Italy Work Visa | ඉතාලියේ ස්පොන්සර් වීසා ආවා | Tourist Visa | Student Visa | Italy Sponsor Visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #lokumalokaya #Sinhala #italy #visa
    Italy Work Visa |ඉතාලියේ ස්පොන්සර් වීසා ආවා | Tourist Visa | Student Visa | Italy Sponsor Visa
    දුටු නොදුටු දසුන් පිරි විශ්මිත නැවතුමෙන් නික්ම නිදහසේ ඇවිද යන්නට ආරාධනා...!
    විශ්වයේ රහස් සොයන මන්දාකිනියේ ලොකුම ලෝකයට පිවිසෙන්න
    ඔබත් දැන්ම අපගේ නාලිකාව Subscribe කරන්න.
    Subscribe to us on TH-cam ➤ / @lokumalokaya
    Follow us on Facebook ➤ / lokumalokaya
    Email: info.lokumalokaya@gmail.com
    #workvisa #studentvisa #sponsorvisa #italyvisa

ความคิดเห็น • 169

  • @IyanPerera
    @IyanPerera ปีที่แล้ว +8

    දැන් මේක දැකලා අවුරුදු 5 සම්පූර්ණ උන් සල්ලි අරන් හොර වීසා ගහයි. මේකෙ කියන සම්හර විස්තර නිවැරදි වුනත්, සමහර ඒවා නම් වැරදි. ඉතාලියේ අවුරුදු 5 ක් හිටියා හෝ ස්තීර පදිංචිය තිබුන පලියට කෙනෙක්ව ගෙන්නන්න බෑ. ඒක සුදුසුකමක් නෙමෙයි කෙනෙක් වෙනුවෙන් ස්පොන්සර් කරන්න. ඊටත් මෙවර නීතිය ගොඩක් වෙනස්. උදාහරණයක් විදියට හෝටල් හිමියෙකුට සේවකයෙක් ඕනෙ නම් කෙලින්ම වෙනත් රටකින් ගෙන්නන්න බෑ. මුලින්ම ඔහු ඉතාලියේ රකියා විරහිත අය ලියාපදිංචි වෙන කාර්‍යාලයෙන් හොයන්න ඕන රැකියාවට සුදුසු කෙනෙක් ඉන්නවද කියල. එහෙම කෙනෙක් හම්බුනේ නැත්නම් හරි කෙනෙක් හම්බවෙලත් ඔහු හරියට වැඩ කරන්නෙ නැත්නම් හරි, ඔහු වැඩට ආවෙ නැත්නම් හරි පමණයි වෙන රටකින් කෙනෙක් ගේන්න පුලුවන්.
    ඉතාලියේ රැකියා අවස්ථා තිබූ පමණින් ඇප්ලයි කරගන යන්න බෑ. ඉතාලියට රැකියා සඳහා ඇතුළු වීමට රජයෙන් අවසර දෙන වෙලාවට, රැකියාව දෙන පුද්ගලයා විසින් ලංකාවෙ ඉන්න කෙනා වෙනුවෙන් අයදුම් කරන්න ඕනෙ.

  • @sumedhataylor4488
    @sumedhataylor4488 ปีที่แล้ว +15

    අවුරැදු පහක ස්ථිර පදිංචිය තියන ලංකාවෙ කෙනෙක් වුනා කියල මේකට apply කරන්න බෑ. ඒ කෙනාට මේ නීතියට අදාල ව්‍යාපාරයක් සහ රජයට අදාල බදු ගෙවන කෙනෙක් විය යුතුයි. අනික මේ කියන තරම් මේ පාර නීතිය ලේසි නෑ කියල තමයි කියන්නෙ. Job bank එකෙන් centro l'impiego එකෙන් කෙනෙක් ගන්න බැරි නම් විතරයි වෙන රටකින් කෙනෙක් ගෙන්න ගන්න පුලුවන්.

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ලස්සන අලුත් වැඩක් පටන් අරන් තියෙන්නෙ සක්කරයා. ඇවිල්ලා බලලා කොහොමද කියල ඕගොල්ලොන්ගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🥰

    • @nadeesha2653
      @nadeesha2653 ปีที่แล้ว

      Oyage kathawa hari gai men kiyala euro30 apema eka kusa upan sahodara sahodariyo amma tatta ganna beruva kochchara api dagalanawada .duk vidinawada... bivida hetin matha kole nethiwa duk vidina minissuth kochchara innawada

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว +75

    ඉතාලි යන්න ආසයි...ඒත් අපි කොහොමද ජාතිකයෙක් හොයා ගන්නේ,,,ලංකාවේ කෙනෙක් කවදාවත්ම ලංකාවේ කෙනෙකුට උදව් කරන්නේ නැ...විශේෂයෙන් ඉතාලි වගේ රටකට යන්න....

    • @kiaranawarathna3320
      @kiaranawarathna3320 ปีที่แล้ว +10

      ඔබ ඔය හිතන්න විදිහ වැරදි. ලංකාවේ අයට උදව් කරන්න බේ. ඉතාලි ජාතිකයෙක් උනත් බහුතරයකට කරන්න බේ. ඕක කරන්න පුළුවන් ගෙවන tax ඒක අනුව. ලොකු සල්ලි කාරයෙකුට ඇරෙන ඕක කරන්න බේ

    • @change1341
      @change1341 ปีที่แล้ว +3

      ඉතාලියේ ඉන්න ලංකාවෙ කෙනෙක්ට තව කෙනෙක්ව ගන්න එක කරන්ඩ බෑ.. ඒක හෙන අමාරු වැඩක්..

    • @anneshanthi9782
      @anneshanthi9782 ปีที่แล้ว +4

      මම පතන්නේ ඔයටත් ඉතාලි එන්න ලැබේවා කියලා ....එතකොට ඔයටත් තේරෙනවා එක කොහොමද කියලා ..උත්සාහ කරන්න...

    • @maleeshaperera3352
      @maleeshaperera3352 ปีที่แล้ว +4

      @@anneshanthi9782
      එකනම් ඇත්ත.අපිනේ දන්නේ ඒක.අපි ඉදලත් අපේ අයව ගෙන්න ගන්න බැරිව කට්ට කනවා.

    • @janakasampathjanakasampath6285
      @janakasampathjanakasampath6285 ปีที่แล้ว +2

      Kohomath Lankan gihin enna ethaliye wadakarana kallo kollo erisiyai thawath lankawi enna Api wagi duppath ahinsaka minissu ithaliyata gihilla kiyak Hari hoyagan badata Kala ammata thaththata salakala ennawata Ara balloth kiyanawani Api aeun hinda apita kolaba yanna wanni naththi kiyala aikai aththa ethali karayo kamathi lankawata awilla Api thamai waddo kiyala Salli apita Panna wiyadam karala ayi ethaliyata yanna Salli hamba unahama duppath minihakta atha Dana purudda godak adui mahama kiyanna unata Mata Sama wanna ....

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +18

    බොරු කියලා ලස්සනට රගපානවා
    මේ ගැනිගේ බොරු වලට රුවටෙන්න එපා. මමත් අවුරුදු 15 වැඩියි ඉතාලියේ. අපෙත් ඔය කියන තරම් ලේසියෙන් ගන්න පුලුවන් නම් ගොඩාක් අය මෙලහකටත් මෙහාට අරන්. 🇮🇹🇮🇹🇮🇹

    • @iroshnishen9031
      @iroshnishen9031 ปีที่แล้ว

      Eka aththa yanna be ..Moka hitiyath owa Boru ape Malli kenak ema giya padinchi kenak ganna heduwe a gannath beri Una u nikan anatha wela awa wena rataka idala owa maha patta boru

    • @chithrahelaudage6793
      @chithrahelaudage6793 ปีที่แล้ว

      ස්වයං රැකියා හා තාවකාලික රැකියා වීසා කියල සදහන් වෙන්නෙ ඒ රටට ගොස් කරන්න පුළුවන් රැකියාවන්ද

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 3 หลายเดือนก่อน

    මම අවරුදු 20ක්‌ ඉතාලියේ. මෙයා කියන විදියට සරල නැහැ. අවරුදු 5ක්‌ හිටියා කියලා ස්ථිර පදිංචිය තිබුන කියලා එහෙම කෙනෙක්ව sponser කරන්න බැහැ. එය වැරදි.

  • @desikaweerarathna8214
    @desikaweerarathna8214 ปีที่แล้ว +1

    වීඩියෝ එක ඉතා පැහැදිලි යි එත් යන්න ක්‍රමයක් හදන එක තමයි ඉතිං අමාරු

  • @isharanarangoda5
    @isharanarangoda5 ปีที่แล้ว

    Apply karanne kohomada ? E dawas walata application ekak or site ekak thiyenawada details fill karanna?

  • @sarathsandanayaka1178
    @sarathsandanayaka1178 ปีที่แล้ว +6

    උත්සාහය තියෙනවනම් ඕනම කෙනෙකුට එන්න පුළුවන් මුදල් තිබුණා කියලම එන්න බැහැ අපි උදව් කළා කීපදෙනෙකුට ඉතාලියට එන්න අවංක නැහැ හරි ගිය කතත් නැහැ වැරදුනොත් බැනුම් ගොඩයි

  • @wasanthanilmini2747
    @wasanthanilmini2747 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක්.අාසයි ඉතාලි යන්න.එ්ත් උදවු කරන්නේ කවුද

  • @avlife5971
    @avlife5971 ปีที่แล้ว +1

    ඇත්තටම මෙහෙම බොරු දාන්න එපා.
    අපිනේ දන්නේ sponsorsla හොයා ගන්න කොච්චර අමාරුද කියලා.මෙහෙ ඉන්න italy අයත් black ඉන්නේ.ඒ ගමන් sponsor කරයිද ?ඇත්තටම මමත් try කරනවා මගේ නංගි ගන්න.ඒත් තාම බැරි වුනා.
    මිනිස්සු හිතන්නේ මෙහෙ මිනිස්සු හරිම කුහක අය කියලා.මම දැක්කා හරියට මෙහෙ ඉන්න අයට මඩ ගහලා තිබ්බා.ඒකට හේතුව සමාජ මාද්‍ය වල දාන මේ වගේ දේවල් නිසා.මම මේ වීඩියෝ කරන අයගෙන් ඉල්ලන්නේ බොරු ප්‍රචාරය යවන්න එපා.අපේ ලංකාවේ මිනිස්සු පුදුම කට්ටක් කන්නේ රටකට යන්න.ඒ වගේම ලංකාවේ අය ත් මෙහෙ ඉන්න අය ගැන වැරැදි වැටහීම් ඇති කර ගන්නවා.ඒක නිසා බොරු ප්‍රචාර යවන එක නවත්තන්න .

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි 🌹🌹🌹අනේ පුළුවන් නම් කියන්න කොහොමද යන්නේ කියලා ස්තුතියි පිං 🙏🏻🙏🏻🙏🏻

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว +2

      දැනුම බෙදන්න කියල හිතාගෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් වටිනව 💖 @sakkaraya කියලා ටඉප් බලන්න මම ඉන්නවා 🌹

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj ปีที่แล้ว +1

    2023 sponsor oya kiyana vidiyata yanna behe neda.

  • @indradep1453
    @indradep1453 ปีที่แล้ว +4

    ඇයි ඔයාල මේ බොරැ දාන්නේ. ඔයා බන කියන කතාව ඇත්තද...මේ විදිහට මිනිස්සුන්ගේ ඔලුව නරක්කරන්න එපා. යකෝ මේ ගෑනි කියන බොරුව...

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +2

    මම ඉන්නේ ඉශ්‍රයෙල් කොහොමද එන්නේ

  • @indradep1453
    @indradep1453 ปีที่แล้ว +2

    ඔව් බොහොම හොඳට රග පෑවා

  • @renukaperera3151
    @renukaperera3151 ปีที่แล้ว +3

    ඉතාලියෙ අවුරැදු පහකට වැඩි .කෙනෙක් කොහොමද ලංකාවෙ කෙනෙකුට විසා ඉල්ලන්නෙ පැහැදිලි කිරිමක් කලොත් හොදයි

    • @damithwilwara4245
      @damithwilwara4245 ปีที่แล้ว +4

      එහෙම කරන්න බෑ. එහෙම කෙනෙක්නම් අදාල කියපු කැටගරි වල ආයතන හිමිකරැවෙක් වෙන්න ඕනේ. අනික ඉතාලියේ අවුරැදු පහෙන් පුරවැසි භාවය දෙන් නෑ. අවම අවුරැදු දහයක් ස්තීර පදින්චිය තියෙන්න ඕනේ පුරවැසි භාවය අයදුම් කරන්න. මේ සැාරේ මේ නීතිය ගොඩාක් සංකීර්ණයි. අනික ස්තිර වීසා දෙන්නෙත් 35000 ක් වගේ ඒකත් අනෙක් සියලුම රටවල් අතරේ බෙදිලා යනවා. 45000 ක්ම මාස 6 වතු වීසා.

  • @eddiedf3005
    @eddiedf3005 ปีที่แล้ว +2

    බොරු නේ මේවා... කව්ද euro 30ට කරන්නේ?? මුද්දර ගාස්තුවෙන් ඉතාලි ආවේ කව්ද 🤣

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +2

    මිනිසුන්ට බොරු කියන්න එපා යුරෝ 30 කව්ද ඉතාලියට ගන්නේ.
    බොරු කියලා මිනිසුන් රවටන්න එපා. මේ විඩියෝව අමුලික බොරුවක්

  • @sltravelviaggio
    @sltravelviaggio ปีที่แล้ว +2

    viws ගන්න මිනිස්සු රවට්ටලා thamnail දාලා කැත වැඩ කරන්න එපා ....ඉතාලියෙ ඉන්න මිනිස්සි ගැනවැරදි අවබොද. ලන්කාවෙ මිනිස්සු තුල ඇති කරන්න එපා...අහින්සක මිනිස්සු රවට්ටලා ගන්න ආදාය්ස්මට වඩා ගුද මාර්ගය use කරාන්ම් ඔයොට වඩා න්ම්බුයි...

  • @chandiranirushi2214
    @chandiranirushi2214 ปีที่แล้ว

    Mata kiyanna puluwan da Dr ithaly jathika kenek ennawa mage nenak ennawa kohoma da karanne kohatada yanna one hap me

  • @vinithagamage3741
    @vinithagamage3741 ปีที่แล้ว

    Godak pin obata denuwath kalata

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිමට ස්තුතියි

  • @dilinifernando4322
    @dilinifernando4322 ปีที่แล้ว

    Aply karala kochara kalayak yanawada visa lebenna

  • @nadeenadee3411
    @nadeenadee3411 ปีที่แล้ว +1

    අනේ පුලුවන්නම් කියන්න කොහොමද යන්නේ කියලා අපේ කවුරුවත් ඔහේ නැහැ

  • @pradeepkimara8801
    @pradeepkimara8801 ปีที่แล้ว

    Ow eka attha,apet ennawa nedayan ne help ekak,kuhaka gatiyak

  • @akjapan9696
    @akjapan9696 ปีที่แล้ว

    ඉතාලියේ වැඩ කරන්න කට්ටිය පිටසක්වලින් ගෙන්නේ නැ .ඉතාලියේ යන්න පුලුවන් උදවු කරන කෙනෙක් ඉන්නවනමි

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 ปีที่แล้ว

    අයියෝ පරණ post dala මිනිස්සු andanawa pow ubala

  • @amilavidanaarachchi
    @amilavidanaarachchi ปีที่แล้ว

    Sponser keneku sambanda karaganne kohomada.

  • @nikmini4568
    @nikmini4568 ปีที่แล้ว

    Can someone who has been on a refugee visa for a year go to another country?

  • @malaniadikarixxx5443
    @malaniadikarixxx5443 ปีที่แล้ว

    Ane matath sponser kenek hoyala Denna.jeevitha kalema man oyata kala guna salakanaws

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว

    ස්තුතියි ❤️❤️❤️❤️

  • @gaminipatabendige8116
    @gaminipatabendige8116 ปีที่แล้ว +1

    ස්තූතියි නැගනිය

  • @nishaninishani6372
    @nishaninishani6372 ปีที่แล้ว

    අපින් .එන්න ඔනි එන්නෙ කොහොමද කියන්න .නංගී .ඔයාට ගොඩක් පිං

  • @nilanthapushpakumara3261
    @nilanthapushpakumara3261 ปีที่แล้ว

    මම රියදුරෙක් පුලුවන්ද මට කවුරුහරි සම්බන්ද කරදෙන්න

  • @udarathiwanka2573
    @udarathiwanka2573 ปีที่แล้ว

    Sponsor kenek.hoyagaththoth visa labenna samanyen kochchra kalayak wage yaida

  • @bad769
    @bad769 ปีที่แล้ว

    ohoma ithin ithaly ganna puluwan nam ape gedara inna okkomath maheee

  • @densilfernando5937
    @densilfernando5937 ปีที่แล้ว +1

    මමත් ඉතාලියේ ඉන්නේ ඔය කියන තරම් ලේසි නෑ උදව් කලත් ආපේ ආයට මතකත් නැ ආවයින් පස්සේ ආපිටත් ආරිනවා

    • @funnybunnycool5309
      @funnybunnycool5309 ปีที่แล้ว

      කීයක් යනවද ඉතාලියට එන්න , ඔයාට පුළුවන් ද මම මුදල් ගෙවන්නම්

    • @shanakaperera65
      @shanakaperera65 ปีที่แล้ว

      ane aiye puluwan nam udawwak karanna.oyata godak pin..🙏

  • @sachinthakavinda4504
    @sachinthakavinda4504 ปีที่แล้ว +2

    හිතවතෙක් ඉන්නවනම් කොහොමද visa apply කරනේ

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ලස්සන වැඩක් පටන් ගත්තා සක්කරයා. ඔයාට ගොඩක් වටී. ඇවිල්ල බලලා ඔයාගේ හිතට දැනෙන දේ කියල මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว

      @@janadjoabeywickram මෙතන හිගකන්න තියගත්තද පල clour light එකක් ගාවට

  • @m.shafrazkhan9534
    @m.shafrazkhan9534 ปีที่แล้ว

    Dubai to italy යන්නේ කොහොමද ?

  • @dammikapa1267
    @dammikapa1267 ปีที่แล้ว

    care giverslata chance nadda

  • @thakshilajayalath7288
    @thakshilajayalath7288 ปีที่แล้ว

    Putha oyata pulu wanda
    Mage putha tatsara Itali yanna udara karanda

  • @manojwehella16
    @manojwehella16 ปีที่แล้ว

    නීතිමය වශයෙන් ඉතාලියට යන්න තැනක් මූණ දෙන්න පුලුවන්ද මුදල් ප්‍රශ්නයක් නෑ මටයි වයිෆයි දෙන්නට එකපාර යන්න අවශ්‍ය උදව් කරන්න පුලුවන්ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle ปีที่แล้ว

      ස්විස්ටර්ලන්තයෙ රැකියාවක්
      High Paying Jobs in Switzerland 🇨🇭 | ස්විස්ටර්ලන්තයේ රැකියාවක් | Blockchain/Cryptocurrency
      th-cam.com/video/9-R3rYHzScI/w-d-xo.html

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว

    අවු 5ක පදිංචි ද පුරැෂිභාවයද පැහැදිලි නැ

  • @kusumkusumkumari9623
    @kusumkusumkumari9623 ปีที่แล้ว

    මම ඉන්නේ රැමේනියාවේ.මට පුළුවන්ද මෙහෙන් එන්න

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว

    Thank you so much.

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว

    Anee Ubeee kb. Boruwata minissu kupitha nokara hitahan ganiyee..€ 30 itali enna uba omanda inne

  • @lhana12445
    @lhana12445 ปีที่แล้ว +1

    ලස්සනයි කියන විදිය ඔක්කොටම යන්න පුලුවන් වගෙයි 😂😂😂
    බොරුව කොහොම උනත් ඔයාට views වැඩි වෙයි ඔයාගෙ ගිනුමට ඩොලර් නම් වැටෙයි. ලස්සනයි මිනිස්සු ෆෝම් කරන්න.
    කොහොමද කියන්න ස්තීර පදිංචි ඉතාලියේ ඉන්න කෙනා ඉල්ලුම් කරන විදිය.. අනේ පිස්සු කෙලින්න එපා යකෝ..😡
    කොහොමද රියදුරු කරන්නෙ cqc නැතිව අනේ බොරු කියපං සීමාවකට..

  • @chamaragunathilake9256
    @chamaragunathilake9256 ปีที่แล้ว

    £30ta koranna puluwannm monawa karanna barida

  • @rosinarosi5056
    @rosinarosi5056 ปีที่แล้ว

    2022 02 masa dapu awa Thama dannawada dila ewarada

  • @senahdeerawasanthi6810
    @senahdeerawasanthi6810 ปีที่แล้ว

    Thank you eth kauruth help karanne ne

  • @TheRadiologyHub
    @TheRadiologyHub ปีที่แล้ว

    Lagama inna hithawaththuth ea wade karanna amarui kiyala maga ariddi anith minissu boru karala salli ganna eka ahannath deyakda

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      දැනුම බෙදන්න කියල හිතාගෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් වටිනව 💖 @sakkaraya කියලා ටඉප් බලන්න මම ඉන්නවා 🌹

  • @haryatsuduhakuruladewalage2327
    @haryatsuduhakuruladewalage2327 ปีที่แล้ว

    මගේ carta sogorno එක තියෙන්නේ පුලුවන්ද මගේ. දුව ගෙනා ගනන්

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ලස්සන වැඩක් පටන් ගත්තා සක්කරයා. ඔයාට ගොඩක් වටී. ඇවිල්ල බලලා ඔයාගේ හිතට දැනෙන දේ කියල මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹

  • @Euro_Bee
    @Euro_Bee ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි වීඩියෝව

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @anushubandaranayaka9528
    @anushubandaranayaka9528 ปีที่แล้ว

    ස්පොන්සර් කෙනෙක් කොහොමද හොයාගන්නේ

  • @kanthilatha2046
    @kanthilatha2046 ปีที่แล้ว +1

    කියන්න අපටත් කොහොමද යන්න කියලා

  • @lovergaming8773
    @lovergaming8773 ปีที่แล้ว

    thumbnails dala views 😁😁😁😁oka ithin dnwa oya kiynna one na

  • @ritafernando1317
    @ritafernando1317 ปีที่แล้ว

    Italey wala wesa hadanna laksa ganan salli yanne ne merate jatekayek sponsar karanna yanne akeu mudala pamanae..mejatikayek udawkaranna ade made kaloth E..pode mudalak dela karagannawa.namuth antema E1.000.1500 wage mudalak dela karagena thama laksa 18.0000...20.0000sa ganne

  • @kingsleynissankamallawaara9783
    @kingsleynissankamallawaara9783 ปีที่แล้ว

    Api apply karana kramaya danne neha visthara denagànne kohomada godak thanks

  • @gerardalmeda4826
    @gerardalmeda4826 ปีที่แล้ว

    Hitapiya pacha kelinne nethuwa ahinsaka minissu amaruwe noda nithiya awa eth lesine boru nokiya hitahan

  • @pinkgirl7766
    @pinkgirl7766 ปีที่แล้ว

    Mage girl friend ithaliy enne. Mawa ekmanin ithaliyata ganna Merrid karanna onida..

  • @idk89317
    @idk89317 ปีที่แล้ว

    Mehe aurudu 5k hitiya kiyala 5k residence thibba kiyala kawa wath meheta genna baha .ewata thawa dewal thibiya yuthui.thamantama kiyala wiyapara karana partita iva thiyena thaman gawa vacanccies thiyanawa kiyala pennanna puluwan kenek wiya yuthui.

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ඕගොල්ලොන්ට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. මේ පැත්තෙ ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @Sakkaraya කියලා හොයලා බලන්න මම ඉන්නවා 🌹

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 ปีที่แล้ว

    Very good thanks oyata

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      දැනුම බෙදන්න කියල හිතාගෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් වටිනව 💖 @sakkaraya කියලා ටඉප් බලන්න මම ඉන්නවා 🌹

  • @umangadesilva8452
    @umangadesilva8452 ปีที่แล้ว

    Ai boru daanne.thawama mema visa eka awe nehene.sammatha unaata March 28,2023 thamai enne

  • @avishkarukmal2971
    @avishkarukmal2971 ปีที่แล้ว

    Oya me details kohenda gaththe kiyla attached kara nm thawath watinwa

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ඔයාගේ දැනුමට වටින දේවල් කියල දෙන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @nadeekasenavirathna5616
    @nadeekasenavirathna5616 ปีที่แล้ว

    Kauda help karanne.

  • @sajithshirantha5986
    @sajithshirantha5986 ปีที่แล้ว +1

    I like going to Italy

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @badminithanthige3692
    @badminithanthige3692 ปีที่แล้ว

    Thanks you

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ඕගොල්ලොන්ට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. මේ පැත්තෙ ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @Sakkaraya කියලා හොයලා බලන්න මම ඉන්නවා 🌹

  • @chathuchathu3654
    @chathuchathu3654 ปีที่แล้ว

    Kohomada apply karanne

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      අලුත් ලස්සන වැඩක් පටන් අරන් තියෙන්නෙ සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් පින් ❤ @sakkaraya කියලා කොටලා බලන්න මම ඉන්නවා 🌹

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว

    Italiya vedak nehelu ane dan. vena Ratakata try karanna. hareyata innvath tank nehelu senasemen. ude vedata yana kena Ra veda arela ana kenata Room eka kuliyata delalu yanne. inna tanakvath nehelu. ane yanna epa Itali.

  • @wmcwchanse2710
    @wmcwchanse2710 ปีที่แล้ว +1

    ME HUTTI BORU KIYANNE MAN 2001 INDALA ITALY INNE MEKA ME ADA DAPU NITIYAK NEWEI MEWAGE DEWAL ISSARA IDALAMA TIYENAWA. MEKI ME KIYANA VIDIHATA ITALY JATHIKAYEKGEN SPONSOR VISA IKAK ARAN PENNANNA MAN DENAWA 10000000K

    • @sheharafernando9079
      @sheharafernando9079 ปีที่แล้ว

      මුලින් කියපන් මචං උබ ලග ඔච්චර ගානක් තියනවද කියලා? ඔට්ටුව පැරදුනොත් ගෙවන්න 😂😂😂

  • @priyangikafernando8061
    @priyangikafernando8061 ปีที่แล้ว

    Italy napoli walata visa eka auruddak vaddannam quwa laksha 34ta e ganan wadida nathnam e gananda yanne. E aurudda athulatha apita ethana inna kola dala hada ganna puluwanda

    • @h.a.ruwani566
      @h.a.ruwani566 ปีที่แล้ว

      th-cam.com/video/4fYBxOf8Ais/w-d-xo.html

    • @samithatharanga2900
      @samithatharanga2900 ปีที่แล้ว

      Awulk ne e gana nm samaharu oita wada wiyadam karala yanna balanawa.eth suwarda balanna.neththam aparade

  • @mihiranimahendrika1421
    @mihiranimahendrika1421 ปีที่แล้ว

    👍👍👍👍👍👍Thank you

    • @LokumaLokaya
      @LokumaLokaya  ปีที่แล้ว

      Welcome 😊

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      අලුත් ලස්සන වැඩක් පටන් අරන් තියෙන්නෙ සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් පින් ❤ @sakkaraya කියලා කොටලා බලන්න මම ඉන්නවා 🌹

  • @-kiriinromania8390
    @-kiriinromania8390 ปีที่แล้ว +2

    ape පැත්තටත් එන්න යාලුවනේ ❤️

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    EU, 30 yanna puluwan apaayata tamaa

  • @chandimarajapaksha1849
    @chandimarajapaksha1849 ปีที่แล้ว

    ඇයි මෙහෙම බොරු කියන්නෙ.

  • @thipanthubi2249
    @thipanthubi2249 ปีที่แล้ว

    Can you help me how to apply

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      අලුත් ලස්සන වැඩක් පටන් අරන් තියෙන්නෙ සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් පින් ❤ @sakkaraya කියලා කොටලා බලන්න මම ඉන්නවා 🌹

  • @kelumperera6828
    @kelumperera6828 ปีที่แล้ว

    කොලේ ok වෙන්න කොචිචර කල් යනවාද ?
    මෙිකට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

    • @sweerasinghe529
      @sweerasinghe529 ปีที่แล้ว

      මම දන්න විදියට ඉතාලියෙන් domanda එක දාලා අදාල සූදුසූ කම් තියෙනවා නම් අලුත් නීතිය හැටියට මාසයක් ඇතුලත ඉතාලි රජය වීසා බලපත්‍රයක් නිකුත් කර නවා

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      අලුත් ලස්සන වැඩක් පටන් අරන් තියෙන්නෙ සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් පින් ❤ @sakkaraya කියලා කොටලා බලන්න මම ඉන්නවා 🌹

  • @ranganasemasinghe3708
    @ranganasemasinghe3708 ปีที่แล้ว

    Boru kiyala view ganna epaa

  • @shanufernando3857
    @shanufernando3857 ปีที่แล้ว

    Girlslata puluvanda

    • @LokumaLokaya
      @LokumaLokaya  ปีที่แล้ว

      Puluwan

    • @pererairene813
      @pererairene813 ปีที่แล้ว

      Tks

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 ปีที่แล้ว

      මාව බදිනවා නම් ගන්න පුළුවන්

    • @shanufernando3857
      @shanufernando3857 ปีที่แล้ว

      @@madushanrajapaksha5243 🤭🤭🤭

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 ปีที่แล้ว

      @@shanufernando3857 ඇත්තට මම ඉතාලි ඉන්නෙ තාම කෙල්ලෙක් නැහැ

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    Minissunwa gonaata andawanna epa yakoo,: mamath au,38 italiye inna kenek

  • @janakioerera7833
    @janakioerera7833 ปีที่แล้ว

    Like this contirey

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ලස්සන අලුත් වැඩක් පටන් අරන් තියෙන්නෙ සක්කරයා. ඇවිල්ලා බලලා කොහොමද කියල ඕගොල්ලොන්ගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🥰

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว

    💖💖💖💖

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    Mama au 38 inne Italy ahuwenna epa horunta

  • @samaranayake.5025
    @samaranayake.5025 ปีที่แล้ว

    පුක තමාහ් euro 30 ට ඉතාලි🤣🤣🤣🤣

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว

    Ane boru kiyanna epa
    Kiyana tharam lesi na oka

  • @kumaraya2628
    @kumaraya2628 ปีที่แล้ว

    Boru kiyanna epa

  • @indraniferando5492
    @indraniferando5492 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @madumalimarasinghe
    @madumalimarasinghe ปีที่แล้ว

    Boruda me wisthara..😖😖

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว

    අනේ හුකේ බොරු කියන්න එපා ගෑනියෙ

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 ปีที่แล้ว

    👍🌷🌷❤️

    • @janadjoabeywickram
      @janadjoabeywickram ปีที่แล้ว

      ඔයාගේ දැනුමට වටින දේවල් කියල දෙන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩාක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @natashaprera6215
    @natashaprera6215 ปีที่แล้ว

    😆😆😆😆😆

  • @nesta1236
    @nesta1236 ปีที่แล้ว

    Apo උදව් කරයි ericsiya.karayio.ඉන්නේ සල්ලි දෙනවා kjyla.කිව්වා at.apo මෙහෙ.නීති වැඩි කියනවා