Large media organizations and big name journalists and journalism is now dead everywhere in the world. They are in the rapid decline although Sri Lanka never had one to start with. Social media have taken over and people flock to it for news and journalism.
th-cam.com/video/iEDRfWzNDfg/w-d-xo.html
ඔබ කියන එක සහතික ඇත්ත .. මමත් අවුරුදු 7ක් විතර ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙක් හැටියට වැඩ කරා. ඔය ප්‍රස්න අහන කෙනාත් මගෙ හිතවතෙක්. මම දන්නව මිනඉහගෙ මාද්‍ය දැනුම ගැන. ඒ නිසා වැඩි විස්තර නොකිය මන කියන්නෙ ඔබ මේ වැඩසටහන පුරා කියු සියලු දේ සහතික ඇත්ත ....
මගේ මිත්‍රයෙක් මාව වරක් එක්කගෙන ගියා පිට රටක තරග කරලා ලංකාවට ජයක් ගෙනාපු පාසැල් දරුවෝ පිරිසක් මෙරටට එද්දී ඒ දරුවන්ගේ පැමිණීම ඡයාරූප ගත කරන්න ගුවන් තොටුපළට. එතනදී තරමක් වයසින් වැඩි කෙනෙක් තමයි අර දරුවන්ගෙන් විදුහල්පතිවරුන් ගෙන් ප්‍රකාශ ගත්තේ. ඇත්තටම එදා ඒ මනුස්සයා එතන විකාරයක් කලා වගේ මට දැනුනේ. එයාට අවශ්‍ය දේ දරුවෝ නොකිව්වම එයාට කේන්තිත් වගේ.(ඇහෙනවත් අඩුද මන්දා) ඒ මනුස්සයගේ කට හඬ මට ඔතන ඇහුනා විකාර ප්‍රශ්නයක් අහනවා නිවුස් බලද්දී. ඒත් මට හිතුනා මේ අඩුවට වැඩේ කරන්න දාපු කෙනෙක් කියලා. ආයේ හිතුනා පාසැල් දරුවෝ නිසා පොඩි දෙයක් කියලා හිතලා හොද කෙනෙක් එවන්නේ නැතුව ඇති කියලා. දැන් බැලින්නම් අඩුවටම තමයි ඔක්කොම යන්නේ
ලංකාවේ බොහොමයක් මාද්‍යවේදියෝ තනිකර ගොන් බූරු ප්‍රශ්න අහන්නේ ..ඒ වගෙම තමා කුණු රහ විතරයි හොයන්න දන්නේ ..මාද්‍ය ආයතනත් ඒ වගේම තමා කුණුම තමා බලාපොරොත්තු වෙන්නෙ ....😭😭😭😭
අද තමයි මයික් සෙට් එකේ ඇත්ත තත්ත්වය දැනගත්තෙ ගොඩක් ස්තුතියි 👍👍👍👍🙏🙏
කැම්ප්ස් වලත් ඔහොමයි. මම කැලනියෙ. Physics ලැබ් එකේ හිටි TO ලැබ් එකේ තියෙන දේවල් කොල්ල කෑව විදිය අපි දන්නව. VC විදියට එන කෙනාගෙ ගෙදර වැඩ පවා කරල දීල ශේප් කරගන්න ඔහු කරන්නෙ උපකරන සමග ආපු German England tool set සියල්ල පන්නනව. ඒ බව දන්න අය දන්නව. ඒත් පැමිනිලි කරන්න විදියක් නෑ..VC ගොඩ දාගෙනනෙ ඉන්නෙ. ඕකුන් හොරාකන දේවල් ඔකුන්ගෙ පරන්පරා පිටින්ම කෙලවෙන්න ඕනෙ. මොකද උන් නැති කරන්නෙ ලමයි දස දහස්ගානකගෙ ඉගෙනගැනීමට ඇති අවස්තාව.
Kari wesige puthala oya karapu de hinda thamai ape university wala level pallehata bahala thiyenne.
👌
කුමා ඇත්තෙන්ම අපිට ආඩම්බරයක්!!!
කුනු රසයට ආසකරන සිරිදුපතේ ජඩ මාද්දියට ....අබ සරණයි
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සහතික ඇත්ත. සුදුසුකම් තත්වය අනිවාර්යෙන් අවශ්‍යය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන රටම වනසා හමාරයි .මේ මාද්‍ය ආයතන අයිතිකරුවන් මේ කරන ලද විනාශයට ,සතර අපායේ වැටී දුක් විදීම ස්තිරයි
👌👌👌
පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්දව ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන්න
ඇත්තටම අපේ ජනමාධ්‍ය අප්‍රසනයි. මොකද කියනවානම් මෙවැනි සාකච්ඡා පාර මැද, කඩ පිල් ගානේ, කරන්න ඔන දේවල් නොවේ. පුද්ගලයෙක්ගෙන් සාකච්ඡාවක් අවශ්‍ය නම් එම මාධ්‍ය මධ්‍යස්ථානයට ගෙනත් genuine ee ඒ වගේම professional විදිහට කරන පුලුවන්. සමහර මාධ්‍යවේදීන්ට උගන්වන්න ඔනා සාකච්ඡාවට ගන්නා කිනම් හෝ පුද්ගලා හට වටිනාකමක් දෙන්න. පිට රට මාධ්‍ය දීහා බලලවත් හැදෙන්නති එකයි මට තියෙන ප්‍රස්නේ🤔🤔
' පොඩි කතාව' අලුත් චැනල් එකකට ගමු නේද..ජය වේවා..
well Said
ජය වේවා 🙌🙌
සෑමදෙයක් ගැනම ජනතාවගෙ මොලසේදීම ගැන බොහොම පින්
මේ රටින් මේ කාලකන්නි ගහල එලවන්න ඕනෙ නැත්නම් මේ රට හදන්න බැහැ.
මට සැකයක් තිබුණා. ඔක්කොම මහික් අල්ලන් ඉන්නේ එක අතකින් අදයි හරියටම දැනගත්තේ
පට්ට විචාරයක් සෙපාල්
Thank you Mr. Sepal , for revealing how wholesale interviews are done by so called Social media in Sri Lanka. 🙏👍🌻
Tt5
හරි අපූරු විග්‍රහයක්. ස්තුතියි
ඇත්තටම ඇත්ත කතාව
Totally agree with you
Niyamai 👍
සහතික ඇත්ත මහත්තයෝ
කාර්මික අද්යාපනය යලි ගොඩනගමු.
Thank you for your explanation.
ලන්කාවේ ගොඩක් කොම්පැනියක්ම එහෙමයි.... අඩුපඩියට මිනිස්සුන්ගෙන් වැඩ ගන්නව .. දැනටත්... කොරෝනා නිසා කොම්පැනි ගොඩ ගියා..ඒවගේ වැඩ කරන මිනිස්සුන්ට ඒවගේ ප්රතිලාභ ලැබුන් නෑ...
සේපාල දැන්නම් පොඩි කතා එකක් විතරක් දාලා හරියන්නෙ නෑ
dharme we love you❤️🇱🇰
Love from Jaffna
වටිනවා.
අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා උ ලගත් සේරම මයික් ටික තියනවා ..
එල එල.කොයි වෙලේද බලන් ඉන්නෙ.කට උත්තර නැති වෙන්න දුන්නා කුමා
Niyamai saho...
Vow අරාගලයට ජය
Good luck sepal. I love you.
Learned... something.. thanks
💐💐💐
Super
Ayya oyage wadan patta ayyo
True mr sepal
අපි මේක හරිවිදියට වෙනස් කරන්නම වෙනවා. ඒක නොවෙන තාක් මේ ඔක්කොම හැමදාම මෙහෙම මයි
Sepal you’re the best!
කුමා ධර්මසේන "" හැමදාමත් තමන්ගේ duty ය හරියට කරපු පොලවේ පයගහල හිටපු නියම පුද්ගලයෙක්.රටට නය නැති පුතෙක්.හොරු ,පට්ට හොරු ,කම්බහොරු රටටම කෙලවනකොට මේවගේ මිනිස්සු ආඩම්බරයක්.
👍👍👍👍👍👍👍👍
I hope you will fine more about hotel school s also.
Excellent kuma 👏🏼👏🏼👏🏼👍👍👍🙏🏼
ඔබරට වෙනස් කරන්න හදන කාර්ය හරි වටිනවා
❤👍🙏
Mr.Sepal I Respect You, You Are Great Teacher for our Sri Lankans.
Theruwansaranai obathumata....!
මාධයේ ඇත්ත තිත්ත ....දැන් ලංකාවි ජනමාධය ඔබ කියු සැටි %90වක්ම ඔටුනු පැලුදු කටුස්සෝය..
Superb.
Thank you
Jayawewa 🌻🌻🌻
ඔව් , මෙහේ ගොඩක් radio channel නං ගූ ගොඩවල්
උන් දන්නෑ උන් කියන්නෙ මොනවද කියල
Our geart legend kuma darmasena..
අඩියක් ගැහුවටත් වඩා ආතල් ඕන නම් හැන්දෑවට සේපාල් සහෝදරයාගේ video බලන්න ......
හේමසිරි පූනාන්දුගෙන් විදේශීය ජනමාධ්‍යවෙදියා හරියටම අහපු ප්‍රස්නෙ මතකද? ටක්කෙටම ඇහුවා. හේමසිරි knock out.
pattai sepal mahaththyo
අපිට පේන හැටියට අන්ක එකට දූශනයට වැඩිම දායක වෙන්නෙ නිලධාරීන් .
Good job
Niyamai kalakani haththa
Fක් ජඩමාධ්‍ය 😂
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👍👍👍👌👌👌👌👌
_මයික් වල්ලම අරන් එන්නේ වඩේ කාරයෙක් නම්, ඒකා "වඩේ වඩේ" කියන කොටම උත්තර නොදී එතනින් මාරු වෙන්න ඕනෙ._
😁
Absolutely correct Mr අමරසිංහ .we salute to your description
💯💯💯
🔥🔥🔥💪🏻💪🏻💪🏻
කාර්මික අද්යාපනයේ අවසානය
Great
👍👍
ඔය මයික් එක අල්ලන අයත් අපිට බලා ගන්න ක්‍රමයක් නැද්ද
ඔබගේ කතා ඉතාමත් හොදයි
ඔවි මමත් දන්නව හොඳටම පිරිමි නම් සල්ලි දීල 👹️👹️👹️👺☠️☠️ ගෑනු නම් රෙද්ද උස්සල 🐷🐷🐷👹️👺👺☠️☠️👹️👺☠️☠️🐷🐷 හරිම සරලයි ලේසියි 👹️👹️👺👺👺👺☠️☠️☠️🐷🐷🐷
👊👊👊❤️
Meka hari widihata wenas karamu
👍
" Wholesalers interviews "
ලෝකයේ වෙනත් දියුණු රටවල ජනමාධ්‍ය වේදීන් media professionalism & media ethics පිලිබදව දැඩි සැලකිල්ලක් මත ඔවුන්ගේ රැකියාවේ නිරතවේ. මාධ්‍ය නිදහස, මාධ්‍ය කලාව ඉතාම සංවරව සියුම්ව යොදවා අවශ්‍ය පිළිතුර ඔවුන් ලබාගනී. ලනක්වේ මාධ්‍ය යනු මාධ්‍ය පිලිබදව කිසිදු අවබෝදයක් නොමැති මාධ්‍ය කලාව පිලිබදව කිසිදු තැකීමක් නොකරන මුදල් පමණක් මත වියාපාරයකි. ලෝකයේ වියපරිකයන් මාධ්‍ය නොදන්නා ඕවත් ඔවුන් දක්ෂ පුදගලයන් යොදවා මදය ආයතන මෙහෙයවීම සිදු කලත් ලංකාවේ සියල්ල දේශපාලන වාසි, තත්වයන් සහ අවස්ථවන් වෙනුවෙන් යටපත්වී තිබේ. බොහෝ ආයතන කලාව උවත් පළමුව ලිංගිකත්වයට මුල් තැනදී ක්‍රියා කිරීම නිසා මේවනවිට ජනසමජයත් එය සත්‍යයක් හෝ සමනව බාරගෙන තිබේ. දියණු රටවල මාධ්‍ය කලාව වෛද්‍ය මෙන් සමත්ත්වයේ තැනවූ අවස්ථවන් තිබේ. නිතිය හෝ ආර්ථිකය හෝ සම්බන්දව අදහස් දක්වන්නේ නම් ඔවුන් එම වුර්ත්ය පිලිබදව හසල දැනුමක් තිබෙනාවූ මාධ්‍ය වේදීන් වේ. පවුලේ සියලේ දෙනා සමග නැරබිය හැකි වැඩසටහන්, ළඟම වැඩසටහන් සහ වැඩිහිටියන් සදහා වැඩසටහන් පිලිබදව යම් අදික්ෂණයක් කර රාත්‍රී 9න පසු සමාජ මනස විකුර්ති කරමින් telecast කරනාවූ සියලු ටෙලි නාට්‍ය එම වැඩසටහනෙහි ප්‍රමිතිය අනුව නිසි වැඩපිළිවෙලක් වෙත යොමු කලයුතුවේ. මේවනවිට සිදුවනුයේ සියල්ල දේශපාලනය බලපෑම් සහ අවශ්‍යතා මත වේ. ඔබ මාධ්‍ය පිලිබදව දක්වන ලද සියලු අදහස් සමග 100% එකග වෙමි.
th-cam.com/video/lkMa8UcABnA/w-d-xo.html
👍👍👍💯💯💯
Very true & correct Sepal. Same thing happening like the present parliamentarians. Very sad
ඉස්සර හිටියා මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් ලෙස කටයුතු කළ දෙපිරිසක්
මාධ්‍යවේදීන් තම විෂය හැදෑරූ පලපුරුදු අය
වාර්තා කරුවන් කළේ සිද්ධියක් වාර්තා කිරීම
ඒත් සේපාල මහත්තයා දැන් වාර්තා කරුවන් නැහැ
ඔක්කොම මාධ්‍යවේදීන් නේද
NPP 👏👏👏👏👏👏👏👏👏💖
Sahatika atta sir
කතරගම කපුවන්ට මොකද වෙලා තියෙන්නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අරගලයේ දරුවනේ: හොරකම් කරලා රටක්, ජාතියක්, ගෑස් ටික, රසායනික පෝර ටික, ගෙන්න ගන්නවත් ඩොලර් නැතිවෙන තරමටම බංකොලොත් කරන්න, hyena රැලක් මලකුනු කෝටියක්, කන තරමටම, හොරා කන්න ඔින. ඒක ලේසි වැඩක් නෙවෙයි. චීනෙන් බිලියන ගනනක නයක් ගන්නවා. ඒ නය පාවිච්චි කරලා චීනෙන්ම, ඩොලර් බිලියන 10කට, මොන හරකෙකුටවත් වැඩකට නැති, රොකට් ඵකක්, අරගෙන, ඩොලර් බිලියන 20ක් ගෙවලා, බිලියන 10ක් චීනෙට දීලා ඉතුරු 10, පිටරට බංකුවක තැන්පත් කරනවා. රටට සීනි ගෙන්නන කොට, ජාවාරම් කාරයොත් ඵක්ක ඵකතුවෙලා ඩොලර් බිලියන 10ක සීනි වලට ඩොලර් බිලියන 20ක්, රටේ ඩොලර් සංචිතයෙන් ගෙවලා, වැඩිපුර බිලියන 10ය විදේශීය බැංකුවක තැන්පත් කරනවා. මේ දේම, පරිප්පු, පිටි, ගෑස්, පෙට්‍රල්, රසායනික පොහොර ආදී සෑම භාන්ඩ හා සේවා ආනයනවලදීම කරන කොට, ඩොලර් බිලියන නෙවෙයි, ට්‍රිලියන ගනන් හොරුන්ගේ පිටරට ගිනුම් වලට යනවා. ඵතකොට මහජනතාවගේ ඩොලර්, නියං කාලෙට වැව හිඳෙනව වගේ හිඳිල යනවා. මතකයිනේ, මිග් යානා 7ක් මිලදීගෙන, 14කට ඩොලර් ගෙවලා, මාධ්‍යවේදියාත් මරා දැම්මා. මහ හොරු, මේව කරන්නේ සීතල කාමර ඇතුලේ ඉඳගෙන. රජයේ ඉහල නිලධාරීන්ගේ අනුදැනුම නැතිව, රජයේ ඩොලර්වලින් ගෙවීම් කරන්න බැහැ. ඉතින් මහ හොරු, ඒ නිලධාරීන්ටත් වැඩිපුර ගානක් අය කරගන්න අරිනවා. නැත්නම් වෙනත් ආකාරයකින් මහජන මුදල් හොරකම් කරගන්න ඇරලා, ඇස්පියාගෙන ඉන්නවා. රටේ ජාවාරම් කාරයින්ටත් හිතේ හැටියට මහජන මුදල් කොල්ල කෑමට මෙයින් අවස්ථාව සැලසෙනවා. කවුරු කවුරුත් දැනුවත්ව මේ මංකොල්ලය කෙරුනත්, හැම ඵකාම, දැන් රාජපක්ෂල, මෙෙත්රීල, සජිත්ල, රනිල්ල ඉන්නව වගේ, පිට්ටු ගිලලාවගේ, ඒවා ගැන කතා කරන්නේ නැහැ. උන් ඒ වෙනුවට පන්සල් යනවා, කෝවිල් වලට යනවා, නායක හාමුදුරුවරු බැහැ දකිනවා, කෝවිල් වලට පූජා වට්ටි දෙනවා, ශරීර බරට රත්තරන් දෙනවා, බල්ලන්ගේ කරට කිලෝ ගනන් රත්රන් මාල දානවා, මහ පොලොව සිප ගන්නවා, අසරන මිනිස්සුන්ගෙ දරුවො වඩා ගන්නවා. ජරමර ගොඩයි. හොරකම්වල වැඩටයි, ආගමික කටයුතු වලටයි, දෙස්, විදෙස්වල කෝටි, ප්‍රකෝටි ගනන් වස්තුව කලමනාකරනය කිරීමටයි උන් කියනවා "සත්භාවයෙන් දේශ පාලනය" කියලා. මේ ක්‍රියාවලදී ඇති විශේෂම වාසිය තමයි, හොරකම් කල මුදල් නැවත ආයෝජනය කිරීමක් අවශ්‍යම නැහැ. කරන හැම ජාවාරමකින්ම ඟඟ ගලන්න වගේ ඩොලර් ඵනකොට, සුලු වියදමක් හැරුනු කොට, අනිත් හැම ඩොලර් බිලියනයක්ම ශුද්ධ ලාභ. උන් company හදන්නේ, හොරකම් කරන මුදල්වලට, හොර ලියකියවිලි හදාගන්න විතරයි. මේ කියල තියෙන්නේ උදාහරන කීපයක් පමනයි. කල්පහුවීමට යන, පිටරට භාන්ඩ තුට්ටු දෙකට අරගෙන, බිලියන ගනන් කොමිස් මුදල් තමන්ගේ accountsවලට දමා ගැනීම, මත්ද්‍රව්‍ය වෙනුවට භාවිතා කලහැකි බෙහෙත් ගෙන්වා, ඒවා රට පුරා අසරන දරුවන්ට විකිනීම ආදී රජය ප්‍රමුක දූෂිත කන්ඩායමකට කල හැකි ජාවාරම් අප්‍රමානයි. ඊලඟට රටක් මේ තරමට බංකොලොත් උනහම, නැව් වලට, ඩොලර් නොගෙවීම නිසා, බඩු බෑමක් නොකර, වරායේ රැඳී සිටීමේදී, ලක්ෂ ගනන් වන්දි ගෙවීමත්, අද අපේ රට මුහුනපා ඇති ප්‍රශ්නයක්. මේකට මුං කියන්නේ "රනිල්ගේ අම්මගේ ආර්ථික වර්ධනය" කියලයි. අවුරුදු 9ක් කරපුදේම, අවුරුදු 12ක් කරලා, නාගානන්දට වැඩිපුර තව ඡන්ද 600ක්, ඊලඟ මැතිවරනයකදී ගන්න පුලුවන් වේවි. JVP/NPP ඵක හැර වෙන විකල්පයක් තියෙනවා නම්, ඔබලා මටත් කියන්න. නැත්නම් අපි, අරගල කරුවෝ ඵක හඬින් JVP/NPP ගායනා කරමු. අපට බැහැ අසරන දරුවන්ගේ බලාපොරොත්තු සුන්වී මැලවී ගිය මුහුනු දිහා බලාගෙන ඉන්න. මොන තරම් දුප්පත් උනත්, පුංචි අහිංසක දැරිවියන්ගේ හිතේ මොන තරම් හීන තියෙනවාද? මට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඔින. ටීචර් කෙනෙක් වෙන්න ඔින. කොල්ලොත් ඵහෙමම තමයි. කවදහරි, මගේ අමමයි, තාත්තයි මගේ කාරෙකේ දාගෙන කතරගම ගිහන් ඵනවා. (අවංක අරගල දරුවන් අතර ෂෙයාර් කරන්න.)
ඔව්. හැම channel එකටම යන්නෙ එක්කෙනාමයි හදිසියෙන් ටී ෂර්ට් එක මාරු කරනවා channels වලට අනුව
Hamedia ??
පරිණත මාධ්‍යවේදීන් ගැන සේපාල් කියනකොට අර පිස්සා පස්සෙ ගිය කිංස්ලි විහින් බලු වුණු හැටි මතක් වෙනව. මුලු ක්‍රමේම වෙනසක් වෙන්න ඕනි සේපාල්. සේපාල් කියනව වගේ හරියට වෙනස් වෙන්න ඕනි. ධර්මසේන පුද්ගලිකව එයාගෙ ජයග්‍රහණ ගැන සතුටු වුනත් රටට වෙලා තියෙන දේ ගැන මූණෙ තිබුණෙ එකම දුකක්.
අනුර කියපු හැම දේම හරි කියල පිළිගත් රනිල්, එකපාරටම Mr Bean වෙලා බුදු හාමුදුරුවෝ කියපු දෙයක වැරැද්ද විතරක් දැක්ක. මේක මිනිහ නිතරම කරන ජනප්‍රිය රංඟනයක්. මරු කතානායකගෙ අන්තිම කොටස. වන්දිබට්ටයෙක්.
මෝටසකලයකින් 🤔🤔🤔🤔🤔🤔
ඔව් ඕවගෙ පුහුණු ද්‍රව්‍ය ගන්නකොට ලොකු ගසාකෑම් වෙනව
Unge nam , gam okkoma elikala uthui.
ලන්කාවෙ ආයතන වෙල වෙන දූෂණ ඔය විදියට පෙන්වා දෙන්න ,එතකොට ඔකුන් හොරකම් කරන්න දෙපාරක් හිටවි
Large media organizations and big name journalists and journalism is now dead everywhere in the world. They are in the rapid decline although Sri Lanka never had one to start with. Social media have taken over and people flock to it for news and journalism.
කාලකණ්ණි හොරැ හෙළුවෙන් යවන්න ඉස්සර ඇත්ත කියපල්ලා 🤣🤣🤣
Janamathaya newe ayya jada .madya
මුදලාලිගෙ මාධ්්ය උන්ට ඹින විදියට කරවනව
ජනමාද්‍ය degree කරන අය, වෙනත් රැකියාවල් කරා, යන නිසා.
මේ හොරහැත්තත් රාජපක්ෂලාගේ නෑයොද? නියම නිර්වචනයක් ජනමාධ්‍ය ගැන .
ජනතාවට පෙන්වන්නෙ මහත්තයා ජඩමාධය