Banuka should play fearless cricket without taking any responsibility, just like Santh had done with little Kalu under Arjuna's captaincy in the past Banuka similar to Santh Jayasuriya, the master blaster, and we should let him emulate santh Jayasuriya in his career by playing like him It is encouraging to see Banuka continuing to play the same fearless style of cricket that he has shown throughout his career, we should give him the chance to do the same if he is able to stay on the ground 100% very easily runs will flow. There is politics surrounding him still; he doesn't care about his behaviour; he only cares about his talent, and we needed his talent for Sri Lankan cricket. Everyone admires his fearless cricket to hear why our SLCB isn't seen like Santha We should watch sports and not politics. I hope you remember SLBC
Open batsmansla hoda partnership ekak dala dunna nam waniduta kalin awith bat karanna puluwan. But wanidu godak weak batmen kenek widihata mea dawasawala
Definitely. අපේ ක්‍රීඩකයින් වඩා Smoothly විදියට ඉදිරියේ සෙල්ලම් කලොත් හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි මේ තරගාවලිය. සුභ පැතුම් අපේ කොල්ලන්ට!
Banuka should play fearless cricket without taking any responsibility, just like Santh had done with little Kalu under Arjuna's captaincy in the past
Banuka similar to Santh Jayasuriya, the master blaster, and we should let him emulate santh Jayasuriya in his career by playing like him
It is encouraging to see Banuka continuing to play the same fearless style of cricket that he has shown throughout his career, we should give him the chance to do the same if he is able to stay on the ground 100% very easily runs will flow.
There is politics surrounding him still; he doesn't care about his behaviour; he only cares about his talent, and we needed his talent for Sri Lankan cricket. Everyone admires his fearless cricket
to hear why our SLCB isn't seen like Santha
We should watch sports and not politics. I hope you remember SLBC
1.Pathum
2.Gunathilaka
3.Kusal
4.Charith
5.Wanindu
6.Bhanuka
7.Dasun
8.Chamika
9.Chameera
10.Mahesh
11.Matheesha
1) danushka
2)mendis
3)pathum
4)charith
5)banu
6)dasun
7)chami
8)wani
9)chameera
10)thekshana
11)pathirana
පැතුම් ඕපන් යවලා මෙන්ඩා 1 ඩව්න් දාන්න ඕනෙ ❤️🍃 භානු 2 ඩව්න් දාල චරිත් 3 ඩව්න් දාන්න ඕනෙ ❤️🍃
භානුයි පැතුමයි චරියයි ඒ ප්ලේස් වල තමා හොදටම පෆෝම් කරන්නෙ 😻🍃
චාමිකට වනිදුට කලින් දූශි ආවනම් වටිනවා 🙂
01 දනුෂ්ක ගුණතිලක
02 පැතුම් නිස්සංක
03 කුසල් මෙන්ඩිස් (wk)
04 භානුක රාජපක්ෂ
05 චරිත් අසලංක
06 දසුන් ශානක (c)
07 චාමික කරුණාරත්න
08 වනිඳු හසරංග
09 දුෂ්මන්ත චමීර
10 මහේෂ් තීක්ෂණ
11 මතීෂ පතිරණ
Sl squad for 1st t20 against Aus.💥 ( my team)
මතීෂව දාන එකක් නෑ එකපාරටම.නුවන් තුෂාර නැත්තම් රාජිත ගහන චාන්ස් වැඩියි
භානුකයි , චරිතුයි අතරට වනිදුව එවන්න පුලුවන් නම් ගොඩක් හොදයි කියල හිතෙනව (No 4 )වගේ. එයාගෙන් අපිට බෝල 10-13 ට වගේ ලකුණු 20ක් මැදෙපෙලෙන් වගේ ආවොත් ඒක මාරම + point එකක්
අනේ නිකං පලයං බං යන්න
වනිදු offspinners ලට හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. Maxwell ආවොත් යවන්න ඕනි.
Open batsmansla hoda partnership ekak dala dunna nam waniduta kalin awith bat karanna puluwan. But wanidu godak weak batmen kenek widihata mea dawasawala
@@yakuzaevo932 kawadda bn ape opernersla hoda partnership thiwwe...anthimata pathuma ithuru wenawa...top orader eka match eka kanwa.over 7k witara yaddi wicket 4 witara gihin..pathum thaniyama gahanawa...uuth out unata passe ...middle order eke un banum ahanwa..
@@tharindukasun6547 uba kiyana kathawa hari ahapu question ekata uthare dunne Anika pathum thama aluth eya thawa mature wenna ona
වන්ඩේ එකයි ටෙස් එකයි ෂුවර් ලංකාව දිනනවා
Ay odi , test witaraka
ODI කොහොමත් කනවා
ODI kanawa aniwa
1 pathum nissanka
2 kusal mendis (wk)
3 kusal perera
4 bhanuka rajapaksa
5 charith asalanka (vc)
6 dasun shanaka (c)
7 chamika karunarathne
8 wanidu hasaranga
9 dushmantha chameera
10 mahesh theekshana
11 matheesha pathirana
අපේ සිංහයො සෙට් එක අනිවාර්යයෙන් දිනිනව..❤️
Match aka gahanath kalin win qeyala qeyana apa bn
වස්ති පොන්නයො
සිංහයෝ නෙමෙයි නේ ගහන්නේ playersla neh 😂💔
එහෙම කියන්න බෑ නේ බං.ඉවර වෙනකන් ඉන්න වෙනව නේ.උබ මෙච්චර කල් ක්‍රිකට් මැච් බලලම නැද්ද බං
10ම හොදයි 11 අනිවාර්යෙන්ම මතීශ පතිරන ඕන
1. Danushka gunathilaka
2. Pathum nissanka
3. Kusal mendis
4. Banuka rajapaksha
5. Charith asalanka
6. Dasun shanaka
7. Wanindu hasaranga
8. Chamika karunaratne
9. Dushmanta chameera
10. Mahesh theekshana
11.nuwan thushara
SRI LANKA 🇱🇰 BEST SQUAD
𝙺𝙹𝚙 පිලිබද මොනවද අලුත් තොරතුරු
Live දෙනවද papare එකෙන්?
Danushka wenuwata, avishkata denna thibunanam
මාදව වර්නපුර කොහොමද sri lanka vs Australia " A" එක්ක සෙල්ලම් කරන්න චාස් එකක් දුන්නොත්
Match eka kiyatada thiyenne kiyanawada kawuruhari
Avishkata මොකද uneeee
My dream Squad........ What's yours??
1. Pathum Nissanka
2. Kusal Mendis
3. Charith Asalanka
4. Dasun Shanaka
5. Nuwanidu Fernando
6. Bhanuka Rajapakse
7. Chamika Karunaratna
8. Wanindu Hasaranga
9. Dushmanatha Chameera
10. Maheesh Theekshana
11. Nuwan Thushara
Ela kollek thamai. Ekekwath therum gan nane dassa 4ta enna one kiyala
අරගලයේ දරුවෝ: අපි ඉවසුවා ඇති. මුන් ඵක ඵකා විනාස කිරීමට දැන් කාලය හරි. මහින්ද මුලින්ම ඉවර කරමු. (හුඟාක් මිනිස්සු නොයෙකුත් දේවල් ගැන භහුබූත කතා කලාට, ඵ් හැම දේකම යම් කිසි ඇත්තක් තියෙනවා. වෙන කිසිම පිහිටක් නැති වෙලාවට, අයුක්තියට විරුද්ධව, ඇතිවන වෙෙරය පලිගැනීමේ අවිය හැටියට පාවිච්චි කරන්න පුලුවන්. ඒක හරියට කරන්න ඔින) මෙය තනියම, වෙනත් අය සමඟ ඒ ගැන කතා නොකර කරන්න. මුලින්ම වතුර ගලාගෙන යන තැනක කලු ගලක් ලඟට හෝ රල ගහන මුහුදු වෙරලේ කලු ගලක් ලඟට, කිකිලි බිත්තරයකුත් අරගෙන යන්න. ඊලඟට, මේ තිරිසනා අපේ රටත් ජනතාවත් විනාස වෙන තැනට කරපු, අපරාධ ඵක ඵක මතක් කරන්න. ජනතාවගේ මුදල් වංවා කිරීම, ඒ මුදල් වලින් ප්‍රයිවේට් ජෙට් ආදිය පාවිච්චි කිරීම, උගේ දරුවන්ට, නෑදැයින්ට සහචරයන්ට ජනතාවගේ මුදල් මංකොල්ල කෑමට ඉඩ හැරීම හා උන් රජයේ ඉහලම තැන් වලට පත් කොට උන්ටත් රටත් ජාතියත් ගසා කෑමට ඉඩදිම, මේ හේතුවෙන් අසරන දරැවන් පවා මහ පාරේ මැස්සන්ගෙන් පිරී, හාමතේ දුක්විඳීම සහ මේ තරම් අපරාධ කරලත්, බල පුලුවන්කාර කමින් හා ජනතාව මුලා කරමින් දිගටම බලයේ සිටීමට දරන උත්සාහය, ආදී අපරාධ මතක් කරලා, තමන්ගේ හිතේ වෙෙරය ඇතුව, මේ අපරාධ කාරයා කෑලි, කෑලි වලට කුඩුවෙලා යන්න කියලා හිතාගෙන, අර කලුගලට, බිත්තරේ වැරෙන් කුඩුවෙලා යන්න ගහන්න. ඒක ඉවර උනාට පස්සේ මුලු මහත් ජනතාව වෙනුවෙන්, මම ඒදේ කලා කියල හිතාගෙන, ඒ පිලිබඳව ආඩම්බරයෙන්, අද මම ඒ මුර්ගයා ඉවර කලා කියල, ඵඩිතරව ඵතනින් ඉවත්වෙලා යන්න. මේ දේ කරන හැම කෙනෙක්ම ලබන ඉරිදා හෝ ඊට පෙර මේක කරන්න. මේ මැසේජ් ඵක අන් සියලු දෙනා සමග ෂෙයාර් කරන්න. මේදේ දහසක් දෙනෙක් පමන කල යුතුයි.
excellent explanation Mr Maharoof..
කුසල් පෙරේරා අනිවාර්යයෙන් ඉන්න ඕනේ කෙනෙක්
okktama kalin eya full fit wenna onine. dkkane bageta fit wela gihin catch baapu widiya world cup ekedi.
Bhanuka should bat at No.3
Dasun shanaka should bat at No. 04 atleast
කුසල් පෙරේරා ගේන්න..
ME SQUAD EKE BINURA INNA ONE APITA HODA LEFT HAND FAST BOWLER KANEK NA PRAVEEN JAYAWICKRAMA MONAWA KARANNADA GANNE
Ow moose hodai 😄🤩
Binura Fernando naddoo??
ආබාධයක්
ධනුෂ්ක ගුණතිලකයා අයින් කරපන් ඕකා ටීම් එකට සාපයක් ඇන්ජිව,කුසල් පේරේරා,දුනිත් වෙල්ලාලගේට,ඕෂධ පුනාන්දුට චාන්ස් එකක් දීපන්
Ae kusal mendis....
Sri lanka ❤
Chamika wenuwata anji hitiyanam.chamikaya maru.eth anji hitiyanam patta.
🤣🤣
Anji set na t20 walata, ball kanawa
Ow chamikaya wdk na
@@supunsameera2525 chamikaya eeta anthai😂
@@supunsameera2525 eth chamikage bating nane 😹
Pathum opening krnna ona.Charith num 3,Bhanuka num 4
Charith 5 gahuwoth මම කන කපනවා .🤣
Ammo kohoma hari dinala one
1 danushka
2 pathum
3 banu
4 charity
5 kusal
6 dasun
7 wani
8 Karu
9 chameera
10 theekshan
11 thusara
Love you Australia 🥺
Menday Pathumuy Open gassala Bhanukawa onedown gassanna ooni. Dasun 4, Charith 5, Wanidu 6, Ramesh 7, Chamika 8, Chameera 9, Mahesh 10, Nuwan 11
Banuka nadda
Aiyoo Malinga wage action ekata ball karana aya nam epaa 🙏🙏🙏🙏
Awiskat mokada une
ආබාදයක්
හොද කෑමක් අපි කනව බන්
Uba danna labba.ammagen ahapan dada aus da kiyala
@@surangasrilal1429 මෙ ගස් බල්ලො මම කමන්ට් කරන්නෙ මට හිත්ර්න දේ මිසක් උබව සතුටු කරන්න නොවේ අපි ඕස්ට්‍රේලියා එක්ක ගිය මැච් 10 ..1 දිනල තියෙන්නෙ ඒ අනුවයි මම කිව්ව්ර් උබල වගේ හිතෙන දේ කියන්නෙ නැ..මම දෙයක් කියන්නෙ දත්ත බලල මිසක් උබල වගේ ස්වයන් සතුටක් ලබන්ම නොවේ
කනවා කනවා ඔක්කොම කනවා
Kusal janith perera ?????