මේ ගමන ට සිවුරු අවශ්‍ය නැත (1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @HimaliPriyadarshika-u5s
    @HimaliPriyadarshika-u5s 15 วันที่ผ่านมา

    නුවන් සර් ඒ මොහොත ඒ විදියට ව්දිම්න් ආ නිසයි මේ මොහොතේ මෙහෙණින් වහන්සේගේ ඒ හිතට දැනෙන අමරණීය දේශනාව ඇසුනෙ🙏🙏🙏 සර් වෙලාවට ආවනම් අපට ඒ දේශනාව මග හැරෙන්න තිබුන. සර්ටත්,මෙහෙණින් වහන්සේ ටත් පිං🙏🙏🙏 මම මේ මොහොතේ හරිම සතුටින් ජීවත් වෙන්නෙ නුවන් සර්ට පිං සිදුවෙන්න,මම සර්ගේ මාතර දේශනයට ආව,මේ 12නිදාට අවුරුද්දක් වෙනව🙏🙏🙏. සියලුම දේශනා You Tube එකෙන් බලනවා🙏🙏🙏

  • @anushalakmini9721
    @anushalakmini9721 17 วันที่ผ่านมา +3

    මෙහෙණින් වහන්සේටත් සර්ටත් ගොඩක් පින්! 🎉

  • @HimaliPriadarshani
    @HimaliPriadarshani 18 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු

  • @ishankaishanka8983
    @ishankaishanka8983 10 วันที่ผ่านมา

    බොහෝමත්ම ස්තූතියි...

  • @janakamadawa8891
    @janakamadawa8891 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරැවන් සරණයී 🙏🙏🙏

  • @ShyamGeethamali
    @ShyamGeethamali 18 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏

  • @chathurilakmini6701
    @chathurilakmini6701 17 วันที่ผ่านมา +1

    සත්‍යක්මයි මෑනියනි මේ දේශනාව🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 17 วันที่ผ่านมา +1

    🙏සාදු සාදු 🙏

  • @nihalkumara1053
    @nihalkumara1053 14 วันที่ผ่านมา

    සත්‍යයි
    සාදු සාදු සාදු

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 17 วันที่ผ่านมา +1

    ජීවියෙක් ලෙස මිනිස් බවය ට පින් පිරි මෙන් පමිනුනෙ නාමයක් සහ රුපයක් ලෙස යෙදී මෙන් එය සරසුනෙ පසිදුරන්ගෙ න් සදා නිම කල ලෝකය ක් එහි බිහි වුනෙ මනස තුළ ඇති සලුව වියලා ඉවර කරගනු මිනිසුනෙ .

  • @hemamalidesilva6974
    @hemamalidesilva6974 17 วันที่ผ่านมา

    ඉන්න බව දානුන සර් ස්තුතියි සතුටුයි

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 17 วันที่ผ่านมา

    ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 17 วันที่ผ่านมา

    🌷🌷🌷🙏🙏🙏 ස්තූතී ඔබවහන්සේට .

  • @shalikagamage7768
    @shalikagamage7768 17 วันที่ผ่านมา

    මෙය සමාජගත කිරීම, බොහෝ කුසල් වෙත්වා 🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 16 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ

  • @deepalthilakarathna1725
    @deepalthilakarathna1725 14 วันที่ผ่านมา

    Ane me mehenin wahansege nama danna kenek kiyannako

  • @RasikaRathnaayaka
    @RasikaRathnaayaka 17 วันที่ผ่านมา

    විදර්ශනාව ගොඩක් දුරට කල කෙනෙකුට පැවිදි වීමට සුදුසු මෙහෙනි ආරාමයක් කියන්න පුලුවන් ද.ඉතුරු ටික සම්පූර්ණ කිරීමට නම් බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවිය යුතු වෙන නිසා මේ මෙහෙනින් වහන්සේ ඉන්න ආරාමයෙ පැවිදි වීමට නොහැකිද

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y 14 วันที่ผ่านมา

    🙏!🙏!🙏!❤️

  • @dinozotrex5488
    @dinozotrex5488 18 วันที่ผ่านมา +2

    Sir . මට තවමත් තෙරුම් ගත නොහැකි ගැටළුවක් තියෙනවා. උද. මගේ සිතිවිලි අතිතයේ සිදු විමක් සිතන විට . එතකොට ඒ ගැන අවධානයෙන් ඉන්න කොට මම අතිතයේ සිතන සිතිවිලි නතර වෙනවා. මම මයි අතිතයේ සිතිවිලි සිතන්නේ ත් මම මයි ඒ ගැන alert එකෙ ඉන්නෙත්. මට මෙක පැහැදිලි කරන්න තෙරෙන්නෙ නැ. නැවතත් කියනවනම් අතිතයේ හෝ අතීතය පිලිබද මන් සිතන සිතිවිලි පිලිබද අවධානයෙන් ඉන්න කොට කලින් සිතනු සිතිවිලි නතර වෙනවා.sir mata me mohothe inna widiya saralawa pahandili karanna puluwan da .

    • @SenarathKumara-g2g
      @SenarathKumara-g2g 17 วันที่ผ่านมา +2

      ඔයා සිතිවිලි ගැන අවදානයෙන් ඉන්න එපා....ශරිරයේ දැනිමි එක්ක ඉන්න එකකොට සිතිවිලි අඩුවෙනවා....

    • @dinozotrex5488
      @dinozotrex5488 17 วันที่ผ่านมา

      @SenarathKumara-g2g බොහොම ස්තූතියි ඔයාට

    • @isuruwijesekara1125
      @isuruwijesekara1125 15 วันที่ผ่านมา

      ඒක තමයි ඒ මොහොතේ හිතේ ස්වභාවය. ඒ ස්වභාවයත් වෙනස් වෙනවා. ඒ මොහොතේ දැනෙන ස්වභාවය තුල ඉන්න.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 วันที่ผ่านมา

  • @rohanrohan4689
    @rohanrohan4689 18 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏

  • @AnushaLakmali-x9o
    @AnushaLakmali-x9o 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @vjaya7350
    @vjaya7350 18 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @clotildafernando2253
    @clotildafernando2253 17 วันที่ผ่านมา

    හිතමනම් හැමදේම කරන්නෙ හිත බොරු කාරයනම් ඇයි බුදුහාමුදුරුවො කිව්වෙ හිතමයි මනසමයි සේස්ට්‍ර කියල

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 17 วันที่ผ่านมา

    🙏🙏🙏💕

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ShyamGeethamali
    @ShyamGeethamali 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 17 วันที่ผ่านมา

    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @piyumiliyanage549
    @piyumiliyanage549 17 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🙏

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🪷🪷

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn 17 วันที่ผ่านมา

    සිවුරු අදින අය යම්කිසි කොටසක් සමාජ පිලිල වෙලා ඉවර යි

    • @MJPKumari
      @MJPKumari 17 วันที่ผ่านมา +2

      මේ මැණියෝ සරලව කියලා දෙන දේ තේරුම් ගන්න බැරි අයත් ඉන්නව.

    • @padminiwimalasiri2155
      @padminiwimalasiri2155 17 วันที่ผ่านมา +1

      Is that so ඒක තේරුම් අරන් නෑ.

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @DinushaGamage-u4j
    @DinushaGamage-u4j 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @Pyl4299
    @Pyl4299 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chamindagamage9078
    @chamindagamage9078 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @PradeepaMallawarachchi
    @PradeepaMallawarachchi 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chinthadayaratne2504
    @chinthadayaratne2504 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage549 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rashikaudawatta4390
    @rashikaudawatta4390 17 วันที่ผ่านมา

    🙏🙏🙏