අවුරුදු නැකතට මෝරපිරිත කියන්න​ - ජීවිතයම ගොඩ යනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 611

  • @sasikatissera4375
    @sasikatissera4375 5 หลายเดือนก่อน +60

    එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බොහෝ වේවා🙏🙏🙏 .. උතුම් ගුරැපියණනි ඔබට හෙළයේ ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 5 หลายเดือนก่อน +83

    මේ මිහිතලය මෑණියන් ලෙස හිතන්න එතකොට එය අපිරිසිදු කරන් නෑ කව්රුත් වටිනා කතාවක් ස්තුති ඔබ තුමාට

  • @hiranyakaperera5986
    @hiranyakaperera5986 5 หลายเดือนก่อน +96

    Neth FM එකට ජාතියේම ගෞරවය අත්වෙනවා ,,,, දිපාල් ගුරැතුමා සමග කරන මේ විශේෂ වැඩපිළිවෙලට ,,,
    🙏🙏🙏❤

    • @Somarathnasomarathna-kd4kx
      @Somarathnasomarathna-kd4kx 5 หลายเดือนก่อน

      ජ්ජ්ජ්ජ්ක්ජ්ජ්ජ්ජිජ්ජ්ජ්ජ්ජි😊කෝඔල්😊

    • @ystimetraveler6408
      @ystimetraveler6408 5 หลายเดือนก่อน

      ​@@Somarathnasomarathna-kd4kxaat

  • @manelchandrika2081
    @manelchandrika2081 5 หลายเดือนก่อน +49

    සිවුහෙලය පුබුදු කරන්නට ඔබතුමා මේ ගන්නා උත්සාහය අගය කරම්. හෙලදීපයේ පිනට පහල වු පින්වත් දේව මිනිසා නුබයි....හිතා ගත නොහැකි දැනුවත් කිරීම් .....තෙරුවන් සරනයි ඔබ තුමාට......

  • @nayanagithnasa1
    @nayanagithnasa1 5 หลายเดือนก่อน +43

    මෙතෙක් වචනයට පමණක් සීමා වී තිබූ හෙළ අභිමානය නැවත නැගී සිටීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එහි වර්තමාන නියමුවන් ඔබයි 🙏🙏🙏
    හෙළයට ජය ❤

  • @bandarahrcs3731
    @bandarahrcs3731 5 หลายเดือนก่อน +65

    බුදුරජාණන් වහන්සේ පහල වූ මේ හෙලබිමේ සූර්ය වන්දනාව තිබුණා. මහා රාවණයන් ද සූර්ය නමස්කාරය කල රජ කෙනෙක්.බුද්ධ ශක්තිය මේ දේශයේ සැමදා ම පවතිනවා.ගමයි පන්සල යි වැවයි දාගැබයි සංකල්පය බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ සිට තිබුණා. පරසුද්දන් හෙළ ඉතිහාසය වෙනස් කොට බුදුරජාණන් වහන්සේ ඉංදියාව ට භාරකාර ත්වය දුන්නට පසු මේ දේශය පිරිහුනා.නැවත සත්‍ය මතුවෙන මේ කාලයේ ඉක්මනින් ම ඒ සත්‍ය පහලවේවා.

  • @harshikavidushivudushi4513
    @harshikavidushivudushi4513 5 หลายเดือนก่อน +49

    අති විශිෂ්ටයි.....හරිම ආසයි අහන් ඉන්න. සිව් හෙළයට ජය.....!

  • @suramyadilrukshi9071
    @suramyadilrukshi9071 5 หลายเดือนก่อน +31

    ඔබතුමා මේ රටේ විතරක් නොවෙයි යම් දවසක මේ ලෝකයේම ,,,, අපේ රටේ ගෞරවය බබළවනවා ,,,, සත්තයි ,,,
    අපේ රට ඔබට ආදරය කරන්න පටන් ගෙන ,,,, එය තදින්ම දැනෙනවා ,,,,❤❤❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 5 หลายเดือนก่อน +58

    මොහු රටට සම්පතක්. මොහු පුස්තකාලයක්. ඉතාමත්ම ආදරණීය ලෙස සියලු දෙයක්ම පැහැදිලි කරනවා.
    මොහුගේ දැනුම කුඩා දරුවා සිට අධ්‍යාපනය පාසල් පොත් වලට අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතුය.🇩🇪🇩🇪🇩🇪❤

  • @maheshperera2288
    @maheshperera2288 5 หลายเดือนก่อน +27

    දීපාල් මහත්මයා කථාකරනේ හදවතට,නැගිටින හෙල යන්ට

  • @sasikatissera4375
    @sasikatissera4375 5 หลายเดือนก่อน +39

    රටේ එක්තරා ක⁣ාලයක මහා ගින්දරක් ඇවිලෙද්දි...කිසිම ජෝතිෂ්‍ය වේදි කියාගන්නාවු කෙනෙක් ඉදිරියට ආවෙ නැහැ...👍 ඔබතුමා තමයි ඒ මහා කර්තව්‍යයට උර දෙමින් දැවැන්ත සටනක් මහා සංයමයකින් යුතුව පිළිවෙලට අහවර කරන්න ඉදිරිපත් වෙමින් එය මැඩලුවේ.. ඔබතුමාට ජාතියම ණයගැතියි උත්තමයාණෙනි.. 🙏 ඔබ එක මම දෙක සංකල්පය තුලින් මේ දුන්නා වූ අවවාද අනුසාසනාව හැමටම යහපතක්ම වේවා🙏🙏🙏

  • @asokasilva1848
    @asokasilva1848 5 หลายเดือนก่อน +20

    වැහිලා තියෙන දුර්ලභ දෙයක් ඇරලා පෙන්නුවා වගේ .❤ඔබට පිං. තෙරුවන්සරනයි. ❤

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 5 หลายเดือนก่อน +98

    හෙලයේ වීරයානනි, මන්මුලාවු මිනිසුන් සුන්දර දේශයකට ගෙනයන ඔබතුමාටත් නිවෙදක මහතාටත් බොහෝම පින් .තෙරුවන් සරනයි

  • @sriyanthapriyankara8570
    @sriyanthapriyankara8570 5 หลายเดือนก่อน +74

    සමහර මිනිස්සු අහනවා නේද? අපේ රට ගොඩ යන්නේ කවදාද කියලා, මේ රට නැගිටින්නේ නැහැ කියනවා නේද?මේ රටේ ළමයි තියලා වැඩක් නැහැ පිටරට යවන්න ඕන කියනවා නේද? දේශපාලන ඇහෙන් බලන්න එපා, අරයා ආවම හරි, මෙයා ආවම හරි කියලා, මේක බුද්ධ දේශය, මෙතුමාගේ දේශනය අහනකොට හිතෙන්නේ නැද්ද, මේ තමයි රටේ නැගිටීම කියලා. සියලු දෙනාම හිතින් මවාගන්න සෞභාග්‍යමත් රටක් කොයි වගේද කියලා, ඒක තමයි මේ සිදුවන්නේ, නෙත් fm ඔබලාගේ ගවේෂණ අතරේ දීපාල් මැතිතුමා සමග කරන මෙම ගවේෂණය තමයි සුපිරිම ගවේෂණය 💐.මේ තමයි සත්‍ය මතුවෙන සමය, මෙයින් සියලු දෙනාගේ ඇස් ඇරේවී.💐🌹🌺

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 5 หลายเดือนก่อน +3

      ඇත්ත කතාව තෙරුවන් සරණයි

    • @olindarathnakumarihami8023
      @olindarathnakumarihami8023 5 หลายเดือนก่อน +2

      මේවේලාවෙ..ගොඩාක් හොඳම දේශීය කියමන

  • @dianakanchana266
    @dianakanchana266 5 หลายเดือนก่อน +23

    ඇත්තට ඔබ තුමා වැන්නෙක් මේ පුණ්‍ය භූමියේ නායකයා උනොත් ....❤🙏🌏💐 ඒ වගේ අඩුවක් තමයි මේ හෙල ජාතියට තියෙන්නේ ...😢😢😢

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 5 หลายเดือนก่อน +19

    මේ කතාවන් අහද්දි ඔබට මොනවද හිතෙන්නේ.මන්දා මට නං කියන්න වචන නෑ.මේ තරං හෙළයෝ වාසනාවන්තද කියලා හිතෙනවා.මේ හෙළයන්ගේ ඉතිහාසය විනාශ කරනකන් අපි බලන් සිටිය යුතුදයුතුද අපි හැමෝම එකතු වෙමු

  • @NayanaBulathsinhala-v8e
    @NayanaBulathsinhala-v8e 5 หลายเดือนก่อน +22

    බොහෝ ආයුශ වැඩිවේවා ඔබ තුමාගේ 😊

  • @janakiranasingha1419
    @janakiranasingha1419 5 หลายเดือนก่อน +22

    අනේ සර් මේ විනාඩි කීපය මදි ඔබ තුමාගේ කතාඅහන්න දාවසත් මදි ඔබතුමාගෙ වැඩ සටහන් තියන තැන් දවස් කියන්න

  • @mithilachaminda2394
    @mithilachaminda2394 5 หลายเดือนก่อน +20

    ඔබ තුමා ගැන අප සිත්තුළ තිබෙන්නේ මහත් ගවුරවයක් රට වෙනුවෙන් නිහතමානී ආඩම්බරයක් .(අපෙ පන්සල් ගැන කතාකරන්න ලැජ්ජයි සමාජ පෙලගැස්මක්නැහැ ගමකට ආදර්ශමත් වැඩිහිටියෙක් නෑ සියල්ලම මුලසූනගැනීමත් මුල්පෙල සිටගැනීමත් තමන් තුළ ඇති වැරදි මත ආකල්ප නගාසිටුවීමට අතහිත පමණයි ස්වාමීන් වහන්සේලාගෙන් කාර්යයන් පැහැරහැරීම් දුසිරිත් පොසනය කරමින් කාලය ගතකරයි නැගී සිටින කිසියම් තැනක සන්ගයා වහන්සේලා නැත.සමාජය පෙලගැස්ම හැර සියල්ල මුදල් අරඹයා සීමාවී ඇත 😂😂)

  • @bandarahrcs3731
    @bandarahrcs3731 5 หลายเดือนก่อน +27

    හෙලබිමේ බුදුරජාණන් වහන්සේ පහල වූනේ නෑ උන්වහන්සේ උපන්නේ ඉංදියාව තුළ කියල තරයේ කියන වැඩ සටහන් කරන ආයතනයක්.ඔබ ආයතනයේ වැඩසටහන ට විත් ඔවුන්ට පෙර අපේ බුද්ධ ඉතිහාසය හා බෝසත් ඉතිහාසය ගැන කියාදීම ඉතා අනර්ගයි.තව ටික දවසක් යනවිට ඇත්ත කතාව හෙලිවේවි.

    • @kanrhikwt6163
      @kanrhikwt6163 5 หลายเดือนก่อน +1

      Oba thumata deergausa api hela yan vidiyata nagitimu

    • @kanrhikwt6163
      @kanrhikwt6163 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dhammadharani8664
      @dhammadharani8664 5 หลายเดือนก่อน +1

      ❤theruwan saranai

  • @henagamageshajini5329
    @henagamageshajini5329 5 หลายเดือนก่อน +15

    මෙතුමා නේද මෙතෙක්කල් අපි හොයපු කෙනා.....
    🙏🙏🙏🙏🙏

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 5 หลายเดือนก่อน +4

      100000 % එකඟයි ,,,, එය එසේමයි

  • @charithaperera424
    @charithaperera424 5 หลายเดือนก่อน +23

    බලාගෙන හිටියේ මේ වීඩියෝ එක දානකම් ස්තූතියි ඔබ දෙදෙනාටම​

  • @peshalasandakelum7454
    @peshalasandakelum7454 5 หลายเดือนก่อน +42

    මොකක්ද Neth FM ,,
    , ඔබත් අපිට කලේ ,,,
    අපි මේ මනුෂ්‍යයාට වශි වෙනවා ,,,
    රටේම වාසනාව 🙏❤🙏

  • @SamanthikaSriyangani
    @SamanthikaSriyangani 5 หลายเดือนก่อน +9

    Mama අවුරුදු samaranne ඔබ තුමාගේ වේලාව thamai ganne

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 5 หลายเดือนก่อน +35

    ඔබතුමා වගේ කෙනෙක් ට අපේ රට පාලනය කරන්න ලැබෙනවානම් රටේ ජනතාවගේ පිනක්🙏🙏

    • @LeelaAbesinghe
      @LeelaAbesinghe 5 หลายเดือนก่อน

      මේ දහම අපිටත් උගන්වන වානම් හොදයි කියලා හිතෙනවා .

  • @ireshadesilva2271
    @ireshadesilva2271 5 หลายเดือนก่อน +12

    අවුරුදු චාරිත්‍ර වෙලාවල් අපිට නකත් පත්‍රයක් විදියට ඉදිරිපත් කරන්න පුලුවන්ද ඔබතුමාට .ගොඩක් පින් 🙏

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 5 หลายเดือนก่อน +14

    ඔබතුමා වගේ කෙනෙක් අපේ ජනාධිපති තුමා වෙයි නම් කොයි තරම් සිව් හෙලයට ජයෙන් ජය්ස්!!!

  • @chanuka4026
    @chanuka4026 5 หลายเดือนก่อน +25

    අර්ථවත් විවරණයකට ඉඩ දීම වෙනුවෙන් නෙත් Fm නාලිකාවට ස්තූති 🙏🙏🙏

  • @rmtharu158
    @rmtharu158 5 หลายเดือนก่อน +12

    විශිෂ්ඨයි ඔබතුමාගෙ දැනුම පැහැදිලි කිරීම...ඇවිදින පුස්තකාලයක් බදු...හෙලයේ සැබෑ ලේ......ස්තුතියි නෙත් fm ....තෙරුවන් සරනයි ගරු මහත්තයානෙනි .

  • @ChandrikaKulatunga-kz2yl
    @ChandrikaKulatunga-kz2yl 5 หลายเดือนก่อน +13

    ගුරුපියානනි,ඔබ තුමාට 120 ට 220 ක් ආයුබෝවේවා!

  • @chandralathawijeshingha3224
    @chandralathawijeshingha3224 5 หลายเดือนก่อน +11

    ඔබගේ මෙම දෙසනයඅප සැමට බොහෙ⁣හොම ආදර්ශයක් වෙිවා යි පතමි .

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +17

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී....

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน +17

    නැකත් කෙසේ වෙතත්
    ඔබ තුමා පූජනීය යි
    ජයවේවා!

  • @sriyalathapremadasa3605
    @sriyalathapremadasa3605 5 หลายเดือนก่อน +11

    මම යෝජනා කරනවා ඔබතුමා නිතරඟයෙන්ම මේ රටේ ප්‍රධාන පාලක තුමා විය යුතුයි කියල.

  • @mallikasilva2416
    @mallikasilva2416 5 หลายเดือนก่อน +10

    ඹබතුමාගේ වැඩ සටහන් ගොඩක් අර්තවත් අහගෙන ඉන්න ආශයි ඹබ දෙපලට තෙරැවන් සරනයි.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 หลายเดือนก่อน +9

    මගේ හෙළදීපය ඛැඛලේවා

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 5 หลายเดือนก่อน +14

    ඔබතුමාගේ.පැහැලිදි කිරිිම අනර්ගයි. හදවත පිරිසිදුව නැකත්.සෑදීය යුතුයි. මටත් හිතෙනවා ඔබ තුමාගේ නැකත් හොදයි කියල. මම අනෙක් අයගේ නැකත් විඩියෝත් බැලුවා.ඔබතුමා කියන වෙලාවල් වලට ඉන්න ග්‍රහයෝ හොදයි. නෙත් FM නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මෙි කරපු උපකාරයට. මෙි වෙලාවෙ ශ්‍රී ලාංකිකයන් නැකත් පිළිබදව අවිනිශ්චිත තත්වයක හිත් යොමු වු වි තිබු අවස්ථාවක් මෙවැනි වෙලාවක මෙය මහගු උපකාරයක් සැනසීමක් වුවා සැමගේම සිත්වලට.

  • @gaweshsankalpa
    @gaweshsankalpa 5 หลายเดือนก่อน +12

    අපි ආවා කුමේරා උත්සවය දවසේ හරිම ලස්සනයි ඔබ දෙපලට බොහොම පිං අපි ව දැනුවත් කලාව දීපාල් මහතානනි ඔබ තුමාගේ වැඩසටහන් සදහා අපිට සහභාගි විය හැකිද

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 5 หลายเดือนก่อน +8

    ස්තුතියි ඔබ තුමාට දීර්ඝආයුස සම්ත මහත්තමට ද ඒසේමයි.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 5 หลายเดือนก่อน +8

    ඔබතුමන් ගේ දුරකතනය ලැබීමට සලස්වන මෙන් ඉල්ලමි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @සත්යවෙනුවෙන්අපි
    @සත්යවෙනුවෙන්අපි 5 หลายเดือนก่อน +57

    අති විශිෂ්ඨයි ,,,,ඔබතුමාගේ පැහැදිලි කිරිම ,,, ජිවිත කාලයේ අපි අහපු හාඳම විද්යාත්මක පෑදිලි කිරිමයි ,,, දිපාල් මැතිතුමා ඔබතුමා නම් පුදුමාකාරයි ,,, හිතාගන්නවත් බැ ,,,, Neth FM ආදරෙයි මේ උතුම් මිනිසාව සම්බන්ධ කිරිම ගැන ,,,❤❤❤❤

  • @WealthyVlog
    @WealthyVlog 5 หลายเดือนก่อน +10

    ඔබ තුමාට බොහොම පිං අපිට මේ සෑම දෙයක්ම කියලා දෙනවට ❤️
    melbourne වලට අදාල සහ ලෝකේ අනෙකුත් රටවල් වල ඉන්න අපේගේ හෙළයන්ට අලුත් අවුරුදු චාරිත්‍ර ටික කියන්න පුලුවනිද ඔබ තුමාට? ඔබතුමාට සහ නෙත් එකට ගොඩක් පිං.

  • @rakh7125
    @rakh7125 5 หลายเดือนก่อน +8

    ගුණයහපත් , ප්‍රඥා වන්ත චරිත ඉදිරියේදි බොහෝ දෙනාගේ ආකර්ශනයට ලක්වේවි! මෙවන් අයට විශ්වයේ ආශීර්වාදයන් නොඅඩුවම ලැබේවි!!!

  • @sumuduperera9987
    @sumuduperera9987 5 หลายเดือนก่อน +33

    අපේ සිව් හෙළයේ දැනුම ලබා දෙන අපිට සිව් හෙළයේ ශක්තිය ලබා දෙන මේ උත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වය යනන්ත ශක්තියක් දෙවියන්ගේ රැකවරණයත් නොඅඩුවම ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anushikakularathna1833
    @anushikakularathna1833 5 หลายเดือนก่อน +9

    නමෝ බුද්ධාය 🌹
    උතුම් ත්‍රිවිද රත්නයට මාගෙ උතුම් ගෞරවදර වන්දනීය නමස්කාරය වේවා 🙏🌹🙏
    ඇත්තටම හරිම සතුටක් දැනෙනවා සිංහලේ කකියනවා අපේ රට ගැන ඇහෙද්දී හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා නෙත් කාර්ය මණ්ඩලය නිසා විදෙස් ගතව ඉන්න මම මගේ රත්තරන් දෙමාපියන් ලවා අප්‍රමාණ පිං කම් කරගන්න ලැබුනා.
    මට දැනගන්න පුළුවන්ද මේ සිංහල අවුරුදු නැකත් ලංකාවේ වෙලාවෙන්ද කරන්න ඕන මොකද මං ඉන්නේ සිංගප්පුරුවේ අවු 10ක්ම. මේ අවුරුද්දේ විශේෂයක් මගේ හිතටත් දැනෙනවා. මගේ රට ජාතිය ආගම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සැමව සියළුම සම්මා දිට්ටික දෙවි බබුන්ගේ නීති ආරක්ෂාව රැකවරණය ලැබේවා 🙏🌹🙏
    උතුම් තෙරුවන් සරණයි 🙏🌹🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 5 หลายเดือนก่อน +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ගොඩක් ස්තූතියි ඔබ දෙපලට ,🙏🙏🙏🙏🙏🙏

  • @janakiranasingha1419
    @janakiranasingha1419 5 หลายเดือนก่อน +14

    සර් කුමේරා සංවිධානයට සම්බන්ධ වෙන්න කැමතියි කොහොමද කියලා කියන්න දැඩි ආශාවක්

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 5 หลายเดือนก่อน +7

    ඔබතුමාට තෙරුවණ් සරණයි නිදුක් නිරෝගී වේවා.

  • @nishanisenevirathne7048
    @nishanisenevirathne7048 5 หลายเดือนก่อน +18

    උතුම් පහදා දිමක් ඔබ දෙපොලට පින්

  • @SaranyaBandara
    @SaranyaBandara 5 หลายเดือนก่อน +13

    මෙල්බෙර්න් ඉන්න අයට සහ ලෝකේ අනෙක්රටවල් වලට හෙළ අවුරුදු නැකත් ටික කියන්නකෝ මැතිතුමනි💐❤️ ගොඩක් ස්තුතියි 💐

  • @ireshadesilva2271
    @ireshadesilva2271 5 หลายเดือนก่อน +8

    ගොඩක් සතුටුයි ඔබතුමගෙ දනුවත් කිරිම පිලිබද ❤🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 5 หลายเดือนก่อน +14

    ඔබතුමාගේ අදහස් ගොඩක් වදගත්.ස්තූතියි දීපාල් මහත්තයා.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +7

    අපේ උතුම් සම්බුදු රජාණන් වහන්සේ උපන බුදු උණ පිරිනිවන ට wadina තුරු උතුම් දර්මය දෙසන කල බුදුන් වහන්සේ ගේ දේශයය් මේ නැතිව වෙන කොහෙන් වත් ඉන්දියාවේ න් ආවේ නැ තුනුරුවනේ සරණයි ඔබ තුමන් ලාට

  • @dyanidyani4550
    @dyanidyani4550 5 หลายเดือนก่อน +16

    ඔබතුමන්ගේ සාකච්ඡාව ,විවරණය අහන්න කලිනුයි comment එක දැම්මෙ ,බොහොම ස්තූතියි නෙත් FM බණ 🎉🎉🎉

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +16

    මහත්තයා විඩියෝ එකක් දාන්නකමි බලන් සිටියේ .තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @Kayako045
    @Kayako045 5 หลายเดือนก่อน +14

    අහ ඉන්න ආසහිතෙන කතාවක් මම කුවේට් ඉන්නෙ නිදාගන්නෙ රෑ 1 2 රෑට බුදුන් වැදල භාවනාකරල නිදාගන්නෙ උදේට නැගිටිනවිට මම කියනවා වැදගෙනම විශ්වයට මාගේ නමස්කාරය වේවා කියලා ඒක හොද දෙයක් කියලා මේ කතාවෙන් තවත් පැහැදිලි උනා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා මම මේ නාලිකාවෙ බණ හැමදාම අහනවා බණකුත් දේශනාකලා කැටවල අපේ හාමුදුරැවන් ලවා 2023/5/28 මට හරිම සතුටුයි

  • @successdetermination
    @successdetermination 5 หลายเดือนก่อน +14

    ඉතාම පැහැදිලියි නැකැත් ගැන පැහැදිලි කිරිම අති විශිෂ්ඨයි ඔබ තුමාට පිං තවත් වැඩසටහන් කරන්න

    • @r.i.v.novagaming3313
      @r.i.v.novagaming3313 5 หลายเดือนก่อน

      ඔබතුමා අපට ඉතිහාසයේ ති යෙ න සි ය ලු ම දේ ගැන කථා කියලා දෙ න් න හ රී ම ආසයි අහන් ඉන් න බුදු සරණයි ඔබ දෙ පලට

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 5 หลายเดือนก่อน +20

    ඔබතුමාගේ දැනුම අති විශිෂ්ටයි පොතක් පතක් බලා ගන්නේ වත් නැතුව ඔබතුමා විග්‍රහ කරන විදිහ හරිම ආසයි ඔබතුමාගේ ඒ දැනුම ඒ බුද්ධියගේ සංවරකම ඒ ප්‍රවීණත්වය ඔබතුමාට නමස්කාර කරනවා මම ස්තුතියි නෙත් fm channel එකටත්

  • @shiromashiroma9063
    @shiromashiroma9063 5 หลายเดือนก่อน +9

    මෙම සංවාදය මට අසන්න ඉඩ සැලසූ විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 5 หลายเดือนก่อน +5

    මෙතුමාගෙන්වත් ඉගෙන ගෙන නෙත් බැලුම්ගල ඔස්සේ බුද්ධ ඉතිහාසයට ගැරහීම නවතීවා

  • @priyanthaathulanayake328
    @priyanthaathulanayake328 5 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ වැඩසටහනක් දානකමි බලන් හිටියේ ..

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 5 หลายเดือนก่อน +8

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමාට තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම

  • @ranokaranoka6016
    @ranokaranoka6016 5 หลายเดือนก่อน +6

    ඉස්තුති නෙත් fm නාලිකාවට මෙවැනි ලස්සන වැඩ සටහනක් ඉදිරිපත් කලාට 👌🏻👌🏻👌🏻👌🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @singha6372
    @singha6372 5 หลายเดือนก่อน +16

    නෙත් නාලිකාවටත් ඔබ දෙපලටත් හදවතින්ම උත්තමාචාරය පුදමි ..
    මමත්.හැමදාම සූර්‍ය වන්දනාව කරනවා...

  • @panchalivijaykoon2823
    @panchalivijaykoon2823 5 หลายเดือนก่อน +5

    ජැක්සන් මහත්මයා නැතිවුනාට ඊටත් වඩා මහ පුස්තකාලයක් ඉන්නවා❤️❤️❤️

  • @vpkanthi6560
    @vpkanthi6560 5 หลายเดือนก่อน +9

    ඔබ තුමා වගේ අයට හිස නමා ගෞරව කල යුතුයි.හෙලයන්ගේ පිබිදීම දැන්වත් පටන්ගමු.සියලුම හෙලයන්ගේ දෑස් පිබිදෙත්වා! ඒ වගේම විශ්වයට මාගේ නමස්කාරය වෙිවා!

  • @jayaway88
    @jayaway88 5 หลายเดือนก่อน +4

    දීපාල් ගුරු පියාණනි මට දැන ගන්න පුළුවනි ද පිට රට ජීවත් වන කෙනෙක්ට වෙලාවල් වෙනස් වීමත් එක්ක අවුරුදු නැකැත් අදාළ වෙන්නෙ කොහොමද කියල 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 5 หลายเดือนก่อน +12

    මමත් කැමතියි සංවිදානයට බැදෙන්න❤

  • @Lazzy12344
    @Lazzy12344 5 หลายเดือนก่อน +6

    ඉර පායා තියේ තුන් ලොව බබලන්න
    ඉසිවර ඔබෙ නුවනග එය තෙවෙනිකොට
    පැයූ සඳක් සේ ඔබ හෙළ ජාතියට
    සැමදා දිලෙනු මැන සිහලුන් අවදි කොට .🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 5 หลายเดือนก่อน +10

    අනේ අපේ රටට දලදා සමිඳුන්ගේ පිටයි 🙏🙏🙏🙏

  • @ShanthiSatharasinghe
    @ShanthiSatharasinghe 5 หลายเดือนก่อน +153

    ඔබ තුමා මේ රටේ ජනාධිපති වෙනවානම් මේ රට කොච්චර සුන්දරද

    • @lakshmikarunaratne2239
      @lakshmikarunaratne2239 5 หลายเดือนก่อน +5

      Pissda oyata

    • @RenukaRajamanthree-mh7vn
      @RenukaRajamanthree-mh7vn 5 หลายเดือนก่อน +4

      අනේ එපා .එතනට ගියොත් වෙනදේ දන්නවානේ.😅

    • @sasikatissera4375
      @sasikatissera4375 5 หลายเดือนก่อน +14

      🌻🌻🌻අනිවාර්යෙන්ම මේ තමයි ඒ නායකත්වය 🌻🌻🌻

    • @hiranyakaperera5986
      @hiranyakaperera5986 5 หลายเดือนก่อน +18

      එය ලස්සනට සිද්ධ වෙනවාමයි ,,
      ,,ලියලා තබා ගන්න ,,
      ,,පුලුවන්නම් එතුමා කවුද කියලා හරිවටම හොයා ගන්න ,,, අපි බලමු ,,,,පුලුවන්නම් මේ රටේ ඕනෙම කෙනෙක්ට එතුමා සමග ,,,, රට හදන හැටි ගැන වාදයක් කරන්න ,,,, ලැස්ති කරන්නකෝ ,,,, එතකොට මුලු රටම දැන ගනිවි එතුමා කව්ද කියලා ,,, මෙය අභියෝගයක්

    • @hiranyakaperera5986
      @hiranyakaperera5986 5 หลายเดือนก่อน

      @@lakshmikarunaratne2239
      ඇයි ඒ මිත්‍රයා ,,,,

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +12

    අයුබෝ වෙිවා තෙරැවන්සරණයි ගරැ කල්ය්‍යන මිත්‍ර දීපාල් මහාතාට සහ සමීර මහතාට ❤❤ බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +12

    මෙවන් උතුම් දේෂනා අහන්න අපි පිං කරලා තියෙනවා ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා මෙිවා අහකොට ඇඩෙනවා 😢😢 මම ඉන්නේ සවුදි වල හරිම ආසයි මෙවන් වටිනා කතා දරැවන්ව දැනුවත් කරන්න පිං වත් මහත්තයා බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏❤️❤️

  • @TharukSenmitha
    @TharukSenmitha 5 หลายเดือนก่อน +6

    මොකුත් නොදන්න අපිට ඔබගේ දැනුම බෙදා දීම වෙනුවෙන් ස්තුතිවේවා!!! තෙරුවන් සරණයි.

  • @amaseekodo
    @amaseekodo 5 หลายเดือนก่อน +5

    අපේ රටෙන් සොරාගත් අපේ උරුමයන් අපට ලැබේවා !!!

  • @manelthotawatta8698
    @manelthotawatta8698 5 หลายเดือนก่อน +7

    අපි කෙතරම් නම් ආසාවෙන්ද ඔබතුමාගේ වැඩ සටහන් බලන්නේ ,,,, අපි මුලසිටම දැනගත්තා ,,, ඔබතුමා කවදා හෝ මේ රට ගලවා ගනිනවාමයි කියලා ,,, අපි එය තදින්ම විශ්වාස කරනවා ,,,, 👍👍👍👍

  • @indaraniopatha9810
    @indaraniopatha9810 5 หลายเดือนก่อน +11

    අපි බලාගෙන හිටියා 🙏

  • @sanathbandara3669
    @sanathbandara3669 5 หลายเดือนก่อน +8

    ❤රට වෙනුවෙන් කරන්නා උතුම් මෙහෙවර වෙනුවෙන් මාගේ උනුසුම් සුබපැතුම් .හරි හරි දේ හරි විදිහට කියලා දෙන ඔබතුමාට අපගේ ගෞරවනීය උත්තමාචාර්ය❤

  • @GuneththiJayasundara
    @GuneththiJayasundara 5 หลายเดือนก่อน +4

    ඔබතුමා මහාසරසවික් වගෙ බුදුසරනයි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 5 หลายเดือนก่อน +2

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න

  • @HomeGadget
    @HomeGadget 5 หลายเดือนก่อน +10

    අසාවෙන් හිටියේ අලුත් එකක් එනකම් බලා ඉන්නවා

  • @mirymiry5004
    @mirymiry5004 5 หลายเดือนก่อน +3

    මම නමි උදේට

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 5 หลายเดือนก่อน +3

    ඔබතුමන් ගේ දුරකතන අංකය ලැබෙන මෙන් සලස්වන මෙන් ඉල්ල්මි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 5 หลายเดือนก่อน +7

    බෝහෝ දේ ඔබතුමාගේ දැණුවත් වුණා බේහෙවින් පිං ⁣තුණුරුවන් සරණයි 🙏🙏!!

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 5 หลายเดือนก่อน +12

    ඔබතුමාට බොහොමත්ම පින්සිදු වෙනවා ..හුගාක් පිරිසක් මේ නැකත් නිසා කනස්සල්ලෙන් හිටියේ.ඒ හැමෝටමත් පිලිතුරු ලබාදීම ගැන හුගාක් සතුටුයි ...ඔව් අපේ ජාතීය ආරක්ෂා කරන්න ඕන .. මේ අවුරුද්දෙන් පස්සේවත් අපේ මිනිස්සුන්ට සැනසීම සතුට උදාවේවා ...ඔබතුමාටත් රටේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි ආරක්ෂාවයි නිරතුරුවම ලැබේවා🙏🙏🙏 .❤ ❤❤😊

  • @seelaganegoda9077
    @seelaganegoda9077 5 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහොම ස්තුතියි..ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..මගේ රට ගැන අලුත් බලාපොරොත්වක් දුන් ඔබතුමාට බුදු සරණයි..

  • @shandishandi9585
    @shandishandi9585 5 หลายเดือนก่อน +5

    🙏ස්තුතියි ගුරු තුමණි පළවෙන් ම මගේ ♥️පිරි ගෞරවය ඔබ දෙපළ ටමඅපේ ජාතියේ නැගිටිමහදවත ට සැනසීමක් මෙච්චර ඉතිහාසය පැහැදිලි කිරීමගැන ස්තුතියි ඔබ අපිට අපේ රටට අවශ්‍යයි ලොකු ම පුටුවේ වාඩිවෙන්න ඉතා සුදුසු පුස්තකාලයක් 💯ඉදිරියේ මේ යෝජනාවඉස්ට‍ විය යුතුයි අපේ රට අපේ තරුණ පරපුර බේරගන්න නිරෝගී සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා ස්තුතියි ගුරු තුමණි 🌹🌹🙏

  • @sulekagamage8093
    @sulekagamage8093 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

  • @setarangani7849
    @setarangani7849 5 หลายเดือนก่อน +2

    නෙත් FM ඔබ තූලීන් දකින දැක්ම හි ලංකා ද්පයෙ සැමට අවබෝධ වෙත් වා

  • @SnsFrenando
    @SnsFrenando 5 หลายเดือนก่อน +6

    ස්තුතියි .සර් 👍👍
    බුදු සරනයි .සර් 🙏🙏

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 5 หลายเดือนก่อน +8

    මමත් උදේම මෝරපිරිta කියන වා ඔබ tuma ගෙ nha ක t අනුගමනය කරන වා අපේ රට ට කිරි උ tu ර න්න කියලා තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @navopr5255
    @navopr5255 5 หลายเดือนก่อน +4

    කාලෙකට පස්සෙ හමුවෙන ප්‍රබුද්ධ පඪිවරයෙක් .

  • @dilanedirisinghe6184
    @dilanedirisinghe6184 5 หลายเดือนก่อน +5

    ඔබ තුමාට ලොකු දැනුමක් තියනවා.මෙහෙම දැනුම බෙදා දිම ලොකු පිනක්.තරහා යන එක නවත්වන්න මගක් කියා දෙන්න .

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 5 หลายเดือนก่อน +4

    ඔබතුමාට ස්තුතියි අගය කරන්න වචන නැ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි !
    මෝරපිරිත.සම්පුර්ණයෙන් ම.කීම.හොඳ නැද්ද ?,.හවස සම්පුර්ණයෙන් ම මෝර පිරිත.කීම කමක් නැද්ද ?
    තෙරුවන් සරණයි !

  • @dianakanchana266
    @dianakanchana266 5 หลายเดือนก่อน +6

    ඔබතුමා කියන දේ මේ මුළු රටම අහන්න ඕනි.. ..❤ එත් ඉඩ අහුරන අය එමට ඇති...එහෙම නොවුණු දවසක මේ රට ලස්සන වේවි! අනේ එහෙම දවසක් මේ දෙරණට පහළ වේවා! ❤️💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏❤️💐

  • @manipriyanti6826
    @manipriyanti6826 5 หลายเดือนก่อน +2

    Sew hela kumeraata hamadaama jaya SATHUTA Adaraya Rakawarana labee maga rata SRI LANKA BUUMEYA babelawa edereyta hamada ❤❤. Budu sarani❤❤❤❤

  • @AriyarathnaWaragoda
    @AriyarathnaWaragoda 5 หลายเดือนก่อน +4

    Tharuwansaranai ❤,🌈️ සාදු. සාදු. සාදු ...!

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 5 หลายเดือนก่อน +5

    ඔබතුමා අපේ ර්ට ගොඩ ගන්න උත්තමයායි!!!ඔබ තුමාට ජය!!!❤❤❤❤❤