New Zealand වලට ඉගෙන ගන්න ගියොත් ගොඩ යන්න පුලුවන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • CONTACT VISA CARE
    Tharanga Gunasena :- / tharanga.gunasena.9
    Scarlet Insight,
    අපේ අලුත්ම වැඩසටහන.
    ඔබේ දැනුම අලුත් කරන, නවසීලන්තයට එන්න ඉන්න සහ, දැනටමත් නවසීලන්තයේ වෙසෙන ඔබ වෙනුවෙන්ම මෙසේ දිගහැරෙන වගයි.
    ඒ වෙනුවෙන් අප හා සම්පත් දායකත්වයෙන් එකතු වන්නේ Visa Care New Zeland Ltd හි අධ්‍යක්ෂ තරංගා ගුණසේන.
    ඉතින් ඇය සමග අපි නවසීලන්තයේ, වීසා සම්බන්ධව ඔබ දැනගත යුතු සෑම කරුණක්ම කතා කරනවා
    ඒ අනුව අද අපේ පලමු දිගහැරුම ලෙස, අපි කතා කරන්නේ නවසීලන්තයට Student Visa එකක් අයදුම් කරන්නේ කොහොමද සහ ඒ සම්බන්ධව අපි දැනගත යුතු අනිකුත් වැදගත් කරුණු පිලිබඳවයි.
    අප හා එක්වූ ඔබට අපේ හදපිරි ස්තූතිය ❤️
    0:00 - Intro
    0:56 - Introduction
    1:21 - කොහොමද Student Visa එකක් තෝරාගන්නේ?
    2:11 - Student Visa වර්ග
    2:55 - Course එකක් තෝරා ගද්දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?
    3:53 - Student Visa Agents
    4:19 - හරිම Student Visa එක තෝරගන්නේ කොහොමද?
    5:13 - A/L වලින් පස්සේ එන්න පුලුවන්ද ?
    6:08 - A/L වල දැනුම ප්‍රමාණවත්ද? ?
    8:12 - O/L වලින් පස්සේ එන්න පුලුවන්ද ?
    9:00 - Show Money
    12:00 - Student Visa එකක් declined වෙන්න හේතු මොනවද?
    14:33 - IELTS Requirement & IELTS Scores
    16:07 - Dependance Student Visa
    17:00 - Student Visa appply කරන්න Age Limit එකක් තියෙන්වද?
    19:50 - How to contact Tharanga
    RED TV is your premium influencer and entertainment channel that fits right into your busy lifestyle and hustling daily chores.
    With RED TV, a variety of shows ranging from cookery to politics are at the forefront of your eyes and you can entertain and get updates on politics and world affairs right on to your phone.
    We upload videos and content weekly, so subscribe to RED TV today and turn on notifications to never miss out on anything.
    #immigration #students #studentvisa #jobs #immigrationconsultant
  • บันเทิง

ความคิดเห็น • 7

  • @arunanadun1461
    @arunanadun1461 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @iroshinirosy4295
    @iroshinirosy4295 6 หลายเดือนก่อน +1

    Good job

  • @niroshansanjeewa1801
    @niroshansanjeewa1801 6 หลายเดือนก่อน

    ❤🔥🔥

  • @shonaddd3355
    @shonaddd3355 6 หลายเดือนก่อน

    👍👍👍🔥

  • @mrs.c1952
    @mrs.c1952 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @akilayasasmin7731
    @akilayasasmin7731 6 หลายเดือนก่อน

    Mam, caregiver job akak apply karanna obata udau karanna puluwanda,mama nurse kenek

    • @REDTVNZ
      @REDTVNZ  6 หลายเดือนก่อน

      CONTACT VISA CARE
      Tharanga Gunasena :- facebook.com/tharanga.gunasena.9