Rosa Kathandara (රෝස කතන්දර) | Nimanthi Chamodani | Deweni Inima Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2021
  • Rosa Kathandara (රෝස කතන්දර) | Deweni Inima Teledrama Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/RosaKathandara
    ♪Spotify: spoti.fi/3L5lW93
    ♪Apple Music: apple.co/3LasSSn
    ♪Deezer: bit.ly/3L4M7gb
    ♪Amazon Prime Music : amzn.to/3L4MjMr
    Dial Now...
    For Download " Rosa Kathandara " song as your RingIn Tone...
    ☎ Mobitel: 74743138
    ☎ Hutch: 369576103
    ☎ Dialog: 8710804241
    ● Artist - Nimanthi Chamodani
    ● Melody - Dulaj Dhanushka
    ● Lyrics - Gihan Chamika
    ____________________________________________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    රෝස කතන්දර යායක මල්වර
    හදවත් ඉඟි මැරුවාවේ
    කවුරුත් දන්නැති ආදරයක් මැද
    අරුමෝසම් උද්‍යානේ
    අතිනත ගෙන දවසක් දා
    තුරුලු වෙන්න බැරි හින්දා
    පෙම්වත් කතා තහනම් නිසා
    ඇසඟින් බලා හුරතල් එපා
    ඇස් මානේ සන්සුන් හිනාවේ
    පිනි යහනේ පෙම් මං තලාවේ
    රෑ සලුවකට මං දැවටෙන්නම්
    මට ඉඩ දෙන්න සඳ සාදයේ
    පෙම්වත් කතා තහනම් නිසා
    ඇසඟින් බලා දඟ වැඩ එපා
    රෝස කතන්දර යායක මල්වර
    හදවත් ඉඟි මැරුවාවේ
    කවුරුත් දන්නැති ආදරයක් මැද
    අරුමෝසම් උද්‍යානේ
    ගිම්හානේ අනුරාග යාමේ
    පිපුනාවේ නිල් මල් විමානේ
    ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
    මට ළං වෙන්න මධු සාදයේ
    පෙම්වත් කතා තහනම් නිසා
    ඇසඟින් බලා විඳවන්නෙපා
    රෝස කතන්දර යායක මල්වර
    හදවත් ඉඟි මැරුවාවේ
    කවුරුත් දන්නැති ආදරයක් මැද
    අරුමෝසම් උද්‍යානේ
    අතිනත ගෙන දවසක් දා
    තුරුලු වෙන්න බැරි හින්දා
    පෙම්වත් කතා තහනම් නිසා
    ඇසඟින් බලා හුරතල් එපා
    ℗ 2021 eTunes
    #RosaKathandara #NimanthiChamodani #eTunes #ShaliniFernando #IsharaMadushan #DeweniInima #yourfavoriteTunes #රෝසකතන්දර
  • เพลง

ความคิดเห็น • 33K

  • @isharamadushanofficial
    @isharamadushanofficial 2 ปีที่แล้ว +3704

    ❤️

    • @adithyaperera9062
      @adithyaperera9062 2 ปีที่แล้ว +63

      ❤️😍

    • @rl7134
      @rl7134 2 ปีที่แล้ว +80

      අයියා.. ❤️

    • @user-ln3jr6re6m
      @user-ln3jr6re6m 2 ปีที่แล้ว +166

      අයියා...♥️ඇත්තමයි සිංදුව ගොඩක් ලස්සනයි..ඔයාගෙ වගේ ශලනිගෙ රඟපෑමත් 🔥..

    • @ima2932
      @ima2932 2 ปีที่แล้ว +45

      😍❤️

    • @diw9557
      @diw9557 2 ปีที่แล้ว +84

      Ishara aiya and Shalini akkita idiri gamanata suba pathanawa ❤❤

  • @umeshahashini2499
    @umeshahashini2499 2 ปีที่แล้ว +212

    මට හිතෙන විදිහට නම් මේ සොන්ග් එක පට්ට අර්ථයක් තියෙන සොන්ග් එකක්. දෙවෙනි ඉනිමේ රශ්ලි කපල් එකට මේ සොන්ග් එක දුන්නා විතරයි දෙවෙනි ඉනිම ආලෝකමත් වුනා. රශ්ලි කියන්නෙ ලස්සන කපල් එකක්. ඒකට මේ සිංදුව දුන්න එක ගැන මගෙන් දෙරණට හදපිරි ස්තූතිය පුදකරනවා

    • @madupanijayasinghe7302
      @madupanijayasinghe7302 2 ปีที่แล้ว

      ♥️♥️💕💕

    • @priya-if8pm
      @priya-if8pm 2 ปีที่แล้ว

      💖❤️💖❤️

    • @ABCD-kc8yj
      @ABCD-kc8yj 2 ปีที่แล้ว

      yes exactly

    • @ABCD-kc8yj
      @ABCD-kc8yj 2 ปีที่แล้ว +7

      ගොන්ත හොදියි බතුයි රෝස කැලේ සමනල්ලුයි ආදරේ වගේද මේක..

    • @slnalaka9768
      @slnalaka9768 2 ปีที่แล้ว

      පුංචි උදව්වක් කරගෙන යන්න අලුතින් චැනල් එකක් පටන් ගත්තා... සස්ක්‍රයිබ් කරන් යන්න ..ආදරණීය ඉල්ලීමක්.. ගොඩක් පිං 🙏

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +55

    මේ සින්දුව මාර විදියට හිතට දැනෙනවා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නැහැ ..මම මේක බලපු වාර ගනනවත් මට මතක නැහැ ..ඒ තරම් බැලුවා .ඉශ් ශාලු දෙන්නා සුපිරියටම රගපානවා ..ඒක රගපානවා කියලා තේරෙන්නෙ නැති තරමටම.❤️❤️😍😍

  • @shalanihimansika1827
    @shalanihimansika1827 2 ปีที่แล้ว +34

    අලුත් සින්දුව දැකලා ආයේම මේක අහන්න ආවේ කදුළු නතර කරගන්න බෑ 😞❤
    ඊයේ දෙවනි ඉනිමේ මේක play කරේ අන්තිම වතාවට වෙන්න පුලුවන් ඒ තරම් ඊයේ දැනුනා දෙවනි ඉනිමේ play වෙද්දී ❤😓
    රෝස කතන්දර සදාකාලික මතකයන්ගෙන් 1ක් අපේ හිත් වල 💞💞💞💞🥰🥰🥰
    ස්තුති ආයේ ආයේම මේ වගේ අර්ථ රසය පිරුණු ගීතයක් අපිට දුන්න නිමන්ති අක්කේ ඔයාට🥺❤🥰

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +122

    නිමන්ති අක්කා මේ song එකට ලැබෙන comment FB දාලා.එයාට ගොඩක් සතුටු ඇති. මේච්චර ලස්සන voice එකක් ලිහිණි අක්කා වෙනුවෙන් දුන්නාට ඔයාට ගොඩක් පිං

    • @ima2932
      @ima2932 2 ปีที่แล้ว +7

      ඔව්😍❤️නිමන්ති අක්කාටත් අපි ගොඩාක් ආදරෙයි❤

    • @tharusharathnayaka5171
      @tharusharathnayaka5171 2 ปีที่แล้ว +1

      ❤️

    • @ashenrashlifan8785
      @ashenrashlifan8785 2 ปีที่แล้ว +1

      😎🔥😍

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +1

      රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️

  • @thilinimaheshika4182
    @thilinimaheshika4182 2 ปีที่แล้ว +118

    අඩුම දවසට 7,8 පාරක් වත් අහනවා මේ සින්දුව... Addict වෙලා ඉන්නේ...visual එකත් මාරම romantic... ❤️❤️ රශ්ලි couple... එක සුපිරි... ❤️😘😘😘හිත නිවෙන කටහඬක්... 🙏🥺🥺🥺 කොච්චර අැහුවත් අැති වෙන්නේ නෑ.... ❤️❤️❤️

    • @thilinimaheshika4182
      @thilinimaheshika4182 2 ปีที่แล้ว +1

      @@dhanu6151 😅😅 minimamne... Ek nisa athi.... 😅😅

    • @thilinimaheshika4182
      @thilinimaheshika4182 2 ปีที่แล้ว +1

      @@dhanu6151 😅😅😅

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +3

      රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️

    • @sathinisadithma4315
      @sathinisadithma4315 2 ปีที่แล้ว

      math

  • @chamodishehara7047
    @chamodishehara7047 2 ปีที่แล้ว +48

    හදවතට දැනෙන්න කියන සිංදුවක්.නිමන්ති අක්කාගේ voice එක නම් හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ශලනි අක්කාගෙයි ඉශාර අයියගෙයි රංගනය හරිම තාත්විකයි.ජය හැමදෙනාටම

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +86

    2021 රිඳුන මතකයන් එක්ක බැඳුන ලස්සනම මතකය..
    රෝස කතන්දර
    ♥️♥️♥️♥️♥️

  • @gayanikalupahana6850
    @gayanikalupahana6850 2 ปีที่แล้ว +120

    සුරංගනා ලව් වගේ නෙවේ.ඇත්ත ජීවිතයේ මෙහෙම හමුවීම් ඇස්වලින් කතා කරන ආදරයක් කොච්චර ලස්සනද.ඇත්ත ජීවිතයේ ආදර කතාවක් වගේ අපේ හිතට තදින්ම දැනුනා මේ සිංදුවෙන්❤️❤️😥

    • @fernandodil5071
      @fernandodil5071 2 ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +3

      රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️

    • @sathmifernando6007
      @sathmifernando6007 2 ปีที่แล้ว +3

      🥰🥰🥰🥰🥰💔💔💔💔💔💔💔❤❤❤❤❤😍😍😍😍🥰🥰🥰🥰😊😊😊😍🤩🤩🤩

  • @dahamtathsara4076
    @dahamtathsara4076 2 ปีที่แล้ว +74

    රදීශ්ගෙ මූනෙන් මාර ආදරයක් පේන්නෙ🥺❤️ඉශාර,ශලනි දෙන්නගෙ acting නියමයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැනෙ 💖💖💖💖ආදරෙයි ඔය දෙන්මටම.

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +46

    මොනව උනත් රශ්ලි සීන් එකක් එක්ක මේ සින්දුව ඇහෙනකොට හිතට මාර විදියට දැනෙන්නෙ.......
    ඇස්වලින් හුවමාරු උන ආදරේ💙

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +78

    රෝස කතන්දරයට ආවා..💗
    අදටත් අහනවා පුදුම ලස්සනක් අප්පා තියෙන්නෙ..💗💗💗

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว

      *ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.*
      රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
      eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.

    • @user-pe7uq3hf6s
      @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +2

      @@neth6803 දනන්වා බං කියන්නත් දෙයක්ද ඕක..

  • @madu7253
    @madu7253 2 ปีที่แล้ว +93

    හරිම ලස්සනයි එයාලා දෙන්නගෙ රගපැම ඇත්තටම වගෙ හිතට මාර විදියට දැනෙනවා රශ්ලි

  • @ima2932
    @ima2932 2 ปีที่แล้ว +76

    කැලඹී හමනා සිංදුව❤️වගේම රෝස කතන්දර සිංදුවත්❤️ ගොඩාක් ලස්සනයි😍❤️
    නිමන්ති අක්කාගේ කටහඬ භාවනාවක් වගේ😊❤️

  • @tiruhiru4781
    @tiruhiru4781 2 ปีที่แล้ว +123

    රෝස කතන්දර කියන්නේත් රශ්ලි වගේම ඇබ්බැහියක් 💙😍
    තාමත් සින්දුවට තියෙන ආදරය පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +60

    රශ්ලි පිස්සුව වැඩි කරපු ඒ ලස්සන සිංදුව..ඒ වචන...අදින් දෙවනි ඉනිමෙන් play වෙන එක නතර වෙයි කියලා හිතෙනවා..
    එහෙම වුණත් කවදාවත් අමතක වෙන එකක් නෑ මේකනම්
    😍😍😍😍😍

  • @User-jf9xv8ep6b
    @User-jf9xv8ep6b 2 ปีที่แล้ว +78

    අම්මෝ කී පාරක් ඇහුවද කියලා තේරෙන් නෑ.. මාරම ලස්සනයි 🥺❤
    ඒ eye contacts නියමයි. 🥰🥰🥰

    • @ishararadeeshfan5848
      @ishararadeeshfan5848 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว

      රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +76

    අපෙ දිල්කි(පවනි) නංගාත් හරිම ලස්සනයි💖මිලාන් මලින්ත ඔයාලගෙත් acting නියමයි ❤️❤️

    • @Liasworld
      @Liasworld 2 ปีที่แล้ว +2

      💞💞💞💞

    • @dinashasath7684
      @dinashasath7684 2 ปีที่แล้ว +1

      Ow.egollonta adareii

    • @madu7253
      @madu7253 2 ปีที่แล้ว +1

      Ow ❤️❤️

    • @enchanted7425
      @enchanted7425 2 ปีที่แล้ว +1

      පවනි තමයි හොදටම කලේ 😁❤

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +25

    තාමත් මේක බලනව....ඒ දවස් වල ඉඳන් දෙන්නගෙ වලිත් ලස්සනයි🤗
    දෙන්නට දෙන්න දාන බැල්මත් ලස්සනයි😍

  • @nipuninipuni5132
    @nipuninipuni5132 2 ปีที่แล้ว +41

    ඊයේ සීන් එක බලලා හැපි එකේ රෝස කතන්දරේ බලන්න සෙට් වූ මා වැනි අය තවත් සිටීද..🤩😍

  • @achiniwasana2098
    @achiniwasana2098 2 ปีที่แล้ว +145

    ඒකපාර්ශ්වික ආදරයෙන් වේදානා විදින අහිංසක කෙල්ලෙක්ගෙයි අහිංසක කොල්ලෙක්ගෙයී සංවේදී ආදර කතාවක් දෙන්නාම ඒකපාර්ශ්වික ආදරේ වේදනාව විදිමින් ඉන්නේ 😓
    මාර ලස්සනයි අප්පා ඒ සින්දුව මේ දෙන්නාටම ගැලපෙනම එක ❤️

    • @emasha
      @emasha 2 ปีที่แล้ว +2

      😍😍😍😍🔥

    • @shehanpasidu1574
      @shehanpasidu1574 2 ปีที่แล้ว +4

      ඔව් කවදමහරි ලිහිනිගේ ඒක පාර්ශවීය ආදරය ජය ගන්නම ඕනේ 😥😍

    • @navodgimhan3301
      @navodgimhan3301 2 ปีที่แล้ว +6

      හැබෑ ජීව්තේත් ඒක පාර්ශ්වික අදරෙ කියන එක,හැබෑ වෙනවනම් ගොඩක් අය අද සතුටෙන්

    • @gayaniminesh384
      @gayaniminesh384 2 ปีที่แล้ว +1

      @@shehanpasidu1574 eka jaya gaththoth radish paune

    • @priya-if8pm
      @priya-if8pm 2 ปีที่แล้ว +1

      💖💖

  • @abisheka8924
    @abisheka8924 2 ปีที่แล้ว +120

    භාවනාවක් වගේ කටහඬයි ලිහිනිගෙ අහිංසක කමයි රදීශ්ගේ අවංක ආදරයයි එකට එකතු වුණ අලුත්ම උන්මාදය රෝස කතන්දර 💖🌹💖🌹💖

  • @neluni260
    @neluni260 2 ปีที่แล้ว +38

    රෝස කතන්දරේ..❤
    රශ්ලි 😍

  • @Deraannewsonline
    @Deraannewsonline 2 ปีที่แล้ว +17

    මහ හුගක් බර සිතුවිලි හිතේ පුරෝගෙන සැහැල්ලුවෙන් හිනාවෙන්න
    සුන්දර හිනාවට පස්සෙන් තියෙන දුක්බර කතාව ලෝකයෙන් හංගන්න
    කදුළු බිදුවක් බිම වැටෙන්නට නොදී හිත ඇතුලෙදිම මරලාදාන්න පුලුවන්තරම්
    ගැහැණු හිත් හයියයි .. .

  • @userhi172
    @userhi172 2 ปีที่แล้ว +73

    මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😍 ඒ තරම් ලස්සනයි❤ නිමන්ති අක්කාගේ කටහඬ හරියට භාවනාවක් වගේ ❤

  • @prathiperera6309
    @prathiperera6309 2 ปีที่แล้ว +58

    ඒක පාර්ශවික ආදරයක් තමා ලස්සනම.මුකුත් බලාපොරොත්තු නොවි කරන කැපකිරීම් ලබාදෙන සෙනහස පරිස්සමෙන් පන වගේ බලා ගන්න ඒ හැමදේම කොච්චර ලස්සනද.සෑබැ ආදරයක් එකතු වෙන්නම ඕනෙ නැහැ.දුරින් හරි ඉදන් සැනසෙන්න පුලුවන්❤️

  • @hameednawas7313
    @hameednawas7313 2 ปีที่แล้ว +26

    රදීෂ ලිහිණි හරිම ලස්සනයි අනො සින්දුව නම් හරිම ලස්සනයි අනො 💚💜💙💛❤️💗💓💞💞💞💞💞💞

    • @hameednawas7313
      @hameednawas7313 2 ปีที่แล้ว +1

      Anna harima lassanai Anna 💖💖💖💖💖💖💖💖💖

  • @rashliheart9848
    @rashliheart9848 2 ปีที่แล้ว +48

    රෝස කතන්දර යායක මල් වර
    හදවත් ඉඟි මැරුවාවේ
    කවුරුත් දන්නැති ආදරයක් ළඟ
    අරුමෝසම් උද්‍යානේ❤️
    🌸....රශ්ලී....🌸

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +1

      *ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.*
      රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
      eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.

  • @fernandodil5071
    @fernandodil5071 2 ปีที่แล้ว +70

    අනේ හරිම ලස්සනයි ලිහිණි හිතේ තියෙන ඒ අසරණ හැගීම ලස්සනට කියලා දුන්නා රදීශ් ට හරිම ලස්සන තේරුමක් තියනවා ❤❤

  • @kinggv1281
    @kinggv1281 2 ปีที่แล้ว +50

    මේ සින්දුව නම් මාරම හිතට විදියට හිතට වැදුණා. Lirycs මාරම ලස්සනයි.ඒ වගේම voice එකත් හරිම ලස්සනයි. මං පුදුම විදියට මේ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මටම තේරුම් යනවා.Good Luck Every One❤️ රශ්ලි ට good luck kiyala ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අනුක්ශා ටත් ගොඩක් ආදරෙයි.

    • @Love-sc7xp
      @Love-sc7xp 2 ปีที่แล้ว +1

      ❤️♥️

    • @rl7134
      @rl7134 2 ปีที่แล้ว +1

      ♥️❤️❤️

  • @thenushikavindya4085
    @thenushikavindya4085 2 ปีที่แล้ว +59

    තාමත් අහන ලස්සන සින්දුවක්
    රෝස කතන්දර
    හිතට දැනුනු ආදර කතාවක් සහ සිංදුවක්
    .
    🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว

      *ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.*
      රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
      eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.

  • @rasiyaff8877
    @rasiyaff8877 2 ปีที่แล้ว +44

    ♥️♥️♥️රශ්ලි ♥️♥️♥️ජොඩුව හොදට ගැලපෙනවා 🌹🌹🌹

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +52

    සිතට නැගෙන හැම පැතුමම
    නොසිතූ ලෙස මිලින වුනත්..
    මුවට නැගෙන සිනා රැල්ල
    ජීවිතයට කඳුළු වුනත්..
    අවිහිංසක ඔය හදවත
    පිවිතුරු නම් හැමදාමත්..
    සිනා සෙන්න කඳුළු මැදින් වරදින්නෑ කවදාවත්...
    💖 ශාලූ 💖

  • @harshadew697
    @harshadew697 2 ปีที่แล้ว +170

    "ඔය පපු තුරට ගුලි වෙන්නම් "
    ලිහිණි ගේ අහිංසක අසරණ උන බැල්ම 😭❤

  • @userhi172
    @userhi172 2 ปีที่แล้ว +26

    සඳ සේ බැස නොයා
    මගෙ ලොවේ රැඳේ නම්
    කඳුලේ දුක දරා
    ඔබෙ නමින් හිඳින්නම්🌹🌹

  • @ImashiRashmida
    @ImashiRashmida 2 ปีที่แล้ว +27

    ආපහු මතක් උනා රෝස කතන්දර 🤭💙 ඉතිං ආවා බලන්න 😎

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +1

      ආයෙත් අහන්න 😌

  • @surenikasewwandi6194
    @surenikasewwandi6194 2 ปีที่แล้ว +240

    රදීශ් ලිහිනි ඔය දෙන්නා නිසා දැන් අපි ඇබ්බැහි වෙලා මේ සින්දුවට ️ කොච්චර බැලුවත් තාමත් මුලින් බලද්දී දැනුන හැගීම එහෙමමයි ආසාවෙන් බලනවා. ඔයාලා දෙන්නා නම් මේක කතාවක් කියලත් අමතක කරවලා තියෙන්නෙ අපිට

    • @ABCD-kc8yj
      @ABCD-kc8yj 2 ปีที่แล้ว +16

      ඒ ගැන වචන ඕනෙම නැත...views දෙන්න බලනව නෙමේ නිකම්මම් බැලෙනව

    • @surenikasewwandi6194
      @surenikasewwandi6194 2 ปีที่แล้ว +10

      @@ABCD-kc8yj ඇත්ත ඒ තරම් ආසාවෙන් බලනවා

    • @anurabandara6049
      @anurabandara6049 2 ปีที่แล้ว +7

      Sinduwata witharak newei teledrama ekatath

    • @sethminiwijerathne8418
      @sethminiwijerathne8418 2 ปีที่แล้ว +8

      Aniwaren

    • @surenikasewwandi6194
      @surenikasewwandi6194 2 ปีที่แล้ว +13

      @@anurabandara6049 ඔව් ඩ්‍රාමා එක නම් මං ආයෙ බලන්න ගත්තෙ රදීශ් කපල් එක නිසා 😍

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +59

    ඉශාර,ශලනි දෙන්නගෙ acting නියමයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැනෙ 💖💖💖💖ආදරෙයි ඔය දෙන්මටම.

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +22

    මෙ රෝස කතන්දර සිංදු ව කොච්චර ලස්සන වුනත් මේ සිංදු ව තියනකම් මේ කපල් එකට එකතු වෙන්න බැරි වෙයි විරහව ඒ තරමටම තියනවා දුකයි සතුටුයි දෙකම තියනවා

  • @sameeramadusanka8658
    @sameeramadusanka8658 2 ปีที่แล้ว +107

    මේ කතාවේ කොච්චර සිංදු තිබුනත්. ඒක තමා සුපිරියටම තියෙන සිංදුව. ඇත්තටම රහීශ්ටයි , ලිහිනිටයි ලස්සනට ගැලපෙනවා.❤️❤️❤️

  • @ashi16385
    @ashi16385 2 ปีที่แล้ว +218

    රදීශ් ලිහිණි ඒ ආදර කතාවට රෝස කතාන්දර සිංදුව වාගේම නිමන්ති අක්කි ඔයාගේ voice එක ගොඩක් ලස්සනයි.

    • @emasha
      @emasha 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @nethu498
      @nethu498 2 ปีที่แล้ว +1

      😍😍😍😍😍

    • @isharafanboy3753
      @isharafanboy3753 2 ปีที่แล้ว

      ❤️❤️

    • @ishararadeeshfan5848
      @ishararadeeshfan5848 2 ปีที่แล้ว

      😍😍😍

    • @rl8628
      @rl8628 2 ปีที่แล้ว

      ඇත්තමයි

  • @dulsara489
    @dulsara489 2 ปีที่แล้ว +21

    my guardian angel 🧚🏻‍♀️💕

  • @supunchanaka9327
    @supunchanaka9327 2 ปีที่แล้ว +16

    Aththatama harima lasaanai
    math asama sinduwak

  • @hirunadilhara7662
    @hirunadilhara7662 2 ปีที่แล้ว +164

    දවසට කී පාරක් අහනවද කියලා මතකත් නෑ.ඒ තරමට ආදරෙයි රෝස කතන්දර සින්දුවට♥.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒ තරම් ලස්සනයි.😍😍

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +97

    කී පාරක් අහන්නද කියලා හිතාගන්න බැ ..
    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ ම නැ..♥️

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +42

    ඇබ්බැහියක් රෝස කතන්දර වගේම ඉශාර ශලිනිටත්
    💙💙💙💙

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +9

      *ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.*
      රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
      eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.

  • @ishanirathnayka6488
    @ishanirathnayka6488 2 ปีที่แล้ว +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මාරම ආසයි මේ සින්දුවට❤️💓😘

  • @kavi456
    @kavi456 2 ปีที่แล้ว +50

    හදවතටම දැනුන එකම ආදරය ❤රශ්ලි❤..සිංදුව නම් හරිම ලස්සනයි..❤🎶😍අනිවාර්යයෙන් trending තමයි😍🎶.

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +125

    අනේ... ගොඩාක් ලස්සනයි රදීශ් ❤️ ලිහිණි ආදරයට ලස්සනට ගැලපෙනවා ....
    ඒක මාරම විදියට දැනෙනවා
    ආදරෙයි රශ්ලි ❤️

    • @ishinikanchana7556
      @ishinikanchana7556 2 ปีที่แล้ว +3

      😍💙💙💙💙

    • @Love-sc7xp
      @Love-sc7xp 2 ปีที่แล้ว +4

      ඇත්තම පපුවට ගොඩාක් තදින් දැනෙනවා..

    • @ashenthiwanka1487
      @ashenthiwanka1487 2 ปีที่แล้ว +2

      ඔව් ❤😊

    • @akindaya.4377
      @akindaya.4377 2 ปีที่แล้ว +2

      @@Love-sc7xp ❤️😔

    • @akindaya.4377
      @akindaya.4377 2 ปีที่แล้ว +3

      ආදරෙයි රශ්ලි ❤️

  • @user-vq9wq7he1p
    @user-vq9wq7he1p 2 ปีที่แล้ว +23

    තාමත් රෝස කතන්දර අහනවා 🌹
    ඒ තරම් ආදරෙයි 😘

  • @kavi1312
    @kavi1312 2 ปีที่แล้ว +24

    තාමත් අහනවා ❤️ හිතට දැනුන සින්දුව 🥺❤️

  • @ayodyamihirani3501
    @ayodyamihirani3501 2 ปีที่แล้ว +73

    අනික මේ දෙන්නා තමා සින්දුවට 100% match වෙන්නේ🥺🥺🥺 මං පස් පාරකට වඩා බැලුවා🥺🥺💕💕💕 ඒ දෙන්න අම්මො 😭 ආදරෙයි හැමදාම

    • @ayodyamihirani3501
      @ayodyamihirani3501 2 ปีที่แล้ว

      @@rozan4276 me too🥺

    • @Ri-oq6vd
      @Ri-oq6vd 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ 🥰 මාර chemistry එක

  • @maleeshalakmali5656
    @maleeshalakmali5656 2 ปีที่แล้ว +113

    රෝස කතන්දර😍 කොච්චර ඇහූවත් ඇතිවෙන්නෙ නෑ මේකනම් පිස්සූවක් අප්පා

    • @nadeeshani6978
      @nadeeshani6978 2 ปีที่แล้ว +2

      yes

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว

      *ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.*
      රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
      eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 ปีที่แล้ว +29

    ❤️❤️❤️ රෝස කතන්දරයකට ආවා.❤️❤️❤️ රදීෂ් අයියේ ❤️ ළිහිණි අක්කි ආදෙරෙයි ගොඩාක් 😘😘😘😘😘❤️❤️❤️❤️ . දෙවෙනි ඉනිමේ මම ආසම කපල් එක ඔය දෙන්නා .😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +41

    😍මේකවත් බලලා සතුටක් ලබනවා...නැත්නම් අර ලොන්තයා නිසා අපේ අහින්සක හිත් තැලෙනවා..🤧

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +2

      *ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.*
      රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
      eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +67

    යන්න එපා රෝස කතන්දරේ
    Trending බහිනවනෙ අනේ.😭
    මේ හිත සනසා සනසා අයේත් උඩට එන්න කතන්දරේ..😞

  • @vihagi5420
    @vihagi5420 2 ปีที่แล้ว +55

    ඉෂාර අයියා ශලිනි අක්කි ඔය දෙන්නාගේ chemistry එක නම් ගොඩක් ලස්සනයි

  • @wadugechaminda9536
    @wadugechaminda9536 2 ปีที่แล้ว +22

    සිංදුව අහානවා අැති වෙන්නෙ නැහැ හරිම ලස්සනයි රශ්ලි ❤❤❤❤😢

  • @dishadisha4783
    @dishadisha4783 2 ปีที่แล้ว +37

    Ko balanna thawamath me පැත්තට එන අය..

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +115

    හරිම ලස්සනයි ඊයෙ රෑ ඉදලා බලනවා තාම එපා එපා උනෙ නෑ මෙ සිංදුව.ඒ වගෙම අපෙ ලිහිනිගෙ ඒ බැල්ම අම්මෝ බලන් ඉන්න හරි ආසයි ආදරෙයි රශ්ලි💖

    • @emasha
      @emasha 2 ปีที่แล้ว

      ❤❤❤

    • @madu7253
      @madu7253 2 ปีที่แล้ว

      ❤️❤️

    • @doni4045
      @doni4045 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @nethmimalisha7330
      @nethmimalisha7330 2 ปีที่แล้ว

      අනිවාර්ය

    • @madu7253
      @madu7253 2 ปีที่แล้ว +1

      ❤️❤️

  • @npabasara6793
    @npabasara6793 2 ปีที่แล้ว +58

    රධීෂ් අයියයි,ලිහිණි අක්කයි හරියටම ගැලපෙන ජෝඩුවක් අනේ ❤️❤️

    • @emasha
      @emasha 2 ปีที่แล้ว +2

      ❤❤❤

    • @tiruhiru604
      @tiruhiru604 2 ปีที่แล้ว +2

      😁😍

    • @ish6200
      @ish6200 2 ปีที่แล้ว +1

      😍

  • @ima2932
    @ima2932 2 ปีที่แล้ว +38

    🌹🌹රෝස කතන්දර යායක මල්වර
    හදවත් ඉඟි මැරුවාවේ
    කවුරුත් දන්නැති ආදරයක් මැද
    අරුමෝසම් උද්‍යානේ🌹🌹

  • @dinashasath7684
    @dinashasath7684 2 ปีที่แล้ว +12

    3M
    Congratulations rashli set eka.💞💞💞💞💞👌👌

  • @sheyangurusinghe4012
    @sheyangurusinghe4012 2 ปีที่แล้ว +71

    මේ දවස් වල ගෙවල් වලට වෙලා ඉන්න එකේ, මේ වගේ ලස්සන සින්දුවක් නිතර නිතර අහන්න ලැබෙන එකත් වාසනාවක් 😊

    • @rashmi..6665
      @rashmi..6665 2 ปีที่แล้ว +6

      ❤️❤️

    • @alltalk-kavindaya2148
      @alltalk-kavindaya2148 2 ปีที่แล้ว +1

      මට සබ්ස්ක්‍රයිබර්ස්ලා පන්සිය ගන්න උදව් කරන්න යාලුවනේ.

  • @fernandodil5071
    @fernandodil5071 2 ปีที่แล้ว +535

    පරණ සින්දුවක් ලස්සනට ඇඩෙන්නම අපේ රශ්ලි ට ගැලපුව එදිරමුනි සාරංග ඔබ දෙපලට අපේ හදපිරි ස්තූතිය 😁❤

    • @akindaya.4377
      @akindaya.4377 2 ปีที่แล้ว +3

      Aniwa thank you 💙

    • @MDpanchi4
      @MDpanchi4 2 ปีที่แล้ว +1

      Thank you

    • @ish6200
      @ish6200 2 ปีที่แล้ว +1

      Aniwa

    • @user-vf7ke9zx3q
      @user-vf7ke9zx3q 2 ปีที่แล้ว +5

      මොකක්ද පරණ සින්දුව 🙂🙂❤️

    • @m.prarthana7510
      @m.prarthana7510 2 ปีที่แล้ว +2

      Mokadda parana siduwa

  • @pavi1840
    @pavi1840 2 ปีที่แล้ว +16

    තාමත් අහනවා

  • @tharushadilanjana4969
    @tharushadilanjana4969 2 ปีที่แล้ว +25

    ඒ දෙන්නා එකතු උන එකට සතුටුයි 😍

  • @ashi16385
    @ashi16385 2 ปีที่แล้ว +83

    අපේ ඉෂාර අයියාට ඉයේ youtube silver button එක හම්බවේලා.congratulations අයියේ.

    • @Ri-oq6vd
      @Ri-oq6vd 2 ปีที่แล้ว +5

      Congratulations 🥳 ✨❤️🌹❤️✨

    • @piyuvlog9680
      @piyuvlog9680 2 ปีที่แล้ว +5

      Congratulations 🎉 ish aiya

    • @priya-if8pm
      @priya-if8pm 2 ปีที่แล้ว +2

      Congratulations 💖

  • @ima2932
    @ima2932 2 ปีที่แล้ว +122

    දැන් සිංදුව trending වුන ගැම්මෙන්ම කස්ටිය 1M views ගහමු හොදේ😉💪😎

    • @user-yd7tf1cb1d
      @user-yd7tf1cb1d 2 ปีที่แล้ว +5

      අනිවා අනිවා

    • @surenikasewwandi6194
      @surenikasewwandi6194 2 ปีที่แล้ว +4

      Aniwa aniwa😍

    • @Chami7649
      @Chami7649 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😎

    • @ish6200
      @ish6200 2 ปีที่แล้ว +2

      Aniwa

    • @uvindunilupul646
      @uvindunilupul646 2 ปีที่แล้ว +2

      ගමන් ගානක් සිංදුව ඇහුවට ගනන් ගානක් සබ් කරන්න බෑනේ 😁😁😁

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +18

    කොච්චර බැලුවත් මදි වගේ 😍😍😍😍

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +42

    අනෙ ඉතින් මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ආදරෙයි රශ්ලි...අදයි එදායි වෙනස මාරම ලස්සනයි.. දැක්ක ලස්සනම ආදරය රශ්ලි තමයි කවමදාවත් අමතක වෙන්නෙ නැ...💙💙💙

    • @ashash217
      @ashash217 2 ปีที่แล้ว

      🥰😍💌

  • @srilankaisbestsrilankaisbe4889
    @srilankaisbestsrilankaisbe4889 2 ปีที่แล้ว +63

    ඇත්තටම මේ ඉශාර ශලිනි අතර මාරම ලස්සන chemistry එකක් තියෙනවා 🥰 ඒක බලන් ඉන්න මාරම ලස්සනයි ටෙලි ඩ්‍රාමා එකකට උනත් ගැලපෙනම දෙන්නා තමයි හම්බෙලා තියෙන්නේ 😋😎

    • @ish6200
      @ish6200 2 ปีที่แล้ว +1

      Ow

  • @wijethunga9884
    @wijethunga9884 2 ปีที่แล้ว +50

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි මේ සිංදුව😍 නිමන්තිගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ❤

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว

      රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +30

    ඇසගින් බලා හුරතල් එපා කියලා දැන් හොදට හූරතල් වෙනවා අම්මෝ එදායි අදයි වෙනස...💙💙

  • @kumaradimanka9832
    @kumaradimanka9832 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි රශ්ලි

  • @ashi16385
    @ashi16385 2 ปีที่แล้ว +128

    රදීශ් අයියා ලිහිණි අක්කි ඔය දෙන්නාගේ expression නම් ඇත්තටම මාරායි.කතාවක් කියලා අමතක වෙන තරමටම අපි අපේ රශ්ලි ආදර කතාවට ඇබ්බැහි වෙලා ඉවරයි.
    ___ 💙RASHLI FOREVER 💙___

    • @user-qy2sf9zh4j
      @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +5

      ඔව් අනේ ...

    • @sankasandaya7263
      @sankasandaya7263 2 ปีที่แล้ว +3

      ඔයාලා හැමෝටම පෙන්නේ නැති ලස්සන කතාවක්‌ එතැන තියෙනවා සින්දුවත් හොදයි එත් එක වැරද්දක් තියෙනවා

    • @user-qy2sf9zh4j
      @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +1

      @@sankasandaya7263 මොකද්ද

    • @radeeshfan5016
      @radeeshfan5016 2 ปีที่แล้ว +1

      ඔව් 😍

    • @SMTVIDEOPRODUCTION
      @SMTVIDEOPRODUCTION 2 ปีที่แล้ว +1

      *මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ* මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න ගොඩක් පිං.....,.,.,

  • @user-ty9kb3ln3c
    @user-ty9kb3ln3c 2 ปีที่แล้ว +56

    අහනවා අහනවා ඉවරයක් නෑ.සින්දුව මාර ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.😍😍😍

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +27

    අනාදරේ ලැබෙයි ජිවිතේ ...
    සදාතනයි පැතූ ආදරේ...

  • @tiruhiru4781
    @tiruhiru4781 2 ปีที่แล้ว +44

    අපෙ පැනි මුට්ටී දෙක 💙🤭
    ලිහිනි රදීශ්

  • @Pathum_2576
    @Pathum_2576 2 ปีที่แล้ว +116

    අනේ ගොඩක් ලස්ස සින්දුවක් අනේ එක පාරින්ම හිත ඇදිලා ගියා ♥️♥️ ආයි ආයි අහන්න හිතෙනවා .

  • @Ri-oq6vd
    @Ri-oq6vd 2 ปีที่แล้ว +106

    හරිම ලස්සන සිංදුවක්... ගායනය, වචන, තනුව, මේ හැම දේම රදීෂ්/ලිහිණිගෙ ඒ ලස්සන ආදර කතාව පිලිබිඹු කරනවා ❤️

    • @shalanihimansika1827
      @shalanihimansika1827 2 ปีที่แล้ว +2

      ❤❤❤❤

    • @akindaya.4377
      @akindaya.4377 2 ปีที่แล้ว +2

      ඒක ගෙනනම් කියන්න. වචන නැ..

  • @dammika-io9zg
    @dammika-io9zg 2 ปีที่แล้ว +11

    A katahadata මට පිස්සු hadila theyanna ban මාර lassanai me sinduva kohhara ahuvath made aya aya අහන්න පුළුවන් සිංදු vak super song this is vere beautiful song 💜️❤

  • @user-vq9wq7he1p
    @user-vq9wq7he1p 2 ปีที่แล้ว +20

    2021 ලස්සන මතක 2022 අරන් යමු ❤️💫

  • @user-iv3ew8ih5t
    @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +87

    කොහොමද අවුරුදු අටක් පරණ සින්දුවක් trending list එකේ උඩටම ආවම ගැම්ම 😍😍😍🥳

    • @abisheka8924
      @abisheka8924 2 ปีที่แล้ว +9

      aniwa ape set eke wada thama❤✌️❤✌️

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +5

      @@abisheka8924 ❤

    • @tiruhiru604
      @tiruhiru604 2 ปีที่แล้ว

      😍🤩

    • @ABCD-kc8yj
      @ABCD-kc8yj 2 ปีที่แล้ว +6

      @Nethuli Amaya උබ පව් බන් මගෙ ආක්ශ faniyo...(faniyo කියන්නෙ fan ගෙ ගෑනු සතා)...උබේ ආක්ශගෙ ඒව ගොඩදාන්නෙ ජපුරෙ උන් වෙන්න ඇති...පව් කුහක ජීවියො

    • @anushafernando350
      @anushafernando350 2 ปีที่แล้ว +5

      @@ABCD-kc8yj aksha wage kehel kan kana unta owa therenne na. oya hari 😁

  • @tiruhiru604
    @tiruhiru604 2 ปีที่แล้ว +75

    ලිහිණි කියන්නේ ගැඹුරු ආදරයක් හිතේ තියාගෙන දුක් වින්ද කෙල්ලෙක් ඒ වගේ මැණිකක් ලබන කොල්ලා ඇත්තටම වාසනාවන්තයි ❤❤
    අපේ රතු රෝස මල් කුමාරි 😘😘
    ආදරෙයි ශලිනි අක්කේ my favourite 🥰

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +19

    දෙරණ♥️ කියන්නේ අමුතුම මැජිකක් බන්💪 රැල්ලට ඇවිත් දෙරණට කොච්චර බැන්නත්, අලුත් දෙයක් දුන්නනම් දෙරන උබලා විතරයි🎧♥️එදා Tv එකක් ලගට එන්නේ බලන්න තියන දෙයක් තියනවට බලනවා කියලා හිතාගෙන. හැබැයි අද පට්ට ආශාවෙන් Tv එකක් බලනවා♥️ ආදරෙයි බන් දෙරණ💪

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +21

    ලස්සන දුනුකේ
    මල වගේ මැණිකේ
    දැක්කම උදයේ
    මගෙ සිත පිරුණේ 💃

  • @userhi172
    @userhi172 2 ปีที่แล้ว +60

    මුලදී දෙවෙනි ඉනිම ගොඩාක් ආසාවෙන් බැලුවා❤️ ඒත් පස්සේ ලිහිනිට වුන අසාධාරණය නිසා කතාව එපා වෙලා බලන එක නතර කරා🙁❤️අහම්බෙන් වගේ රදීශ්ගේ ලිහිනිගේ කොටසක් දැකලා තමයි ආයෙත් කතාව බලන්න පටන් ගත්තේ😊දෙවන්තට❤️ පස්සේ කතාවේ දැකපු ලස්සනම කපල් එක තමයි රශ්ලි❤️ ඒ දෙන්නාගේ ඇක්ටින් නම් ගොඩාක් ලස්සනයි මමත් දැන් රශ්ලි ෆෑන් කෙනෙක් වෙලා😌 ශාලු තමයි මං ආසම නිලිය❤️ ශාලු😊ලිහිනි කියන චරිතය හැගීම් නිරූපණයෙන් ගොඩාක් ලස්සනට ඇක්ට් කරන නිසා තමයි අපි ඒ චරිතයට මේ තරම්ම ආදරේ☺️

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +5

      මටත් ඒකම තමයි උනේ 😊

    • @shashiniperera4282
      @shashiniperera4282 2 ปีที่แล้ว +4

      Same same 🤝

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 2 ปีที่แล้ว +4

      Math❤️🥰

    • @harshanaperera8537
      @harshanaperera8537 2 ปีที่แล้ว +4

      දෙවන ඉනිම බලන එක අතහැරලා ගොඩක් කල් අපි නම්.ශලිනි වෙන ඩ්‍රාම එකක හිටියොත් අනිවා බලනවා.ඒතරමට අප්‍රසන්න නාට්‍ය යක් වුනා මට නම්.🤮🤧

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 2 ปีที่แล้ว +4

      @@harshanaperera8537 ලොක්කි Drama එකේ ඉන්නවා ..🥰

  • @surenikasewwandi6194
    @surenikasewwandi6194 2 ปีที่แล้ว +146

    ඊයෙ සින්දුව දාපු වෙලේ ඉදන් බැලුව වාර ගාන කොච්චරද මතක නෑ තවමත් බලනවා නවත්තගන්න බෑ 😍❤️ වැඩක් කරන්න හිතෙන්නෙ නෑ මේක බලන්නමයි එන්න හිතෙන්නෙ

  • @wadugechaminda9536
    @wadugechaminda9536 2 ปีที่แล้ว +38

    දැන් ඉතින් 4M තමයි රශ්ලියන්ස් නේද ගැම්මෙන් කරමු 😁🔥🔥🔥🔥

  • @ruhansi11
    @ruhansi11 2 ปีที่แล้ว +15

    තාමත් ඇවිත් බලලා යනවා ☺❤🥰

  • @ima2932
    @ima2932 2 ปีที่แล้ว +377

    නිමන්ති අක්කාගේ කටහඬ අපේ චූටි මැණිකෙට ගොඩාක් ගැලපෙනවා😊❤️
    හරිම ලස්සනයි😍❤️

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +461

    අනේ හරිම ලස්සනයි ඒ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️රශ්ලි හරිම ආදරනීය කපල් එකක්❤️හරිම ආදරෙයි ඒ දෙන්නට

    • @aselasadaruwan6803
      @aselasadaruwan6803 2 ปีที่แล้ว +10

      ❤❤😘 lassanai ane adarei dennatama😍

    • @ima2932
      @ima2932 2 ปีที่แล้ว +7

      ඔව්😍❤️

    • @shalanihimansika1827
      @shalanihimansika1827 2 ปีที่แล้ว +2

      ❤❤❤

    • @emasha
      @emasha 2 ปีที่แล้ว +2

      ❤❤❤❤

    • @emasha
      @emasha 2 ปีที่แล้ว +2

      🔥🔥🔥🔥

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +20

    3.M රෝස කතන්දර 🌹

  • @deshawimarshani2308
    @deshawimarshani2308 2 ปีที่แล้ว +13

    Verry beautiful song @lovely ishara aiya@shalini akka❤❤❤❤

  • @dinushalakmaki4335
    @dinushalakmaki4335 2 ปีที่แล้ว +58

    ශලිනිඉෂාර ඔය දෙන්නාගේ ඇක්ටින් එක ගැන වචනයෙන් කියලා නිම කරන්න බැහැ ඒ තරම් අපුරුයි congratulations දෙන්නාටම❤️ ආදරේයි හැමදාමත් 💖

  • @ishararadeeshfan5848
    @ishararadeeshfan5848 2 ปีที่แล้ว +422

    කව්රු කෝම මොනා කිව්වත් දෙවනි ඉණිමෙන් දීපු සින්දු ටිකනම් හැමදාම මිනිස්සුන්ගේ හදවතේ රැදිලා තියෙනවා කියලා විශ්වාසයී❤️

    • @fernandodil5071
      @fernandodil5071 2 ปีที่แล้ว +4

      🔥❤❤❤❤

    • @emasha
      @emasha 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @msumusicgangster5287
      @msumusicgangster5287 2 ปีที่แล้ว +3

      පුකෙන් හිනා වෙන රියැක් එක ඇට් කරල නැ බන් 🤣

    • @nisanmax6039
      @nisanmax6039 2 ปีที่แล้ว +3

      Data kapagena puken hinawena ekek dekkamayi

    • @lakshmanperera5908
      @lakshmanperera5908 2 ปีที่แล้ว +1

      💕💕💕💕💕

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +18

    හලෝ මේක අද තමා බැලුවේ නියමයි 💙💙

  • @tishachathu7476
    @tishachathu7476 2 ปีที่แล้ว +14

    මේ සිංදුව නම් සුපිරි හිතට වදිනවා..සුපිරියටම..

  • @dinushani7837
    @dinushani7837 2 ปีที่แล้ว +145

    ඇසට දැනේන ආදරයකට එහා ගිය හිතට දැනෙන ආදරයක්....♥️♥️♥️♥️රශ්ලි♥️♥️♥️♥️ අහිංසක හිතක් ලග දගකාර ආදරයක් තියෙද්දී හරීම ආදරනියයි😘