South Africa Tour 2024 | SLC Media Briefing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @tharukaepaarachchi6110
    @tharukaepaarachchi6110 วันที่ผ่านมา +1

    Yeah this was a really good press conference. I am really excited for the South African series and also the BGT is also taking place at the same time. We cricket fans are gonna eating good.

  • @AmilaGayan-m7t
    @AmilaGayan-m7t 14 ชั่วโมงที่ผ่านมา

    Sinhalenma katha karanavanam godak dewal danaganna iganaganna thibuna😊

  • @supunhettiarachchi4232
    @supunhettiarachchi4232 2 วันที่ผ่านมา +1

    Mulin mulin me mokedda me hithila dn nm hodha vision ekak thiyena journalist kenek ganatama hithata wadhila thiyenne. You earned the my respect

  • @amilaperera812
    @amilaperera812 2 วันที่ผ่านมา +3

    අයියේ මේ වගේ දිගටම press conference වල coach හරි තේරීම් කමිටුවෙ අය එහෙම ඉන්න සාකච්ඡා ගැන videos දාන්න 👌

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา

      මම මේක කාලයක් තිස්සේ කරනවා, TikTok එකේ. දැන් මෙහෙත් කරනවා සහා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා 🙏

    • @j.k.s.a.pgaming6967
      @j.k.s.a.pgaming6967 2 วันที่ผ่านมา

      ​❤@@HT_UdithErosh

  • @UbettaUbetta
    @UbettaUbetta 2 วันที่ผ่านมา

    Content සුපිරි bro❤️ දිගටම කරන්න❤️❤️

  • @PradeepHerath-j2t
    @PradeepHerath-j2t วันที่ผ่านมา +1

    කමිදු,පැතුම් මන් හිතන්නෙ මීට කලින් SA ගිහිල්ලත් නැතිව ඇති.එහෙම තියෙද්දි match එකට දවස් 4ක් තියෙද්දි එහාට යනවා.අඩුම අර කලින් ගිය කට්ටියත් එක්ක යැව්වනම් pitch ගැන condition ගැන අවබෝධයක් ගන්නවා match එකට කලින්.SA තරගාවලිය මෙච්චර වෑගත් වෙද්දි අපෙ key batsman දෙන්න NZ දෙවනි පෙළක් එක්ක කිසිම වැඩකට නැති match වල සෙල්ලම් කරා. මේ තීරණ ගන්න උන්ගෙ මොළෙ ..😅 කොහොම හරි කමක් නෑ එක match එකක් හරි දිනාගත්තොත් නම් ගොඩ🔥

  • @SithumRashmika-lo1vl
    @SithumRashmika-lo1vl 2 วันที่ผ่านมา +6

    Ayya Cricket wala laws ex- duckworth lewis,lbw, wge dewal gana wge video serious ekk krnn puluwn nm,❤

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา +2

      හොඳ අදහසක්. බලමු ඉස්සරහට short content ටිකක් කරන්න 🙏

    • @bavinduakalanka
      @bavinduakalanka 2 วันที่ผ่านมา

      @@HT_UdithEroshහැබැයි මේ රියල් ටයිම් වැඩේ ඊට වඩා ආතල් sri lanka cricket එක ගැන මේ කරන වැඩේ වෙනම එකක් Hats off ඒකට මේ වෙන විදිහ හොදයි කියල හිතෙන්නෙ Laws cricket knowledge google කලත් ලගම තියෙනවා

  • @chamodhonline
    @chamodhonline 2 วันที่ผ่านมา +4

    1:12 1.5x, 2x දාගෙන වීඩියෝ බලන මම 😂

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา

      මේකට thank කරන්නද, හිනා වෙන්නද කියලා මට හිතාගන්න බැහැ! Anyways Thanks 😅🙏

    • @Thimir
      @Thimir วันที่ผ่านมา

      මාත්.. 😂

  • @KaSun.C38
    @KaSun.C38 2 วันที่ผ่านมา +1

    Fast eka hodai❤

  • @hasinthalakshanpathirana7832
    @hasinthalakshanpathirana7832 2 วันที่ผ่านมา

    Oyt brida press ekka thiynn I really appreciate that cuz of your knowledge is valuable for our cricket team

  • @radikanethmina977
    @radikanethmina977 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @vasanthgodamunna
    @vasanthgodamunna 17 ชั่วโมงที่ผ่านมา

    Lasith ambuldeniya has to improve his batting skills is a must!!

  • @roshanmadushanka9651
    @roshanmadushanka9651 2 วันที่ผ่านมา

    Oya niyamai.oya widiyata karagana yamu bro.

  • @brobro7428
    @brobro7428 วันที่ผ่านมา

    Sinhala engish mix eka thamai maru❤️

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga8420 2 วันที่ผ่านมา

    I watched the media briefing and i watched this video too and i feel like theres alot theyre not saying in terms of how much the plauers struggled during that down era. When SJ was explaining he kept refering to phrases like "the way they were" and that communicates to me something more than the fans eye meets tbh. I could ne wrong but just my opinion. Who kmows with the number of failures that were mounting even if they were self doubting, self condemning amd generally hung over right ? Mental health is a thing these days for such a lot of people and sportsman also wirh no exception. Mental health issues have absolutely no regard for whether people play sport or not nuh so thats the kind of vibe i got from SJ while he was speaking. Kindly correct if im wrong.

  • @chamimusic1011
    @chamimusic1011 2 วันที่ผ่านมา +2

    IND VS AUS Test seires eka gana content ekk oni. Perth pich eke fast bowlers la bowl kraddi bole ena widiha dkkama aga hiriwatenawa 😕💔

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา +1

      මගේ pitch ගැන කරපු content එකේ ඔය ගැන කතා කලා.

    • @chamimusic1011
      @chamimusic1011 2 วันที่ผ่านมา

      ​@@HT_UdithEroshඒක බැලුව 😌

  • @w.r.w.creations0399
    @w.r.w.creations0399 2 วันที่ผ่านมา

    දැන් පරණ ක්‍රිකට් ආයේ එනවා වගේ. හැමතැනම Low Scoring Matches ගොඩක් තියෙන්නේ. (BGT එකේ 1st Test)

  • @Diniru776
    @Diniru776 2 วันที่ผ่านมา +1

    I think if we win the toss in sa we should field first cuz then we can adept to there conditions btw sometimes it depends on team strength and pitch conditions what do u think about it?

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา +1

      Well, deciding what to do at the toss has to be done depending on what is in front of you on the day in terms of overall conditions, preparation cant be done during the game, it should be done before.

    • @Diniru776
      @Diniru776 2 วันที่ผ่านมา

      @@HT_UdithErosh thank you ♥️

  • @alpha_colours
    @alpha_colours 2 วันที่ผ่านมา +1

    අයියෙ දැක්කද ind vs aus මැච් එක අපේ අය හොදට turn වෙන පිච් වලට කුබුරක් කියනව වගෙ එ මැච් එකේ පිච් එක දැක්කාමත් අපි නමක් දාමුද ඒකටත්

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา

      නම් දාන්න ඕන නැහැ, හැබැයි මේක තමා Cricket කියන්නේ, ඒ විවිදත්වය තමයි මේ ක්‍රීඩාව ලස්සන කලේ...

    • @ModaYaka-xz3yj
      @ModaYaka-xz3yj 2 วันที่ผ่านมา

      Aus wala amuthuwen Pitch hadann deyak nh seam and bowns ek kohomth thiyana place ekak Australia kiynne 😂

    • @tharukaepaarachchi6110
      @tharukaepaarachchi6110 วันที่ผ่านมา

      @@ModaYaka-xz3yj But still if you look at batting totals in the last 15 months compared to before they have maked the pitches more bowling freindly. Its not easy to batter to make runs like before.

    • @ModaYaka-xz3yj
      @ModaYaka-xz3yj วันที่ผ่านมา

      @@tharukaepaarachchi6110 yes they doing it little buy little but in 23 Sa series 500+ 24 pak 300+ and wi 300/200+ scores had been made so can’t really tells about it but how much they involved with pitches they still play better in overseas conditions as well bad thing is we might not able to do that

  • @anukajithnuka808
    @anukajithnuka808 2 วันที่ผ่านมา

  • @arunasrimal567
    @arunasrimal567 2 วันที่ผ่านมา +1

    Sa Test series eka balanna wenne na kiyl mtth unama real duka..
    A/L exam nisa.🥺

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา

      All the best for the Exams! ඒක කරගෙන ඉන්න, cricket නවතින්නේ නැ මේකෙන් 🙂

    • @arunasrimal567
      @arunasrimal567 2 วันที่ผ่านมา

      @@HT_UdithErosh thanks ayya.

  • @arunasrimal567
    @arunasrimal567 2 วันที่ผ่านมา +1

    Ayye Me para Sa test series eke Broadcasting channels monawada...?

    • @HT_UdithErosh
      @HT_UdithErosh  2 วันที่ผ่านมา +1

      මම එව් ගැන දැනට දැනුවත් නැ. විස්තරක් ආවම කියන්නම් 🙏

    • @arunasrimal567
      @arunasrimal567 2 วันที่ผ่านมา

      @@HT_UdithErosh Ok ayya...

  • @greese_on
    @greese_on วันที่ผ่านมา

    bro what? What is the issue with mixing Sinhala and English? I swear, people make problems out of nothing.