ස්තුතියි පියතුමේනි මම පියතුමාගේ හැම දේශනාවක්ම ආහනවා පියතුමේනි මම දැන් ජේසු තුමාට හරිම ආදරේයි ජේසු තුමාගේ මර්ගයේ යන්නට මට පිහිට උනාට පියතුමාට ගොඩක් ස්තුතියි May GOD bless you Father & We LOVE you Father 🙏🙏🙏🙏🙏❤️🤎🧡💛🤍💚💙💜💥💥💥
Amen amen amen 🙏🙏🙏 jesusamidun ta prasansa wewa Mahima ya himi wewa namaskara wewa amen 🙏🙏🙏 suddau Sebastian Muni thumalni AP nisa yakncha karanawa sonde amen 🙏🙏🙏 God bless you father and thank you father 🙏🙏🙏🙏🙏🙏🙏
May gods blessings upon you father puthea 🙏❤️🙏thank you Jesus 🙏 st.Sebastian pray for us 🙏 so proud of you puthea 🙏❤️🙏we love you father 🙏❤️🙏puthea ❤️🙏❤️☮️☮️
ස්තුතියි ,ගරු පියතුමෙනි ❤ පුදුමාකාර කැක්කුමකින් ආදරය, සත්‍යය ගැන “ශු.සෙබස්තියන් මුනිතුමාගේ” ජීවිතය තුලින් පෙන්වා දී අපවද ජේසු වෙත ලංකරන ඔබවහන්සේට දේව ආශිර්වාදය ලැබේවා
Praise the Lord .
Thank you Father for All the teachings.
May God bless you
ස්තුතියි පියතුමේනි මම පියතුමාගේ හැම දේශනාවක්ම ආහනවා පියතුමේනි මම දැන් ජේසු තුමාට හරිම ආදරේයි ජේසු තුමාගේ මර්ගයේ යන්නට මට පිහිට උනාට පියතුමාට ගොඩක් ස්තුතියි May GOD bless you Father & We LOVE you Father 🙏🙏🙏🙏🙏❤️🤎🧡💛🤍💚💙💜💥💥💥
🙏🙏❤️❤️🙏❤️
ස්තූතියි ආදර පියතුමනි.පියතුමාගේ දේශනා මම අහනව.ඒ පැහැදිලි කිරීම් හරිම ලස්සනයි ❤️ ජේසු පිහිටයි පියතුමනි 🙏🌷
මමත් 🙏🙏🙏
ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමෙනි මාගේ දුවගේ අසනීපය සුව කරගැනීම උදෙසා මැදිහත් වුව මැනවි❤ජේසු පිහිටයි
Exodus 15-26: I am the God that heals thee.
Amen mage gama katuneriya me muniearayage palliya mage gama araksha karana muniwaraya amen
අාමේන්..ශුද්දවු සෙබස්තියන් මුණිතුමනි අප නිසා යාක්ඤා කල මැනව🙏🙏🙏🙏
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!
ශු:සෙබස්තියන් මුනිතුමා ජීවමාන සාන්තුවරයෙක්. Praise the Lord!God bless you Father!
ආමෙන් 🙏❤️🙏
ස්තුතියි පියතුමනි,ජේසු පිහිටයි ❤️🙏
කාදිනල් හිමිපානණි අපේ සභාව රැකගෑනීමට පියතුමාගේ දේශනා සියලුම දෙනාට ඇහෙන්ට සලස්වන්න ජේසුනි පියතුමාවරැක ගන්න
විශේෂයෙන් අනෙකුත් පියතුමන්ලාට.
🙏❤ ආමේන් ❤🙏ස්තුතියි පියතුමනි..🙏ජේසු පිහිටයි ඔබ වහන්සේට...🙏
සෙබස්තියන් මුනිතුමනි අප සියලු දෙනා වෙනුවෙන් යාචා කල මෑනව .🙏🙏🙏
Amen amen amen 🙏🙏🙏 jesusamidun ta prasansa wewa Mahima ya himi wewa namaskara wewa amen 🙏🙏🙏 suddau Sebastian Muni thumalni AP nisa yakncha karanawa sonde amen 🙏🙏🙏 God bless you father and thank you father 🙏🙏🙏🙏🙏🙏🙏
Praise the Lord Hallelujah thank you Father God bless you
Thank you Lord.Praise the Lord 🙏❤️ St.Sebastin pray for us and whole world.Thank you so much Rev.Father Prasad.May God bless you and all 🙏🙏🙏
Amen jesu pihitai father amen ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
God bless you ❤️🙏 father what u told 🙏 is the truth 💖🙏 God blessings to you 🙏
புனித செபஸ்டியாரே எங்களுக்காக வேண்டிக் ❤❤❤❤❤ புனித செபஸ்தியாரே எங்களுக்காக வேண்டிக்கொள்ளும்❤❤❤❤
ආමේන්❤ආමේන්❤ආමේන්❤
Amen
Praise the Lord ❤️thank you father 🙏🙏God bless you father
Thank you father god bless you .
God bless you father 🙏
ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුනි
අප නිසා යාච්ඤා කල මැනවි
ගරැ පියතුමනි ස්තුතියි
ජේසු පිහිටයි
දෙව්මව් සරණයි
May gods blessings upon you father puthea 🙏❤️🙏thank you Jesus 🙏 st.Sebastian pray for us 🙏 so proud of you puthea 🙏❤️🙏we love you father 🙏❤️🙏puthea ❤️🙏❤️☮️☮️
❤thak you may God bless you ❤❤❤❤
පියතුමාගේ දේශන හැකියාව හරි පුදුමාකාරයි.
Thank you very much Rev Father.God Bless you always.❤❤
Jesu pihitai
ස්තුතියි ගොඩාක් මගෙ පියතුමනි🙏 ආදරෙයි ගොඩාක් මගෙ ජෙසුනි❤
Thank you rev fr..Prasad..St..Sebastian Pray for us..❤❤❤❤
Amen 🙏 well preached blessed father Amen 🙏🙇✝️♥️
ආමෙන් ❤
Thank You Jesus For Giving Us Rev Fr Prasad Harshana and his Spiritual Service.St Sebastian Pray For US All
Thank you very much and God bless you!🙏
Amen 🙏 amen 🙏 amen 🙏
Praise the Lord.. 🙏🙏
Amen 🙏 🙏 🙏 God bless father
💞deviyan wahanseta sthuti wewa prsansa wewa ❤sudau sebasthiyam muniduni apa nisa yadinu mane asarana janthawata pihita wenn ❤amen jesu 🙏🙏🙏💞💞
Stutei peiyatumeni obage desanayata🙏🙏🙏
God bless you Fr.
“කතෝලීක ප්‍රේමය කියන්නේ කුරුසියේ ආදරයයි”……ආමේන්❤️
Amen❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
God Bless You! Father.🙏❤️
God Bless you father
Amen 🙏✝️❤️💐
❤ glory to god ,hallelujah ,amen .❤
St. Sebastian pray for all of us 🙏 Thank you father God bless you🙏
Obata godak sthuthi ma walk with god. Side aka wanuwan.god thawal émana gannawa jesus pihitae ❤❤❤❤
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
St. Sebastian pray for us. ❤
Amen.sudau.sebastyan.munindryani..mage.putal.denawa.sukala.menwa..❤.mage.putal.denwa.suya.lenenwami..amen.amen.❤
Sudu.sebastiyan.minindryano.siyalum.de.danna.jesu.ekkai.oba.ine.suya.lebenwami.apit❤
❤
❤❤
🙏🙏🙏🙏
දිවිපුදා,ජේසු ,තුමා,,අනුගමනය ,,,කල,,අපමුනිදු, ශු,,සෙබස්තියන් ,ලොවටකියා,දුන්,ඒ, ප්‍රේමය ,,,ආදරය ,,තුල ,,අපිත්,,කි,මිදෙමු,,ජෙසුට,,ආදරය,දෙමු,,,❤❤❤❤❤❤
🎉🎉🎉 FATHER.
🙏🙏❤️❤️✝️✝️
පාදම ජේසුනේ ග පිහිට අභිර ආශාවෙ දය නොවඩුව ලැබේ
✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍
St sebastian play for us
Please read revelation 6-10 to find out what is the prayer they pray for us.
ශය සේෙබය කියාන් මුනිදුන් මා අවම ආදරය ප්‍රේමය තුල ජිවත් වෙන්න කියාදෙන්න ආමෙන් මා අප වෙනුවෙන්සාක්කු d කරන්න
Jasu pihitqi. Piyathuma aman 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️
Piyatumeni..eka.atta..piyatumeni..api.wenuwen.pre..karnna.mage.putal
Dennda.me.papyen..api.siualum.denwa..Galwa.gnna..pre.karnna.piyatumeni.❤
Full eka nadda?
මේ සම්පූර්ණ දේශනාව තමා
Jp
Aman jasu
අවිගත්තෝ අවියෙන් නැසෙති.කුරුස යුද්ද යනු ම්ලේච්ඡයින් දෙවියන් කරා යොමුකරන්න බාසාව නොදත් නිසා කලේ කුමක්ද?ඒවා පව්ද ස්වාමි.
ක්‍රිස්තු දහම යනු සත්‍ය යි
What did Jesus say? Luke 11-28: people who hear the Word and obey are more blessed.
මෙවැනි අන්ධ පූජකයින්ට සෙබස්තිය මුණි තුමා වැනි ශාන්ත අන්තෝනි මුනිතුමා වැනි අය ගැන කතා කරන්න අයිතියක් නැහැ, ඔවුන් ජීවිතය පූජා කළේ සර්වබලධාරි දෙවියන් වහන්සේගේ නාමය මහිමය පිණිසයි, කිතු දහම මර්දනය කරමින් තිබූ අවධියක තමන්ගේ රෝගයට ජේසුගේ නාමෙන් සුවය ලැබූ සෙබස්තියන් මුනිතුමා තමන්ගේ නායකයා වන රජ ඉදිරියේ ජේසු ජීවමාන බව ප්‍රකාශ කර සිටියා, ජේසු සර්වබලධාරී දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කර සිටියා පළමුවර ඔහුට අවවාද කර යන්ට හැරිය බව ඉතිහාසයේ සඳහන් වේ, නමුත් දෙවනුවත් තම නායකයා වන රජ ඉදිරියේ ජේසූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කර සිටියා,, එතුමාගේ ජීවිතය ගතහොත් ඔහු යුධ සෙනවියෙක්, යුද්ධයේදී මිනී මරන්න ඇති, පැ බියෝලා කියා කාන්තාවකට ආලය කළ බව සඳහන්වේ ඒ එතුමාගේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතය... වන්දනා කරන පිණිස තිබෙන යක්ෂ රූප දෙසීයකට වඩා විනාශ කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි, වන්දනා කරන්න කොතැනකවත් යක්ෂ රූප තිබුණේ නැහැ, තිබුනේ සියලුම දේව රූපයි ඒ අද කතෝලික සභාව තබාගෙන සිටිනවා වැනි දේවරූපයි, දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දැනගත් සෙබස්තිය මුනිතුමා විනාශ කළේ එම දේව රූපයි. ඔව් එතුමා ජීවත්ව ඉද්දී ජේසුගේ නාමයෙන් පුදුම හා හාස්කම් කළා, එතුමාට දෙවියන් වහන්සේ ඉදිරියේදී අවසාන විනිශ්චයේදී හොඳ ස්ථානයක් ලැබේවි, අදත් මෙම පූජකයින් සත්‍යතාවය කතා කරන සත්‍යතාවය සුභාරංචිය මිනිසුන් අතරට ගෙන යන අයට මේ අය විරුද්ධ වෙනවා, පවුල් පොත් වලින් නම අයින් කරනවා, කනත්ත තහනම් කරනවා, එතුමා අද ජීවත්ව සිටියා නම් මොවුන්ට විරුද්ධව නැඟී සිටිනවා, එකම මැදහත්කරු ජේසු බව ප්‍රකාශ කර සිටිනවා, තමන්ගේ රූප සාදාගෙන යදින එකට විරුද්ධ වෙනවා, ප්‍රිය සහෝදර සහෝදරියනි, නොපමාව ශුද්ධ බයිබලයේ සැලැස්මට යටහත් වන්න, ශුද්ධ සෙබස්තින් මුනිතුමා වගේ මේ පිළිකුල් රූප ඇදහීම් වලට නැගී සිටින්න, සදාකාලය උරුම කරගන්න...
සාන්තු වරුන්ගේ දේව මෑණියන්ගේ රුප විසිකරලා පාස්ටර්ලගේ බොරු දිවැසිවරුන්ගෙ පස්සෙ වැද වැද යමු. ඔබේ ඇස් ඇරේවා. ජේසු පිහිටයි
God hates worshiping other gods.
❤🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤