මීඩියා කාරයින්ට වීඩිඕ කරන්න අයිතියක් තියෙනවද ?
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- නෑ ඇත්තටම එහෙම කරන්න කිසිම අයිතියක් නෑ. පොටෝ එකක් ගන්නවත් අයිතියක් නෑ.
අද සමාජේ දැකලා තියෙනවා සමහර ප්‍රශ්න අහලා මිනිස්සුන්ව ළමයින්ව අපහසුතාවට පත් කරනවා.
ඔයාලත් එහෙම ඔයාලට කරන්න ආවොත් අනිවාරෙන්ම ඒකට විරුද්ද වෙන්න. (ඔයා ඒකට අකමැතිනම්)
කරපු දෙයක් පබ්ලික් කරලා තිබුනොත් ඒකටත් අනිවාරෙන්ම විරුද්ද වෙන්න.
ඔබගේ නිදහස වෙනුවෙන්..
වදින්න ඕන අයට වැදියන් ඩෝං ගාල......😂
ඒකනම් අැත්ත මාත් දැක්ක you tube එකේ ඔ්නතරම් චන්දෙ හොයන අෑයො 🎉🎉🙌🙌
oya godak aya innawa
ඇත්ත කතාව ❤ 💯
ekane
okkoma madyawedinta hoda adaRSHAYALK
thank you
මන් ඔයාලත් එක්ක තරහයි😒
ඇයි අනේ
@@RioGamersLK විහිලුවක් කලෙ අනේ😌අලුත් ඩයල් එකත් මරු♥
me kathawa atta brother minissunt privacy kiyla deyak thiyenne oni
එහෙම නොදෙන අය ඉන්නවනේ
Eka man aththa thama man eka thawuru karanawwa
ekane
2007 unta chande denna puluwanda
im 1st like
🎉