 2 ปีที่แล้ว +1

    කරන හැම වැඩක් ම සාර්ථක වේවා... බුදු සරණයි!!! ♥️🇱🇰

  • @tuangreasy7387
    @tuangreasy7387 2 ปีที่แล้ว +2

    Gayan මගෙ හොදම යාළුවෙක්

  • @wathsalanisha1830
    @wathsalanisha1830 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි

  • @mohammadlayees2038
    @mohammadlayees2038 2 ปีที่แล้ว +4

    machan umba lucky i love virat koli

  • @slkaviyayyyyyyyyyyyyy7328
    @slkaviyayyyyyyyyyyyyy7328 2 ปีที่แล้ว +2

    ගයාන් අයියා❤️❤️🇱🇰🇱🇰.

  • @ruwansenanayake2199
    @ruwansenanayake2199 2 ปีที่แล้ว +7

    ගයාන් අයියා බොක්ක ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +8

    ළහිරු අයිය ලස්සනට වැඩසටහන කරනව...

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +3

    විරාත් කෝලී නමි විශිෂ්ටයා . ඔබට හොද පිලිගැනීමක් ඇති කලා .

  • @Tharushika1224
    @Tharushika1224 2 ปีที่แล้ว +4

    ගයාන්❤

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว

    මට ගයාන් bro එයා වැඩ කරන ආර්මර් ස්ට්‍රීට් එකේ ශොප් එකේදි ඔයලා වගෙ අය ලංකාවේ අබාධ්ත අයට දෙන්නේ ලොකු ගැම්මක් ඔබට රැකියාව අපේ මුස්ලිම් මහත්මයාටත් මගේ හදපිරි අචාරය

  • @ikramabdeen9770
    @ikramabdeen9770 2 ปีที่แล้ว +3

    My favorite cricket fan. Weldone Gayya!!

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 ปีที่แล้ว +3

    ගයාන් ...❤️

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 2 ปีที่แล้ว +13

    ශලනි තාරකාව ගෙන්නන්න🙏🙏

    • @maduraparabath3790
      @maduraparabath3790 2 ปีที่แล้ว

      Ow

    • @amithasamanmali1879
      @amithasamanmali1879 2 ปีที่แล้ว +1

      උබලගේ @#₹ත් හොදයි නේද????? අවලම් යක්කු

    • @pasindurangana427
      @pasindurangana427 2 ปีที่แล้ว +1

      @@amithasamanmali1879 ඇත්ත ක්‍රිකට් වලට රෙදි ගලවන උන් ගෙන්නන්නලු😂💔

  • @bandulabandu5139
    @bandulabandu5139 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤🙏🙏🙏
    සහෝදරයා ඔයාට ,නිදුක් නිරෝගී සුවය ලබා වේවා බුදුසරණ

  • @anandafonseka3535
    @anandafonseka3535 8 หลายเดือนก่อน

    my respekt gayan senanayake. i wish good luck all life.budusaranai.

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 2 ปีที่แล้ว +46

    අම්මලා කැමතිම දරුවො විවාහ වෙලා අමාරුවෙ වැටෙනවට 😃

    • @Nisansala-c9v
      @Nisansala-c9v 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +16

      ඕනෙ කෙනෙක් විවාහ වෙන්නෙ ලිංගිකත්වය,දරුවන් බිහිකිරීම සහ මුදල් නිසා මේ තුනෙන් පිට දෙයක් තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් මේකට reply කරන්න 😉

    • @lakmalidasun7819
      @lakmalidasun7819 2 ปีที่แล้ว +2

      Atta kathawa

    • @chandani9203
      @chandani9203 2 ปีที่แล้ว +3

      @@dilshansuramya4750 mekata. Uththara yak. Denna. Nathiwa.. Kalpana. Karana. Mama. 🤔🤔🤔🤔

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      @@chandani9203 ඔයාට උත්තරයක් තියෙනවාද.ඔයා කියයි ආදරේ නිසා කියලා
      ආදරේ කියන දේ ඇතිවෙන්නෙත් ලිංගිකත්වය නිසා නෑ කියනවද 😉

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว

    බුදුසරණයි .බුදුසරණයි .බුදුසරණයි

  • @sujeewahewa9838
    @sujeewahewa9838 2 ปีที่แล้ว

    Really fantastic programme. Many thanks Mr Lahiru and Mr Gayan. God bless you .

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว

    ❤ ගයාන්

  • @nalakagayan9758
    @nalakagayan9758 2 ปีที่แล้ว +1

    Lassanata katha ksranawa

  • @thissavitharana4192
    @thissavitharana4192 ปีที่แล้ว

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +1

    I have meet him once in Kesbewa bus,
    very honest carractor,
    Congratulations brother.💚💚

  • @sagaraadolf6651
    @sagaraadolf6651 2 ปีที่แล้ว

    ගැම්මක් තමා ❤

  • @shashipathirana1209
    @shashipathirana1209 2 ปีที่แล้ว

    Supiri dennatama jayawenda oni.💙💜❤️

  • @kumara7149
    @kumara7149 2 ปีที่แล้ว +3

    Malli oyage vidiyo ekak nehera balanawa.marama lassanata weda satahana karanawa..oyata saha gayanta siyalu dewi pihitai

  • @chalanidinusha849
    @chalanidinusha849 2 ปีที่แล้ว +1

    Budusaranai mage aiya ,,,hamadama sathutin ina ,♥️♥️

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Oba tumata dirgausa labewa teruwan saranai jayawewa

  • @chamaripeiris8662
    @chamaripeiris8662 2 ปีที่แล้ว +1

    Gayan aiye oyge utsahaya tawa tawath diyinu wewa.budu sarani🥰😊

  • @preshartstudio3565
    @preshartstudio3565 2 ปีที่แล้ว +1

    Sri Lankan Cricket Icon💐❤️🇱🇰

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent speech

  • @thusharajeewantha3784
    @thusharajeewantha3784 2 ปีที่แล้ว

    Adarai සහෝදරයා

  • @dananjaya2623
    @dananjaya2623 2 ปีที่แล้ว

    Theruwan saranai Dennatama.

  • @purnikaushalya
    @purnikaushalya 2 ปีที่แล้ว +1

    Congratulations gaiya ❤

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +5

    ඇයි ලහිරු මේ වීඩියෝ එක කෙටි. නළු නිළියන්ගේ කතා අහන ඒවා නන් ගොඩක් දිගයි.🙄

  • @anushaferi1942
    @anushaferi1942 2 ปีที่แล้ว

    Brother gayan all the best

  • @kalumdemal7395
    @kalumdemal7395 2 ปีที่แล้ว

    Jaya Wewa !
    Budu Saranai !
    Gayan Aiya ❤️

  • @kandesusil9281
    @kandesusil9281 2 ปีที่แล้ว

    Gayan obata nerogi suwa

  • @rasikamalalasekara
    @rasikamalalasekara 2 ปีที่แล้ว

    My Country Man....

  • @maledukaviska1952
    @maledukaviska1952 2 ปีที่แล้ว +1

    ඔයාව මම උදුරැවන්ගොඩ පංසලෙදි දැකලා තියනවා

  • @himethamunugama
    @himethamunugama 2 ปีที่แล้ว

    Gayan bro

  • @nishanihansikadayarathna2995
    @nishanihansikadayarathna2995 2 ปีที่แล้ว

    ♥️Gayan ayya

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 2 ปีที่แล้ว

    Super

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 2 ปีที่แล้ว +3

    Gaiya අපේ patte inne

  • @asankasanjaya1981
    @asankasanjaya1981 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 2 ปีที่แล้ว

    💖💖💙💙

  • @paataleehalambage6291
    @paataleehalambage6291 2 ปีที่แล้ว

    Good

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Theruwansaranai

  • @සංසරණී
    @සංසරණී 2 ปีที่แล้ว

    Db supiri porak meya

  • @janakasanjeewa10
    @janakasanjeewa10 2 ปีที่แล้ว

    🤝🤝💪💪🙏🙏

  • @panimesha6591
    @panimesha6591 2 ปีที่แล้ว +1

    😌💫

  • @chamidukaveen2003
    @chamidukaveen2003 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @sameeralakmal6068
    @sameeralakmal6068 2 ปีที่แล้ว

    Kohomath lankawe embassy wala enna un veesa rejecte karanna hari dakshai

  • @tube-hd9hl
    @tube-hd9hl 2 ปีที่แล้ว

    Gaiya ela ela

  • @snapdragonht3312
    @snapdragonht3312 2 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍✌✌✌

  • @namalwithanage7269
    @namalwithanage7269 2 ปีที่แล้ว +2

    💖💖💖💖💕💕💖❣❣❣👍👍👍👍👍👍👍👍

  • @seewalithero4438
    @seewalithero4438 2 ปีที่แล้ว +3

    ❤️

    • @bandumithrajayasingha2925
      @bandumithrajayasingha2925 2 ปีที่แล้ว

      ඔබගේ උත්සාහයට ජයවේවා..! 🌹🌹🌹👍

  • @dulipkumara3213
    @dulipkumara3213 2 ปีที่แล้ว

    මෙයා හෙන අහංකාරයි කතා කලත් කතා කරන්නෙ නෑ මනුස්සයෙක් එක්ක 😐

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild ปีที่แล้ว

    පොරගෙ අම්මා රෝහල් සේවිකාවක් ලු කලුබෝවිල මහා විද්‍යාලයේ 😂😂😂

  • @saliesaloulie7357
    @saliesaloulie7357 2 ปีที่แล้ว

    Jayewewa adereneeye soyure

  • @mohammadlayees2038
    @mohammadlayees2038 2 ปีที่แล้ว +1

    me waticcha sinhalunta uthaw karannai thambila thama kohai hari mohommed kenek thama munta kanda thannai

  • @surangasuranga7559
    @surangasuranga7559 2 ปีที่แล้ว

    Aiya the the the

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +2

    දැන් මෙයා එක්ක යාලු වෙන රටවල players විතරද. 🤣

    • @samaira6147
      @samaira6147 2 ปีที่แล้ว

      Ape unta wada e players la langa ali oluwa ne

  • @mudithasenarath9733
    @mudithasenarath9733 2 ปีที่แล้ว +2

    පර්සී තරන් පොරක් වෙන්න බෑ කාටවත්

  • @juwanappuhami4231
    @juwanappuhami4231 2 ปีที่แล้ว

    Kawda yako muwa bandina gani

    • @nipunipieris1699
      @nipunipieris1699 2 ปีที่แล้ว +1

      Minisunta apahasa karanna epa kuda dane apita mona wenna thiyanawada kiyala

  • @Chamaraupamal
    @Chamaraupamal 2 ปีที่แล้ว +6

    Cricket බල⁣ාලා ගොඩ ගියපු dial එකක්

  • @imeshabeysinghe9181
    @imeshabeysinghe9181 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    💓💓

  • @pataleekaushalya7363
    @pataleekaushalya7363 2 ปีที่แล้ว

    👍👍👍

  • @priyantakumara1652
    @priyantakumara1652 2 ปีที่แล้ว

    ❤️❤️👍

  • @pataleekaushalya7363
    @pataleekaushalya7363 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @KeKe-pe8ce
    @KeKe-pe8ce 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว

    💙

  • @thilanisadana7354
    @thilanisadana7354 2 ปีที่แล้ว

  • @buddy2973
    @buddy2973 2 ปีที่แล้ว

    ❤️

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @Nikoowmusic
    @Nikoowmusic 2 ปีที่แล้ว

    ❤️

  • @tuangreasy7387
    @tuangreasy7387 2 ปีที่แล้ว

    ❤❤