how to repair box fan /an electrical /sinhala sri lanka /Stand fan /අපි ම ගලවලා බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Hi Friends 😀🌸🌺 welcome to "an electrical " youtube channel
    THIS VIDEO IS ABOUT
    how to repair box fan /an electrical /sinhala sri lanka /Stand fan /අපි ම ගලවලා බලමු
    THIS VIDEO INCLUDES
    ආයුබෝවන් යාළුවනේ යාලුවනේ " an electrical " youtube channel එකට ඕගොල්ලෝ සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා ☺️🌺🌸
    මෙම වීඩියෝවෙන් මා ඉදිරිපත් කරන්න යන්නේ ඕගොල්ලන්ගේ නිවෙස් වල තියෙන box fan එකක් වැඩ කරන්නේ නැත්නම් ඒක ගලවලා ඇතුලේ තියෙන ස්වභාවය කෙසේ ද යන්න අවබෝධ කරගැනීම පිණිස මෙම box fan එක ඇතුල පරික්ෂා කරල බලන ආකාරය දැන ගන්නා වීඩියෝවක් ...
    ඔබගේ නිවසේ මෙවැනි බොක්ස් fan තිබේ නම් ඒවා හිර වෙලා , මෝටර් පිච්චිලා වැඩ කරන්නේ නැත්නම් මේවා මුදල් ගෙවා රෙපයාර් කර ගැනීමට ප්‍රථම ඔබත් මෙම වීඩියෝව නරඹා නිකමට වගේ ගලවලා බලන්න සමහර වෙලාවට මේවා තුළ කුඩා සුළු දෝෂයක් තිබිය හැකියි එය ඔබට පහසුවෙන් සකසා ගැනීමට පුළුවන් බව අවබෝධ වෙනවා මෙය ගලවලා බැලුවොත් . එම නිසා මෙය ගලවා බලා ප්‍රයෝජන ගන්නා අයෙකුට මෙම වීඩියෝව ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතා මා මෙය ඉදිරිපත් කළා
    ඔබ සියලු දෙනාටම ස්තුතියි
    🌺🌸☺️
    Amal Senarathna .....
    KEY WORDS
    how to repair box fan / how to make a box fan / how to make stand box fan / how to open box fan / box fan /fan repair / stand fan repair /stand fan check from multimeter / box fan check from multimeter / what is the box fan /how to clean box fan / how to clean stand box pan / rechargeable battery with box fan / battery box fan / box fan wiring /fan speed controller / box fan speed controller /high speed Box fan / exhaust fan / exhaust box fan / analog multimeter /digital multimeter / an electrical
    MY OTHER TH-cam VIDEOS
    ALL VIDEOS
    • Playlist
    MULTIMETER
    • MULTIMETER /Analog Mul...
    BIO GAS
    • BIO GAS 🔥/how to make ...
    BATTERY CHARGER
    • BATTERY CHARGER /How T...
    #howtorepairboxfan
    #anelectrical
    #boxfanrepair
    #howtomakeboxfan
    if you like my channel 😀🌺🌸
    like
    share
    comment
    subscribe
    Thanks for you watching my youtube channel 😀🌺🌸

ความคิดเห็น • 19

  • @ANELECTRICAL
    @ANELECTRICAL  11 หลายเดือนก่อน +1

    ආයුබෝවන් යාලුවනේ " an electrical " ඕගොල්ලෝ සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා
    මෙම වීඩියෝවෙන් මා ඉදිරිපත් කරන්න යන්නේ ඕගොල්ලන්ගේ නිවෙස් වල තියෙන box fan එකක් වැඩ කරන්නේ නැත්නම් ඒක ගලවලා ඇතුලේ තියෙන ස්වභාවය කෙසේ ද යන්න අවබෝධ කරගැනීම පිණිස මෙම box fan එක ඇතුල පරික්ෂා කරල බලන ආකාරය දැන ගන්නා වීඩියෝවක් ...
    ඔබගේ නිවසේ මෙවැනි බොක්ස් fan තිබේ නම් ඒවා හිර වෙලා , මෝටර් පිච්චිලා වැඩ කරන්නේ නැත්නම් මේවා මුදල් ගෙවා රෙපයාර් කර ගැනීමට ප්‍රථම ඔබත් මෙම වීඩියෝව නරඹා නිකමට වගේ ගලවලා බලන්න සමහර වෙලාවට මේවා තුළ කුඩා සුළු දෝෂයක් තිබිය හැකියි එය ඔබට පහසුවෙන් සකසා ගැනීමට පුළුවන් බව අවබෝධ වෙනවා මෙය ගලවලා බැලුවොත් . එම නිසා මෙය ගලවා බලා ප්‍රයෝජන ගන්නා අයෙකුට මෙම වීඩියෝව ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතා මා මෙය ඉදිරිපත් කළා
    ඔබ සියලු දෙනාටම ස්තුතියි
    🌺🌸☺️
    Amal Senarathna .....

  • @tgdlakshman2507
    @tgdlakshman2507 10 หลายเดือนก่อน +1

    ගොඩාක් දැනුවත් වුනා.බොහෝම ස්තුතියි !

    • @ANELECTRICAL
      @ANELECTRICAL  10 หลายเดือนก่อน

      ☺️🌸🌺

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 11 หลายเดือนก่อน +1

    Bohooma hoda video ekak apita gedara edan karaganna puluvan vidiyata pahadili karala denavata oba thumata sthuthi

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 หลายเดือนก่อน

      ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ..☺️🌺🌸

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 11 หลายเดือนก่อน +2

    මේකේ පැන් පෙත්ත විරුද්ධ අතට තියෙන්නේ .. එක්සෝස් පැන් වලට සවිකරන මෝටර් එකක් තියෙන්නේ ..

  • @malakatrishan
    @malakatrishan 8 หลายเดือนก่อน +1

    Stand fan ekata wada box fan wala speed eka aduida?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  8 หลายเดือนก่อน

      ස්පීඩ් එක පොඩ්ඩක් අඩුයි ..stand fan එකට වඩා තටුව කුඩා නිසා හුළං එන ප්‍රමාණය ටිකක් අඩුයි ....
      ගොඩක්ම ස්තූතියි! මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ...☺️🌺🌸

  • @SanthaKumara-u8w
    @SanthaKumara-u8w 11 หลายเดือนก่อน +1

    700W ටෝස්ටරයට 3A fuse එකක් දාන්න බැරි ද? (Please reply)❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 หลายเดือนก่อน

      පුළුවන් ....හැබැයි දශමෙට තියෙන්නෙ..එහෙම උනාම fuse එක පිලිස්සෙන්න බලනවා ..

    • @SanthaKumara-u8w
      @SanthaKumara-u8w 11 หลายเดือนก่อน +1

      Thanks for replied

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 หลายเดือนก่อน

      @@SanthaKumara-u8w ☺️🌺🌸

  • @SanthaKumara-u8w
    @SanthaKumara-u8w 11 หลายเดือนก่อน +1

    750w ගන්න විදුලි උපකරණය කට ආරක්ෂාවට 3A fuse එකක් දාන්න බැරි ද?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 หลายเดือนก่อน

      750w ක විදුලි උපකරණයක් 3.5A විතර ගන්නවා ,එතකොට ආරක්ෂාව පිණිස 3Aක fuse එකක් දැම්මොත් ඒක නිතරම පිලිස්සෙන්න බලයි .ඒක නිසා 5A ක fuse එකක් දමන්න.....☺️🌺🌸

    • @SanthaKumara-u8w
      @SanthaKumara-u8w 11 หลายเดือนก่อน +1

      එතකොට ආරක්ෂාව කොහොමද?(Thanks for replied)

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 หลายเดือนก่อน

      @@SanthaKumara-u8w එහෙම අවුලක් නෑ ආරක්ෂාව හොඳයි....

  • @mohamedraheem892
    @mohamedraheem892 3 หลายเดือนก่อน

    @ANELECTRICAL
    What is the ampere for thermal fuse for this fan motor?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  3 หลายเดือนก่อน

      250v / 2A / 130°C
      🌺🌸☺️