පොලිස්පති කොමිසමෙන් උසස් වීමක් දුන් ASP රොද්‍රිගුට තියෙන චෝදනා මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 639

  • @JsJayasundara-xf5up
    @JsJayasundara-xf5up 18 ชั่วโมงที่ผ่านมา +126

    npp.වාහම.වෙවට.උත්තරු.දියයුතුයි.විජිත.හෙරත්

    • @lordsj
      @lordsj 17 ชั่วโมงที่ผ่านมา +2

      රනිල්ගේ කාලේ එකක් මේ video එක බලන්න රනිල්ට බනින්නේ

    • @lourdesfernando8517
      @lourdesfernando8517 16 ชั่วโมงที่ผ่านมา +4

      පරණ විඩියෝ දැන් දාන්නෙ මිනිස්සු නොමග යවන්නද

    • @nishadiperera9160
      @nishadiperera9160 16 ชั่วโมงที่ผ่านมา

      @@lourdesfernando8517නැහැ නැහැ මේක අද එකක්.

    • @priyantharathnasingha3839
      @priyantharathnasingha3839 16 ชั่วโมงที่ผ่านมา

      Munta pissuda mandaa...​@@lourdesfernando8517

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 16 ชั่วโมงที่ผ่านมา

      මේ කියන්නෙ පොලිස් නිලධාරීයාට npp ආන්ඩුවෙන් උසස් වීමක් දුන්න කියල නේද

  • @WanniarachchiWanigasekara
    @WanniarachchiWanigasekara 18 ชั่วโมงที่ผ่านมา +64

    රෙද්දෙගු වහාම ඉවත් කලයුතුයි

  • @kingphone8251
    @kingphone8251 17 ชั่วโมงที่ผ่านมา +52

    ජනාධිපති පොලිසීයට ඇගිලි නොගැහිම නොකලත් ජනතාවට ඇහුන්කම් දිය යුතුයි

  • @nimalkarunathilaka4193
    @nimalkarunathilaka4193 16 ชั่วโมงที่ผ่านมา +30

    අනුර සහෝදරයා මේ ගැන අවධානය යොමු කරන්න.

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 18 ชั่วโมงที่ผ่านมา +141

    අනුර සහෝදරයා අනිවාර්යෙන් මේ ගැන සොයා බලන්න. පුදන කොටම කාපියකා වගේ වැඩ කරන්න එපා.

    • @lasindudananjaya6097
      @lasindudananjaya6097 17 ชั่วโมงที่ผ่านมา +5

      යකෝ මේ රනිල්ගේ කාලේ එවා 😂

    • @neethawalimini520
      @neethawalimini520 17 ชั่วโมงที่ผ่านมา +1

      Ayyo me parana vidio ekak ranilge kale ekak

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 16 ชั่วโมงที่ผ่านมา

      ඔය ගොල්ලන් එච්චර මෝඩද මේක රනිල්ගේ ආන්ඩුවෙ විඩියෝ එකක්

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 16 ชั่วโมงที่ผ่านมา +1

      මේක පරන එකක් රනිල්ගෙ එකක්

    • @shyamaudawatte1529
      @shyamaudawatte1529 14 ชั่วโมงที่ผ่านมา

      ​@@lasindudananjaya6097ඒ කාලෙ ඒව නෙවෙයි අද ඊයෙ
      පත් කරපු එකක්.

  • @lalanigamage647
    @lalanigamage647 18 ชั่วโมงที่ผ่านมา +183

    ඇත්තටම ඔව්. මේ තනතුරු ලැබුනේ අන්තිම ජරා මිනිහෙකුට...වහාම මේ පත්වීම් අවලංගු කර,රටේ මිනිසුන් හට යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ කරන්න.

    • @lasindudananjaya6097
      @lasindudananjaya6097 17 ชั่วโมงที่ผ่านมา +4

      යකෝ මේ රනිල්ගේ කාලේ එවා 😂

    • @merilkurera530
      @merilkurera530 17 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @nishadiperera9160
      @nishadiperera9160 16 ชั่วโมงที่ผ่านมา +1

      පොලිස්කොමිෂන් එකෙන් දීලා තියෙන්නේ අද. මට හිතෙන්නේ මේක මිනිස්සු කුලප්පු කරන්න කරපු වැඩක් ඇයි පොලිස් කොමිසම එහෙම දෙයක් කරේ. 🙄🙄🙄

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 16 ชั่วโมงที่ผ่านมา

      යකෝ උබලට මොලේ නැද්ද මෙ රනිල්ගේ කලේ එකක් කියලා උබලා දන්නෙ නැද්ද

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 16 ชั่วโมงที่ผ่านมา +3

      මේක රනිල්ගෙ ආන්ඩුවෙ එකක් 😂

  • @surangachaminda6936
    @surangachaminda6936 15 ชั่วโมงที่ผ่านมา +65

    කාගෙ කාලෙ වුනත් පරණ ඒවා වුනත් දූශිත නිලදාරීන්ට උසස්වීම් දෙනවා නම් ඒක වැරදියි.

    • @shanthasilva9587
      @shanthasilva9587 11 ชั่วโมงที่ผ่านมา

      පොලිස් කොමිසම වග කියන්න ඕන.
      ඉදිරියට ඔවැනි පත් කිරිම් කලොත් හඩ නගන්න ඕන

    • @Imurfr
      @Imurfr 9 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඇයි ජනාධිපතිතුමනි, ඇයි දන්නේ නැහැ ජනාධිපතිතුමනි තවමත් මේ වගේ නරක නිලධාරීන් රාජකාරියෙන් ඉවත් නොකරන්නේ... ඒකත් අනිත් ආණ්ඩු වගේම ජනාධිපති කෙනෙක් වගේද?? නැත්තම් වෙන මොකක් හරි හේතු තියෙනවද.. මට තේරෙන්නේ නැහැ.. නමුත් මට මේ රජය සහ ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා ඔවුන් අපට උදව් කරයි කියලා..

  • @roshansamantha1358
    @roshansamantha1358 17 ชั่วโมงที่ผ่านมา +84

    ඇත්තටම මේක වැරදියි මොහු ඉවත් කරන්න කියා මාත් ඉල්ලා සිටිනවා.😭😭😭

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +2

      මේ රනිල් වික්‍රමසිංහගේ kale video ekak

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 16 ชั่วโมงที่ผ่านมา

      යකෝ මෙ රනිල්ගේ ආන්ඩුවේ එකක්

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 16 ชั่วโมงที่ผ่านมา

      යකෝ උසස් වීම දීල තියෙන්නෙ මේ ආණ්ඩුවෙන්

    • @erangahapuarachchi3036
      @erangahapuarachchi3036 11 ชั่วโมงที่ผ่านมา

      Pls vijitha herath reverse your decetion as a NPP politician other wise no longer stay at this position

  • @seniorslexpat6903
    @seniorslexpat6903 14 ชั่วโมงที่ผ่านมา +69

    අජන්ත රොද්‍රිගු දුශිතයාගේ පත්වීම, හිටපු පොලිස් පරීක්ෂක Ajith Dharmapala මහතා තරයේ ප්‍රතිෂේප කරනවා. උසස් කරන්න නෙවයි මෙවන් දුෂිතයන් එලවා දැමිය යුතුයි. උසස් කිරීම තහනම් කරන තුරු හඩ නගමු. ජනතා බලය අද ගොඩක් ශක්තිමත්.

    • @rajithadharmasena7482
      @rajithadharmasena7482 13 ชั่วโมงที่ผ่านมา

      ඔව්.....

    • @adariyasinghe127
      @adariyasinghe127 13 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් අජිත් ධර්මපාල මහතා ලොකු කලකිරීමකින් කථාකලේ, විජිත සහෝදරයගෙ මොලේ කචල්ද?

    • @sirisaddarmaya
      @sirisaddarmaya 12 ชั่วโมงที่ผ่านมา

      මෙහෙම නම් කරන්නෙ කලකිරීමක්

    • @sirisaddarmaya
      @sirisaddarmaya 12 ชั่วโมงที่ผ่านมา

      විජිත හේරත්ට පිස්සු ද

    • @JanathJayaruwan
      @JanathJayaruwan 11 ชั่วโมงที่ผ่านมา

      රවී සෙනවිරත්න ලේකම් තුමා මේ ගැන බලන්න .

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 18 ชั่วโมงที่ผ่านมา +101

    නියමයි මහත්වරුනි.අපිත් දැක්කා ඔය රොඩ්රිගෝ කියන නිලධාරියා මහා අමානුෂික විධියට අහිංසක ජනතාවට කරපු තුච්ඡ අයුරින් රාජකාරිය කරපු හැටි, ජනාධිපති තුමනි ඔබ තුමා මේ දූෂිතයින්ට තනතුරු දීල ජනතාවගේ ඔබතුමා ගැන තියාතිබෙන විශ්වාසය නැතිකරගන්න එපා.ජනතාව ලොකු බලාපොරොත්තුවෙන් ඉන්නෙ දූෂිතයින්ට දඩුවම් ලබා දෙයි කියලා.

    • @tharindurathnayake3959
      @tharindurathnayake3959 17 ชั่วโมงที่ผ่านมา +1

      Aiyoo.. Kiyanakota ehemai. Kranakota mehema thama... poddak daaam wenawa doom wenawa... 🎉🎉🎉🎉

    • @QubitTechnologies
      @QubitTechnologies 15 ชั่วโมงที่ผ่านมา

      @@tharindurathnayake3959 parana video ekak ban

  • @shanthaananda990
    @shanthaananda990 15 ชั่วโมงที่ผ่านมา +19

    ඔව් ඒක ඇත්ත රනිල්ගේ පස්ස ලෙවකකා අහිංසක.මිනිස්සුන්ට අමානුෂික විදිහට පහරදීපු දඩබල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @lalanigamage647
    @lalanigamage647 18 ชั่วโมงที่ผ่านมา +61

    අපට හොඳ මතකයක් තියනවා,අරගලයේ කාලයේ සිට මරදාන එල්ෆින්ස්ටන් රඟහල සත්‍ය ග්‍රහයට" පහර දෙමින් කල අපරාධ අපි දෑසින් දැක්කා...එහෙව් පුද්ගලයෙක් ට තනතුරු දීම තරයේ හෙලා දැකිය යුතුයි

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 15 ชั่วโมงที่ผ่านมา +1

      ඡන්දෙ කටේ අනුර සහෝදරය
      ..

  • @samanwic543
    @samanwic543 17 ชั่วโมงที่ผ่านมา +23

    නිති විරොධි වැඩ කරපුඑවුන්ට කොහොමද උසස්විමි දෙන්නේ වහාම පරික්ෂනයක් කරන්න

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video ekak

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 18 ชั่วโมงที่ผ่านมา +74

    විජිත හෙරත් ඔයා මරු අපි බලමු තවදවස් තිනවා

    • @lasindudananjaya6097
      @lasindudananjaya6097 17 ชั่วโมงที่ผ่านมา

      යකෝ මේ රනිල්ගේ කාලේ එවා 😂

    • @lordsj
      @lordsj 17 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගෙ කාලේ එකක් මේක

    • @nalakanalaka3650
      @nalakanalaka3650 17 ชั่วโมงที่ผ่านมา

      යකෝ මේ රනිල්ගෙ කාලේ එකක්

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ එකක්. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට මඩ ගහන්න දාපු video එකක්. මේ ලාල් කියන බයිලා ගහන පිස්සු යකාගේ බයිලා වැඩක්

    • @singithnakandalafa2742
      @singithnakandalafa2742 16 ชั่วโมงที่ผ่านมา

      @@nalakanalaka3650 දන්නවා කදුලු ගැස් අතෙ තියන් ගැහුවෙ ලොකෙ එහෙම නැ බන් රාජ්‍ය නිලධාරීන් කියන් මොකක්ද රොද්‍රි ගු කොහොමද එහෙම කරන්නෙ රටෙ බදු ගෙවන ජනතාවට තව ඉන්නවා අපි බලමු

  • @nelushadewapriya5
    @nelushadewapriya5 15 ชั่วโมงที่ผ่านมา +29

    අපි කොන්ද කෙලින් තියාගෙන මේ ඡන්දයට කැන්වසින් ගියෙ බොහේම ආඩම්බරයෙන් .මේ වගේ දේවල් අහන්න වුනාම හරිම ලැජ්ජයි .ඔහොම වුනේත් කටෙත් අතුල්ලයි ඉදිරියෙදි .

    • @Imurfr
      @Imurfr 9 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඇයි ජනාධිපතිතුමනි, ඇයි දන්නේ නැහැ ජනාධිපතිතුමනි තවමත් මේ වගේ නරක නිලධාරීන් රාජකාරියෙන් ඉවත් නොකරන්නේ... ඒකත් අනිත් ආණ්ඩු වගේම ජනාධිපති කෙනෙක් වගේද?? නැත්තම් වෙන මොකක් හරි හේතු තියෙනවද.. මට තේරෙන්නේ නැහැ.. නමුත් මට මේ රජය සහ ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා ඔවුන් අපට උදව් කරයි කියලා..

    • @amig4732
      @amig4732 5 ชั่วโมงที่ผ่านมา +1

      පොලීසිය ට සම්පූර්ණ නිදහස දීල තියෙන්නෙ දේශපාලන අතපෙවීමකින් තොරව කටයුතු කරන්න. පොලීසිය දැන ගන්න ඕන පත්වීම් දෙන කොට එම පත්වීමි රජයේ ප්‍රතිපත්ති වලට අනුකූල ද නැද්ද කියල.

    • @GameDaya
      @GameDaya 3 ชั่วโมงที่ผ่านมา +1

      @@Imurfr පොලිස් කොමිසමෙන් දීල තියෙන්නෙ.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 13 ชั่วโมงที่ผ่านมา +9

    නොදැන කල වරදක් නිවැරදි කරන්න .මේ ජරා මිනිසා ඉවත් කරන්න .

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 12 ชั่วโมงที่ผ่านมา +6

    මේ වගේ විශ්වාසය පලුදු වන පත්වීම් ගැන අපේ බලවත් අප්‍රසාදය , මහ චන්දෙට පෙර මේවා මතුවිම රජයට ගොඩක් අවාසිදායක වනබවට අනතුරු අගවමු

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 17 ชั่วโมงที่ผ่านมา +29

    ඔන්න මාලිමාව ලකුණු අඩු කරගන්න යි හදන්නේ.....

    • @sarathsamarakoon220
      @sarathsamarakoon220 17 ชั่วโมงที่ผ่านมา

      මාලිමාව ත් කියූ විදියට නැ වගේ,

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +3

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video ekak ලාල් කියන පෙරේත යකාගෙ වැඩක්

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 16 ชั่วโมงที่ผ่านมา +1

      @@Dilnoma එහෙම ද

    • @nishadiperera9160
      @nishadiperera9160 16 ชั่วโมงที่ผ่านมา

      @@YfGf-mf1vmනැහැ අද එකක් නේද.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 16 ชั่วโมงที่ผ่านมา

      උබලා මෝඩද බ්න් මෙච්චර මෙක රනිල් ආන්ඩුවේ එකක්

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 18 ชั่วโมงที่ผ่านมา +35

    නියමයි. මනෝඡ් සර්. ඔයත්. දියවන්න. යන්නම. ඕනැ

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 10 ชั่วโมงที่ผ่านมา

      එයාගේ බෙල්ලි ගලක් ගැට ගහලා දියවන්නාට විසි කරන්නකෝ

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 18 ชั่วโมงที่ผ่านมา +12

    ASP. ට. බඩුම. තමා. ඕකව. යවන්න ඕනැ. වැලිකඩ

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 12 ชั่วโมงที่ผ่านมา +10

    NPP ආණ්ඩුව ඇතුළු ජනාධිපති තුමා අපකීර්තියට පත්කරන්න කරපු දෙයක්. වැඩ බලන පොලිස්පතියා ගෙදර යවන්න

    • @shanthasilva9587
      @shanthasilva9587 11 ชั่วโมงที่ผ่านมา

      පොලිස් කොමිසම තමයි වග කියන්න ඕන වැඩ බලන පොලිස්පති නොවේ

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 18 ชั่วโมงที่ผ่านมา +19

    කැරලි මර්ධන ඒකකය ගිය වකවානුවෙ ඉතා කැත විදියට උද්ඝෝෂකයන්ට පහරදුන්න,ඒවාද විමර්ශනයට ලක් කලයුතුයි..

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 13 ชั่วโมงที่ผ่านมา

      ඒකෙ එකෙක්ට නෙ උසස්විමක් දිලා ...තියෙන්නෙ

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 17 ชั่วโมงที่ผ่านมา +10

    උසස්වීම් නෙමෙයි රස්සාවෙනුත් අස් කරන්න ඕනැ ඒතරම් නරකයි

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video ekak. Me ලාල් කියන boruwata Kanata දෙන්න ඕනේ

    • @RamyaRamya-b1h
      @RamyaRamya-b1h 16 ชั่วโมงที่ผ่านมา +1

      @@Dilnoma ඒලාල්ට කරපු වැඩේ අපි එදිනම සජීවීව දැක්ක මේදේවල් වලින් මාලිමාවට කැලලක් වෙන්න පුළුවන් අපි මාලිමාව රැකගන්න ඕනැ

    • @upalirajakaruna2673
      @upalirajakaruna2673 14 ชั่วโมงที่ผ่านมา

      ​@@RamyaRamya-b1h
      මොනව රකිනිනද?රොද්‍රිගෝට උසස්වීමක් දීලා ...

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 17 ชั่วโมงที่ผ่านมา +12

    ඒකතාව ඇත්ත අපිදැක්ක විශ්ව විද්‍යාල දරුවන්ට පන්න පන්න පහර දුන්න ලාල් සහෝදරයගෙ හැප්පිලා ඔහු වැටුණා මෙයා ඉක්මණින් අයින් කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි වහාම පැයක්වත් තියන්න එපා මේ සිද්ධිය මැතිවරණයටත් බලපාන්න පුළුවන්

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +1

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video එකක්

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 14 ชั่วโมงที่ผ่านมา

      සත්තකින්ම රොඩ්රිගෝව අයින් කරන්න නෙවෙයි, ඌට දඬුවම් දෙන්න.

    • @RamyaRamya-b1h
      @RamyaRamya-b1h 14 ชั่วโมงที่ผ่านมา

      @@nuwanbuddika4896 උසස්වීමි නෙමෙයි පිටුවහල් කරන්න ඕන ඇස් දෙකෙන් දැක්ක නිසා කේන්තියි

  • @SamanRathnayake
    @SamanRathnayake 18 ชั่วโมงที่ผ่านมา +29

    සිරස මාධ්‍යවේදියාට ගැහුවෙත් ASP රොද්‍රිගූ නේද?

    • @TalkwithLal
      @TalkwithLal  16 ชั่วโมงที่ผ่านมา

    • @buddhikachamal9398
      @buddhikachamal9398 15 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගෙ කාලෙ පරණ වීඩියෝ එකක්...හොඳට හොයල බලන්න..

  • @enjoylife996
    @enjoylife996 12 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ..ඕවට දඩුවම් කරන්නම ඕනෙ ..ඔබට ජය ♥️♥️🙏🙏

  • @anojajayawardana2181
    @anojajayawardana2181 15 ชั่วโมงที่ผ่านมา +6

    Yes. Plz take immediate action for this.

  • @patisothagamiyo
    @patisothagamiyo 17 ชั่วโมงที่ผ่านมา +15

    ලාල්ගෙ වීඩියෝ බලන අය කල්පනා වෙන් බලන්න .මේක පරණ එකක්.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 13 ชั่วโมงที่ผ่านมา

      මේ මිනිහට උසස්විමක් දීලා..දැක්කෙ නැද්ද..විඩියො එක පරනයි..කෙනා කවුද කියනෙක බලාගන්න කො..මේ උසස්විමේ සිද්ධිය අද..

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 11 ชั่วโมงที่ผ่านมา

      Parana ekak nemey triangle ekek policey asp mineemaruwek ekata vijitha hetath pathwermak deela

    • @difislslls1580
      @difislslls1580 10 ชั่วโมงที่ผ่านมา

      Hama dusitayo genama kata kerana meyala,me dusitaya gena denagena hitiya nadda

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 12 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතිතුමනි හොඳ පොලිස්පතිවරයෙක් පත්කරන්න

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 18 ชั่วโมงที่ผ่านมา +19

    මේව පරණ ඒව දාල ලාල් පළීගැනීම කෲරකම් පටන් අරගෙන

    • @sunethraGamage-ff5eg
      @sunethraGamage-ff5eg 15 ชั่วโมงที่ผ่านมา

      Aluth ekak

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 13 ชั่วโมงที่ผ่านมา

      අයියෝ..ඕක පරන උනාට අලුත් තත්වෙ ඔය නරුමයට උසස්විමක් දිලා..අද

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 11 ชั่วโมงที่ผ่านมา

      Parana Naha vijitha hetath a mineemaruwata pathwermak deela triangle ekeklu a miniha API chade dunbe mewatada age le rathwrnawa

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 14 ชั่วโมงที่ผ่านมา +2

    යුක්තිය ඉටුකරන්න බලය ඉල්ලුවනේ. දැන් බලය තියෙනවනේ අපි යුකතිය ඉටුකරන තෙක් බලාහිඳිමු. 🙏🏽

  • @pushpakumarabalad2367
    @pushpakumarabalad2367 17 ชั่วโมงที่ผ่านมา +6

    මොකක්ද මේ වෙන්නේ වහාම අජන්ත හිරේ යවන්න විජිත සහෝදරයා

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +1

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video ekak

    • @nishadiperera9160
      @nishadiperera9160 16 ชั่วโมงที่ผ่านมา

      @@Dilnomaඅද පත්වීම දීලා කියලා ලාල් වීඩීයෝ එකක් කරා. ඇත්ත බොරු දන්නේ නැහැ.

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 18 ชั่วโมงที่ผ่านมา +8

    උනුත් එකයි මුන් ඔක්කොමට වඩා අන්තයි

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +1

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video ekak

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 17 ชั่วโมงที่ผ่านมา +7

    එහෙම එකෙක් නං වහාම ඉවත් කරන්න අනුර පුතා

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video ekak

    • @TalkwithLal
      @TalkwithLal  16 ชั่วโมงที่ผ่านมา

      ඒක හරි ඌ වැරදිකාරයෙක් කියලා ඕගොල්ලන්ට පේන්නැද්ද අද මේ උසස්වීම දීලා තියෙන්නේ එතකොට කවුද හරි

    • @buddhikachamal9398
      @buddhikachamal9398 15 ชั่วโมงที่ผ่านมา

      පරණ වීඩියෝ එකක්

    • @difislslls1580
      @difislslls1580 10 ชั่วโมงที่ผ่านมา

      Parana Video akak tamai ,minissunta jara vidihata kadulu ges gahala apahasu tawayeta pat kerapu minissuge. Viwachenayata lak wache police niladariyata me anduwan patvim dila ake ganai minissu viwachenaya keranne ,dusitayo alawanda apu anduwa ai dusitayanta patvim danne

    • @Dilnoma
      @Dilnoma 9 ชั่วโมงที่ผ่านมา

      @@TalkwithLal එක cancel කරලා

  • @nuwanprasad1031
    @nuwanprasad1031 17 ชั่วโมงที่ผ่านมา +12

    පරණ ඒවා දාලා මිනිසුන් aussanna එපා.. 😡😡😡😡

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 15 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට රුද්රිගූ අලුත් කෙනෙක්ද

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 10 ชั่วโมงที่ผ่านมา

      Ayyo Parana Naha aragala kaakedi me asp mineemaruwa gahuwa minissunta moota vijitha hetath Ada pathwermak deela policey apitathkanna thamay wenne

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 8 ชั่วโมงที่ผ่านมา +3

    විජිත හේරත්ට චන්දය දේන්න එපා
    ඔකා ඩිල් කරයා

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 12 ชั่วโมงที่ผ่านมา +1

    කොමිසමේ මේ පත්වීම දීපු නිලධාරීයා ට විනය පරීක්ෂණයක් කරන්න

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 12 ชั่วโมงที่ผ่านมา +2

    කැරලි මර්දනේ හිටපු උස මහත රොද්‍රිගූ බල්ලා එන්නත් කර කූඩු කල යුතුයි

  • @Athula12165
    @Athula12165 18 ชั่วโมงที่ผ่านมา +13

    ලාල් මා මෙය දුටුව ගමන්ම npp කාර්යාලයට කථා කරලා විමසුවා මා ඉන්නේ UAE වල... ඔවුන් ඒ ගැන සොයාබලන්නම් කියලා කිව්වා.. හරි පුදුමයිනෙ ඇයි ඔබ මේ ගැන කෙලින්ම කථා කරලා විමසුවේ නැත්තේ?

    • @TalkwithLal
      @TalkwithLal  16 ชั่วโมงที่ผ่านมา

      මේ ගැන පත්වීම් ලිපිය පවා යැව්වා අනිත් අය ටෙලිෆෝන් උස්සන්නේ නෑ ඒකයි මේක ගැහුවේ

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +2

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video. ජන්ද kadanna මඩ ගහන්න දැන්මම පටන් අරන්

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +1

      ​@@TalkwithLalලාල් මීට වඩා හොඳයි toilet වලක් haragena කන්න. පරණ video දාලා අලුත් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද kadanne නැතුව

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 10 ชั่วโมงที่ผ่านมา

      Vijitha hetath asp mineemaruwata Ada pathweenak deela triangle ekek a miniha nay reddak asse daagana Parana naha

  • @lordsj
    @lordsj 17 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් වැල් පාලමේ ගිය හැටි ඔය අහිංසක මිනිස්සුන්ට පහර දීලා

  • @kalyanijayasuriya6191
    @kalyanijayasuriya6191 15 ชั่วโมงที่ผ่านมา +4

    මේක පරණ එකක්
    කලබල වෙන්න එපා කවුරුත්

  • @dammikaw9050
    @dammikaw9050 13 ชั่วโมงที่ผ่านมา +3

    අජිත් සර් පුදුම මහන්සියක්‌ ගත්තේ රෑ දවල් නැතිව මාලිමාව දිනවන්න. කාරුණිකව ඉල්ලා සිටින්නේ නිවැරදි නිලධාරී සුදුසු පුටු වල ඉඳන්න

    • @nishanthinishanthi3267
      @nishanthinishanthi3267 13 ชั่วโมงที่ผ่านมา

      Ubalata passa පැත්තෙන් arinne Anura

  • @ranjan1554
    @ranjan1554 17 ชั่วโมงที่ผ่านมา +7

    මේක හෙන පරන එකක්නෙ. මේක මිනිස්සු නොමග යවන්න ගහන ගේමක්

  • @geethanandaagalakumbura1904
    @geethanandaagalakumbura1904 2 ชั่วโมงที่ผ่านมา

    මේකා සමස්ථ සමාජය ඉදිරියේ නින්දාවට පත්කරලා ගෙදර යවමු

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 17 ชั่วโมงที่ผ่านมา +2

    රුද්‍රිගො කියනනේ මානසික පිස්සෙක් දිලිරුක්ද එහෙමයි

  • @rizmankho9105
    @rizmankho9105 15 ชั่วโมงที่ผ่านมา +2

    රුද්ද්රිගෝව අපේ ආණ්ඩුවට ගන්නඑපා අරගලයේ හැමෝටම ගැහුවේ රුඩ්රිගෝ තමයි අපට අපි දැක්ක කදුළු ගෑස් athe🙏 පත්තු කරලා visi🙏 කලේ අජන්තාව අස් කරන්න මම කුවේට්

    • @buddhikachamal9398
      @buddhikachamal9398 15 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගෙ කාලෙ පරණ වීඩියෝ එකක්

  • @lakshanprabash8220
    @lakshanprabash8220 15 ชั่วโมงที่ผ่านมา +4

    පරණ ඒවා දාල මිනිස්සු රවට්ටන්න බෑ යකෝ දැන් 😂

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 15 ชั่วโมงที่ผ่านมา +1

      පරන ඒව ගැන තමයි මේ මුලු කතාවම. මෙච්චර ඉක්මනට අමතක කරන්නද කියන්නෙ.

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 10 ชั่วโมงที่ผ่านมา

      Parana ewa nemey hodata balanna aragala kaale campus lamaynta gahuwe mineemaruwe asp athdeka badagena inne triangle ekeklu mineemaruwata vijitha hetath Ada pathwermak deela policey chande dunna ayata gahanna kiyalada

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 17 ชั่วโมงที่ผ่านมา +2

    මෙහෙම ගියොත් වැඩි දුර යන්න බෑ සහෝදරයා. අපේ් ජනාධිපතිතුමාගෙ අවදානය පිනිසයි.

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา +1

      මේ රනිල් වික්‍රමසිංහගේ කාලේ video ekak

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 13 ชั่วโมงที่ผ่านมา

    .ඇත්තටම.මෙ.අයට.මොන.උසස්වීමක්.මෙ.වාගෙ.අයට.ඇයි.උසස්වීමක්.දුන්නෙ.ඉදිරියට. ලස්සන. රටක.හදන්න.නම්..ඔය.වාගෙ.දඩුවම්.දෙන්න.ඔන.අයට..ඇයි.උසස්
    විම්
    දෙන්නෙ.
    ..
    ..මෙකට.තීරනයක්.ගන්න❤❤❤❤❤

  • @KasunWeerasingha-up7vq
    @KasunWeerasingha-up7vq 17 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata ජයවේවා

  • @rajithadharmasena7482
    @rajithadharmasena7482 13 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාලට පින් මෙකට කතා කරන එක .......මුන්ට පිස්සුද මුන්ව දන්නෙ......අපේ බලාපොරොත්තු ඉවරයි

  • @lasindudananjaya6097
    @lasindudananjaya6097 17 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ මේ රනිල්ගේ කාලේ එවා 😂

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 ชั่วโมงที่ผ่านมา

    අන්න හරි උසාස් වීමක් දිය යුත්තෙ හරි හැටි සොයා බලා දැන් තෙරෙයි නීතියද බලයද කියලා නීතියට ජයවෙවා

  • @sajithlakshman3713
    @sajithlakshman3713 15 ชั่วโมงที่ผ่านมา +2

    Me ඡන්ද kale de උසස් weem දෙන්නේ නැහැ මේක පරණ කතාවක්

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d 14 ชั่วโมงที่ผ่านมา +1

    වහාම මෙ ගැන හොයල බලන්න ඕනි

  • @annenilu1104
    @annenilu1104 17 ชั่วโมงที่ผ่านมา +4

    මේ පරණ video වලට අලුත් title දාලා මිනිසුන් නොමඟ යවනවා.

    • @TalkwithLal
      @TalkwithLal  16 ชั่วโมงที่ผ่านมา +1

      මේ අජන්තරොඩ්රෝගේ පරණ අතීතය පෙන්නනව මේ තරම් නරක මනුස්සයෙකුට ඇයි උසස්වීම් දෙන්නේ system change කියන්නේ මේකටද

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 10 ชั่วโมงที่ผ่านมา

      Parana Naha asp Rodrigo aragalawaladi amanushikawa pahara dun kenek tieange ekek vijitha hetath moota Ada pathwermak deela moo apiwath marayne

  • @krishanthajayasekara9360
    @krishanthajayasekara9360 16 ชั่วโมงที่ผ่านมา +3

    මොනවද බන් මෙ ...මේවා අර අරගලයෙ සිදු වු සිදුවීම්නෙ.මිනිස්සුන්ට මෙ පරන ඒවා දාල මෙ රජයට බලු වැඩ කරන්න එපා.

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 10 ชั่วโมงที่ผ่านมา

      Aththa kathawak vijitha hetath mineemaruwekuta policey Ada pathwermak deela API naheegana chande dunne mewatada

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 17 ชั่วโมงที่ผ่านมา +3

    පරණ video දාල මාලිමාවේ ඡන්ද කඩන උත්සාහයක් මේක.

  • @nihalpremakumara9258
    @nihalpremakumara9258 17 ชั่วโมงที่ผ่านมา +3

    ඔහුගෙ පත්විම අවලංගු කරලාලු දන්න විදිහට

    • @krishanthajayasekara9360
      @krishanthajayasekara9360 16 ชั่วโมงที่ผ่านมา

      නලබලවෙන්න එපා මේවා මෙ පරන ඒව

    • @buddhikachamal9398
      @buddhikachamal9398 15 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගෙ කාලෙ පරණ වීඩියෝ එකක්

  • @NjNada
    @NjNada 18 ชั่วโมงที่ผ่านมา +5

    Verrygood ❤❤❤❤❤❤❤❤❤

    • @buddhikachamal9398
      @buddhikachamal9398 15 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගෙ කාලෙ පරණ වීඩියෝ එකක්

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 12 ชั่วโมงที่ผ่านมา

    Well done brother and well said brother's

  • @wildmonster5924
    @wildmonster5924 17 ชั่วโมงที่ผ่านมา +1

    මේක ගැටයක් පොරව උසස් කලේ මේ වගේ කට්ටිය මානව හිමිකම් ගියාම අයින් කරන්න පුලුවන් නිසා😂 ඊට පස්සේ ඉලග එකාට දෙන්න පුලුවන්

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 13 ชั่วโมงที่ผ่านมา

    අපිත් මාලිමාවට ජන්දේ දුන්නේ.දුෂිතයන්ටත් එහෙමනම් උසස් වීම් දුන්නද.

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 11 ชั่วโมงที่ผ่านมา +1

    විජිත හේරත්ට පිස්සුද ,,,මේ වගේ වැඩ කරන්නේ ,,,,විජිත හේරත් මාලිමාවත් අනුරත් ඉවර කරනවා,,,!!!!විජිත හේරත් උබ මොකෙද්ද බං

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 13 ชั่วโมงที่ผ่านมา

    මුන්ට උසස් වීම දීලා පෙන්නලාම නඩු දාන එක මරු

  • @Mathy911
    @Mathy911 14 ชั่วโมงที่ผ่านมา

    At least some generous civilians are there to talk about Tamils.
    thank you guys....Hope civil rights will endeavor for all citizens to have equal way.

  • @sunrisethushara8212
    @sunrisethushara8212 13 ชั่วโมงที่ผ่านมา

    මපත්වීම් හරහා ඉදිරි පරීක්ෂණ වලට බරපතල හානි සිදුවිය හැකිය

  • @PmobileKatunayaka-w6l
    @PmobileKatunayaka-w6l 15 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තුමාට අවදානය සදහා

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 16 ชั่วโมงที่ผ่านมา +1

    මේක පරන එකක් පිලිගන්න එපා රනිලගෙ කාලෙ එකක් අන්දන්න හදන්නෙ

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 17 ชั่วโมงที่ผ่านมา +1

    Lawyer නෙමෙයි සාමාන්‍ය පුද්ගලයකුට උනත් පොලිසිය ට ගහන්න අයිතියක් නැහැ

    • @Dilnoma
      @Dilnoma 16 ชั่วโมงที่ผ่านมา

      මේ parana video danne ඡන්ද kadanna

  • @sccreations311
    @sccreations311 4 ชั่วโมงที่ผ่านมา

    රනිල් - අනුර deal වලට අනුවය් මෙවා වෙන්නෙ.
    රොඩ්‍රිගො පොලිසියේන් පන්නන්න ඔනෙ

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 10 ชั่วโมงที่ผ่านมา

    නීතිඥ කියන්නේ අහසින් පවත්වුන අය නෙමේ අරගලයක් ඇතුළේ ඉන්න නීතිඥවේවා ජනාධිපති වේවා පොලිස් ප්‍රතිවේවා ඔක්කොම අරගලකාරයෝ අරගලය නවත්තන්න කියලා නීතියෙන් අඩක් ලැබෙන කොට ක්‍රියාත්මක නැතිනම් බලය යොදවා හෝ එය නැවැත්විය යුතුයි

  • @stylo9112
    @stylo9112 15 ชั่วโมงที่ผ่านมา

    මේ විවේචනය හරි හොඳයි. අපටත් විවේචන ගොඩක් තියෙනවා. පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ චෝදනා ලැබූ නිලධාරී විශාල සංඛ්‍යාවක් තාම එම උසස් නිලතල දරමින් සේවයේ යෙදී ඉන්නවා. මේ අය මේ තනතුරුවල හිටියොත් npp ආණ්ඩුවෙන් වත් මහජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. හොඳයි ඒක එහෙමනම් නොවැම්බර් 14 අපි මේ ආණ්ඩුවටත් දැනෙන්න තීන්දුවක් දෙන්නං. නව ආණ්ඩුව විවේචනය කරන්න මෙසේ ආරම්භ වු වගයි.

  • @GunawardanaHA
    @GunawardanaHA 12 ชั่วโมงที่ผ่านมา

    විජිත හේරත් ඇමති වහාම මෙිි පිලිබදව සොයා බලන්න."

  • @UpaliDharma
    @UpaliDharma 17 ชั่วโมงที่ผ่านมา +2

    මෙික පහුගිය රජයෙන් කරපු වැඩක් ඇයි මෙි රජයට දොාස් පවරන්නෙ.

    • @TalkwithLal
      @TalkwithLal  16 ชั่วโมงที่ผ่านมา

      මේ මාසේ තුන්වෙනිදා පත්වීම දුන්නේ? ගිය ආණ්ඩුවද

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 16 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට පිස්සුද මේ පරන ඒව දාන්නෙ

  • @NoelGunawardena
    @NoelGunawardena 13 ชั่วโมงที่ผ่านมา

    බලනකොට..මෙිපත්වීමිහමිබවෙන්නේ.දුශිතයන්ටමයි
    මෙි.විදියට.ගියොත් රටට අබසරනයි.අපි ඇත්ත ටම.දුෂිතයින්ව.පලවා
    හරින්න තමයි මෙිරජයටඋදවි.ක⁣ලේ

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 13 ชั่วโมงที่ผ่านมา

    චන්දයක් තියෙන කාලේ උසස්වීම් දෙන්න බලයක් නැ

  • @suramyalanka3893
    @suramyalanka3893 15 ชั่วโมงที่ผ่านมา +3

    කරුණාකර වැඩිය කලබල කරන්න එපා

  • @AnuraSangeetha
    @AnuraSangeetha 11 ชั่วโมงที่ผ่านมา

    අනුරගෙ විශ්වාසය අපි කොහොමද කියන්නෙ..?

  • @sagarikaperera6819
    @sagarikaperera6819 16 ชั่วโมงที่ผ่านมา +6

    රනිල්ගෙ කාලෙ video දාල ලාල් මිනිස්සු නොමග අරින්න එපා. මේ වෙලාවෙ අනිත් හොරු ටික මඩ හොයනව NPP එකට ගහන්න. ඔයත් ඒකට උදවු කරනවද?

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 10 ชั่วโมงที่ผ่านมา

      Ranilage kaale nemey vedio eke athdeka badagena inne uuoo triangle ekek asp mineemaruwek amila Manoj mahathwarun gahuwe campus lamaynta expire tear gas wisikeruwe moo vijitha hetath mekata Ada pathwermak deela API chandedunne mewatada

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤niyamay katawa 🎉🎉🎉 Okater ender dehnna epaaaaaa 🎉🎉

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri 11 ชั่วโมงที่ผ่านมา

    ඔවුන්ට වහා නීතිය ක්‍රියාත්මක කරනු

  • @amazingfernando2440
    @amazingfernando2440 14 ชั่วโมงที่ผ่านมา

    EXCELLENT JAYAWEWA

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 15 ชั่วโมงที่ผ่านมา

    අපිට ආන්ඩු නැත.මොඩ චුන් එකකුත් නැත. එදා පොලිසිය අදත් එලෙසමය. ගොන්නු හිතන විදියට උන්ට නම් මාර චුන්ය. මතක තබාගන්න මේ අතරමැදි අවස්ථාවකි. ජනතාව හෙවත් නිශ්පාදන බලවේග සැබැ බලය අත්පත් කර ගත යුතුමය. යමක් පැහැදිලිව කියන්නෙමි එනම් උන්ගෙ සදාචාරය උන්ට .. අපේ සදාචාරය සමස්ථ ජනතාවගේ උන්නතිය වෙනුවෙන්!! ජයග්‍රහණය කරා පෙරට!!! දිවි හිමියෙන්.....

  • @mohameduwais6291
    @mohameduwais6291 12 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාගේ පාලනයතුළ මෙවන් ජඩ නින්දිත තුප්පහි සක්කිලි නීච කකුල් දෙකේ පිස්සු පොලිස් බල්ලන්ව අනිවාර්යයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙන් පන්නා දැමිමෙන් තොරව උන්ව උසස් කිරීම ඉතාමත් පිළිකුල් ද්වේශ සහගත ක්‍රියාව හෙළා දැකිය යුතුමයි

  • @patisothagamiyo
    @patisothagamiyo 17 ชั่วโมงที่ผ่านมา +7

    ලාල් පළි ගන්න පටන් අරන්..මේවා පරණ සිද්ධි..

    • @ජයගමු
      @ජයගමු 16 ชั่วโมงที่ผ่านมา

      පරන සිද්දි උනත් එහෙම දෙයක් උනානං ඒක වැරදියි. නිතිය ක්‍රියාත්මක කල යුතුයි!

    • @latharathnayaka8152
      @latharathnayaka8152 16 ชั่วโมงที่ผ่านมา

      නරක මිනිහෙක්ට උසස් වීම්දෙන්නෙ කවුද

    • @TalkwithLal
      @TalkwithLal  16 ชั่วโมงที่ผ่านมา +1

      පලිගන්නවා නෙවෙයි සහෝදරයා අනුරොව යහමගට ගේන්න උත්සාහ කරනවා මාලිමාව දිනවන්න වැඩ කරනවා

    • @asankabandara2293
      @asankabandara2293 16 ชั่วโมงที่ผ่านมา

      මෙිවගේ දෙයක් දාලා .?​@@TalkwithLal

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 16 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඉතින් ඔයා මේ පරණ ඒවා දාලා මාලිමාවට මඩ ගහන්නේ​@@TalkwithLal

  • @Pradeepparera
    @Pradeepparera 9 ชั่วโมงที่ผ่านมา

    දූසිතයට කොහොමද පත්වීමදුන්නෙ මෙික කුමන්ත්රනයක් .

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 13 ชั่วโมงที่ผ่านมา

    මේ සිද්ධිය පරණ එකක් නොවේ ,වහාම නිවැරැදි කළ යුතුයි අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා.

  • @suminda8308
    @suminda8308 14 ชั่วโมงที่ผ่านมา

    අජන්තා කියන එකට ආනිවාර්යෙන්ම නිතිය කරන්න ඔන

  • @rizmankho9105
    @rizmankho9105 15 ชั่วโมงที่ผ่านมา

    අජන්ත රුද්ද්රිගෝ අපට එපා එපා විජත හේරත් මහත්මයා.දැක්කේ නැද්ද අපේ සහෝදරයන්ට කරපු අපරාද ruddirigo😘 වැඩ තහනම් කරන්න මම කුවේට්

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 15 ชั่วโมงที่ผ่านมา

    සොයුර ලාල් මට ඔබ හමුවන්නේ නම් ....

  • @myasapala3399
    @myasapala3399 14 ชั่วโมงที่ผ่านมา

    විජිත ඔයා මාලිමාව කන්න එපා බැරිනම් පොලිස් ඇමති කම දන්න අයෙකුට දීලා අයින් වෙන්න

  • @dammika.sisira.kumara
    @dammika.sisira.kumara 12 ชั่วโมงที่ผ่านมา

    මෙවැනි පත්වීම් දෙන්නෙ ඇයි කියලා තේරෙන්නෙ නෑ පාදඩ්නීය කරනය ඉවරම කිරීම ලෝකය පිලිගත් රටකට මහත් රුකුලකි

  • @jayanthanawarathna501
    @jayanthanawarathna501 17 ชั่วโมงที่ผ่านมา +1

    Very good appointment ❤❤❤

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 14 ชั่วโมงที่ผ่านมา +2

    රනිල්ගෙ කාලෙ වීඩියෝව ක්.ලාල් මොනවද මේ කරන්නෙ.විකිනුනාද😢

    • @adariyasinghe127
      @adariyasinghe127 13 ชั่วโมงที่ผ่านมา

      මේ කථාව ඇත්ත ගනන්කාරයො දෙන්නෙකුට උසස්‌වීම් දීල තමා. වීඩියෝව පරණ උනත් කථාව ඇත්ත.

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 10 ชั่วโมงที่ผ่านมา

      Me aththa mineemaru asp ekekuta Ada policey pathwermak deela vijitha buruwa

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 5 ชั่วโมงที่ผ่านมา

      @@adariyasinghe127 පොලිස් කොමිසම ස්වාධීන යි නේද.රජයට මැදිහත් වෙන්න බෑනෙ ඒකට.ඔවුන් නීති විරෝදී වැඩ කර ඇත්නම් නීතිය ඉදිරියට අදාල පුද්ගලයන් හෝ සංවිධාන යා යුතුයි .එවිට තනතුරු අහිමිකරලීම කල හැකියි නේද මා දන්නා තරමින්

  • @SirimathRamanayake
    @SirimathRamanayake 9 ชั่วโมงที่ผ่านมา

    රටේම ජනතාව ඔබලා සමඟයි..මේ තක්කඩි නිලධාරියා ගැන මුලු රටම දන්නවා...මු තනිකරම සතෙක්. විජිත හේරත් කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට දීල ගෙදර යනවා... ඔය නිලධාරියා ගැන වැඩි විස්තර මහින්ද ජයසිංහ සහෝදරයාගෙන් දැනගන්නවා.

  • @upalirajakaruna2673
    @upalirajakaruna2673 14 ชั่วโมงที่ผ่านมา

    මේ උසස්වීම් පිළිබඳව අප සැලකිල්ලෙන්..මාළිමාවේ කොට්ඨාස සභා සභාපතිවරුන් වශයෙන්....විජිත හේරත් ටිරාන් සමග ඩීල් එකකදැයි සැකයි...

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx 11 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ට ජන්දය මෙතෙක් කල් දුන්නා. නමුත් මින් පසු නො දෙමි

  • @Sachinboxing
    @Sachinboxing 17 ชั่วโมงที่ผ่านมา +3

    මේ පරන එකක්නෙ 😂