THE R.A.T | Episode 08 - (2024-12-22) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @sewwandiwickramasinghe93
    @sewwandiwickramasinghe93 6 ชั่วโมงที่ผ่านมา +6

    අපි safe කියලා හිතන හිතන අය, හිතන දේවල් ඇත්තටම safe නෑ... 🙂 කතාව දිගටම බලන්නකෝ... ❤️😌

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 7 ชั่วโมงที่ผ่านมา +12

    බල්ලෙක් කන්න එනකොට ,මම කියන්නද කසාද බදින වයසේ ඉන්නෙ කියලා 😂😂😂😂😂

    • @NasaCenter-jj6jy
      @NasaCenter-jj6jy 2 ชั่วโมงที่ผ่านมา

      eka thami supiry

  • @ChathuDissanayaka-g9l
    @ChathuDissanayaka-g9l 6 ชั่วโมงที่ผ่านมา +8

    Ane mage hita සුවපත් වේවා

    • @TheVnv23
      @TheVnv23 6 ชั่วโมงที่ผ่านมา

      එසේම වේවා!!!

  • @malimapa2006
    @malimapa2006 5 ชั่วโมงที่ผ่านมา +2

    අර මල හෝන්තුවගෙ හෑන්ඩ් බෑග් එකත් දිගයි සායට වඩා 😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 7 ชั่วโมงที่ผ่านมา +5

    හැමෝම ඇක්ටින් සුපිරි

  • @ShirleyAlawdeen
    @ShirleyAlawdeen 4 ชั่วโมงที่ผ่านมา +2

    Best drama i have ever seen

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 ชั่วโมงที่ผ่านมา

    Shenayage තාත්තාට ඉන්න මහත්තයා ගොඩක් කාලෙකින් දැක්කේ එතුමගේ නමනම් මතක නැ චන්න මහත්තයා වගේ ආදරණීය චරිතයක් කතාවනම් තේරුම් ගන්න අමාරුයි දිගටම බලමුකෝ හොද තේරුමක් තියේවී කියලා හිතෙනවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 7 ชั่วโมงที่ผ่านมา +6

    අනේ මංදා , ගෑනුන්ට තියෙන අමාරුවක් . මිනිහෙක් අල්ලගන්න ,,මිනිහෙක් ට තියෙන අමාරුවක් ගෑනියෙක් අල්ලගන්න , සිදුරක් නිසා ,, 😂😂😂 ඔක්කොම සෙල්ලම් ලමයෙක් ආවම ඉවරයි , 😢😢, තන්හාය ජායතී සෝකෝ ,😮😮😮😮, සොබාදහමේ ගේම් එක ,

  • @peshalapela8136
    @peshalapela8136 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 ชั่วโมงที่ผ่านมา

    1) බොස්ගෙ ඩ්‍රයිවර්
    2) අල්ලපු ගෙදර කොල්ලා
    3) තාරක බොසා
    4) මනීශා
    5) birthday boy
    මේ අයගෙන් කවුද මේ scammer 😢😢

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 6 ชั่วโมงที่ผ่านมา +2

    අකැමැති නම් මොකට බදාගන්න යනවද හොද වැඩේ අසේන්ට ගහපු එක

  • @fgyggg3117
    @fgyggg3117 6 ชั่วโมงที่ผ่านมา +7

    එරන්දි අකැමැත්තෙන් මොකටද අශේන් එයාව වැලද ගන්න ගියේ.

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 4 ชั่วโมงที่ผ่านมา

      තාරක එක්ක යන්න,ඒකත් මනිෂගෙ සැලැස්මක් වෙන්න බැරිද

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 4 ชั่วโมงที่ผ่านมา

      එයාට දඩුවම් ලැබෙනවට බයයි.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 7 ชั่วโมงที่ผ่านมา +13

    මනීශා මිනිහෙක් දාලා කෝල් කරනවා වෙන්නැති ,,

    • @Artoflife94
      @Artoflife94 6 ชั่วโมงที่ผ่านมา

      AI voice dala manishama wenna barida?😊

  • @yamunamalkanti
    @yamunamalkanti 5 ชั่วโมงที่ผ่านมา +2

    නයෝමි තක්ෂිලා ❤❤

    • @Santi-c6o
      @Santi-c6o 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

  • @NiluLiyanage-o9r
    @NiluLiyanage-o9r 6 ชั่วโมงที่ผ่านมา

    සාරංග මේ නාට්‍යයෙත් පවුල් ජීවිතයට හානියක් කරගන්නවා...අනේ මන්දා....

  • @nimashafernando2203
    @nimashafernando2203 6 ชั่วโมงที่ผ่านมา +1

    very nice❤

  • @Dona-w3z
    @Dona-w3z ชั่วโมงที่ผ่านมา +1

    කෝල් කලේ ඩ්‍රයිවද මන්ද

  • @minushisinghabahu4450
    @minushisinghabahu4450 45 นาทีที่ผ่านมา

    ඩ්‍රයිවර් කෝල් කරන්නේ...

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 ชั่วโมงที่ผ่านมา

    තාරකගෙ ඩ්‍රයිවර් විදියට ජගත් චමිල වගේ නළු යෝධයෙක් ගත්ත එකේ ලොකු තේරුමක් ඇති....
    ඔෆිස් එකේ බොසා ගැන හොඳට දන්න බොසා යන එන තැන් දන්න කෙනෙක්ට මෙතන ඉන්න අයගෙන් ඩ්‍රයිවර් තමා ප්‍රධාන.
    වරකා කාපු සීන් එකත් ඩ්‍රයිවර් දන්නවා වෙන්න පුළුවන්

    • @grmallika940
      @grmallika940 8 นาทีที่ผ่านมา

      එතකොට අක්කගෙ දුව.තාරක තමයි.

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 7 ชั่วโมงที่ผ่านมา +7

    Hugging ඉවරයක් නෑනෙ

  • @klriskaris6476
    @klriskaris6476 6 ชั่วโมงที่ผ่านมา

    Rangi acting super ♥️♥️♥️♥️♥️

  • @nayomithakshila1128
    @nayomithakshila1128 7 ชั่วโมงที่ผ่านมา +3

    What is the meaning of the r.a.t 403

    • @Vihansa12
      @Vihansa12 7 ชั่วโมงที่ผ่านมา +4

      Remot Access Trojan 403. A computer Virus

  • @muthunilanka-uq3tq
    @muthunilanka-uq3tq 6 ชั่วโมงที่ผ่านมา +2

    තාරකට මනිෂත් එක්ක සම්බන්දයක් තියෙනවද. නැත්තම් ඇයි අර ගෑනිව ඒ තරම් නලවන්නේ

    • @Vihansa12
      @Vihansa12 6 ชั่วโมงที่ผ่านมา +1

      Ow tyenw neda

  • @mudithasamanmali6012
    @mudithasamanmali6012 5 ชั่วโมงที่ผ่านมา +1

    Appachchi naamen R.A.T..403 kiyanna mokadda kiyala pahadili karamwada

  • @HansiKaveesha-dh2zg
    @HansiKaveesha-dh2zg 7 ชั่วโมงที่ผ่านมา +1

    Cewas එකට මාත් ඇවිත් තියනවා

  • @AnushaPerera-p8c
    @AnushaPerera-p8c 5 ชั่วโมงที่ผ่านมา

    දැන් හොල්මන් කියලා දෙයක් නැහැ . මේ කතාව වර්තමානයේ සිදුවීම පෙලක්නේ.
    අසනි ඉන්නේ තනියම ග්මේ එකෙක් තමයි කරන්න ඇත්ත්‍රෙ.
    එරන්දිට අර තාරක කියන එකා බය කරන්න ඇති .

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 ชั่วโมงที่ผ่านมา

    සාරංගගෙ වයිෆ්ට වෙන කෙනෙක් ගන්න තිබ්බෙ. ඒ පොඩි කෙල්ල දෙබස් කියනවා මෙලෝරහක් නෑ

  • @sominasomina5017
    @sominasomina5017 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @maneldesilva7132
    @maneldesilva7132 6 ชั่วโมงที่ผ่านมา +1

    Manisha thama me hamadema karanne

  • @surangahemachandra
    @surangahemachandra 56 นาทีที่ผ่านมา

    වැඩේ කරන්නෙ මනීෂා වෙන්ඩත් පුලුවන්

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 7 ชั่วโมงที่ผ่านมา +2

    Kathawa danakam hitiye

  • @m.chandijeewanthika2700
    @m.chandijeewanthika2700 7 ชั่วโมงที่ผ่านมา +2

    අශෙන් තමයි ඔක්කොම කරන්නෙ

  • @ThakshilaNethmini-h3h
    @ThakshilaNethmini-h3h 5 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ කොන්ද පන නැති පිරිමින්ගේ ගැනු කොච්චර දුක් විදිනෝ ඇද්ද..දෙකක් කියන්නේ නැතුව හුරතල් කරනෝ

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 7 ชั่วโมงที่ผ่านมา +3

    Ashen thama tharakage wife ta cl karanne

  • @sugathperera7479
    @sugathperera7479 4 ชั่วโมงที่ผ่านมา

    Ko ada kalu mahaththaya awe nahane

  • @piyumiudayangani-1995
    @piyumiudayangani-1995 7 ชั่วโมงที่ผ่านมา

    Pls help❤

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 7 ชั่วโมงที่ผ่านมา +1

    ashen da athakota gama gahaaana

  • @piyalrohan
    @piyalrohan 4 ชั่วโมงที่ผ่านมา +1

    මනීෂා තුඃ නොදකින්

    • @shandi-l9q
      @shandi-l9q ชั่วโมงที่ผ่านมา

      එක තමා හොල්මන

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 4 ชั่วโมงที่ผ่านมา

    R A T 😡😡😡. Munisha really Rat. 😩😩😩. I have a no idea why some of peoples are like her. Who cares if someone doesn’t like u find Person whoever like u.

  • @Vihansa12
    @Vihansa12 6 ชั่วโมงที่ผ่านมา

    Ashen tharahaata krapu wdakda dnna

  • @lakmalimaduwa9108
    @lakmalimaduwa9108 7 ชั่วโมงที่ผ่านมา +6

    R.A.T.403..

  • @MonishkaChamod-fn2lp
    @MonishkaChamod-fn2lp 6 ชั่วโมงที่ผ่านมา

    Ashenma thama call karanne......habai ai dannaa

  • @UpekshaMadushani-b4n
    @UpekshaMadushani-b4n 7 ชั่วโมงที่ผ่านมา

    Ai Meka parakku

  • @Evoventurese
    @Evoventurese 7 ชั่วโมงที่ผ่านมา

    එරන්දි ta period

    • @raviravindra889
      @raviravindra889 7 ชั่วโมงที่ผ่านมา +1

      Minissu allergic 😂 maanasika ledek

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 7 ชั่วโมงที่ผ่านมา

    Kathawa danakam hitiye

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 7 ชั่วโมงที่ผ่านมา +3

    Ashen thama tharakage wife ta cl karanne

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 7 ชั่วโมงที่ผ่านมา +3

    Ashen thama tharakage wife ta cl karanne